Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 27 of 76 << < 2526272829 > >> Author Messages Ind007kaMost Senior MemberPosts:12931 27 Mar 2015 12:32 AM Quote Reply එල එල...සිනහවෙන් තමයි ඉන්න ඔනෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 MalingaAdvanced MemberPosts:534 27 Mar 2015 12:36 AM Quote Reply Posted By Ind007ka on 27 Mar 2015 12:32 AM එල එල...සිනහවෙන් තමයි ඉන්න ඔනෙ අනිව අනිව. හැබැයි ඉතින් කඳුළු, දුක කියන දේ තියෙද්දි මනුෂ්‍යයො කියල හැඟෙනව. සිනහව හෝ සතුට විතරක් ජීවිතේට තිබුණොත් මනුෂ්‍යයො කියන දේ අමතක වෙලා යයි. ඒ වුණාට ඉතින් නිරපරාදෙ කඳුළු හෙලන එක අපරාදයක්. කදුළ කියන දේ හරිම වටින දෙයක්. 0 MalingaAdvanced MemberPosts:534 27 Mar 2015 01:54 AM Quote Reply ඔබෙ කඳුළැල්නම් මට පේන්න හඬන්නට එපා දුක හිතෙන තරම් ඔය විදියට බලන්නට එපා මල් කිරිල්ලියක් සේ ඔබ ඉන්න කූඩුවේ ඔය කඳුළ දෙන්න මට හඬන්න ඔබ හඬන්නෙපා 0 HimaliVeteran MemberPosts:1636 27 Mar 2015 01:57 AM Quote Reply malinga ayya dana sindu lassanai. eth ahala nane eva ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 27 Mar 2015 01:58 AM Quote Reply ඕකනම් කියන්නෙ කුමාරසිරි පතිරණ මහතා. සිංදුවත් එක්ක අප්ලෝඩ් කරල ලින්ක් එකත් දැම්මනම් හරි වගේ 0 HimaliVeteran MemberPosts:1636 27 Mar 2015 06:54 AM Quote Reply සමු අරන් ගියත් ඔබ අමතක වෙන්නේ නැහැ ඔබ ක්‍රිකට් ලොවේ පෑ දස්කම් අමතක වෙන්නේ නැහැ අද මේ මොහොතේ දැනෙනා දුක නිවෙන්නේ නැහැ අපි කවදාවත් ඔබ අමතක කරන්නේ නැහැ ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 27 Mar 2015 06:57 AM Quote Reply Posted By Himali on 27 Mar 2015 06:54 AM සමු අරන් ගියත් ඔබ අමතක වෙන්නේ නැහැ ඔබ ක්‍රිකට් ලොවේ පෑ දස්කම් අමතක වෙන්නේ නැහැ අද මේ මොහොතේ දැනෙනා දුක නිවෙන්නේ නැහැ අපි කවදාවත් ඔබ අමතක කරන්නේ නැහැ මහේල වෙනුවෙන් ජිප්සීස්ල හැදුව සිංදුව නේද? 0 HimaliVeteran MemberPosts:1636 27 Mar 2015 06:59 AM Quote Reply ow ow man sunil pererata nam kamathima ne. eth mahela jayawardhanata kamathi nisa meka ahuva. baluwa. ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 27 Mar 2015 07:13 AM Quote Reply Posted By Himali on 27 Mar 2015 06:59 AM ow ow man sunil pererata nam kamathima ne. eth mahela jayawardhanata kamathi nisa meka ahuva. baluwa. ඒක හොඳයි. මමනම් තාම ඔය සිංදුව ඇහැවුවෙ නෑ මං හිතන්නෙ සම්පූර්ණ. අහල බලන්න ඕන 0 HimaliVeteran MemberPosts:1636 27 Mar 2015 07:15 AM Quote Reply ha ha ahala balannako ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 27 Mar 2015 07:22 AM Quote Reply ඇහැවුව ඇහැවුව සංගටත් සිංදුවක් හදයි ද දන්නෙ නෑ 0 HimaliVeteran MemberPosts:1636 27 Mar 2015 07:25 AM Quote Reply aneeeeeeee snga mage veeraya. ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 27 Mar 2015 07:27 AM Quote Reply එහෙනම් ඔයා ඒ සිංදුව හැමතිස්සෙම අහයි 0 MalingaAdvanced MemberPosts:534 27 Mar 2015 07:29 AM Quote Reply ඉතින් කියන්න ආදරේ සිනාසුනා වගේ හදේ ලැඟුම් ගනීවි දැන් ඒ ඔයා මගේ එදා ඔයා මගේ හිතයි අරන් ගියේ ඒත් නොදී ගියේ ආදරේ ඔබේ පවන් රොදින් කියා එවන්න ආදරේ ඔබේ 0 isurusamSuper Senior MemberPosts:7342 27 Mar 2015 07:54 AM Quote Reply වරදක් කලත් හිතකින් නොවේ ... රිදවන්නේ පලි ගන්නෙ ඇයි .... 0 HimaliVeteran MemberPosts:1636 27 Mar 2015 07:57 AM Quote Reply Posted By Malinga on 27 Mar 2015 07:29 AM ඉතින් කියන්න ආදරේ සිනාසුනා වගේ හදේ ලැඟුම් ගනීවි දැන් ඒ ඔයා මගේ එදා ඔයා මගේ හිතයි අරන් ගියේ ඒත් නොදී ගියේ ආදරේ ඔබේ පවන් රොදින් කියා එවන්න ආදරේ ඔබේ pada peliya nam lassanai. habai oya dana eka sinduvakvath man ahala na ayye ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 27 Mar 2015 08:02 AM Quote Reply Posted By Himali on 27 Mar 2015 07:57 AM Posted By Malinga on 27 Mar 2015 07:29 AM ඉතින් කියන්න ආදරේ සිනාසුනා වගේ හදේ ලැඟුම් ගනීවි දැන් ඒ ඔයා මගේ එදා ඔයා මගේ හිතයි අරන් ගියේ ඒත් නොදී ගියේ ආදරේ ඔබේ පවන් රොදින් කියා එවන්න ආදරේ ඔබේ pada peliya nam lassanai. habai oya dana eka sinduvakvath man ahala na ayye ශර්ලි වෛජයන්ත මහත්මයාගෙ මේ ගීතය. එයාගෙ අලුතින් ආපු ඇල්බම් එකක (ඇවිල්ලනම් අවුරුදු ගානක් වෙනව හැබැයි) සිංදුවක් නිසා වැඩිය ඇහිලනම් නැතුව ඇති. වචනයි, සිංදුව බාගත කිරීමට හැකි ලින්ක් එකකුයි එක්ක අලුත් ත්‍රේඩ් එකක් පටන් ගත්තනම් හරි වගේ. හැබැයි ඉතින් අනිත් ත්‍රේඩ් ඒ වගේ තියෙන නිසා ඒක විශේෂයක් නොවන නිසා එක වගේ ම ත්‍රෙඩ් එකකිනුත් වැඩක් නැහැනෙ. 0 RosiSuper Senior MemberPosts:5335 27 Mar 2015 08:36 AM Quote Reply Posted By isurusam on 27 Mar 2015 07:54 AM වරදක් කලත් හිතකින් නොවේ ... රිදවන්නේ පලි ගන්නෙ ඇයි .... පවු ඉසුරු ම්ලිල්ගේ හිත රිදිලා හොදටම 0 RosiSuper Senior MemberPosts:5335 27 Mar 2015 09:35 AM Quote Reply මේ ගග මේ දුරු කතර ගෙවා ඇයි මෙතැනින් සයුරේ වැටුනේ මේ හැටි දුර පියමං කරලා ඇයි මම ඔබ ලග නතර වුනේ මේ විල මේ නිල් දියෙන් පිරී ඇයි මේ මල විල මත පිපුනේ මා හද විල පතුලෙන් මතුවී ඇයි ඔබ ආදර මල පිපුනේ ... 0 isurusamSuper Senior MemberPosts:7342 27 Mar 2015 09:53 AM Quote Reply Niranjala Sarojinige ලස්සන song ekak....... 0 Add Reply Page 27 of 76 << < 2526272829 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit