Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 11 of 76 << < 910111213 > >> Author Messages kingDVeteran MemberPosts:3309 26 Feb 2015 08:29 PM Quote Reply Posted By Himali on 26 Feb 2015 06:27 PM අදත් උදෙන්ම ඈහුන ලස්සන ගීතයක් වෑටෙන කදුලු පිසලන්නට හිස අත ගා සනසන්නට උන්නු එකම ලෙන්ගතු හිත යන්න ගිහින් දුක තියාන මින්මතුවට ඔබ එන්නෑ නෑ බිදුනු හිත යලි හදන්න සන්තකටම තිබුනු හිත යන්න ගිහින් අද නංගිට උදෙන්ම ඇහිලා තියෙන්නෙ ගොඩක් දුක හිතෙන සින්දුවක්නේ Business, you know, may bring money, But friendship hardly ever does. 0 isurusamSuper Senior MemberPosts:7342 26 Feb 2015 08:36 PM Quote Reply godak lasana song ekak....... 0 RosiSuper Senior MemberPosts:5335 01 Mar 2015 10:57 AM Quote Reply ආදරයේ උණුසුම ලඟ දුක දැනෙන්නෙ නෑ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ ජීවිතයේ හැමදාමත් සැප රැදෙන්න නෑ සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ 0 HimaliVeteran MemberPosts:1636 02 Mar 2015 03:53 AM Quote Reply සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා වෙරළේ රළ මැන්නා සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 02 Mar 2015 04:40 AM Quote Reply Asanka Priyamantha Pieris mama godak asa song ekak........ 0 Ind007kaMost Senior MemberPosts:12931 02 Mar 2015 05:29 AM Quote Reply අපෙ හැඟුම්වලට ඉඩ දී මොහොතක් ඉඩ ලබාගනිමු තරමින් වියතක් හඳ පානේ මඳ අඳුරේ අත් පටලා යමු ආයේ........... First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 HimaliVeteran MemberPosts:1636 02 Mar 2015 07:22 PM Quote Reply ප්‍රේමය ලොව හැම තැනම ඇතී හැම දෙනටම හමුවෙලා ඇතී එනමුදු ප්‍රේමය කිමැයි කියා හදුනාගත් කිසි කෙනෙකු නැතී ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 noodleNew MemberPosts:9 03 Mar 2015 01:26 AM Quote Reply ඇය යන්න ගියා මැකිලා වනසිරසක තුරු සෙවනැලි අතරෙ ගී ගයමින් හින්ද මාතුරුලේ ඇය යන්න ගියා මැකිලා පිනි කදුලක් මල් පෙති අග රදවා මිහිදුම් සලුවෙන් මුහුනවසා 0 maduranga001Most Senior MemberPosts:14118 03 Mar 2015 01:30 AM Quote Reply අමරසිරි පීරිස්ගේ බොහොම ලස්සන ගීතයකට හිත බැඳිලා තියෙන්නේ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 03 Mar 2015 02:10 AM Quote Reply athatama godak lasana song ekak...... 0 RosiSuper Senior MemberPosts:5335 03 Mar 2015 01:41 PM Quote Reply Posted By noodle on 03 Mar 2015 01:26 AM ඇය යන්න ගියා මැකිලා වනසිරසක තුරු සෙවනැලි අතරෙ ගී ගයමින් හින්ද මාතුරුලේ ඇය යන්න ගියා මැකිලා පිනි කදුලක් මල් පෙති අග රදවා මිහිදුම් සලුවෙන් මුහුනවසා shaaa noodle oyath dala ne lassana sinduwak....sthuthi godak apu gamanma comment karata 0 RosiSuper Senior MemberPosts:5335 03 Mar 2015 01:45 PM Quote Reply Posted By Himali on 02 Mar 2015 07:22 PM ප්‍රේමය ලොව හැම තැනම ඇතී හැම දෙනටම හමුවෙලා ඇතී එනමුදු ප්‍රේමය කිමැයි කියා හදුනාගත් කිසි කෙනෙකු නැතී thanks nangiyoo ,,math asai me song ekata godak. 0 RosiSuper Senior MemberPosts:5335 03 Mar 2015 01:46 PM Quote Reply රත්තරං නෙත් දෙකෙන් සලා සිහිල් පවන්...ජීවීතේ ලසෝ තැවුල් නිවන්න රත්තරං.... 0 Ind007kaMost Senior MemberPosts:12931 03 Mar 2015 05:23 PM Quote Reply Posted By Rosi on 03 Mar 2015 01:46 PM රත්තරං නෙත් දෙකෙන් සලා සිහිල් පවන්...ජීවීතේ ලසෝ තැවුල් නිවන්න රත්තරං.... matada kiwwe ? ane ithin mawa aran yana thanakata yamuko rattaran First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 RosiSuper Senior MemberPosts:5335 03 Mar 2015 05:49 PM Quote Reply Posted By Ind007ka on 03 Mar 2015 05:23 PM Posted By Rosi on 03 Mar 2015 01:46 PM රත්තරං නෙත් දෙකෙන් සලා සිහිල් පවන්...ජීවීතේ ලසෝ තැවුල් නිවන්න රත්තරං.... matada kiwwe ? ane ithin mawa aran yana thanakata yamuko rattaran higa kaka kolapathak aran - lunui bathui kamuko raththaran 0 HimaliVeteran MemberPosts:1636 03 Mar 2015 05:52 PM Quote Reply Posted By Rosi on 03 Mar 2015 01:46 PM රත්තරං නෙත් දෙකෙන් සලා සිහිල් පවන්...ජීවීතේ ලසෝ තැවුල් නිවන්න රත්තරං.... lassana song ekak. habai akki indika ayya baya vela ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 03 Mar 2015 05:54 PM Quote Reply Posted By Himali on 03 Mar 2015 05:52 PM Posted By Rosi on 03 Mar 2015 01:46 PM රත්තරං නෙත් දෙකෙන් සලා සිහිල් පවන්...ජීවීතේ ලසෝ තැවුල් නිවන්න රත්තරං.... lassana song ekak. habai akki indika ayya baya vela indika aiyyata thiyenne raaththaran es dekak lu nangiyo ,,,,ekai oya bayawela thiyenne 0 HimaliVeteran MemberPosts:1636 03 Mar 2015 05:57 PM Quote Reply Posted By Rosi on 03 Mar 2015 05:54 PM indika aiyyata thiyenne raaththaran es dekak lu nangiyo ,,,,ekai oya bayawela thiyenne ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 03 Mar 2015 06:04 PM Quote Reply Posted By Rosi on 03 Mar 2015 05:49 PM Posted By Ind007ka on 03 Mar 2015 05:23 PM Posted By Rosi on 03 Mar 2015 01:46 PM රත්තරං නෙත් දෙකෙන් සලා සිහිල් පවන්...ජීවීතේ ලසෝ තැවුල් නිවන්න රත්තරං.... matada kiwwe ? ane ithin mawa aran yana thanakata yamuko rattaran higa kaka kolapathak aran - lunui bathui kamuko raththaran lunui bathui kanne mokatada rattran me tharam dewal uyanna pihanna dannakota First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 isurusamSuper Senior MemberPosts:7342 03 Mar 2015 06:11 PM Quote Reply mona jati genath dunnath ati kiyana jatiyak nemeine...............parisamen............. 0 Add Reply Page 11 of 76 << < 910111213 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit