Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 33 of 76 << < 3132333435 > >> Author Messages MalingaAdvanced MemberPosts:534 07 Apr 2015 09:54 PM Quote Reply දකින දකින කෙල්ලො ඇසුරු කරන කොල්ලන් ඕනෑ නෑමයි කෙල්ලන් මුලාවේ දාලා හිනා වේ 0 MalingaAdvanced MemberPosts:534 07 Apr 2015 09:54 PM Quote Reply බොරු චාටූ කතා කීවාට ගොතා අපි දන්නව ගෑණූ ළමෝ හද අල්ලේ තියා පණ දෙන්නම් කියා හැර ගියදාට සෝකයි බොහෝ 0 Ind007kaMost Senior MemberPosts:12931 07 Apr 2015 09:55 PM Quote Reply මොකො මල්ලි අවුල ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 MalingaAdvanced MemberPosts:534 07 Apr 2015 10:00 PM Quote Reply අවුලක් නෑ අයිය නිකන් සිංදු පමණයි ඕව 0 MalingaAdvanced MemberPosts:534 07 Apr 2015 10:02 PM Quote Reply මේ සල්ලි සොයාලා පොදි බැඳ සල්ලි සොයාලා යනදාට නැතේ ගෙනියන්නේ මල්ල පුරෝලා මරු ආවිට කැන්දන් යන්නේ නොසිතු වෙලාවේ නොගොහින් ඉන්නට බැරිවෙයි කල් දමා ප්‍රමාදේ කොයි කවුරු වුණත් යන්නේ හිස් අතින් නොවේ දෝ ධනවතා දුගී කියලා එහි වෙනසක් වේදෝ මේ සල්ලි තමා දෙවියන්ගේ මල්ලි කියාලා යනදාට නැතේ ගෙනියන්නේ මල්ල පුරෝලා 0 Ind007kaMost Senior MemberPosts:12931 07 Apr 2015 10:10 PM Quote Reply එහෙනම් කමක් නැහැ ...එල ලෙල First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 isurusamSuper Senior MemberPosts:7342 07 Apr 2015 10:35 PM Quote Reply Posted By Malinga on 07 Apr 2015 10:00 PM අවුලක් නෑ අයිය නිකන් සිංදු පමණයි ඕව eka misak......... 0 isurusamSuper Senior MemberPosts:7342 08 Apr 2015 12:28 AM Quote Reply සඳක් වෙන්න බැරිනම් නුඹ හට ඉරක් වෙන්න හකිදො මා හට වෙහෙස දැනෙන මේ ජිවිතේ.... වැවක් වෙන්න බරි තැන නුඹ හට ඇයිද කිවෙ වෙන්න නිල්දිය දුකක් ඉතිරි මේ ජිවිතේ.... 0 maduranga001Most Senior MemberPosts:14118 08 Apr 2015 12:33 AM Quote Reply Posted By Malinga on 07 Apr 2015 10:02 PM මේ සල්ලි සොයාලා පොදි බැඳ සල්ලි සොයාලා යනදාට නැතේ ගෙනියන්නේ මල්ල පුරෝලා මරු ආවිට කැන්දන් යන්නේ නොසිතු වෙලාවේ නොගොහින් ඉන්නට බැරිවෙයි කල් දමා ප්‍රමාදේ කොයි කවුරු වුණත් යන්නේ හිස් අතින් නොවේ දෝ ධනවතා දුගී කියලා එහි වෙනසක් වේදෝ මේ සල්ලි තමා දෙවියන්ගේ මල්ලි කියාලා යනදාට නැතේ ගෙනියන්නේ මල්ල පුරෝලා බෙග් මාස්ටර් ගේ සින්දුවක්.. මල්ලි මේවත් අහනවා එහෙනම්.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 08 Apr 2015 04:57 AM Quote Reply මේවට හිත බැදෙන්න තරම් මූඩ් එක අවුල් ගිහිල්ලද අපේ මලයාගේ ..? 0 RosiSuper Senior MemberPosts:5335 08 Apr 2015 04:58 AM Quote Reply Posted By Imalka on 07 Apr 2015 08:42 PM Posted By Rosi on 07 Apr 2015 03:31 PM සදට සදහට සෙනේ පැ මුත් උදුල තරු කැටයම් හිරුට පෙම් බැදි එකම තරුවක් සිටිය නොහැකිද යම් නුබට නොහැගෙන මගේ ප්‍රේමය ඒ වගෙයි මනරම් පුදුම වෙයි නුබ නම් ......... නියම සින්දුව නංගි....කාන්තාවක විසින් රචිත ලස්සනම විරහ ගීතය කිව්වොත් නිවැරදියි, යමුනා මාලනී පෙරේරා මහත්මියගේ ගීතයක් ගායනය - කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා නමුත් අසාධාරණ ලෝකයේ තවත් එක බලු වැඩක් සිදුවෙමින් තිබේ, එනම් මේ ගීතයේ අරුත නපුන්සකයින්ගේ ක්‍රියාකාරකම් වලට අනුගත කරවීමයි. උන් කියන්නේ මේක අසම්මත ප්‍රේමයක් ලු, ආච්චිගේ රෙද්ද තමයි, කාටද මතක දවසක් මම ඉසුරු පොස්ට් කරපු ගී ත විග්‍රහ කිහිපයක් තදින් විවේචනය කෙරුවා..ඒ මම ඔය කියපු නපුන්සක සමාජයේ වෙබ් එකකින් ගත්තු ඒවා තමයි.. http://www.sl-stun.com/Forum/aft/107 ඉන්දික 007 බ්‍රදර් ආයේ ගෙඩි පිටින්ම මේක දාල තියෙන්නේ, එහෙම දන්නා එපා මචන්ස්,..ඒක ප්‍රබුද්ධ පරපුරට කරන අපහාසයක්,. යමුනා මාලනී යනු සුන්දර හදවතක් ඇති කාන්තාවකි, බිරිඳකි, මවකි. අර කියූ තරම් පහත පෙලේ ගීතයක් ලිවීමට එතුමිය කිසිසේත් ක්‍රියා නොකරනු ඇත. අහන්න ගීතය,.....කියන්න ඔබේ අදහස... සහතික ඇත්ත,,මාත් අස නැ මේ සින්දුව ට ඒ වගේ විකුර්ති අර්ථයක් දෙනවට ,,,කොච්චර ලස්සන තේරුමක් ද මේක ,,,කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ,යමුනා මලිනියන්ගේ අපුරු මෙනම් විශිෂ්ට නිර්මාණයක් . 0 ImalkaVeteran MemberPosts:4533 08 Apr 2015 05:19 AM Quote Reply හරියට හරි......රෝසි,..අපේ ඉන්දික 007 ල මේකට විරුද්ධ අදහසේ ඉන්නේ මම හිතන්නේ 0 RosiSuper Senior MemberPosts:5335 08 Apr 2015 06:13 AM Quote Reply Posted By Imalka on 08 Apr 2015 05:19 AM හරියට හරි......රෝසි,..අපේ ඉන්දික 007 ල මේකට විරුද්ධ අදහසේ ඉන්නේ මම හිතන්නේ වැරදි පාරේ යන අය හරි පාරට ගමු අයියා 0 Ind007kaMost Senior MemberPosts:12931 08 Apr 2015 06:57 PM Quote Reply Posted By Imalka on 08 Apr 2015 05:19 AM හරියට හරි......රෝසි,..අපේ ඉන්දික 007 ල මේකට විරුද්ධ අදහසේ ඉන්නේ මම හිතන්නේ උබට මම කිව්වා කියලා හිතා ගනින් හිට්ං First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 Ind007kaMost Senior MemberPosts:12931 08 Apr 2015 08:10 PM Quote Reply ඔබ කීව ඒ කතා කවදාක නැ අසා කදුලින් මාගේ දෙනුවන් පිරි හද වේදනා දරා ... First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 isurusamSuper Senior MemberPosts:7342 08 Apr 2015 08:16 PM Quote Reply විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ළඳුනේ මගේ සොඳුරු ළඳුනේ.. 0 kingDVeteran MemberPosts:3309 08 Apr 2015 08:50 PM Quote Reply Posted By Ind007ka on 08 Apr 2015 08:10 PM ඔබ කීව ඒ කතා කවදාක නැ අසා කදුලින් මාගේ දෙනුවන් පිරි හද වේදනා දරා ... මූට නම් මොනවා හරි වෙලා වගේ..පව් හොඳට හිටිය කොල්ලා ... Business, you know, may bring money, But friendship hardly ever does. 0 RosiSuper Senior MemberPosts:5335 09 Apr 2015 11:15 AM Quote Reply Posted By kingD on 08 Apr 2015 08:50 PM Posted By Ind007ka on 08 Apr 2015 08:10 PM ඔබ කීව ඒ කතා කවදාක නැ අසා කදුලින් මාගේ දෙනුවන් පිරි හද වේදනා දරා ... මූට නම් මොනවා හරි වෙලා වගේ..පව් හොඳට හිටිය කොල්ලා ... හ්ම්ම්ම් සැහෙන්න හිත රිදිලා 0 Ind007kaMost Senior MemberPosts:12931 09 Apr 2015 07:44 PM Quote Reply අපි ගැන බලන්න ඉතින් කවුද ඉන්නෙ ?? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 isurusamSuper Senior MemberPosts:7342 09 Apr 2015 08:22 PM Quote Reply Posted By Ind007ka on 09 Apr 2015 07:44 PM අපි ගැන බලන්න ඉතින් කවුද ඉන්නෙ ?? පවුල බලන්නේ නැද්ද ......... 0 Add Reply Page 33 of 76 << < 3132333435 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit