You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2020 07:43 AM by  indika76
මා... සිත බැදුනේ.
 1512 Replies
Sort:
Page 29 of 76 << < 2728293031 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Mar 2015 10:40 PM
  •  Quote
  •  Reply
Posted By Malinga on 27 Mar 2015 10:15 PM
එහෙනම් හොඳයි. ඔයත් එහෙනම් සිංදු එකතු කරනව නේද?

හිමලි කියන්නෙ සින්දු ගබඩාවක්  

 

 

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 10:47 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 27 Mar 2015 10:40 PM
Posted By Malinga on 27 Mar 2015 10:15 PM
එහෙනම් හොඳයි. ඔයත් එහෙනම් සිංදු එකතු කරනව නේද?

හිමලි කියන්නෙ සින්දු ගබඩාවක්  

 

 

 

එහෙනම් සෑහෙන වටින සම්පතක්නෙ. පොත් එහෙමත් දාල තියෙනව දැක්ක. පොතුත් ගබඩාවකද් දන්නෙ නෑ? 

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Mar 2015 10:51 PM
  •  Quote
  •  Reply

අපො ඔව් නතුව නැතුව පොත් තියෙනව ඔනෙ තරම්.. පුස්තකලයක් වගෙ

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 10:54 PM
  •  Quote
  •  Reply
පොත් කියවන එකනම් කොහොමත් හොඳ දෙයක්නෙ
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
27 Mar 2015 11:52 PM
  •  Quote
  •  Reply
Posted By Malinga on 27 Mar 2015 10:47 PM
 

 

 

එහෙනම් සෑහෙන වටින සම්පතක්නෙ. පොත් එහෙමත් දාල තියෙනව දැක්ක. පොතුත් ගබඩාවකද් දන්නෙ නෑ? 

 

 

ne ne eccara na. eth ithin poth tikak nam tiyanava

 

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
27 Mar 2015 11:54 PM
  •  Quote
  •  Reply
Posted By Malinga on 27 Mar 2015 10:54 PM
පොත් කියවන එකනම් කොහොමත් හොඳ දෙයක්නෙ

 

nikan kiyonavata vada poth kiyavana eka hondai

 

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 11:59 PM
  •  Quote
  •  Reply
Posted By Himali on 27 Mar 2015 11:52 PM
Posted By Malinga on 27 Mar 2015 10:47 PM
 

 

 

එහෙනම් සෑහෙන වටින සම්පතක්නෙ. පොත් එහෙමත් දාල තියෙනව දැක්ක. පොතුත් ගබඩාවකද් දන්නෙ නෑ? 

 

 

ne ne eccara na. eth ithin poth tikak nam tiyanava

 

 

මගෙ ළඟනම් එක පොතක්වත් නැද්ද කොහෙද. ඒ අතින් ඔයා ගොඩක් හොඳයිනෙ. හැබැයි මං අවුරුදු ගානක් පුස්තකාලයෙන් පොත් කියෙවුව. අන්තිමට පුස්තකාලෙ තිබුණ කියවන්න ආස සේරම පොත් කියවපු නිසා දැන් අවුරුදු 4 වගේ එක පොතක්වත් කියවල නෑ. ආයිත් කාඩ් එක අලුත් කරගෙන පොත් ගෙදර ගේන්න බලන්න ඕන

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
28 Mar 2015 12:02 AM
  •  Quote
  •  Reply
Posted By Himali on 27 Mar 2015 11:54 PM
Posted By Malinga on 27 Mar 2015 10:54 PM
පොත් කියවන එකනම් කොහොමත් හොඳ දෙයක්නෙ

 

nikan kiyonavata vada poth kiyavana eka hondai

 

 

අපෝ ඔව් පොත් කියවන එක සෑහෙන හොඳයි. ඔයානම් ලංකාවෙ අයගෙ පොත් වගේ කියවන්නෙ නේද? පරිවර්තන ‍එහෙම කියවන්නෙ නෑ? 

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
28 Mar 2015 12:06 AM
  •  Quote
  •  Reply
meka off topic vei vage . na na ehema ne. man godak pariwarthana thama kiyavanne. a atara lankave honda poth okkoma kiyanava. visaseyenma sammanayata path vena poth okkoma kiyavanava

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
28 Mar 2015 12:08 AM
  •  Quote
  •  Reply
අහස් ගැඹේ තරුකැට ගානේ
පොළෝ තලේ වැලිකැට ගානේ
නිල් සයුරේ රළ පෙළ ගානේ
ආදරෙයි මං ආදරෙයි
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
28 Mar 2015 09:39 AM
  •  Quote
  •  Reply
සිත ඔබට මුවාවී ඉකිබිදිනා
ඔබ ඇය හා සිනාසි සුව විදිනා
ප්‍රේම ලොවේ දොර කවුලු වැසී
සිත ඉකිගසමින් හඩනා හැටි
සිත පෙමට මුවාවු දා ඉදලා -
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
28 Mar 2015 09:42 AM
  •  Quote
  •  Reply
Posted By Himali on 28 Mar 2015 12:06 AM
meka off topic vei vage . na na ehema ne. man godak pariwarthana thama kiyavanne. a atara lankave honda poth okkoma kiyanava. visaseyenma sammanayata path vena poth okkoma kiyavanava
 

 

එහෙනම් සෑහෙන පොත් කියවනව වගේ. ඒකනම් ගොඩක් හොඳ දෙයක්. ඕෆ් ‍ටොෆික් කියපු නිසා ටොපික් එකට ඇවිත් කෙටියෙන් රිප්ලයි කළේ. 

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
28 Mar 2015 09:53 AM
  •  Quote
  •  Reply
kamak ne. man sinduvak demmane dan
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
28 Mar 2015 10:00 AM
  •  Quote
  •  Reply
Posted By Himali on 28 Mar 2015 09:39 AM
සිත ඔබට මුවාවී ඉකිබිදිනා
ඔබ ඇය හා සිනාසි සුව විදිනා
ප්‍රේම ලොවේ දොර කවුලු වැසී
සිත ඉකිගසමින් හඩනා හැටි
සිත පෙමට මුවාවු දා ඉදලා -

 

නිරෝෂා විරාජිනී මහත්මයගෙ ලස්සන ගීතයක්

 

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
28 Mar 2015 03:04 PM
  •  Quote
  •  Reply
ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම
තනුවකි ගීයකි මිහිරිය රැඳූනාම
සංසාරෙ ම සුවඳ දේවි බැඳූනාම
සඳ දෙව්දුව යන්න එපා නොකියාම .....


මාලිංග මල්ලිගේ ගීත එකතුවෙන් මගේ හිතට රැදුන කොටසක් ගී කොටසක්
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
28 Mar 2015 08:35 PM
  •  Quote
  •  Reply
Posted By Himali on 28 Mar 2015 09:39 AM
සිත ඔබට මුවාවී ඉකිබිදිනා
ඔබ ඇය හා සිනාසි සුව විදිනා
ප්‍රේම ලොවේ දොර කවුලු වැසී
සිත ඉකිගසමින් හඩනා හැටි
සිත පෙමට මුවාවු දා ඉදලා -

නිරෝෂා විරාජිනීගේ මමත් ගොඩක් ආස සෝන් එකක් ... 

 

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
29 Mar 2015 09:43 PM
  •  Quote
  •  Reply
මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
සෝ ගීයකි දුක්‌බර වූ සැනසුම කොහි වේ දෝ

තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
29 Mar 2015 10:06 PM
  •  Quote
  •  Reply
Posted By Himali on 29 Mar 2015 09:43 PM
මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
සෝ ගීයකි දුක්‌බර වූ සැනසුම කොහි වේ දෝ

තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්

 

වික්ටර් රත්නායක මහත්මයාගෙ අපූර්වත ගීතයක්

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
29 Mar 2015 10:29 PM
  •  Quote
  •  Reply
නෙත් කැළුම් මනරම් ලෙසින් හද
ලැඟුම් ගත් දෙව්දූ නුඹයි
සිත් මලේ පෙම් හැඟුම් මත් කල
කොමල මල් රොන් බිඟු නුඹයි
උරුම කඳුළට සිනහ වෙන්නට
කියා දුන්නෙත් නුඹයි
මිලින තරුවට සනසවන්නට
අහිමි වූ සඳවත නුඹයි
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
29 Mar 2015 10:30 PM
  •  Quote
  •  Reply
sinduda nisadasda ayyooo me

lassanai kauda kiyanne ayye
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0
Add Reply
Page 29 of 76 << < 2728293031 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below