Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 35 of 76 << < 3334353637 > >> Author Messages MalingaAdvanced MemberPosts:534 12 Apr 2015 01:36 AM Quote Reply Posted By Ind007ka on 09 Apr 2015 11:28 PM අහ්හ් මලින්ග මල්ලිත් අවිත් ඉන්නෙ ..අලුත් සින්දු නැද්ද අපට ? දෙන්න ඉන්නෙ අයියා. 0 isurusamSuper Senior MemberPosts:7342 12 Apr 2015 01:42 AM Quote Reply huga dawaskin song ekak ahuwe na....denna... 0 RosiSuper Senior MemberPosts:5335 20 Apr 2015 02:29 PM Quote Reply රැකගන්නම් ජිවිතයම වාගේ එක සැරයක් හද ගත්තානම් මාගේ සැනසෙන්නට හැමදාමත් ආයේ එනවද හිමිකම ගන්නට මගේ හීනේ නොසිදෙන මහා සාගරේ තරමට මගේ ආදරේ මට ඔබම තමයි ඕනා .. ඇස් ආදරෙන් පුරෝනා හිත පාලුවෙන් ගලෝනා ඔබ මගේම වෙන්න ඕනා මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ ම හදවතින්ම උමතු වී තියේ .... 0 isurusamSuper Senior MemberPosts:7342 20 Apr 2015 07:38 PM Quote Reply ඇස් ආදරෙන් පුරෝනා හිත පාලුවෙන් ගලෝනා ඔබ මගේම වෙන්න ඕනා මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ ම හදවතින්ම උමතු වී තියේ ... Kaweesha Kavirajge මමත් ගොඩක්ම ආස සෝන් එකක් ........ 0 kingDVeteran MemberPosts:3309 20 Apr 2015 09:07 PM Quote Reply Posted By Rosi on 20 Apr 2015 02:29 PM රැකගන්නම් ජිවිතයම වාගේ එක සැරයක් හද ගත්තානම් මාගේ සැනසෙන්නට හැමදාමත් ආයේ එනවද හිමිකම ගන්නට මගේ හීනේ නොසිදෙන මහා සාගරේ තරමට මගේ ආදරේ මට ඔබම තමයි ඕනා .. ඇස් ආදරෙන් පුරෝනා හිත පාලුවෙන් ගලෝනා ඔබ මගේම වෙන්න ඕනා මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ ම හදවතින්ම උමතු වී තියේ .... නොසිදෙන මහා සාගරේ තරමට මගේ ආදරේ මට ඔබම තමයි ඕනා .. ගොඩක් ලස්සන පද පේලි ... අහන්න ආස හිතෙන හිතට දැනෙන සින්දුවක්.. ස්තූතියි නංගි මතක් කලාට .... Business, you know, may bring money, But friendship hardly ever does. 0 kingDVeteran MemberPosts:3309 20 Apr 2015 09:10 PM Quote Reply Posted By isurusam on 20 Apr 2015 07:38 PM ඇස් ආදරෙන් පුරෝනා හිත පාලුවෙන් ගලෝනා ඔබ මගේම වෙන්න ඕනා මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ ම හදවතින්ම උමතු වී තියේ ... Kaweesha Kavirajge මමත් ගොඩක්ම ආස සෝන් එකක් ........ මල්ලි සින්දුවට ආස උනාට කමක් නෑ .... වැඩිය උමතු වෙලා වැඩ වරද්ද ගන්න එපා ඕන් Business, you know, may bring money, But friendship hardly ever does. 0 isurusamSuper Senior MemberPosts:7342 20 Apr 2015 11:17 PM Quote Reply Posted By kingD on 20 Apr 2015 09:10 PM Posted By isurusam on 20 Apr 2015 07:38 PM ඇස් ආදරෙන් පුරෝනා හිත පාලුවෙන් ගලෝනා ඔබ මගේම වෙන්න ඕනා මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ ම හදවතින්ම උමතු වී තියේ ... Kaweesha Kavirajge මමත් ගොඩක්ම ආස සෝන් එකක් ........ මල්ලි සින්දුවට ආස උනාට කමක් නෑ .... වැඩිය උමතු වෙලා වැඩ වරද්ද ගන්න එපා ඕන් හොදයි රජතුමනි .... 0 RosiSuper Senior MemberPosts:5335 21 Apr 2015 07:25 AM Quote Reply Posted By kingD on 20 Apr 2015 09:10 PM Posted By isurusam on 20 Apr 2015 07:38 PM ඇස් ආදරෙන් පුරෝනා හිත පාලුවෙන් ගලෝනා ඔබ මගේම වෙන්න ඕනා මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ ම හදවතින්ම උමතු වී තියේ ... Kaweesha Kavirajge මමත් ගොඩක්ම ආස සෝන් එකක් ........ මල්ලි සින්දුවට ආස උනාට කමක් නෑ .... වැඩිය උමතු වෙලා වැඩ වරද්ද ගන්න එපා ඕන් වයසේ වැරැද්ද නේ 0 ImalkaVeteran MemberPosts:4533 21 Apr 2015 07:29 AM Quote Reply Posted By isurusam on 20 Apr 2015 07:38 PM ඇස් ආදරෙන් පුරෝනා හිත පාලුවෙන් ගලෝනා ඔබ මගේම වෙන්න ඕනා මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ ම හදවතින්ම උමතු වී තියේ ... Kaweesha Kavirajge මමත් ගොඩක්ම ආස සෝන් එකක් ........ පෙන විදිහට උඹල දෙන්න විතරයි මේ "සෝන්" එකට ආස 0 isurusamSuper Senior MemberPosts:7342 21 Apr 2015 09:14 AM Quote Reply අනිත් අයට සෝන් එකක් රස විදින්න බෑ වගේ .... 0 maduranga001Most Senior MemberPosts:14118 21 Apr 2015 07:48 PM Quote Reply සින්දුව ලස්සනයි ඉසුරු මල්ලි.. ඒත් ගොඩාක්ම ගොඩක් ආස නැහැ.. ඒ නිසා තමයි කොමෙන්ටුවක් නොදැම්මේ.. ඔයාගේ කොමෙන්ටුව නිසා මට කොමෙන්ටුවක් දාන්න සිද්ධ වුණා.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 21 Apr 2015 08:29 PM Quote Reply Posted By isurusam on 21 Apr 2015 09:14 AM අනිත් අයට සෝන් එකක් රස විදින්න බෑ වගේ .... මේ දේ දැම්මේ විහිලුවට ...... මේ song එකේ දෙයක් නෑ එත් අහන ඉන්න පලුවන් ... 0 maduranga001Most Senior MemberPosts:14118 21 Apr 2015 09:10 PM Quote Reply නෑ.. නෑ.. මම ආස සින්දු වලට අනෙත් අයත් ආස ඕනේ කියලා නියමයක් නැහැනේ.. අලුත් සින්දු වලට හිත යනවා අඩුයි.. මගේ දුර්වල කමක් වෙන්න පුළුවන් ඒක.. එක එක අයගේ තේරීම වෙනස්. ඔය හැම සින්දුවක්ම රස විඳින අය මේ රටේ ඉන්නවා.. ඒක විහිළුවක් නෙවෙයි.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 22 Apr 2015 05:37 AM Quote Reply හරි ඉතින් හැම සින්දුවක්ම අපේ හිත් වලට එකවගේ දැනෙන්නේ නැනේ .... 0 RosiSuper Senior MemberPosts:5335 26 Apr 2015 05:21 PM Quote Reply මේ සසර දණව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.... බුදු හාමුදුරුවනේ...... 0 isurusamSuper Senior MemberPosts:7342 26 Apr 2015 06:09 PM Quote Reply ගොඩක් හිතට වදින සෝන් එකක් ...... 0 Ind007kaMost Senior MemberPosts:12931 26 Apr 2015 06:20 PM Quote Reply Posted By isurusam on 26 Apr 2015 06:09 PM ගොඩක් හිතට වදින සෝන් එකක් ...... ඔ සොන් ද ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 isurusamSuper Senior MemberPosts:7342 26 Apr 2015 06:23 PM Quote Reply Posted By Ind007ka on 26 Apr 2015 06:20 PM Posted By isurusam on 26 Apr 2015 06:09 PM ගොඩක් හිතට වදින සෝන් එකක් ...... ඔ සොන් ද ? ගොඩක් හිතට වදින සිංදුවක් .....(පොඩ්ඩක් වරදින්න බෑ ) 0 maduranga001Most Senior MemberPosts:14118 01 May 2015 11:28 PM Quote Reply හිතට වදින සින්දු ඉවරවෙලා වගේ කස්ටියගේ... ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 02 May 2015 02:24 AM Quote Reply මටනම් සිතට වදින්නේ නෑ සින්දු .....උබලත් එක්කම ඉදලා 0 Add Reply Page 35 of 76 << < 3334353637 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit