Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 15 of 76 << < 1314151617 > >> Author Messages HimaliVeteran MemberPosts:1636 08 Mar 2015 09:21 PM Quote Reply Posted By Ind007ka on 08 Mar 2015 08:36 PM කවදාද ආයෙ එන්නේ... හමුවන්න මා ඉතින්..... දෙනුවන් අයා සිටින්නෙ... දෑකගන්න ඔබේ දසුන්.. මමත් ආස සින්දුවක් ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 HimaliVeteran MemberPosts:1636 08 Mar 2015 09:38 PM Quote Reply වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක් දෙවොලක් වගේ දුක් ඇහු කෙනෙක් කුඹුරක් වගේ බත් දුන් කෙනෙක් වේ නම් ලොවේ නුඹයි අපෙ අම්මේ සයුරක් වගේ කිරි දුන් කෙනෙක් වෙරළක් වගේ පණ දුන් කෙනෙක් ඔරුවක් වගේ අත දුන් කෙනෙක් වේ නම් ලොවේ නුඹයි අපෙ අම්මේ ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 09 Mar 2015 06:53 AM Quote Reply Divulgane me song eka huga dawasakin ahuwe..... 0 RosiSuper Senior MemberPosts:5335 09 Mar 2015 05:57 PM Quote Reply පහන තියා බුදු සාදුට හිමිදිරියේ සැමදා දෙන්නා ගෙදරින් එනවා ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනිකරලා කෝච්චියේ විරිඳු කියන්නට එනවා අපි කෝච්චියේ විරිඳු කියන්නට එනවා 0 RosiSuper Senior MemberPosts:5335 09 Mar 2015 05:57 PM Quote Reply sthuthi sindu dana hemotama..lassanai hema ekakama 0 HimaliVeteran MemberPosts:1636 09 Mar 2015 07:34 PM Quote Reply නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරනා බිමේ ඔබේ සිනා වත මගේ නවාතැන අරුණු විහිදුවාවී ජීවිතයේ ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 09 Mar 2015 07:53 PM Quote Reply Sunil Edirisinghe godak lasana song ekak........... 0 kingDVeteran MemberPosts:3309 09 Mar 2015 08:37 PM Quote Reply Posted By Himali on 09 Mar 2015 07:34 PM නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරනා බිමේ ඔබේ සිනා වත මගේ නවාතැන අරුණු විහිදුවාවී ජීවිතයේ ලස්සන සිංදුවක් ........මේක විතරක් නෙමෙයි මන් නම් සුනිල් එදිරිසිංහ ගේ ගොඩක් සින්දු වලට ආසයි Business, you know, may bring money, But friendship hardly ever does. 0 RosiSuper Senior MemberPosts:5335 10 Mar 2015 07:05 AM Quote Reply Posted By Himali on 09 Mar 2015 07:34 PM නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරනා බිමේ ඔබේ සිනා වත මගේ නවාතැන අරුණු විහිදුවාවී ජීවිතයේ ae kale idanma math asa sinduwak.. 0 RosiSuper Senior MemberPosts:5335 10 Mar 2015 07:15 AM Quote Reply රැවටුන තරම් ඔබ හින්දා මන් කවුරුත්ම දන්නේ නැ තවත් ..කදුලක තරම් දැනුනා හොදින් සමු ගත්තා දා ඔයා මගෙන් ................................................................................ හිත කීරි ගැහිලාම රිදුණා ඔබ දන්නෙ නෑ නේද මේවා ..... මට යන්න බෑ මතක හැරදා ඔය වාගෙ දුර ඈත පියඹා හිනැහෙන්න අමතක වුණා මතක් වෙන වාරයක් පාසා .... ruwan ge sindu atharin thawath asama sinduwak . 0 HimaliVeteran MemberPosts:1636 10 Mar 2015 10:56 PM Quote Reply අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එලිය වුනී රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 10 Mar 2015 11:01 PM Quote Reply T.M. Jayarathna lasana song ekak.......... 0 kingDVeteran MemberPosts:3309 11 Mar 2015 02:57 AM Quote Reply මා තරම් කව්රුවත් නෑ ආදරෙ මටම ඇයි දෙන්න බැරි ඔබෙ ආදරෙ හිත පුරා ඇවිලිලා දුක් කදුලැලි මතකය පමණයි මා ලොවෙ තනිවී ... Business, you know, may bring money, But friendship hardly ever does. 0 Ind007kaMost Senior MemberPosts:12931 11 Mar 2015 03:15 AM Quote Reply Posted By kingD on 11 Mar 2015 02:57 AM මා තරම් කව්රුවත් නෑ ආදරෙ මටම ඇයි දෙන්න බැරි ඔබෙ ආදරෙ හිත පුරා ඇවිලිලා දුක් කදුලැලි මතකය පමණයි මා ලොවෙ තනිවී ... kawuda ban meka kiyanne? umbada? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 isurusamSuper Senior MemberPosts:7342 11 Mar 2015 03:28 AM Quote Reply math ahala na kauda meka kiyanne.......... 0 kingDVeteran MemberPosts:3309 11 Mar 2015 03:35 AM Quote Reply Posted By Ind007ka on 11 Mar 2015 03:15 AM Posted By kingD on 11 Mar 2015 02:57 AM මා තරම් කව්රුවත් නෑ ආදරෙ මටම ඇයි දෙන්න බැරි ඔබෙ ආදරෙ හිත පුරා ඇවිලිලා දුක් කදුලැලි මතකය පමණයි මා ලොවෙ තනිවී ... kawuda ban meka kiyanne? umbada? නෑ නැ මං නෙමෙයි.... අනේ බන් අලුත් සිංදුත් අහපන් ටිකක්... ළිදේ ඉන්න ගෙම්බෙක් වගේ නැතුව... ( විහිලුවට කිව්වෙ හොදේ ) අහල බලපන් මේ ලින්ක් එකට ගිහින් ... https://www.youtube.com/watch?v=dsGuMaRhdtE Business, you know, may bring money, But friendship hardly ever does. 0 HimaliVeteran MemberPosts:1636 11 Mar 2015 03:40 AM Quote Reply Posted By Ind007ka on 11 Mar 2015 03:15 AM Posted By kingD on 11 Mar 2015 02:57 AM මා තරම් කව්රුවත් නෑ ආදරෙ මටම ඇයි දෙන්න බැරි ඔබෙ ආදරෙ හිත පුරා ඇවිලිලා දුක් කදුලැලි මතකය පමණයි මා ලොවෙ තනිවී ... kawuda ban meka kiyanne? umbada? hapoiiii me ayya aluth sindu ahanne nadda ayyoooo. meka hari lassana sinduvak ayye. kiyanne Rumesh perera video eka hamba unoht balannako. veenu udani thamai inne. ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 HimaliVeteran MemberPosts:1636 11 Mar 2015 03:43 AM Quote Reply Posted By isurusam on 11 Mar 2015 03:28 AM math ahala na kauda meka kiyanne.......... ayyooo isuru ahalath nedda me song eka ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 11 Mar 2015 06:56 AM Quote Reply Posted By Himali on 10 Mar 2015 10:56 PM අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එලිය වුනී රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී piya senehasata liyaunu lassana geethyak . 0 RosiSuper Senior MemberPosts:5335 11 Mar 2015 06:58 AM Quote Reply Posted By kingD on 11 Mar 2015 02:57 AM මා තරම් කව්රුවත් නෑ ආදරෙ මටම ඇයි දෙන්න බැරි ඔබෙ ආදරෙ හිත පුරා ඇවිලිලා දුක් කදුලැලි මතකය පමණයි මා ලොවෙ තනිවී ... math ahanna one..lassana ethi 0 Add Reply Page 15 of 76 << < 1314151617 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit