You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2020 07:43 AM by  indika76
මා... සිත බැදුනේ.
 1512 Replies
Sort:
Page 32 of 76 << < 3031323334 > >>
Author Messages

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
06 Apr 2015 11:14 AM
  •  Quote
  •  Reply
Posted By Rosi on 06 Apr 2015 11:05 AM
Posted By kingD on 06 Apr 2015 03:25 AM

ඔබ මලක් වෙලා වන අරණේ පිපේවී 
මා සුළං රැළක් වී ඔබ පිස හමාවී 
පුර සඳක් වෙලා ඔබ අහසේ දිලේවී 
මා ගඟක් වෙලා සඳ එළියේ ගලාවී ...

ම්ම්ම්ම් රජතුමා, අග බිසවට ද මේ කියන්නේ

 

ලස්සන සින්දුවක් ,,මාත් ආසයි

 

අග බිසවට නෙමෙයි මුළු අන්තක්පුරෙටම උනත් කිවහැකි .නියම සින්දුවක්.. 

 

 

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Apr 2015 11:14 AM
  •  Quote
  •  Reply
ලස්සනයි හැම සින්දුවක්ම ...ස්තුති ගොඩක්
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Apr 2015 11:16 AM
  •  Quote
  •  Reply
අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුණනවා....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
06 Apr 2015 06:15 PM
  •  Quote
  •  Reply
Posted By Rosi on 06 Apr 2015 11:16 AM
අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුණනවා....

Mekala Gamage lassana song ekak

 

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 Apr 2015 08:06 PM
  •  Quote
  •  Reply

නොසැලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ..

රිදවන්න හැමදා හඩනා හද මේ වගේ...

නොසැලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ..

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
07 Apr 2015 03:04 AM
  •  Quote
  •  Reply
Posted By Rosi on 06 Apr 2015 11:16 AM
අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුණනවා....

මොනවද දන්නෙ නෑ මුමුනන්නෙ 

 

 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
07 Apr 2015 03:10 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 06 Apr 2015 08:06 PM

නොසැලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ..

රිදවන්න හැමදා හඩනා හද මේ වගේ...

නොසැලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ..

පරණ සීන් එකක් මතක් උනාද බන් 

 

 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Apr 2015 03:27 AM
  •  Quote
  •  Reply
Posted By kingD on 07 Apr 2015 03:10 AM
Posted By Ind007ka on 06 Apr 2015 08:06 PM

නොසැලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ..

රිදවන්න හැමදා හඩනා හද මේ වගේ...

නොසැලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ..

පරණ සීන් එකක් මතක් උනාද බන් 

 

 

 

 

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
07 Apr 2015 03:49 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 06 Apr 2015 08:06 PM

නොසැලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ..

රිදවන්න හැමදා හඩනා හද මේ වගේ...

නොසැලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ..

අදත් කඳුලු ගෑස් ගහලාද...

 

 

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Apr 2015 03:53 AM
  •  Quote
  •  Reply
පරණ girl ව මතක් වෙලා ...
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Apr 2015 04:00 AM
  •  Quote
  •  Reply
මගෙ ඇහේ නගනයක් බොලව්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 Apr 2015 03:28 PM
  •  Quote
  •  Reply
Posted By kingD on 07 Apr 2015 03:04 AM
Posted By Rosi on 06 Apr 2015 11:16 AM
අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුණනවා....

මොනවද දන්නෙ නෑ මුමුනන්නෙ 

 

 

අහලම බලන්නකෝ

 

 

 

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 Apr 2015 03:31 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 06 Apr 2015 08:06 PM

නොසැලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ..

රිදවන්න හැමදා හඩනා හද මේ වගේ...

නොසැලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ..

ගොඩක් දුකෙන් වගේ

 

 

 

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 Apr 2015 03:31 PM
  •  Quote
  •  Reply
සදට සදහට සෙනේ පැ මුත් උදුල තරු කැටයම්
හිරුට පෙම් බැදි එකම තරුවක් සිටිය නොහැකිද යම්
නුබට නොහැගෙන මගේ ප්‍රේමය ඒ වගෙයි මනරම්
පුදුම වෙයි නුබ නම් .........
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
07 Apr 2015 06:08 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 07 Apr 2015 04:00 AM
මගෙ ඇහේ නගනයක් බොලව්

 

කවුද ගායකයා.. රචකයා කියලත් දාන්න.. මම නම් අහලා නැහැ ඔය සින්දුව.

 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Apr 2015 06:13 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 07 Apr 2015 06:08 PM
Posted By Ind007ka on 07 Apr 2015 04:00 AM
මගෙ ඇහේ නගනයක් බොලව්

 

කවුද ගායකයා.. රචකයා කියලත් දාන්න.. මම නම් අහලා නැහැ ඔය සින්දුව.

 

 

අලුත් සෝන් එකක් ගයකයා සහ රචකයා Ind007ka....

 

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
07 Apr 2015 08:42 PM
  •  Quote
  •  Reply
Posted By Rosi on 07 Apr 2015 03:31 PM
සදට සදහට සෙනේ පැ මුත් උදුල තරු කැටයම්
හිරුට පෙම් බැදි එකම තරුවක් සිටිය නොහැකිද යම්
නුබට නොහැගෙන මගේ ප්‍රේමය ඒ වගෙයි මනරම්
පුදුම වෙයි නුබ නම් .........

 

නියම සින්දුව නංගි....කාන්තාවක විසින් රචිත ලස්සනම විරහ ගීතය කිව්වොත් නිවැරදියි, 
යමුනා මාලනී පෙරේරා මහත්මියගේ ගීතයක්  
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා

නමුත් අසාධාරණ ලෝකයේ තවත් එක බලු වැඩක් සිදුවෙමින් තිබේ,
එනම් මේ ගීතයේ අරුත නපුන්සකයින්ගේ ක්‍රියාකාරකම් වලට අනුගත කරවීමයි.
උන් කියන්නේ මේක අසම්මත ප්‍රේමයක් ලු,
ආච්චිගේ රෙද්ද තමයි,

කාටද මතක දවසක් මම ඉසුරු පොස්ට් කරපු ගී ත විග්‍රහ කිහිපයක් තදින් විවේචනය කෙරුවා..ඒ මම ඔය කියපු නපුන්සක සමාජයේ වෙබ් එකකින් ගත්තු ඒවා තමයි..

http://www.sl-stun.com/Forum/aft/107 ඉන්දික 007 බ්‍රදර් ආයේ ගෙඩි පිටින්ම මේක දාල තියෙන්නේ,
එහෙම දන්නා එපා මචන්ස්,..ඒක ප්‍රබුද්ධ පරපුරට කරන අපහාසයක්,.


යමුනා මාලනී යනු සුන්දර හදවතක් ඇති කාන්තාවකි, බිරිඳකි, මවකි. අර කියූ තරම් පහත පෙලේ ගීතයක් ලිවීමට එතුමිය කිසිසේත් ක්‍රියා නොකරනු ඇත.
අහන්න ගීතය,.....කියන්න ඔබේ අදහස...  

 

 

 

 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
07 Apr 2015 09:00 PM
  •  Quote
  •  Reply
ඔය කියන කතාව මමත් දැක්කා.. සයිට් ඒවා ප්‍රොමෝට් කරගන්න දැන් ඕනේ කුනුහරුපයක් ලියන්න පටන් සමහර ගොන් පාර්ට් දන එවුන්..
මම දන්නා විදියට එහෙම ගීතයේ නැහැ.. ඔයා ඔය කියන කතාව මමත් දැක්කා.. බොරුව ඇත්ත වගේ මවා පන්න මේ මිනිස්සු හරි දක්ෂයෝ.. උන්ට හිතෙන අදහස් හරි කියලා ඔප්පු කරලා පෙන්නන්න හදනවා..

යමුනා මාලනී පෙරේරා මහත්මිය විසින් පසුගිය දා විවරණයක්ද සහිතව කල ලස්සන වැඩසටහන් පෙළක් විකාශය උනා ඉරිදා රාත්‍රියේ 10.10 ට ජාතික රුපවාහිනියේ.
මතක විදියට ගිය සතියේ පැමිණියේ 'කුලරත්න ආරියවංශ' මහතා. පුළුවන් නම් බලන්න.. හරි වටිනවා ඒවගේ වැඩසටහන්..
ගීතයක් ගීතරචකයෙකුගේ ඇසින් දැකලා එක අහන්න පුළුවන් ඔහු හෝ ඇයගේ අත්දැකීම් ද සහිතව..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Apr 2015 09:46 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 07 Apr 2015 08:42 PM
Posted By Rosi on 07 Apr 2015 03:31 PM
සදට සදහට සෙනේ පැ මුත් උදුල තරු කැටයම්
හිරුට පෙම් බැදි එකම තරුවක් සිටිය නොහැකිද යම්
නුබට නොහැගෙන මගේ ප්‍රේමය ඒ වගෙයි මනරම්
පුදුම වෙයි නුබ නම් .........

 

නියම සින්දුව නංගි....කාන්තාවක විසින් රචිත ලස්සනම විරහ ගීතය කිව්වොත් නිවැරදියි, 
යමුනා මාලනී පෙරේරා මහත්මියගේ ගීතයක්  
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා

නමුත් අසාධාරණ ලෝකයේ තවත් එක බලු වැඩක් සිදුවෙමින් තිබේ,
එනම් මේ ගීතයේ අරුත නපුන්සකයින්ගේ ක්‍රියාකාරකම් වලට අනුගත කරවීමයි.
උන් කියන්නේ මේක අසම්මත ප්‍රේමයක් ලු,
ආච්චිගේ රෙද්ද තමයි,

කාටද මතක දවසක් මම ඉසුරු පොස්ට් කරපු ගී ත විග්‍රහ කිහිපයක් තදින් විවේචනය කෙරුවා..ඒ මම ඔය කියපු නපුන්සක සමාජයේ වෙබ් එකකින් ගත්තු ඒවා තමයි..

http://www.sl-stun.com/Forum/aft/107 ඉන්දික 007 බ්‍රදර් ආයේ ගෙඩි පිටින්ම මේක දාල තියෙන්නේ,
එහෙම දන්නා එපා මචන්ස්,..ඒක ප්‍රබුද්ධ පරපුරට කරන අපහාසයක්,.


යමුනා මාලනී යනු සුන්දර හදවතක් ඇති කාන්තාවකි, බිරිඳකි, මවකි. අර කියූ තරම් පහත පෙලේ ගීතයක් ලිවීමට එතුමිය කිසිසේත් ක්‍රියා නොකරනු ඇත.
අහන්න ගීතය,.....කියන්න ඔබේ අදහස...  

 

 

 

 

 

එ වගෙ වැරදි දෙවල් දැක්කම මකල දාපන් මචන් කිසි අවුලක් නැහැ ...ඔන්න මම ඒක මකුවා ..අයෙත් එහෙම කියවන්නෙ එපා  

 

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
07 Apr 2015 09:52 PM
  •  Quote
  •  Reply
අක්කල අයියල ගොඩක් ලස්සන සිංදු සෙට් එකක් ම දාල තියෙන්නෙ. හරිම අපූරුයි
0
Add Reply
Page 32 of 76 << < 3031323334 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below