You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2020 07:43 AM by  indika76
මා... සිත බැදුනේ.
 1512 Replies
Sort:
Page 24 of 76 << < 2223242526 > >>
Author Messages

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 04:34 AM
  •  Quote
  •  Reply
ඔව් ඉන්දික ප්‍රසාද් කියල ගායකයෙක් ඉන්නව. එයා අල්බම්ස් කීපයක ම කරල තියෙනව.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
26 Mar 2015 04:34 AM
  •  Quote
  •  Reply
අළුත් ගායකයෙක්.. අලුත්මත් නැහැ..

චන්දන ලියනආරච්චි ගේ කටහඩට ටිකක් සමානයි..

ඔය කියන "සිත අතරමන් වෙලා" කියන සින්දුව හැරෙන්න අනෙත් ඒවා නම් මම වැඩිය අහල නැහැ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 04:35 AM
  •  Quote
  •  Reply
ඔව් සිත අතරමං වෙලා කියල ගීතය තමයි එයාගෙ ජනප්‍රිය වුණේ වැඩිපුර
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
26 Mar 2015 06:20 AM
  •  Quote
  •  Reply
හීනයක් වගෙ ඔබ අවා, හීනයක් දිගේ ඔබ අවා
ආදරෙන් මගේ හිස අත ගෑවා
හීනයක් ද මේ හිත කීවා ....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
26 Mar 2015 08:12 AM
  •  Quote
  •  Reply
Posted By Himali on 25 Mar 2015 08:42 PM
ඈතුල් හිතේ හිත පතුලෙම පරෙස්සමින් හන්ගා.
තුරුලු සුවේ සියුමල්ලෙන් පිරිමෑද නිදි කරවා
පතුල් පවා සිඹ සිඹ නිදුකින් මා කර පින්නා
නෑලවිල්ලෙන් ආත්මයම උනුහුම් කල අම්මා

ලස්සනම සින්දුවක්

ම්ම්ම්ම්ම් සුන්දර ගීතයක් ,,, ස්තුති නංගි ,මාත් ආසයි

 

 

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 08:21 AM
  •  Quote
  •  Reply
Posted By isurusam on 26 Mar 2015 06:20 AM
හීනයක් වගෙ ඔබ අවා, හීනයක් දිගේ ඔබ අවා
ආදරෙන් මගේ හිස අත ගෑවා
හීනයක් ද මේ හිත කීවා ....

 

අමල් පෙරේරගෙ ටිකක් පැරණි ගීතයක් නේද? 

 

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
26 Mar 2015 08:38 AM
  •  Quote
  •  Reply
Posted By kingD on 25 Mar 2015 11:48 PM

දුකින් සිත මැලවී 
සිටින මොහොතක දී 
ඔබ ගැනයි සිතුවේ 
නිවෙයි දුක පහවී .....

ලොව පහන් වෙනවා 
රැය කරා යනවා 
දහස්වර අතරේ 
ඔබව සිහිවෙනවා .....

 

 

ලොව පහන් වෙනවා 
රැය කරා යනවා 
දහස්වර අතරේ 
ඔබව සිහිවෙනවා ......

මාත් ආසයි මේ කොටසට

 

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
26 Mar 2015 08:44 AM
  •  Quote
  •  Reply
Posted By Malinga on 26 Mar 2015 02:56 AM
ඔබ නොදැක ගෙවුණු එක මොහොතක්
කල්පයක් තරම් මටනම්
ආදරේ හිතට දැණුනා
ඔබෙ රුව සිහිනෙන් දකිමින්

 

 

අහලා නැ වගේ කලින් ,,එත් ලස්සන වචන ටික

 

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
26 Mar 2015 08:48 AM
  •  Quote
  •  Reply
Posted By isurusam on 26 Mar 2015 06:20 AM
හීනයක් වගෙ ඔබ අවා, හීනයක් දිගේ ඔබ අවා
ආදරෙන් මගේ හිස අත ගෑවා
හීනයක් ද මේ හිත කීවා ....

 

 

ඉසුරු මල්ලිටත් මතක් වෙලා නේ ලස්සන සින්දුවක්

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 08:51 AM
  •  Quote
  •  Reply
Posted By Rosi on 26 Mar 2015 08:44 AM
Posted By Malinga on 26 Mar 2015 02:56 AM
ඔබ නොදැක ගෙවුණු එක මොහොතක්
කල්පයක් තරම් මටනම්
ආදරේ හිතට දැණුනා
ඔබෙ රුව සිහිනෙන් දකිමින්

 

 

අහලා නැ වගේ කලින් ,,එත් ලස්සන වචන ටික

 

 

 

වැඩිය ප්‍රසිද්ධ නැති නිසා අහල නැතුව ඇති තමයි. 

 

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
26 Mar 2015 08:56 AM
  •  Quote
  •  Reply
මාලිංග මල්ලි ගේ ගොඩක් සින්දු මන් ගොඩක් අහල නැ වගෙයි එත් ලස්සනයි
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 09:04 AM
  •  Quote
  •  Reply
Posted By Rosi on 26 Mar 2015 08:56 AM
මාලිංග මල්ලි ගේ ගොඩක් සින්දු මන් ගොඩක් අහල නැ වගෙයි එත් ලස්සනයි

 

සමහර ඒව අලුත් ගායකයන්ගෙ. ඒක වෙන්න ඇති වැඩිය අහල නැත්තෙ ඒව. 

 

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
26 Mar 2015 09:22 AM
  •  Quote
  •  Reply
ම්ම්ම්ම් ඔව් එක වෙන්න ඇති .
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Mar 2015 06:32 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 26 Mar 2015 06:20 AM
හීනයක් වගෙ ඔබ අවා, හීනයක් දිගේ ඔබ අවා
ආදරෙන් මගේ හිස අත ගෑවා
හීනයක් ද මේ හිත කීවා ....

 

 

 

මම අහලත් නහනෙ

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
26 Mar 2015 06:35 PM
  •  Quote
  •  Reply
අමල් පෙරේරගෙ ගීතයක් අහලා බලන්න.....
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 08:11 PM
  •  Quote
  •  Reply
සරසවන්න ජීවිතය මට හැමදාමත්
ඔබ ලගමයි කැමති ඉන්නට
ජීවිතයම වරදාලා ගියමුත් පවට
වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට

මතකයන් ඔබේ හිතේ තබාගෙන

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 08:14 PM
  •  Quote
  •  Reply
Posted By Himali on 26 Mar 2015 08:11 PM
සරසවන්න ජීවිතය මට හැමදාමත්
ඔබ ලගමයි කැමති ඉන්නට
ජීවිතයම වරදාලා ගියමුත් පවට
වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට

මතකයන් ඔබේ හිතේ තබාගෙන

 

චාමර වීරසිංහ ජනප්‍රිය වුණ ගීතය. ලස්සන ගීතයක්

 

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
26 Mar 2015 08:14 PM
  •  Quote
  •  Reply
මොකද song එකේ අගින් පටන් ගෙන......he
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 08:15 PM
  •  Quote
  •  Reply
මන් එහෙම තම්යි.
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
26 Mar 2015 08:22 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 26 Mar 2015 06:32 PM
Posted By isurusam on 26 Mar 2015 06:20 AM
හීනයක් වගෙ ඔබ අවා, හීනයක් දිගේ ඔබ අවා
ආදරෙන් මගේ හිස අත ගෑවා
හීනයක් ද මේ හිත කීවා ....

මම අහලත් නහනෙ

අපි අහල නැති සින්දු දැන් දැන් මේ ත්‍රෙඩ් එකේ කොච්චර යනවද බන් 

 

 

Business, you know, may bring money, But friendship hardly ever does.
0
Add Reply
Page 24 of 76 << < 2223242526 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below