You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2020 07:43 AM by  indika76
මා... සිත බැදුනේ.
 1512 Replies
Sort:
Page 34 of 76 << < 3233343536 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Apr 2015 08:56 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 09 Apr 2015 08:22 PM
Posted By Ind007ka on 09 Apr 2015 07:44 PM
අපි ගැන බලන්න ඉතින් කවුද ඉන්නෙ ??

 

පවුල බලන්නේ නැද්ද .........

 

 

stun පවුල

 

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
09 Apr 2015 11:16 PM
  •  Quote
  •  Reply
ඔබ අසා සිටීනම්
මම මෙසේ කියන්නම්
මගේ හිතේ ඔබට තිබෙන
ආදරේ තරම්
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
09 Apr 2015 11:16 PM
  •  Quote
  •  Reply
නුපුරුදු ඔබ දුටු පළමු ‍දිනේ
සුපුරුදු ලෙස පෙනුනා
කෙදිනක හෝ විඳ පුරුදු ඇතී
සුසුම් සුවඳ දැනුනා
දැනුනා මට සුසුම් සුවඳ දැනුනා
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
09 Apr 2015 11:26 PM
  •  Quote
  •  Reply
Posted By Malinga on 09 Apr 2015 11:16 PM
ඔබ අසා සිටීනම්
මම මෙසේ කියන්නම්
මගේ හිතේ ඔබට තිබෙන
ආදරේ තරම්

අම්මෝ ..කව්ද මල්ලි මතක් උනේ .......

 

 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Apr 2015 11:28 PM
  •  Quote
  •  Reply
අහ්හ් මලින්ග මල්ලිත් අවිත් ඉන්නෙ ..අලුත් සින්දු නැද්ද අපට ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
09 Apr 2015 11:48 PM
  •  Quote
  •  Reply

නිහඬ මාරුතේ 
පාළු නිවහනේ 
අවිහිංසක යුවතී 
නොසිතූ ලෙස මගෙ මුළු දිවියම 
ඔබ රුව තුල සඟවා 
එහි සිරගත කරවයි ...........

Business, you know, may bring money, But friendship hardly ever does.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Apr 2015 04:45 AM
  •  Quote
  •  Reply
Posted By kingD on 09 Apr 2015 11:48 PM

නිහඬ මාරුතේ 
පාළු නිවහනේ 
අවිහිංසක යුවතී 
නොසිතූ ලෙස මගෙ මුළු දිවියම 
ඔබ රුව තුල සඟවා 
එහි සිරගත කරවයි ...........

 මාත් ආසයි අන්තිම පේලි තුනට මේ කොටසේ  ...

 

ස්තුති අයියා

 

 

 

 

 

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Apr 2015 04:53 AM
  •  Quote
  •  Reply
Posted By Malinga on 09 Apr 2015 11:16 PM
නුපුරුදු ඔබ දුටු පළමු ‍දිනේ
සුපුරුදු ලෙස පෙනුනා
කෙදිනක හෝ විඳ පුරුදු ඇතී
සුසුම් සුවඳ දැනුනා
දැනුනා මට සුසුම් සුවඳ දැනුනා

අහන්න එපා වෙන්නේ නැති තවත් ලස්සන සින්දුවක් ,,ස්තුති මල්ලි

 

 

 

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Apr 2015 05:07 AM
  •  Quote
  •  Reply
"රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු
සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත්
නෙත නෑ නිදි විඳගන්නේ "
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Apr 2015 05:16 AM
  •  Quote
  •  Reply
හිතට වදයක් නැති ,,හිත පිරිමදින සින්දුවක් ඉමල්ක අයියේ
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Apr 2015 05:53 AM
  •  Quote
  •  Reply
මල් පිපෙන තුරු ලතා
මද සුළගේ නැලවුනා
සිත දකින දකින සිහිනේදී මට
ඔබ මතක් වුනා
ඇසිපිය හෙලන්න මොහොතක් වත් මතක නැතිවුනා ...
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Apr 2015 06:44 AM
  •  Quote
  •  Reply
Posted By Rosi on 10 Apr 2015 05:53 AM
මල් පිපෙන තුරු ලතා
මද සුළගේ නැලවුනා
සිත දකින දකින සිහිනේදී මට
ඔබ මතක් වුනා
ඇසිපිය හෙලන්න මොහොතක් වත් මතක නැතිවුනා ...

 

හ්ම්ම් හ්ම්ම් ලස්සන සින්දුවක්....මේ ගීතයේ තනුව නිසා තමයි මේ අලංකාර බව ලැබුනේ 

 

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Apr 2015 08:02 AM
  •  Quote
  •  Reply
Posted By Rosi on 10 Apr 2015 05:53 AM
මල් පිපෙන තුරු ලතා
මද සුළගේ නැලවුනා
සිත දකින දකින සිහිනේදී මට
ඔබ මතක් වුනා
ඇසිපිය හෙලන්න මොහොතක් වත් මතක නැතිවුනා ...

 

kauda me song eka kiyanne?

 

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Apr 2015 09:51 AM
  •  Quote
  •  Reply
සාමන්‍ය දැනුම මදි මලයෝ ....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Apr 2015 10:37 AM
  •  Quote
  •  Reply

me tiyenne song eka

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Apr 2015 12:13 PM
  •  Quote
  •  Reply

ඔව් මේ තියෙන්නේ ,,කවුද  කියන්නේ කියලා අහල බලන්නකෝ

0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
11 Apr 2015 06:33 PM
  •  Quote
  •  Reply

Posted By Rosi on 10 Apr 2015 05:53 AM
මල් පිපෙන තුරු ලතා
මද සුළගේ නැලවුනා
සිත දකින දකින සිහිනේදී මට
ඔබ මතක් වුනා
ඇසිපිය හෙලන්න මොහොතක් වත් මතක නැතිවුනා ...


Meka man godakma asa sinduwak nangi..eyeth ehuwa...
Business, you know, may bring money, But friendship hardly ever does.
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
11 Apr 2015 06:37 PM
  •  Quote
  •  Reply
Isuruwa ithin hemadema karanne heenen ne.. eekayi sindu gena wediya danne neththe
Business, you know, may bring money, But friendship hardly ever does.
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
12 Apr 2015 01:30 AM
  •  Quote
  •  Reply
අයියල අක්කල ලස්සන සිංදු කීපයක් ම දාල තියෙන්නෙ.
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
12 Apr 2015 01:32 AM
  •  Quote
  •  Reply
Posted By kingD on 09 Apr 2015 11:26 PM
Posted By Malinga on 09 Apr 2015 11:16 PM
ඔබ අසා සිටීනම්
මම මෙසේ කියන්නම්
මගේ හිතේ ඔබට තිබෙන
ආදරේ තරම්

අම්මෝ ..කව්ද මල්ලි මතක් උනේ .......

 

 

 

එහෙම මතක් වෙන්න කියල කෙනෙක් නැහැනෙ ඉතින් 

 

0
Add Reply
Page 34 of 76 << < 3233343536 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below