Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 22 of 76 << < 2021222324 > >> Author Messages HimaliVeteran MemberPosts:1636 25 Mar 2015 08:04 AM Quote Reply කඳුලක් ලඟ නැවතුන ඇහිපිය දුරකට යවමින් හුස්මත් මට අමතක කරනා මතකය හොයමින් ආයේ හීනේ මැද්දෙන් ජීවිතේ අලුතෙන් ලියන තරම් මේ හිත තනියෙන් නුඹ එනකන් හිටිය තරම් ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 25 Mar 2015 08:06 AM Quote Reply Posted By Himali on 25 Mar 2015 08:04 AM කඳුලක් ලඟ නැවතුන ඇහිපිය දුරකට යවමින් හුස්මත් මට අමතක කරනා මතකය හොයමින් ආයේ හීනේ මැද්දෙන් ජීවිතේ අලුතෙන් ලියන තරම් මේ හිත තනියෙන් නුඹ එනකන් හිටිය තරම් ආත්මා ලියනගේ මහත්මයාගෙ ලස්සන ගීතයක්. 0 isurusamSuper Senior MemberPosts:7342 25 Mar 2015 08:07 AM Quote Reply අදනම් හිමාලි නංගී විරහ ගිතමයි අහන්නේ...............අපි මේකෙ නම වෙනස් කරමුද? 0 MalingaAdvanced MemberPosts:534 25 Mar 2015 08:10 AM Quote Reply කොහේ හෝ නුඹ නතර වී කාට හෝ ජීවිතය දී තුටින් නම් මට ඒ ඇතී මගේ නොවුණට කම් නැතී නුඹ මගේ නොවුණට කම් නැතී අපිත් විරහ ගීයක් දාල බලමු. 0 HimaliVeteran MemberPosts:1636 25 Mar 2015 08:10 AM Quote Reply Posted By Malinga on 25 Mar 2015 08:06 AM ආත්මා ලියනගේ මහත්මයාගෙ ලස්සන ගීතයක්. athma liyanagege mama kamathima sinduvavela tibune ayemath adaren. eth den eka 2 meka thama 1 ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 HimaliVeteran MemberPosts:1636 25 Mar 2015 08:12 AM Quote Reply Posted By isurusam on 25 Mar 2015 08:07 AM අදනම් හිමාලි නංගී විරහ ගිතමයි අහන්නේ...............අපි මේකෙ නම වෙනස් කරමුද? අපෝ එපා ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 25 Mar 2015 08:14 AM Quote Reply Posted By Himali on 25 Mar 2015 08:10 AM Posted By Malinga on 25 Mar 2015 08:06 AM ආත්මා ලියනගේ මහත්මයාගෙ ලස්සන ගීතයක්. athma liyanagege mama kamathima sinduvavela tibune ayemath adaren. eth den eka 2 meka thama 1 ow oya sinduva enakan e sinduva thamai kohomath godak denek athara janapriya velaa thibune ara sinduvata vada ooke mulma vachana set eka godak hadavathata danenanva 0 HimaliVeteran MemberPosts:1636 25 Mar 2015 08:15 AM Quote Reply Posted By Malinga on 25 Mar 2015 08:10 AM කොහේ හෝ නුඹ නතර වී කාට හෝ ජීවිතය දී තුටින් නම් මට ඒ ඇතී මගේ නොවුණට කම් නැතී නුඹ මගේ නොවුණට කම් නැතී අපිත් විරහ ගීයක් දාල බලමු. පද පේලිය නම් හරිම ලස්සනයි. ඈත්ත්මයි. කගෙද මේ සින්දුව ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 25 Mar 2015 08:16 AM Quote Reply Posted By isurusam on 25 Mar 2015 08:07 AM අදනම් හිමාලි නංගී විරහ ගිතමයි අහන්නේ...............අපි මේකෙ නම වෙනස් කරමුද? විරහ ගීතවලටත් එහෙමනම් වෙන ම ත්‍රේඩ් එකක් දාන්න පුළුවන්නෙ? 0 HimaliVeteran MemberPosts:1636 25 Mar 2015 08:17 AM Quote Reply ne ne api mekema liyamu ithin ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 25 Mar 2015 08:18 AM Quote Reply Posted By Himali on 25 Mar 2015 08:15 AM Posted By Malinga on 25 Mar 2015 08:10 AM කොහේ හෝ නුඹ නතර වී කාට හෝ ජීවිතය දී තුටින් නම් මට ඒ ඇතී මගේ නොවුණට කම් නැතී නුඹ මගේ නොවුණට කම් නැතී අපිත් විරහ ගීයක් දාල බලමු. පද පේලිය නම් හරිම ලස්සනයි. ඈත්ත්මයි. කගෙද මේ සින්දුව සාමාන්‍යය විරහ ගීයක වචනවලට වඩා වෙනස් අරුතක් තියෙනව. කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගෙ ගීතයක්. 0 MalingaAdvanced MemberPosts:534 25 Mar 2015 08:19 AM Quote Reply Posted By Himali on 25 Mar 2015 08:17 AM ne ne api mekema liyamu ithin ඔව් ඒක හොඳයි. මේකෙම ඕනම සිංදුවක් දාන්න පුළුවන්නෙ. 0 HimaliVeteran MemberPosts:1636 25 Mar 2015 08:19 AM Quote Reply hmmm ahala balanna ona. sthuti ayye ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 25 Mar 2015 08:22 AM Quote Reply Posted By Himali on 25 Mar 2015 08:19 AM hmmm ahala balanna ona. sthuti ayye අහල බලන්නකො. ස්තූති කරන්න දෙයක් නෑ ඉතින් 0 samanthaMost Senior MemberPosts:13190 25 Mar 2015 01:34 PM Quote Reply බඹරු ඇවිත්ද? සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 RosiSuper Senior MemberPosts:5335 25 Mar 2015 02:01 PM Quote Reply හ්ම් හ්ම් ඒ වගේ සමන්ත අයියේ 0 RosiSuper Senior MemberPosts:5335 25 Mar 2015 02:10 PM Quote Reply තාමත් මුන ගැහුනේ නැතත් දෑස් දෙක ඔබේ හිතට හිතක් ලන් වීලා කල්පයක් වගේ දැනෙන තරම් ලග නැති පාලුව අනන්තය වගේ තාමත් ඔබෙ හමුවීමත් මට හීනයාක් වගේ.... 0 HimaliVeteran MemberPosts:1636 25 Mar 2015 07:00 PM Quote Reply mokadda ane me samantha ayyage bambaru kathava ?? lassanai rosi akki me sinduva math harima kamathi ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 25 Mar 2015 08:02 PM Quote Reply Posted By Rosi on 25 Mar 2015 02:10 PM තාමත් මුන ගැහුනේ නැතත් දෑස් දෙක ඔබේ හිතට හිතක් ලන් වීලා කල්පයක් වගේ දැනෙන තරම් ලග නැති පාලුව අනන්තය වගේ තාමත් ඔබෙ හමුවීමත් මට හීනයාක් වගේ.... සුරේන්ද්‍ර පෙරේරගෙ ලස්සන ගීතයක්. ඕකෙ වීඩියෝ එකත් ලස්සනයි. 0 isurusamSuper Senior MemberPosts:7342 25 Mar 2015 08:09 PM Quote Reply Posted By Rosi on 25 Mar 2015 02:10 PM තාමත් මුන ගැහුනේ නැතත් දෑස් දෙක ඔබේ හිතට හිතක් ලන් වීලා කල්පයක් වගේ දැනෙන තරම් ලග නැති පාලුව අනන්තය වගේ තාමත් ඔබෙ හමුවීමත් මට හීනයාක් වගේ.... ගොඩක් ලස්සන song එකක් .... 0 Add Reply Page 22 of 76 << < 2021222324 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit