Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 28 of 76 << < 2627282930 > >> Author Messages Ind007kaMost Senior MemberPosts:12931 27 Mar 2015 06:28 PM Quote Reply Posted By Rosi on 27 Mar 2015 09:35 AM මේ ගග මේ දුරු කතර ගෙවා ඇයි මෙතැනින් සයුරේ වැටුනේ මේ හැටි දුර පියමං කරලා ඇයි මම ඔබ ලග නතර වුනේ මේ විල මේ නිල් දියෙන් පිරී ඇයි මේ මල විල මත පිපුනේ මා හද විල පතුලෙන් මතුවී ඇයි ඔබ ආදර මල පිපුනේ ... ඔය කියන්නෙ මෙ stun එක ලන්ග නතර වුනෙ අයි කියල්ද? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 MalingaAdvanced MemberPosts:534 27 Mar 2015 08:22 PM Quote Reply උදේ හවා මල් පිදුවට බුදු කුටියේ අපි නිවන් යන්නෙ කොහොම ද මගෙ පොඩි මැණිකේ අපේ පැටව් ගියත් ගමේ නන්නත්‍තාරේ පුලුවන් ද මැණිකෙ නිවන් යන්න පැටව් පව් අපේ 0 HimaliVeteran MemberPosts:1636 27 Mar 2015 08:24 PM Quote Reply asanka priyamanthage sinduvak. andana sindune ithin godak thiyenne. eth lassanai ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 27 Mar 2015 08:27 PM Quote Reply Posted By Himali on 27 Mar 2015 08:24 PM asanka priyamanthage sinduvak. andana sindune ithin godak thiyenne. eth lassanai ඔව් අඬන සිංදු වුණත් ලස්සනයි තමයි. මේ සිංදුවෙනම් අර්ථයට තමයි මං වැඩිය කැමති. දෙමවුපියන් දරුවන් ගැන හිතන විදිය කියවෙනව මේ ගීතයෙත්. අපිට දැනට නොතේරුනාට කවද හරි දවසක දෙමවුපියො බවට පත්වුණොත් ඒ වගකීම, ආදරය ගැන වටහ ගන්න පුළුවන් වෙයි. 0 HimaliVeteran MemberPosts:1636 27 Mar 2015 08:30 PM Quote Reply දෙසවන් සනහා මා නැළවූ ඔබ මියුරු මියැසියේ අරුත කියාදුනි ඒ මියැසිය අද මා ගයනා විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත දෙවෙනි බුදුන් ලෙස ලොවට උවම් කල ලොවක පිදුම් ළද .. ලොවට උතුම් ළඳ අම්මා ... අම්මා ... අම්මා .. ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 27 Mar 2015 08:35 PM Quote Reply Posted By Himali on 27 Mar 2015 08:30 PM දෙසවන් සනහා මා නැළවූ ඔබ මියුරු මියැසියේ අරුත කියාදුනි ඒ මියැසිය අද මා ගයනා විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත දෙවෙනි බුදුන් ලෙස ලොවට උවම් කල ලොවක පිදුම් ළද .. ලොවට උතුම් ළඳ අම්මා ... අම්මා ... අම්මා .. සුනිල් එදිරිසිංහ මහත්මයාගෙ අර්ථාන්විත හා ගොඩක් ලස්සන ගීතයක්. 0 isurusamSuper Senior MemberPosts:7342 27 Mar 2015 08:36 PM Quote Reply Sunil Edirisinghe agenaa mau guna githyak........ 0 HimaliVeteran MemberPosts:1636 27 Mar 2015 08:57 PM Quote Reply Posted By Malinga on 27 Mar 2015 08:35 PM Posted By Himali on 27 Mar 2015 08:30 PM දෙසවන් සනහා මා නැළවූ ඔබ මියුරු මියැසියේ අරුත කියාදුනි ඒ මියැසිය අද මා ගයනා විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත දෙවෙනි බුදුන් ලෙස ලොවට උවම් කල ලොවක පිදුම් ළද .. ලොවට උතුම් ළඳ අම්මා ... අම්මා ... අම්මා .. සුනිල් එදිරිසිංහ මහත්මයාගෙ අර්ථාන්විත හා ගොඩක් ලස්සන ගීතයක්. ow. mama kamathima mauguna geetha dekin ekak meka ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 27 Mar 2015 09:02 PM Quote Reply Posted By Himali on 27 Mar 2015 08:57 PM Posted By Malinga on 27 Mar 2015 08:35 PM Posted By Himali on 27 Mar 2015 08:30 PM දෙසවන් සනහා මා නැළවූ ඔබ මියුරු මියැසියේ අරුත කියාදුනි ඒ මියැසිය අද මා ගයනා විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත දෙවෙනි බුදුන් ලෙස ලොවට උවම් කල ලොවක පිදුම් ළද .. ලොවට උතුම් ළඳ අම්මා ... අම්මා ... අම්මා .. සුනිල් එදිරිසිංහ මහත්මයාගෙ අර්ථාන්විත හා ගොඩක් ලස්සන ගීතයක්. ow. mama kamathima mauguna geetha dekin ekak meka සුනිල් එදිරිසිංහයන්ගෙ හදවතට දැනෙන ගීත කිහිපයක් ම තියෙනව 0 HimaliVeteran MemberPosts:1636 27 Mar 2015 09:12 PM Quote Reply ow okkoma vage lassanai ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 27 Mar 2015 09:15 PM Quote Reply ඕව ඒකනම් ඇත්ත. හැම සිංදුවක් ම වගේ ලස්සනයි තමයි 0 HimaliVeteran MemberPosts:1636 27 Mar 2015 09:18 PM Quote Reply මේ තරම් සියුමෑලිද කලු ගල් හිතන්නටවත් බෑරි නිසා මම ගියා අව්කන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා කලා වෑව ලග ඉලුක් හෙවනක මෑටි පිලක පෑදුරක් එලා රිදුම් පිරිමදිමින් බලයි ඔහු මෑරෙන ඉපදෙන රළ දිහා ඉසුරුමුණියේ නුඹ තෑනූ පෙම්බරිය කොතෑනද කියා මා ඈසූ විට හිනෑහුනා ඔහු තවම තනිකඩ යෑයි කියා ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 27 Mar 2015 09:22 PM Quote Reply Posted By Himali on 27 Mar 2015 09:18 PM මේ තරම් සියුමෑලිද කලු ගල් හිතන්නටවත් බෑරි නිසා මම ගියා අව්කන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා කලා වෑව ලග ඉලුක් හෙවනක මෑටි පිලක පෑදුරක් එලා රිදුම් පිරිමදිමින් බලයි ඔහු මෑරෙන ඉපදෙන රළ දිහා ඉසුරුමුණියේ නුඹ තෑනූ පෙම්බරිය කොතෑනද කියා මා ඈසූ විට හිනෑහුනා ඔහු තවම තනිකඩ යෑයි කියා සුනිල් එදිරිසිංහයන්ගෙ මං කැමති ම ගීතයක්. වෙනස් විදියකට හිතල ලියපු අපූර්ව පද පේලියක් තියෙන්නෙ. හරිම ලස්සනයි. 0 MalingaAdvanced MemberPosts:534 27 Mar 2015 09:29 PM Quote Reply දුවේ නුඹ මගෙ ප්‍රාණයයි සෑබෑ වුණ සුභ සිහිනයයි සෙනෙහසින් කුළගෙට පියනගන්නෙ සනුහරේ අභිමානයයි 0 HimaliVeteran MemberPosts:1636 27 Mar 2015 09:33 PM Quote Reply sunil edirisinghe mahathmayage thavath lassana geethayak neda ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 27 Mar 2015 09:51 PM Quote Reply Posted By Himali on 27 Mar 2015 09:33 PM sunil edirisinghe mahathmayage thavath lassana geethayak neda ඔව් එතුමගෙ තවත් ලස්සන ගීතයක් තමයි. ඔය ගීතයනම් දියනියන්ට තමයි වැඩියෙන් සංවේදී 0 HimaliVeteran MemberPosts:1636 27 Mar 2015 09:54 PM Quote Reply ow ow man langath oya sinduva tiyanava ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 27 Mar 2015 09:57 PM Quote Reply ඔයාගාව සුනිල් එදිරිසිංහ මහත්මයාගෙ සිංදු තියෙනව වගේ නේද සෑහෙන ප්‍රමාණයක්? ඔය සිංදුවනම් කොහොමත් තියාගන්න එක හොඳයිනෙ 0 HimaliVeteran MemberPosts:1636 27 Mar 2015 10:10 PM Quote Reply ow man langa sunil edrisnghayange geetha godak tiyanava ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 27 Mar 2015 10:15 PM Quote Reply එහෙනම් හොඳයි. ඔයත් එහෙනම් සිංදු එකතු කරනව නේද? 0 Add Reply Page 28 of 76 << < 2627282930 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit