Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 21 of 76 << < 1920212223 > >> Author Messages HimaliVeteran MemberPosts:1636 24 Mar 2015 10:22 PM Quote Reply ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 24 Mar 2015 10:26 PM Quote Reply දවසේ විරහ ගීතය තෝරමුද ? 0 HimaliVeteran MemberPosts:1636 24 Mar 2015 10:29 PM Quote Reply thaggakuth denavada ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 24 Mar 2015 10:34 PM Quote Reply තැග්ගට කිරි බෝතලයක් දෙන්නම්.............කිරි වලට හිමාලි නංගි කැමැති නේ . 0 HimaliVeteran MemberPosts:1636 24 Mar 2015 11:50 PM Quote Reply madi madi ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 24 Mar 2015 11:54 PM Quote Reply Posted By Himali on 24 Mar 2015 10:08 PM ආදරෙයි මං ඔය හිතට තාමත් සිහිනයකවත් ඔයා දැන් නාවත් වෙන්වෙලා අපි දුරින් ඉමු කීවත් මතක් වෙන්නේ ඔයාවයි තාමත් තවත් ලස්සන ගීතයක්. අසංග ප්‍රියමන්ත පීරිස් මහත්මයාගෙ ගීතවලට කැමතියි වගේ? 0 HimaliVeteran MemberPosts:1636 25 Mar 2015 12:04 AM Quote Reply ඔව් ඔව් සමහර ගීත වලට කෑමති. සමහර එව නම් එපා වෙනවා ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 25 Mar 2015 12:07 AM Quote Reply Posted By Himali on 25 Mar 2015 12:04 AM ඔව් ඔව් සමහර ගීත වලට කෑමති. සමහර එව නම් එපා වෙනවා අපෝ ඕව. අලුතින් ආපු ඇල්බම්ස් වලට වඩා පරණ ඒවල ලස්සන ඒව තියෙනව. 0 MalingaAdvanced MemberPosts:534 25 Mar 2015 12:09 AM Quote Reply ඔච්චරට ම ආදරයක් කොහෙ ද තියෙන්නේ හිතාගන්න බෑ මට නම් පින්බර ළඳුනේ මටවත් ඔය විලසට නම් හිතන්න බැහැනේ ඔය තරමට හදවත මෘදු කවුරුද කෙරුවේ 0 HimaliVeteran MemberPosts:1636 25 Mar 2015 12:10 AM Quote Reply mekath lassanai kauda kiyanne ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 25 Mar 2015 12:12 AM Quote Reply Posted By Himali on 25 Mar 2015 12:10 AM mekath lassanai kauda kiyanne කුමාරසිරි පතිරණ මහත්මයා. සමහරු ඉතින් ඕවට බස් සිංදු කියලත් කියනව. ඒ වුණාට මමනම් ආසයි ඉතින් ඔය වගේ පද පේලි තියෙන ඒවට. 0 HimaliVeteran MemberPosts:1636 25 Mar 2015 12:14 AM Quote Reply mama ahala ne ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 25 Mar 2015 12:16 AM Quote Reply Posted By isurusam on 24 Mar 2015 10:20 PM අද හිමාලි නංගි විරහ ගීත අහනවා වැඩියි බහුතරයක් විරහ ගීත තමයි ගොඩක් ලස්සන. ඒව ගොඩක් සිතට සංවේදී පදමාලාවන්ගෙන් යුක්තයි. 0 HimaliVeteran MemberPosts:1636 25 Mar 2015 12:18 AM Quote Reply ow ow math ahannema viraha geetha thamai ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 25 Mar 2015 12:20 AM Quote Reply මාත් එහෙම තමයි. එක එක විදියෙ ලස්සන විරහ ගීත තියෙනවනෙ 0 Ind007kaMost Senior MemberPosts:12931 25 Mar 2015 12:33 AM Quote Reply හොන්දයි හොන්දයි කස්ටිය එහෙනම් ලස්සනට ගීත දගෙන යන්නකො First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 kingDVeteran MemberPosts:3309 25 Mar 2015 02:00 AM Quote Reply Posted By Malinga on 25 Mar 2015 12:09 AM ඔච්චරට ම ආදරයක් කොහෙ ද තියෙන්නේ හිතාගන්න බෑ මට නම් පින්බර ළඳුනේ මටවත් ඔය විලසට නම් හිතන්න බැහැනේ ඔය තරමට හදවත මෘදු කවුරුද කෙරුවේ ලස්සන සින්දුවක් වගේ.. ස්තූතියි මල්ලි ,,, අහල බලන්නම් මාත් මේක Business, you know, may bring money, But friendship hardly ever does. 0 MalingaAdvanced MemberPosts:534 25 Mar 2015 02:11 AM Quote Reply Posted By kingD on 25 Mar 2015 02:00 AM Posted By Malinga on 25 Mar 2015 12:09 AM ඔච්චරට ම ආදරයක් කොහෙ ද තියෙන්නේ හිතාගන්න බෑ මට නම් පින්බර ළඳුනේ මටවත් ඔය විලසට නම් හිතන්න බැහැනේ ඔය තරමට හදවත මෘදු කවුරුද කෙරුවේ ලස්සන සින්දුවක් වගේ.. ස්තූතියි මල්ලි ,,, අහල බලන්නම් මාත් මේක අහල බලන්නකො. මටනම් ලස්සනයි ඒ සිංදුව 0 isurusamSuper Senior MemberPosts:7342 25 Mar 2015 02:27 AM Quote Reply matha ahala balanna one............. 0 RosiSuper Senior MemberPosts:5335 25 Mar 2015 07:38 AM Quote Reply Posted By kingD on 24 Mar 2015 12:31 AM නෙතු පියවී රෑ සිහිනෙන් පවා මට පෙනුනා ඔබ මගෙමයි කියා සිහිනෙන් එහෙම පෙනුනාට හිමි නෑ ඔයා අන්සතු වී මේමා... සුන්දරයි ජීවිතේ ඔබ ළගින් සිටී නම් මගේ පාවුනේ ආදරේ ඔබ හමුවන තුරුයි සඳේ... කලින් අහලා නැති වුනත් හිතට දැනෙන ලස්සන සින්දුවක් ..... ස්තුති අයියා . හරිම සතුටුයි........ කට්ටිය ගොඩක් කැමති වගේ නේද සින්දු බෙදාහදා ගන්න . මේවා අපි හැමෝම කැමති සින්දු වීම හරිම විශේෂයි . ගොඩක් ස්තුති හැමොටම . 0 Add Reply Page 21 of 76 << < 1920212223 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit