You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2020 07:43 AM by  indika76
මා... සිත බැදුනේ.
 1512 Replies
Sort:
Page 25 of 76 << < 2324252627 > >>
Author Messages

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 08:24 PM
  •  Quote
  •  Reply
aluth sindu ahanna. ethakota hari
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 08:31 PM
  •  Quote
  •  Reply
මගෙ ආදර රත්ත‍රනේ
නුඹ දැක්ක ‍දොහෙ ඉඳලා
ඔය රූපෙ හිතේ ඇඳිලා
හිත ආල හැඟුම් පිරිලා
හඳපාන වගෙ සොබනා
සිරියාවි මන බැඳිලා
බහ දුන්නොතින් දෙයියම්පා
මම හත්දා මඟුල් කනවා
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
26 Mar 2015 08:32 PM
  •  Quote
  •  Reply
Posted By Rosi on 26 Mar 2015 08:38 AM
Posted By kingD on 25 Mar 2015 11:48 PM

දුකින් සිත මැලවී 
සිටින මොහොතක දී 
ඔබ ගැනයි සිතුවේ 
නිවෙයි දුක පහවී .....

ලොව පහන් වෙනවා 
රැය කරා යනවා 
දහස්වර අතරේ 
ඔබව සිහිවෙනවා .....

ලොව පහන් වෙනවා 
රැය කරා යනවා 
දහස්වර අතරේ 
ඔබව සිහිවෙනවා ......

මාත් ආසයි මේ කොටසට

ඔව් නංගි ..ඒ කොටස නම් ගොඩාක්ම ලස්සනයි ..........

 

 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Mar 2015 08:41 PM
  •  Quote
  •  Reply
Posted By Malinga on 26 Mar 2015 08:31 PM
මගෙ ආදර රත්ත‍රනේ
නුඹ දැක්ක ‍දොහෙ ඉඳලා
ඔය රූපෙ හිතේ ඇඳිලා
හිත ආල හැඟුම් පිරිලා
හඳපාන වගෙ සොබනා
සිරියාවි මන බැඳිලා
බහ දුන්නොතින් දෙයියම්පා
මම හත්දා මඟුල් කනවා

 

 

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 08:43 PM
  •  Quote
  •  Reply
ai indika ayye baya vela
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
26 Mar 2015 08:49 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 26 Mar 2015 06:20 AM
හීනයක් වගෙ ඔබ අවා, හීනයක් දිගේ ඔබ අවා
ආදරෙන් මගේ හිස අත ගෑවා
හීනයක් ද මේ හිත කීවා ....

ඉස්සර දැකපු හීන තාම පේනවද බන්..අනේ පව් කොල්ලා ......

 

 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
26 Mar 2015 08:52 PM
  •  Quote
  •  Reply
Posted By Malinga on 26 Mar 2015 08:31 PM
මගෙ ආදර රත්ත‍රනේ
නුඹ දැක්ක ‍දොහෙ ඉඳලා
ඔය රූපෙ හිතේ ඇඳිලා
හිත ආල හැඟුම් පිරිලා
හඳපාන වගෙ සොබනා
සිරියාවි මන බැඳිලා
බහ දුන්නොතින් දෙයියම්පා
මම හත්දා මඟුල් කනවා

ලස්සන සින්දුවක්....මාලිංග මල්ලී ... ස්තූතියි 

 

 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Mar 2015 09:02 PM
  •  Quote
  •  Reply
Posted By kingD on 26 Mar 2015 08:49 PM
Posted By isurusam on 26 Mar 2015 06:20 AM
හීනයක් වගෙ ඔබ අවා, හීනයක් දිගේ ඔබ අවා
ආදරෙන් මගේ හිස අත ගෑවා
හීනයක් ද මේ හිත කීවා ....

ඉස්සර දැකපු හීන තාම පේනවද බන්..අනේ පව් කොල්ලා ......

 

 

මොකො බන් මුට වෙල තියෙන්නෙ ? 

 

 

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 09:07 PM
  •  Quote
  •  Reply
Posted By Himali on 26 Mar 2015 08:43 PM
ai indika ayye baya vela

 

ඒක තමයි මොක ද මේ බයවෙලා?

 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
26 Mar 2015 09:13 PM
  •  Quote
  •  Reply
Posted By kingD on 26 Mar 2015 08:22 PM
Posted By Ind007ka on 26 Mar 2015 06:32 PM
Posted By isurusam on 26 Mar 2015 06:20 AM
හීනයක් වගෙ ඔබ අවා, හීනයක් දිගේ ඔබ අවා
ආදරෙන් මගේ හිස අත ගෑවා
හීනයක් ද මේ හිත කීවා ....

මම අහලත් නහනෙ

අපි අහල නැති සින්දු දැන් දැන් මේ ත්‍රෙඩ් එකේ කොච්චර යනවද බන් 

අහපු නැති ගීත වල ලින්ක් එකක් එහෙම තියෙන වෙලාවට අපටත් බලන්න දාන්න සින්දුවත් එක්කම. අපටත් ගැන දැනගන්න පුළුවන් එතකොට.

 

 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
26 Mar 2015 09:13 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 26 Mar 2015 08:41 PM
Posted By Malinga on 26 Mar 2015 08:31 PM
මගෙ ආදර රත්ත‍රනේ
නුඹ දැක්ක ‍දොහෙ ඉඳලා
ඔය රූපෙ හිතේ ඇඳිලා
හිත ආල හැඟුම් පිරිලා
හඳපාන වගෙ සොබනා
සිරියාවි මන බැඳිලා
බහ දුන්නොතින් දෙයියම්පා
මම හත්දා මඟුල් කනවා

 

මොකද උඹට බඹරු වත් ඇන්නද  

 

 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 09:16 PM
  •  Quote
  •  Reply
Posted By kingD on 26 Mar 2015 09:13 PM
Posted By Ind007ka on 26 Mar 2015 08:41 PM
Posted By Malinga on 26 Mar 2015 08:31 PM
මගෙ ආදර රත්ත‍රනේ
නුඹ දැක්ක ‍දොහෙ ඉඳලා
ඔය රූපෙ හිතේ ඇඳිලා
හිත ආල හැඟුම් පිරිලා
හඳපාන වගෙ සොබනා
සිරියාවි මන බැඳිලා
බහ දුන්නොතින් දෙයියම්පා
මම හත්දා මඟුල් කනවා

 

මොකද උඹට බඹරු වත් ඇන්නද  

 

 

ඒ මොකට ද බඹරු අනින්නෙ? 

 

 

0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
26 Mar 2015 09:49 PM
  •  Quote
  •  Reply
Posted By Malinga on 26 Mar 2015 09:16 PM
Posted By kingD on 26 Mar 2015 09:13 PM
Posted By Ind007ka on 26 Mar 2015 08:41 PM
Posted By Malinga on 26 Mar 2015 08:31 PM
මගෙ ආදර රත්ත‍රනේ
නුඹ දැක්ක ‍දොහෙ ඉඳලා
ඔය රූපෙ හිතේ ඇඳිලා
හිත ආල හැඟුම් පිරිලා
හඳපාන වගෙ සොබනා
සිරියාවි මන බැඳිලා
බහ දුන්නොතින් දෙයියම්පා
මම හත්දා මඟුල් කනවා

මොකද උඹට බඹරු වත් ඇන්නද  

ඒ මොකට ද බඹරු අනින්නෙ? 

ඕකා ළගදි වඳයක් කඩන්න ගියා අලුත් පැණි ගන්න කියල මල්ලී ..ඒකයි ඇහුවේ .

 

 

 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 09:54 PM
  •  Quote
  •  Reply
ලස්සන්යි නේද මේ සින්දුවත්

ආදරය සුන්දර වරදකී
කිසිදා සමාවක් නම් නැතී
මට පෙන්නලා ආලේ හැටී
උඹ දුන්නු දුක හොඳටම ඇති
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 10:02 PM
  •  Quote
  •  Reply
Posted By Himali on 26 Mar 2015 09:54 PM
ලස්සන්යි නේද මේ සින්දුවත්

ආදරය සුන්දර වරදකී
කිසිදා සමාවක් නම් නැතී
මට පෙන්නලා ආලේ හැටී
උඹ දුන්නු දුක හොඳටම ඇති

 

කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගෙ ඒ කාලෙ අතිෂය ජනප්‍රිය වුණ ලස්සන ගීතයක්

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 10:06 PM
  •  Quote
  •  Reply
Posted By kingD on 26 Mar 2015 09:49 PM
Posted By Malinga on 26 Mar 2015 09:16 PM
Posted By kingD on 26 Mar 2015 09:13 PM
Posted By Ind007ka on 26 Mar 2015 08:41 PM
Posted By Malinga on 26 Mar 2015 08:31 PM
මගෙ ආදර රත්ත‍රනේ
නුඹ දැක්ක ‍දොහෙ ඉඳලා
ඔය රූපෙ හිතේ ඇඳිලා
හිත ආල හැඟුම් පිරිලා
හඳපාන වගෙ සොබනා
සිරියාවි මන බැඳිලා
බහ දුන්නොතින් දෙයියම්පා
මම හත්දා මඟුල් කනවා

මොකද උඹට බඹරු වත් ඇන්නද  

ඒ මොකට ද බඹරු අනින්නෙ? 

ඕකා ළගදි වඳයක් කඩන්න ගියා අලුත් පැණි ගන්න කියල මල්ලී ..ඒකයි ඇහුවේ .

 

 

 

 

 නහින දෙහින කාලෙ කරන්න හොඳ වැඩට ඕව ඉතින්

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 10:37 PM
  •  Quote
  •  Reply
dan ape indika ayyala denna inne nahina dehina kale kiyalada me kiyanne
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 10:39 PM
  •  Quote
  •  Reply
ඔයාත් මට ගස්සනමයි හදන්නෙ. ඊයෙ රෝසි අක්කට කියල ගස්සන්න හැදුව. අද මේ අයියලට කියල ගස්සන්න හදනව. ඔව් ඔව් ‍ඒ ගොල්ලො දැන් බණක් භාවනාවක් කරගෙන පැත්තකට වෙලා ඉන්න ඕන කාලෙ
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 10:43 PM
  •  Quote
  •  Reply
ow ow oya indika ayyala hari serai honde
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 10:44 PM
  •  Quote
  •  Reply
කමක් නෑ එයාල ඔයා තරම් සැර නෑ.
0
Add Reply
Page 25 of 76 << < 2324252627 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below