Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 19 of 76 << < 1718192021 > >> Author Messages MalingaAdvanced MemberPosts:534 23 Mar 2015 09:28 PM Quote Reply Posted By maduranga001 on 23 Mar 2015 09:20 PM Posted By Malinga on 23 Mar 2015 09:14 PM ස්තූතියි ඔබතුමාට. එහෙම ෆිට් සෙට් එකක් ඉන්න එක සෑහෙන හොඳ දෙයක්. ත්‍රේඩ් එකක් දාන්නනම් මොකක් ද මොකක් ද වගේ. කමෙන්ට් කළහම හා ඇක්ටිවු වුනොත් දිගට ම කට්ටිය දැනගනියිනෙ මගේ ගැනත් අනිවා.. අනිවා.. ඇක්ටිව් වුණොත් කවුරු උනත් බලනවා නේ කවුද මේ මාලිංග කියලා.. ඔයා ලසිත් මාලිංග ගේ නෑදෑයෙක් නෙවෙයි නේද? ඔයාට අවශ්‍ය ප්‍රධාන උපදෙස් මම ඊමේල් කළා.. ඕනෑම වෙලාවක shout box එකෙන් ඔයාගේ ප්‍රශ්නයක් තිබුනොත් අහන්න.. ඉන්න කෙනෙක් අනිවා හෙල්ප් කරාවි.... නමුත් ෆෝරම්ස් ගැන පරතෙරට දන්නවා වගෙයි මට නම් දැනෙන්නේ.. දැනුම කියන දේ කොහොමත් හැමදාම ඇලුත් වෙනවනෙ. ස්තූතියි කරන උපකාරයන්වලට අලුතින් එන අය සඳහා. අපෝ නෑ මං ලසිත් මාලිංගගෙ නෑදෑයෙක්නම් නෙමෙයි 0 kingDVeteran MemberPosts:3309 23 Mar 2015 09:34 PM Quote Reply Posted By Rosi on 22 Mar 2015 03:13 PM මේ ගග මේ දුරු කතර ගෙවා ඇයි මෙතැනින් සයුරේ වැටුනේ මේ හැටි දුර පියමං කරලා ඇයි මම ඔබ ලග නතර වුනේ ලස්සනයි..... නිරංජලා සරෝජිනී මහත්මියගේ ලස්සන සිංදුවක් ... Business, you know, may bring money, But friendship hardly ever does. 0 maduranga001Most Senior MemberPosts:14118 23 Mar 2015 09:38 PM Quote Reply Posted By Malinga on 23 Mar 2015 09:28 PM දැනුම කියන දේ කොහොමත් හැමදාම ඇලුත් වෙනවනෙ. ස්තූතියි කරන උපකාරයන්වලට අලුතින් එන අය සඳහා. අපෝ නෑ මං ලසිත් මාලිංගගෙ නෑදෑයෙක්නම් නෙමෙයි අපේ සයිට් එකත් අලුත්.. 2015 පටන් ගත්තේ.. එත් ඉන්න අය අවුරුදු ගණනාවක ඉඳන් හොද යහළුවෝ.. ෆෝරම්ස් ගැන හොදට දන්නවා හැමෝම වගේ.. අනිවා ඔයත් ගොඩක් කැමති වේවි මෙතැනට.. අලුත් සයිට් එකක් නිසා තවමත් අලුතෙන් දේවල් එකතු වෙමින් පවතින්නේ සයිට් එකට තවමත්.. ඉදිරියේදී තව තව දේවල් එකතු වෙනවා.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 MalingaAdvanced MemberPosts:534 23 Mar 2015 09:41 PM Quote Reply Posted By maduranga001 on 23 Mar 2015 09:38 PM Posted By Malinga on 23 Mar 2015 09:28 PM දැනුම කියන දේ කොහොමත් හැමදාම ඇලුත් වෙනවනෙ. ස්තූතියි කරන උපකාරයන්වලට අලුතින් එන අය සඳහා. අපෝ නෑ මං ලසිත් මාලිංගගෙ නෑදෑයෙක්නම් නෙමෙයි අපේ සයිට් එකත් අලුත්.. 2015 පටන් ගත්තේ.. එත් ඉන්න අය අවුරුදු ගණනාවක ඉඳන් හොද යහළුවෝ.. ෆෝරම්ස් ගැන හොදට දන්නවා හැමෝම වගේ.. අනිවා ඔයත් ගොඩක් කැමති වේවි මෙතැනට.. අලුත් සයිට් එකක් නිසා තවමත් අලුතෙන් දේවල් එකතු වෙමින් පවතින්නේ සයිට් එකට තවමත්.. ඉදිරියේදී තව තව දේවල් එකතු වෙනවා.. සුභපතනව හොඳින් දීර්ඝකාලීන ව කරගෙන යන්න හැකිවෙන්න කියල. අඩුපාඩු ඉතින් කොයි දේ කරන්න ගියත් වෙනවනෙ. ඒ දේවල් හදාගෙන ඉස්සරහට ගියහම හරි. ගීතවලට ආදරය කරන පිරිසකට වෙනම තැනක් තියෙන එක ගොඩක් හොඳ දෙයක්. 0 maduranga001Most Senior MemberPosts:14118 23 Mar 2015 09:45 PM Quote Reply මාලිංග.. අපිව හොයා ගත්තේ ගුගල් එකෙන් කියල කියලා තිබුනා.. කොහොමද සර්ච් කලේ කියලත් කියන්න අපව..? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 MalingaAdvanced MemberPosts:534 23 Mar 2015 10:00 PM Quote Reply Posted By maduranga001 on 23 Mar 2015 09:45 PM මාලිංග.. අපිව හොයා ගත්තේ ගුගල් එකෙන් කියල කියලා තිබුනා.. කොහොමද සර්ච් කලේ කියලත් කියන්න අපව..? "sinhala albums forums" ඔහොම බල බලා යද්දි හම්බුනේ 0 Ind007kaMost Senior MemberPosts:12931 23 Mar 2015 10:12 PM Quote Reply අහන්නත් සන්තොශයි First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 kingDVeteran MemberPosts:3309 24 Mar 2015 12:31 AM Quote Reply නෙතු පියවී රෑ සිහිනෙන් පවා මට පෙනුනා ඔබ මගෙමයි කියා සිහිනෙන් එහෙම පෙනුනාට හිමි නෑ ඔයා අන්සතු වී මේමා... සුන්දරයි ජීවිතේ ඔබ ළගින් සිටී නම් මගේ පාවුනේ ආදරේ ඔබ හමුවන තුරුයි සඳේ... Business, you know, may bring money, But friendship hardly ever does. 0 HimaliVeteran MemberPosts:1636 24 Mar 2015 03:31 AM Quote Reply Posted By Malinga on 23 Mar 2015 08:48 PM දාසියක සේ ආවතේව කම් නොකෙරුවට මට කමක් නෑ තාම තනියම ඉන්න මා ළඟ බේතකටවත් කෙනෙක් නෑ රෝස මලකට පවා නොදෙවෙනි කෙනෙක් නොවුණට කමක් නෑ ලේසි කෙනෙකුට ගන්න බැරි මගෙ හිතට හරියන කෙනෙක් නෑ තාම හමුවෙල නෑ ලොවේ කොහෙවත් නෑ හීනයක් වී මා ළඟ ඉන්නට කෙනෙක් හමුවෙල නෑ hii aluth haluvek. welcome malinga ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 24 Mar 2015 03:42 AM Quote Reply Posted By Himali on 24 Mar 2015 03:31 AM Posted By Malinga on 23 Mar 2015 08:48 PM දාසියක සේ ආවතේව කම් නොකෙරුවට මට කමක් නෑ තාම තනියම ඉන්න මා ළඟ බේතකටවත් කෙනෙක් නෑ රෝස මලකට පවා නොදෙවෙනි කෙනෙක් නොවුණට කමක් නෑ ලේසි කෙනෙකුට ගන්න බැරි මගෙ හිතට හරියන කෙනෙක් නෑ තාම හමුවෙල නෑ ලොවේ කොහෙවත් නෑ හීනයක් වී මා ළඟ ඉන්නට කෙනෙක් හමුවෙල නෑ hii aluth haluvek. welcome malinga Hi ඔව් අලුත් කෙනෙක්. බොහොමත් ම ස්තූතියි ඔයාට 0 Ind007kaMost Senior MemberPosts:12931 24 Mar 2015 03:52 AM Quote Reply Posted By kingD on 23 Mar 2015 08:56 PM Posted By Ind007ka on 23 Mar 2015 06:11 PM දහසක් මල් මද එකම මලයි පතුවේ එමල කිමද සරදම් කල සන්ග්හව ගියේ කව්ද බන් සරදම් කලේ උඹට........ admin ං First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 MalingaAdvanced MemberPosts:534 24 Mar 2015 04:08 AM Quote Reply මා ප්‍රිය මහේෂිකාවී දිගු නීල නේත්‍ර දියවී සීතලට මේ ගලන්නේ ආදරය නොවෙද දේවී ගායනය :- විශාරද ගුණදාස කපුගේ 0 maduranga001Most Senior MemberPosts:14118 24 Mar 2015 04:20 AM Quote Reply Posted By Ind007ka on 24 Mar 2015 03:52 AM Posted By kingD on 23 Mar 2015 08:56 PM කව්ද බන් සරදම් කලේ උඹට........ admin ං මෙහෙ ඇඩ්මින් කෙනෙක් නම් වෙන්න බැහැ.. එකත් එකටම අරහේ ඇඩ්මින් ගැන වෙන්ටෑ ඔය කියන්නේ... සරදම් කළාය කියලා.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 HimaliVeteran MemberPosts:1636 24 Mar 2015 04:24 AM Quote Reply Posted By kingD on 24 Mar 2015 12:31 AM නෙතු පියවී රෑ සිහිනෙන් පවා මට පෙනුනා ඔබ මගෙමයි කියා සිහිනෙන් එහෙම පෙනුනාට හිමි නෑ ඔයා අන්සතු වී මේමා... සුන්දරයි ජීවිතේ ඔබ ළගින් සිටී නම් මගේ පාවුනේ ආදරේ ඔබ හමුවන තුරුයි සඳේ... lassana sinduvak vage. pada pela lassanai.eth ahala na. kauda kiyanne meka ayye ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 HimaliVeteran MemberPosts:1636 24 Mar 2015 04:31 AM Quote Reply Posted By Malinga on 24 Mar 2015 04:08 AM මා ප්‍රිය මහේෂිකාවී දිගු නීල නේත්‍ර දියවී සීතලට මේ ගලන්නේ ආදරය නොවෙද දේවී ගායනය :- විශාරද ගුණදාස කපුගේ lasana pada tikak. habai man ahala na ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 24 Mar 2015 04:33 AM Quote Reply Posted By Himali on 24 Mar 2015 04:31 AM Posted By Malinga on 24 Mar 2015 04:08 AM මා ප්‍රිය මහේෂිකාවී දිගු නීල නේත්‍ර දියවී සීතලට මේ ගලන්නේ ආදරය නොවෙද දේවී ගායනය :- විශාරද ගුණදාස කපුගේ lasana pada tikak. habai man ahala na සිංදුවත් අහල බලන්නකො. ලස්සනයි තමයි පද ටිකනම්. 0 isurusamSuper Senior MemberPosts:7342 24 Mar 2015 04:46 AM Quote Reply Posted By Malinga on 24 Mar 2015 04:08 AM මා ප්‍රිය මහේෂිකාවී දිගු නීල නේත්‍ර දියවී සීතලට මේ ගලන්නේ ආදරය නොවෙද දේවී ගායනය :- විශාරද ගුණදාස කපුගේ ලස්සන සිංදුවක් ........... 0 RosiSuper Senior MemberPosts:5335 24 Mar 2015 06:04 AM Quote Reply Posted By maduranga001 on 23 Mar 2015 08:24 PM සොවින් පිරී මගේ හදවත තුලින් මතු වෙවී පිටවන හැගුම් කැටි ගැසී ගෙනදේ හිතට වේදනා එදා මා සුවෙන් සැතපූ යහන් මත මහත් විසකටු පිපෙන්නා වූ ලෙසට නැගි ගතට වේදනා ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මේක නම් එපා වෙන්නේ නැති සින්දුවක්,ස්තුති මදුරන්ග ,,මන් හරිම ආසයි මේකට , 0 RosiSuper Senior MemberPosts:5335 24 Mar 2015 06:11 AM Quote Reply ගීත දාපු හැමොටම ගොඩක් ස්තුති...ඒ හැම ගීතයක්ම ගොඩක් ලස්සනයි . ස්තුති මාලිංග ආපු ගමන් මේකට ත් එකතු උනාට ... 0 MalingaAdvanced MemberPosts:534 24 Mar 2015 06:18 AM Quote Reply Posted By kingD on 24 Mar 2015 12:31 AM නෙතු පියවී රෑ සිහිනෙන් පවා මට පෙනුනා ඔබ මගෙමයි කියා සිහිනෙන් එහෙම පෙනුනාට හිමි නෑ ඔයා අන්සතු වී මේමා... සුන්දරයි ජීවිතේ ඔබ ළගින් සිටී නම් මගේ පාවුනේ ආදරේ ඔබ හමුවන තුරුයි සඳේ... අලුත් ගායකයෙක්ගෙ සිංදුවක් නේද? ලස්සනයි පද පේලියනම් 0 Add Reply Page 19 of 76 << < 1718192021 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit