Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 23 of 76 << < 2122232425 > >> Author Messages Ind007kaMost Senior MemberPosts:12931 25 Mar 2015 08:15 PM Quote Reply Posted By Himali on 25 Mar 2015 07:00 PM mokadda ane me samantha ayyage bambaru kathava ?? lassanai rosi akki me sinduva math harima kamathi මට පෙන්නෙ සමන්ත අය්ය්ට බබරු අනල වගේ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 kingDVeteran MemberPosts:3309 25 Mar 2015 08:34 PM Quote Reply Posted By Rosi on 25 Mar 2015 02:10 PM තාමත් මුන ගැහුනේ නැතත් දෑස් දෙක ඔබේ හිතට හිතක් ලන් වීලා කල්පයක් වගේ දැනෙන තරම් ලග නැති පාලුව අනන්තය වගේ තාමත් ඔබෙ හමුවීමත් මට හීනයාක් වගේ.... මාත් ගොඩක්ම ආස කරන සිංදුවක් මේක... හොද අර්ථයක් තියෙනවා..ඒ වගේම හිතටත් දැනෙනවා ...... ස්තූතියි නංගි .. Business, you know, may bring money, But friendship hardly ever does. 0 HimaliVeteran MemberPosts:1636 25 Mar 2015 08:37 PM Quote Reply Posted By Ind007ka on 25 Mar 2015 08:15 PM lassanai rosi akki me sinduva math harima kamathi මට පෙන්නෙ සමන්ත අය්ය්ට බබරු අනල වගේ eka thamai. ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 HimaliVeteran MemberPosts:1636 25 Mar 2015 08:42 PM Quote Reply ඈතුල් හිතේ හිත පතුලෙම පරෙස්සමින් හන්ගා. තුරුලු සුවේ සියුමල්ලෙන් පිරිමෑද නිදි කරවා පතුල් පවා සිඹ සිඹ නිදුකින් මා කර පින්නා නෑලවිල්ලෙන් ආත්මයම උනුහුම් කල අම්මා ලස්සනම සින්දුවක් ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 25 Mar 2015 08:44 PM Quote Reply Asanka Primantha Perisge ලස්සනම සින්දුවක්.... 0 MalingaAdvanced MemberPosts:534 25 Mar 2015 08:46 PM Quote Reply Posted By Himali on 25 Mar 2015 08:42 PM ඈතුල් හිතේ හිත පතුලෙම පරෙස්සමින් හන්ගා. තුරුලු සුවේ සියුමල්ලෙන් පිරිමෑද නිදි කරවා පතුල් පවා සිඹ සිඹ නිදුකින් මා කර පින්නා නෑලවිල්ලෙන් ආත්මයම උනුහුම් කල අම්මා ලස්සනම සින්දුවක් අසංක ප්‍රියමන්ත පීරිස් මහත්මයාගෙ තවත් අර්ථවත් හා අලංකාර ගීතයක්. 0 MalingaAdvanced MemberPosts:534 25 Mar 2015 09:11 PM Quote Reply කඳුළ නිවන්නම් නෙත නොතෙමනවා නම් තනියට ඉන්නම් තනි නොකරනවා නම් මතකයෙ ඉන්නම් අමතක නොම වේ නම් සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම් 0 HimaliVeteran MemberPosts:1636 25 Mar 2015 09:15 PM Quote Reply aaa lassanai mekath ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 kingDVeteran MemberPosts:3309 25 Mar 2015 09:24 PM Quote Reply Posted By Malinga on 25 Mar 2015 09:11 PM කඳුළ නිවන්නම් නෙත නොතෙමනවා නම් තනියට ඉන්නම් තනි නොකරනවා නම් මතකයෙ ඉන්නම් අමතක නොම වේ නම් සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම් ලස්සනයි මල්ලි...දැන් දැන් මේ ත්‍රෙඩ් එක ගොඩක් ලස්සනයි....ඉන්නකෝ මාත් එකක් දාන්නම් හිමීට Business, you know, may bring money, But friendship hardly ever does. 0 Ind007kaMost Senior MemberPosts:12931 25 Mar 2015 09:25 PM Quote Reply ඔව් ඔව් දන් නම් වඩෙ එලටම යනවා..තව ලස්සන කරන්න නන්ගිල මල්ලිලා එකතුවෙල First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 kingDVeteran MemberPosts:3309 25 Mar 2015 09:27 PM Quote Reply Posted By Himali on 25 Mar 2015 08:42 PM ඈතුල් හිතේ හිත පතුලෙම පරෙස්සමින් හන්ගා. තුරුලු සුවේ සියුමල්ලෙන් පිරිමෑද නිදි කරවා පතුල් පවා සිඹ සිඹ නිදුකින් මා කර පින්නා නෑලවිල්ලෙන් ආත්මයම උනුහුම් කල අම්මා ලස්සනම සින්දුවක් අම්මව මතක් වෙනවා.. Business, you know, may bring money, But friendship hardly ever does. 0 kingDVeteran MemberPosts:3309 25 Mar 2015 11:48 PM Quote Reply දුකින් සිත මැලවී සිටින මොහොතක දී ඔබ ගැනයි සිතුවේ නිවෙයි දුක පහවී ..... ලොව පහන් වෙනවා රැය කරා යනවා දහස්වර අතරේ ඔබව සිහිවෙනවා ..... Business, you know, may bring money, But friendship hardly ever does. 0 maduranga001Most Senior MemberPosts:14118 25 Mar 2015 11:50 PM Quote Reply ක්ලැරන්ස්.. මගේ ප්‍රියතම ගායක.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 HimaliVeteran MemberPosts:1636 26 Mar 2015 12:10 AM Quote Reply lassana sinduwak. math kamathi ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 26 Mar 2015 12:19 AM Quote Reply ජනප්‍රිය හා ලස්සන ගීතයක්. 0 samanthaMost Senior MemberPosts:13190 26 Mar 2015 02:09 AM Quote Reply මගෙත් ප්‍රියතම ගායකයා ක්ලැරන්ස් තමයි . සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 MalingaAdvanced MemberPosts:534 26 Mar 2015 02:56 AM Quote Reply ඔබ නොදැක ගෙවුණු එක මොහොතක් කල්පයක් තරම් මටනම් ආදරේ හිතට දැණුනා ඔබෙ රුව සිහිනෙන් දකිමින් 0 HimaliVeteran MemberPosts:1636 26 Mar 2015 03:08 AM Quote Reply ahala nam ne. meth sidnuavkda ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 26 Mar 2015 03:10 AM Quote Reply ඔව් ඉන්දික ප්‍රසාද් කියන ගායකයගෙ ගීතයක්. වැඩිය ප්‍රසිද්දනම් නෑ 0 HimaliVeteran MemberPosts:1636 26 Mar 2015 04:28 AM Quote Reply indika prasad kiyala gayakayek innavada ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 Add Reply Page 23 of 76 << < 2122232425 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit