You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2020 07:43 AM by  indika76
මා... සිත බැදුනේ.
 1512 Replies
Sort:
Page 26 of 76 << < 2425262728 > >>
Author Messages

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
26 Mar 2015 10:52 PM
  •  Quote
  •  Reply
හිමාලි නංගි කටු අත්තක්ද ............
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 11:02 PM
  •  Quote
  •  Reply
Posted By Malinga on 26 Mar 2015 10:44 PM
කමක් නෑ එයාල ඔයා තරම් සැර නෑ.

 

hapoiiii man serayaida

 

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 11:07 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 26 Mar 2015 10:52 PM
හිමාලි නංගි කටු අත්තක්ද ............

 

අපෝ නෑ. එයා හොඳ ළමයෙක්නෙ

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 11:10 PM
  •  Quote
  •  Reply
Posted By Himali on 26 Mar 2015 11:02 PM
Posted By Malinga on 26 Mar 2015 10:44 PM
කමක් නෑ එයාල ඔයා තරම් සැර නෑ.

 

hapoiiii man serayaida

 

 

අපෝ නෑ. හැබැයි ඉතින් ටිකක් සැර වුණට කමකුත් නැහැනෙ. 

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Mar 2015 11:11 PM
  •  Quote
  •  Reply

ඔව් ඔව් ..අයි අයි ප්‍රශනයක්ද ?...අපි සැරයි හොන්දෙ ?

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 11:13 PM
  •  Quote
  •  Reply
menna avilla inne.
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 11:14 PM
  •  Quote
  •  Reply
අනේ මට සෑහෙන දරුණු ගුටිකෑමක් වගේ දැන්නම් වෙන්නෙ.
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 11:21 PM
  •  Quote
  •  Reply
hapoooooooooo me ayya baya velane
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 11:23 PM
  •  Quote
  •  Reply
ඒගොල්ලන්ගෙන් ගුටි කෑවටනම් බය නෑ. ඔයාගෙන් කන්න තමයි බය
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
26 Mar 2015 11:27 PM
  •  Quote
  •  Reply

රජවරුන්ට ඉතින් ඕව අදාල නෑ ...දඬුකද ලෑස්තියි ඕන වෙලාවක

Business, you know, may bring money, But friendship hardly ever does.
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 11:29 PM
  •  Quote
  •  Reply
දංගෙඩියට හිස තියන්න තරම් වයසක් නෑ මට තාම
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
26 Mar 2015 11:45 PM
  •  Quote
  •  Reply
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 11:51 PM
  •  Quote
  •  Reply
හිමාලිගෙ වැඩ තමයි. කට්ටියම සෙට් වෙනව මට ගහන්න
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 11:56 PM
  •  Quote
  •  Reply
aneee. me ayya baya velane.
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 11:58 PM
  •  Quote
  •  Reply
බයවෙලා කියල මං ගුටිකනකොට හිනාවෙන්න නේද ඉන්නෙ?
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 11:58 PM
  •  Quote
  •  Reply
ඔය ඇස් පියාන ඔ‍හොම ඉන්න
‍රහසක් තියනව කියන්න
රහස ඉවර වුණත් එපා
මං යනතුරු ඇස් අරින්න

ලැජ්ජයි බයයි ගැහෙයි
හදවත දෙතොල වියලිලා
දෑත සීතලයි සිහියත් අඩක් අඩුවෙලා
වැඩක් පලක් කරන්න බැරි
නින්ද ඇතත් නිදන්න බැරි
මේ අරුමය ද ආදරේ
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
27 Mar 2015 12:11 AM
  •  Quote
  •  Reply
ආ ලස්සන සින්දුවක් දාල තියන්නේ.

කාගෙද මේ සින්දුව අය්යේ
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 12:13 AM
  •  Quote
  •  Reply
කිත්සිරි ජයසේකර මහත්මයාගෙ සිංදුවක්. මටත් ඒ සිංදුව ලස්සනයි
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
27 Mar 2015 12:14 AM
  •  Quote
  •  Reply
Posted By Malinga on 26 Mar 2015 11:58 PM
බයවෙලා කියල මං ගුටිකනකොට හිනාවෙන්න නේද ඉන්නෙ?

 

ane na aneee. man ehema hina venne na

 

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 12:16 AM
  •  Quote
  •  Reply
Posted By Himali on 27 Mar 2015 12:14 AM
Posted By Malinga on 26 Mar 2015 11:58 PM
බයවෙලා කියල මං ගුටිකනකොට හිනාවෙන්න නේද ඉන්නෙ?

 

ane na aneee. man ehema hina venne na

 

 

අපි ගුටිකාල හරි ඔයා හිනාවෙනවනම් හොඳයිනෙ  

 

0
Add Reply
Page 26 of 76 << < 2425262728 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below