You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2020 07:43 AM by  indika76
මා... සිත බැදුනේ.
 1512 Replies
Sort:
Page 30 of 76 << < 2829303132 > >>
Author Messages

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
29 Mar 2015 10:31 PM
  •  Quote
  •  Reply
නිසදැස් වගේ සිංදු තමයි. කියන්නෙනම් සුරංග ලක්මාල් කියල කෙනෙක්
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 Mar 2015 10:37 PM
  •  Quote
  •  Reply
lassana song ekak.............
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
31 Mar 2015 06:44 AM
  •  Quote
  •  Reply
සිත මගෙ රිදුනා ඔබ හැර ගියදා
ඔබ මා හැර ගිය දා
නෙතු මගෙ හැඩුවා
මතකය ගෙන ආ
ඔබෙ ආදරෙ සොයලා..

ඔබ මා නමින් ගෙන ආ පැතුම්
බොදවි ගිහින්
මේ සිත බිදි..ඇයි හැර ගියේ මගෙ ආදරේ
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
31 Mar 2015 06:56 AM
  •  Quote
  •  Reply
දමිත් අසංකගේ ලස්සන සෝන් එකක් ...
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
31 Mar 2015 07:23 AM
  •  Quote
  •  Reply
Posted By Himali on 31 Mar 2015 06:44 AM
සිත මගෙ රිදුනා ඔබ හැර ගියදා
ඔබ මා හැර ගිය දා
නෙතු මගෙ හැඩුවා
මතකය ගෙන ආ
ඔබෙ ආදරෙ සොයලා..

ඔබ මා නමින් ගෙන ආ පැතුම්
බොදවි ගිහින්
මේ සිත බිදි..ඇයි හැර ගියේ මගෙ ආදරේ

 

හිංදි තනුවකට දමිත් අසංක විසින් ගයපු ලස්සන ගීතයක් 

 

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
31 Mar 2015 09:07 AM
  •  Quote
  •  Reply
මොකද්ද හින්දි සොන් එක
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
31 Mar 2015 09:11 AM
  •  Quote
  •  Reply
Posted By Malinga on 31 Mar 2015 07:23 AM
Posted By Himali on 31 Mar 2015 06:44 AM
සිත මගෙ රිදුනා ඔබ හැර ගියදා
ඔබ මා හැර ගිය දා
නෙතු මගෙ හැඩුවා
මතකය ගෙන ආ
ඔබෙ ආදරෙ සොයලා..

ඔබ මා නමින් ගෙන ආ පැතුම්
බොදවි ගිහින්
මේ සිත බිදි..ඇයි හැර ගියේ මගෙ ආදරේ

 

හිංදි තනුවකට දමිත් අසංක විසින් ගයපු ලස්සන ගීතයක් 

 

ඔව් මේකේ හින්දි සින්දුවත් ලස්සනයි .... මාත් දෙකටම ආසයි

 

 

 

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
31 Mar 2015 09:18 AM
  •  Quote
  •  Reply
අහසට සොදුරු ද සද කෙතරම්
ගසකට සොදුරුද මල කෙතරම්
සයුරට සොදුරුද රල කෙතරම්
එතරම් සොදුරුය ඔබ මට නම්
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
31 Mar 2015 08:52 PM
  •  Quote
  •  Reply
දුකින් සිත මැලවී
සිටින මොහොතක දී
ඔබ ගැනයි සිතුවේ
නිවෙයි දුක පහවී
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
31 Mar 2015 08:54 PM
  •  Quote
  •  Reply
Posted By Rosi on 31 Mar 2015 09:18 AM
අහසට සොදුරු ද සද කෙතරම්
ගසකට සොදුරුද මල කෙතරම්
සයුරට සොදුරුද රල කෙතරම්
එතරම් සොදුරුය ඔබ මට නම්

 

නෙලූ අධිකාර හා කාශ්‍යප දිසානයකගෙ ලස්සන ගීතයක්

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
01 Apr 2015 12:23 AM
  •  Quote
  •  Reply
ආදරෙන් මට හීන ගෙනත් දුන්න
ඇස් දෙකෙන් කඳුළු දීලා
හිත පුරා රැඳුන ආදරෙත් රැගෙන ඔබ ගියා නේද වෙන්වෙලා
ඔබ දුන්නු දුක දැනිලා දෑස හඬයි තනිවෙලා

ආදරෙයි මං ඔය හිතට තාමත්
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
01 Apr 2015 12:32 AM
  •  Quote
  •  Reply
Posted By Himali on 01 Apr 2015 12:23 AM
ආදරෙන් මට හීන ගෙනත් දුන්න
ඇස් දෙකෙන් කඳුළු දීලා
හිත පුරා රැඳුන ආදරෙත් රැගෙන ඔබ ගියා නේද වෙන්වෙලා
ඔබ දුන්නු දුක දැනිලා දෑස හඬයි තනිවෙලා

ආදරෙයි මං ඔය හිතට තාමත්

 

අසංක ප්‍රියමන්ත පීරිස්ගෙ ලස්සන ගීතයක්

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
01 Apr 2015 01:45 AM
  •  Quote
  •  Reply
පෙර භවේ අපි පෙමින් ළංවෙලා ඉන්නැතී
සමුඅරන් මම ඔබෙන් වෙන් වෙලා යන්නැතී
මේ තරම් වේදනා ඒ නිසා වෙන්නැතී

කඳුළු සලලා දුක ම විඳලා
මගෙ ම ළඟ ඔබ ඉන්නැතී
නමුදු පෙරදා ඔබව හැරදා
නොසලකා මම යන්නැතී
අහස තරමට සෙනෙහෙ තිබුණත්
සඟවගෙන ඔබ ඉන්නැතී
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
01 Apr 2015 01:49 AM
  •  Quote
  •  Reply
lassana pada velak. kauda meka kiyanne ayye
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Apr 2015 01:50 AM
  •  Quote
  •  Reply
ඔන්න මම නම් නෙව්යි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
01 Apr 2015 01:51 AM
  •  Quote
  •  Reply
රදීෂ් වැන්ඩෙබොන් කියන ගායකය තමයි කියන්නෙ (මම සිංහලෙන් ටයිප් කරපු නමනම් ටිකක් වැරදි වෙන්න පුළුවන්)
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
01 Apr 2015 01:52 AM
  •  Quote
  •  Reply
ayyoo ehema kenek ahuvamai
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
01 Apr 2015 01:58 AM
  •  Quote
  •  Reply
එයාගෙ ගීත කිහිපයක් ම තියෙනව. සමහරවිට ඉතින් එකක් වගේ අහල ඇති ඔයා
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
01 Apr 2015 02:09 AM
  •  Quote
  •  Reply
අහස නුඹ මෙතරම් සැඩ යැයි
දැනුනෙ මහවැසි වැටුනාමයි
පොලොව නුඹ මෙතරම් රළුයැයි
හැගුනෙ නියගය ආවාමයි

රෑට තරු ඉසිනා අහසට
අදුරු සිත් ලැබුනේ කොහොමද
නේක මල් සදනා පොලවට
නපුරු සිත් කොයිබින් ලැබුනිද
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
01 Apr 2015 02:11 AM
  •  Quote
  •  Reply
දීපිකා ප්‍රියදර්ශනී ගායිකාවගෙ ලස්සන ගීතයක්
0
Add Reply
Page 30 of 76 << < 2829303132 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below