You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2020 07:43 AM by  indika76
මා... සිත බැදුනේ.
 1512 Replies
Sort:
Page 20 of 76 << < 1819202122 > >>
Author Messages

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
24 Mar 2015 06:20 AM
  •  Quote
  •  Reply
Posted By isurusam on 24 Mar 2015 04:46 AM
Posted By Malinga on 24 Mar 2015 04:08 AM
මා ප්‍රිය මහේෂිකාවී
දිගු නීල නේත්‍ර දියවී
සීතලට මේ ගලන්නේ
ආදරය නොවෙද දේවී

ගායනය :- විශාරද ගුණදාස කපුගේ

ලස්සන සිංදුවක් ...........

 

 

බොහොමත් ම ස්තූතියි. 

 

Rosi> මේ වගේ කාටත් විඳින්න පුළුවන් ත්‍රේඩ් එකක් දැම්මට ස්තූතියි. 

 

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
24 Mar 2015 07:06 AM
  •  Quote
  •  Reply
කදුළු අහංකාරයි
තනි වුනාම නෙතු පාරයි
ඔබ ගියාම මට පාලුයි
හිනැහෙන්නේ කදුළු ඒකයි
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
24 Mar 2015 07:11 AM
  •  Quote
  •  Reply
Posted By Himali on 24 Mar 2015 07:06 AM
කදුළු අහංකාරයි
තනි වුනාම නෙතු පාරයි
ඔබ ගියාම මට පාලුයි
හිනැහෙන්නේ කදුළු ඒකයි

 

අසංග ප්‍රියමන්ත පීරිස් මහත්මයාගෙ ලස්සන ගීතයක් 

 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
24 Mar 2015 07:25 AM
  •  Quote
  •  Reply
අසංක ප්‍රියමන්ත පීරිස් ගේ ලස්සන ගීතයක්.. බොහොම ස්තුතියි නංගි..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
24 Mar 2015 08:19 AM
  •  Quote
  •  Reply
අසංග ප්‍රියමන්ත පීරිස් මහත්මයාගෙ ලස්සන ගීතයක්.. බොහොම ස්තුතියි හිමාලි නංගි
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
24 Mar 2015 06:46 PM
  •  Quote
  •  Reply

මං මුලා වී පාර සොයාගෙන

හසරක් අසමින් යන ගමනේ

මං මුලා වූ සමනළියකගෙනි

පාර අසා තිබුනේ...

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
24 Mar 2015 07:24 PM
  •  Quote
  •  Reply
Gunadasa Kapuge lasana song ekak...............
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
24 Mar 2015 07:27 PM
  •  Quote
  •  Reply
ane manda indika ayya viraha gee kiyanava vadi
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
24 Mar 2015 07:27 PM
  •  Quote
  •  Reply
මේ ගී කාටදැයි
මේ ගී කාටදැයි
ඔබ දන්නවා ඇති
සිත මගේ පිදු හැටී
සිහි වේ නොනවතී
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
24 Mar 2015 07:41 PM
  •  Quote
  •  Reply
Posted By Himali on 24 Mar 2015 07:27 PM
මේ ගී කාටදැයි
මේ ගී කාටදැයි
ඔබ දන්නවා ඇති
සිත මගේ පිදු හැටී
සිහි වේ නොනවතී

 

ජොතිගෙ ලස්ස්න සොන්ග් ekak..amathaka වෙල තිබුනෙ.... මෙකෙ හින්ඩි එකට වඩා සින්හල එක ජනප්‍රිය wunaa 

 

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
24 Mar 2015 07:44 PM
  •  Quote
  •  Reply
Posted By Himali on 24 Mar 2015 07:27 PM
මේ ගී කාටදැයි
මේ ගී කාටදැයි
ඔබ දන්නවා ඇති
සිත මගේ පිදු හැටී
සිහි වේ නොනවතී

හිමාලි නංගිත් විරහ ගී කියවනවා වැඩියි  .............

 

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
24 Mar 2015 08:07 PM
  •  Quote
  •  Reply
apithin kivvata kamak na aneeee
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
24 Mar 2015 08:08 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 24 Mar 2015 06:46 PM

මං මුලා වී පාර සොයාගෙන

හසරක් අසමින් යන ගමනේ

මං මුලා වූ සමනළියකගෙනි

පාර අසා තිබුනේ...

 

ලස්සන ගීතයක්. කොහොම වුණත් ඉතින් මංමුලා වෙලා ඉන්න දෙදෙනෙක්ට උත්සහ කළොත් අන්තිමට හරි පාරක් හොයාගන්න පුළුවන්

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
24 Mar 2015 08:09 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 24 Mar 2015 07:41 PM
 

 

ජොතිගෙ ලස්ස්න සොන්ග් ekak..amathaka වෙල තිබුනෙ.... මෙකෙ හින්ඩි එකට වඩා සින්හල එක ජනප්‍රිය wunaa 

 

 

superstar la nisa godak janapriya una neda ayye meka

 

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
24 Mar 2015 08:10 PM
  •  Quote
  •  Reply
Posted By Himali on 24 Mar 2015 07:27 PM
මේ ගී කාටදැයි
මේ ගී කාටදැයි
ඔබ දන්නවා ඇති
සිත මගේ පිදු හැටී
සිහි වේ නොනවතී

 

ජෝතිපාල මහත්මයාගෙ අපූරු ගීතයක්. 

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
24 Mar 2015 08:12 PM
  •  Quote
  •  Reply
ඔබට සිත ආදරේ කරයි
දෙතොල ගොලුවී සිටියි
නැඟුනු සෙනෙහේ කියනු බැරිවී
මගේ සිත වේදනා විඳියි
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
24 Mar 2015 08:15 PM
  •  Quote
  •  Reply
Dayarathna Pererage lasana githayak........
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
24 Mar 2015 10:07 PM
  •  Quote
  •  Reply
Posted By Malinga on 24 Mar 2015 08:12 PM
ඔබට සිත ආදරේ කරයි
දෙතොල ගොලුවී සිටියි
නැඟුනු සෙනෙහේ කියනු බැරිවී
මගේ සිත වේදනා විඳියි

 

lassana sinduwak

 

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
24 Mar 2015 10:08 PM
  •  Quote
  •  Reply
ආදරෙයි මං ඔය හිතට තාමත්
සිහිනයකවත් ඔයා දැන් නාවත්
වෙන්වෙලා අපි දුරින් ඉමු කීවත්
මතක් වෙන්නේ ඔයාවයි තාමත්

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
24 Mar 2015 10:20 PM
  •  Quote
  •  Reply
අද හිමාලි නංගි විරහ ගීත අහනවා වැඩියි
0
Add Reply
Page 20 of 76 << < 1819202122 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below