Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 10 of 76 << < 89101112 > >> Author Messages isurusamSuper Senior MemberPosts:7342 25 Feb 2015 05:24 PM Quote Reply kalaturakin ahnna labena song ekak........... 0 HimaliVeteran MemberPosts:1636 25 Feb 2015 07:04 PM Quote Reply හිත අස්සට හීන ගොඩක් - ගෙනල්ල දුන්න ඔය ඇස් දෙක අමතක කර - හිදින්නේ කොහොම සුළග වගේ මා අතහැර - දුරක යන්නට වරද මගේ රත්තරනේ - කියලා දෙන්න ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 25 Feb 2015 07:08 PM Quote Reply තරමක් අලුත් ගීතයක් හිමාලි නංගිගේ අද හිත බැඳිලා ගිහින් තියෙන්නේ.. ස්තුතියි අපටත් මතක් කර දුන්නට.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 HimaliVeteran MemberPosts:1636 25 Feb 2015 07:25 PM Quote Reply mama godakma asa sinduvak ayye. davasata 2-3 parakma ahanava ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 25 Feb 2015 07:28 PM Quote Reply ada nam mage hitha giya sinduwa mekai.. akalata wata maha warusawak se... asuba dinaka aa suba pathumak se.. maa hara giya oba nosithu mohothaka.... ayidooo yali awe.....// First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 isurusamSuper Senior MemberPosts:7342 25 Feb 2015 07:29 PM Quote Reply Posted By Himali on 25 Feb 2015 07:25 PM mama godakma asa sinduvak ayye. davasata 2-3 parakma ahanava ehenam vishesaha hetuwak tiyenna one.... 0 kingDVeteran MemberPosts:3309 25 Feb 2015 08:44 PM Quote Reply Posted By Himali on 25 Feb 2015 07:04 PM හිත අස්සට හීන ගොඩක් - ගෙනල්ල දුන්න ඔය ඇස් දෙක අමතක කර - හිදින්නේ කොහොම සුළග වගේ මා අතහැර - දුරක යන්නට වරද මගේ රත්තරනේ - කියලා දෙන්න ලස්සනයි නංගි සින්දුව Business, you know, may bring money, But friendship hardly ever does. 0 HimaliVeteran MemberPosts:1636 25 Feb 2015 08:50 PM Quote Reply dan me oyalath dannako ane lassana sinduvak apitath balanan ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 kingDVeteran MemberPosts:3309 25 Feb 2015 10:00 PM Quote Reply රෑ සිහිනෙන් ඔබ ලග මා සැනසෙනවා මා සබැහින් ඔබ ගැන සිත ලත වෙනවා මේ බැඳුනු සෙනේ කෙදිනද මා පවසන්නේ ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ අපේ ලොවේ කෙදිනද අප තනිවන්නේ Business, you know, may bring money, But friendship hardly ever does. 0 maduranga001Most Senior MemberPosts:14118 25 Feb 2015 10:27 PM Quote Reply Kaata kese wethath Dil malayaa ge nam aniwaa sitha bandilaa athi me geethayata.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 HimaliVeteran MemberPosts:1636 25 Feb 2015 10:29 PM Quote Reply namalge nisa neda? lassana sinduva ayye. math asai ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 25 Feb 2015 10:32 PM Quote Reply Namalge sindu walata aasa neththe kawuda nangi.. wisheshayen tharuna parapura. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 26 Feb 2015 04:30 AM Quote Reply thundenagema sindu lassanai ,,, kawadawath epa wenne nethi sindu me hema ekakma ....kalen kaleta apita ewa lanwenawa 0 isurusamSuper Senior MemberPosts:7342 26 Feb 2015 07:09 AM Quote Reply tharuna parapura godak asa song ekak.................... 0 RosiSuper Senior MemberPosts:5335 26 Feb 2015 08:05 AM Quote Reply සුදු ඇත් පොව්වෙක් සුදු පියුම හොඩින් ගෙන පැදකුණු නොකලත් සිරි යහනේ පෙරුම් පුරා මා කුසට පැමිණි බිළිදු මට රජ පැටියෙක්....... හංකිති කවමින් කුස තුල සක්මන් කරනා නුබ දගයෙකු වේදැයි නිකමට මෙන් මට හිතෙනා පැටියෝ නුබ දුවක වුනත් මට පුතෙකු වුනත් නුබේ හිස පළදින්නේ වෙනසක් නැති එක ආදරයයි ආදරයයි 0 ImalkaVeteran MemberPosts:4533 26 Feb 2015 08:13 AM Quote Reply ඉතා ලස්සන ගීතයක් 0 RosiSuper Senior MemberPosts:5335 26 Feb 2015 08:36 AM Quote Reply Posted By Imalka on 26 Feb 2015 08:13 AM ඉතා ලස්සන ගීතයක් sthuthi aiyya,,,ane ow lassana sinduwak. 0 Ind007kaMost Senior MemberPosts:12931 26 Feb 2015 05:26 PM Quote Reply ahasa polowa watapitawa harima his thanak.. gahakl kolak geyak nomathi kantharayak.. adee enna me mohothe... First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 HimaliVeteran MemberPosts:1636 26 Feb 2015 06:26 PM Quote Reply Posted By Rosi on 26 Feb 2015 08:05 AM සුදු ඇත් පොව්වෙක් සුදු පියුම හොඩින් ගෙන පැදකුණු නොකලත් සිරි යහනේ පෙරුම් පුරා මා කුසට පැමිණි බිළිදු මට රජ පැටියෙක්....... හංකිති කවමින් කුස තුල සක්මන් කරනා නුබ දගයෙකු වේදැයි නිකමට මෙන් මට හිතෙනා පැටියෝ නුබ දුවක වුනත් මට පුතෙකු වුනත් නුබේ හිස පළදින්නේ වෙනසක් නැති එක ආදරයයි ආදරයයි math asai me sinduvata harima lassana geethayak ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 HimaliVeteran MemberPosts:1636 26 Feb 2015 06:27 PM Quote Reply අදත් උදෙන්ම ඈහුන ලස්සන ගීතයක් වෑටෙන කදුලු පිසලන්නට හිස අත ගා සනසන්නට උන්නු එකම ලෙන්ගතු හිත යන්න ගිහින් දුක තියාන මින්මතුවට ඔබ එන්නෑ නෑ බිදුනු හිත යලි හදන්න සන්තකටම තිබුනු හිත යන්න ගිහින් ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 Add Reply Page 10 of 76 << < 89101112 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit