Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 36 of 76 << < 3435363738 > >> Author Messages RosiSuper Senior MemberPosts:5335 04 May 2015 08:29 AM Quote Reply මටත් නැ මේ දවස් වල සින්දු මතක් වුනේ 0 RosiSuper Senior MemberPosts:5335 05 May 2015 08:29 AM Quote Reply ඔබ ඈත සඳ වී පායා.. මම මෑත තරුවක පිපිලා.. මේ නිසල රැයේ ලොව නිදනා.. මා ඔබ ඔබ මා ළඟ ඉන්නා.. අප දුරින් දුරක වුව තනියේ.. නෙත් සරින් පමණි හමුවූයේ.. ඒ ඈත් බවිනි හද බඳුනේ.. සෙනෙහසේ සොඳුරු බව පිරුනේ 0 maduranga001Most Senior MemberPosts:14118 05 May 2015 10:13 PM Quote Reply බොහොම ලස්සන ගීතයක්.. බණ්ඩාර ආතුවුදයන්ගේ හඩ එහි තනුවට සහ සංගීතයට අපූරුවට ගැලපිලා තියෙනවා.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 18 May 2015 03:22 AM Quote Reply මේ ගීතය ඔරිජිනල් රූප රාමු මට හොයා ගන්න බැරි උනා.. මේ ගීතය අපුරුවට ගායනා කරන බවත් සරළ අදහසක් ලස්සනට පදවැලකට අමුනපු බවක් මට දැනුණා.. පහතින් තියෙන්නේ එහි යුටියුබ් ගීතය.. එය MP3 බවට හැරෙව්වා වීඩියෝ නැරබිය නොහැකි අය වෙනුවෙන්.. එහෙමත් බැරි අයට සින්දුව අහන ගමන් පදවැල් ටික ටයිප් කළා.. අහල බලන්නකෝ. YouTube - https://www.youtube.com/watch?v=x9HIveezT10 ඩවුන්ලෝඩ් MP3 - https://www.dropbox.com/s/j7av4nbvdvs4hlt/budu%20sadu%20-%20maduranga001%20-%20budu%20sadu%20%20mama%20game%20pansale%20-%20ma.mp3?dl=0 බුදු සාදු .. බුදු සාදු.. බුදු සාදු මං ගමේ පන්සලේ පොඩි සාදු.. මට සැර කෙරුවනෙ ලොකු සාදු.. සකස්කඩේ කට පාඩම් දුන්නා බෝකොළ අහුලා මිදුලත් ඇමද්දා... නාමල් කඩලා පහනත් තිබ්බා.. මොනවා කෙරුවත් වැඩක් නැහැ අද නම්.. සෙල්ලම් කරපු නිසා.. දින ගැන ගැන මම ඉන්නේ සතියක් ගෙවිලා ඉරිදා එනකල්.. පුංචි උපාසක ඇත්තන් එක්කල පන්සල් වත්තේ ඔට්ටු දුවන්නයි.. බුදු සාදු මං ගමේ පන්සලේ පොඩි සාදු..පොඩි සාදු.. සෙනසුරාද රෑ හීනෙන් කියා දෙන්නකෝ.. කියා දෙන්නකෝ.. ලොකු හාමුදුරුවෝ ඔයත් ඒ වගේ පුංචි කාලේ දග කෙරුව කියාලා බුදු සාදු මං ගමේ පන්සලේ පොඩි සාදු.. මට සැර කෙරුවනෙ ලොකු සාදු..ලොකු සාදු.. මම පොඩි සාදු,, බුදු සාදු මම පොඩි සාදු.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 19 May 2015 02:20 AM Quote Reply ස්තුති මදුරංග ...ලස්සන සින්දුවක් ... 0 indika76Most Senior MemberPosts:10449 19 May 2015 02:44 AM Quote Reply හිත මොහොතකට සමාධිගත වුනා.. ගොඩක් ස්තූතියි මල්ලී.. 0 isurusamSuper Senior MemberPosts:7342 19 May 2015 08:00 PM Quote Reply ගොඩක් ලස්සන සින්දුවක් ......තැන්ක්ස් මදුරංග 0 kingDVeteran MemberPosts:3309 19 May 2015 08:28 PM Quote Reply Posted By maduranga001 on 18 May 2015 03:22 AM මේ ගීතය ඔරිජිනල් රූප රාමු මට හොයා ගන්න බැරි උනා.. මේ ගීතය අපුරුවට ගායනා කරන බවත් සරළ අදහසක් ලස්සනට පදවැලකට අමුනපු බවක් මට දැනුණා.. පහතින් තියෙන්නේ එහි යුටියුබ් ගීතය.. එය MP3 බවට හැරෙව්වා වීඩියෝ නැරබිය නොහැකි අය වෙනුවෙන්.. එහෙමත් බැරි අයට සින්දුව අහන ගමන් පදවැල් ටික ටයිප් කළා.. අහල බලන්නකෝ. YouTube - https://www.youtube.com/watch?v=x9HIveezT10 ඩවුන්ලෝඩ් MP3 - https://www.dropbox.com/s/j7av4nbvdvs4hlt/budu%20sadu%20-%20maduranga001%20-%20budu%20sadu%20%20mama%20game%20pansale%20-%20ma.mp3?dl=0 බුදු සාදු .. බුදු සාදු.. බුදු සාදු මං ගමේ පන්සලේ පොඩි සාදු.. මට සැර කෙරුවනෙ ලොකු සාදු.. සකස්කඩේ කට පාඩම් දුන්නා බෝකොළ අහුලා මිදුලත් ඇමද්දා... නාමල් කඩලා පහනත් තිබ්බා.. මොනවා කෙරුවත් වැඩක් නැහැ අද නම්.. සෙල්ලම් කරපු නිසා.. දින ගැන ගැන මම ඉන්නේ සතියක් ගෙවිලා ඉරිදා එනකල්.. පුංචි උපාසක ඇත්තන් එක්කල පන්සල් වත්තේ ඔට්ටු දුවන්නයි.. බුදු සාදු මං ගමේ පන්සලේ පොඩි සාදු..පොඩි සාදු.. සෙනසුරාද රෑ හීනෙන් කියා දෙන්නකෝ.. කියා දෙන්නකෝ.. ලොකු හාමුදුරුවෝ ඔයත් ඒ වගේ පුංචි කාලේ දග කෙරුව කියාලා බුදු සාදු මං ගමේ පන්සලේ පොඩි සාදු.. මට සැර කෙරුවනෙ ලොකු සාදු..ලොකු සාදු.. මම පොඩි සාදු,, බුදු සාදු මම පොඩි සාදු.. මේ සින්දුව නම් ඩවුන්ලෝඩ් කරගෙන අහන්නම ඕනේ වෙනසකටත් එක්ක... ස්තූතියි ලොකු අයියේ Business, you know, may bring money, But friendship hardly ever does. 0 maduranga001Most Senior MemberPosts:14118 19 May 2015 08:37 PM Quote Reply Posted By kingD on 19 May 2015 08:28 PM Posted By maduranga001 on 18 May 2015 03:22 AM මේ ගීතය ඔරිජිනල් රූප රාමු මට හොයා ගන්න බැරි උනා.. මේ ගීතය අපුරුවට ගායනා කරන බවත් සරළ අදහසක් ලස්සනට පදවැලකට අමුනපු බවක් මට දැනුණා.. පහතින් තියෙන්නේ එහි යුටියුබ් ගීතය.. එය MP3 බවට හැරෙව්වා වීඩියෝ නැරබිය නොහැකි අය වෙනුවෙන්.. එහෙමත් බැරි අයට සින්දුව අහන ගමන් පදවැල් ටික ටයිප් කළා.. අහල බලන්නකෝ. මේ සින්දුව නම් ඩවුන්ලෝඩ් කරගෙන අහන්නම ඕනේ වෙනසකටත් එක්ක... ස්තූතියි ලොකු අයියේ යු ටියුබ් එකේ දාපු එක නම් මොන්ටිසෝරි ළමයින් වගයක් කරන ඇක්ට් එකක්.. ඒක නම් වැඩක් නැහැ.. සින්දුව අහන්න දෙන්න තමයි ඒක දැම්මේ.. ඒ නිසා රූප රාමු ගැන වැඩි අවධානයක් නැතිව අහන්නකො. අපේ බබා ඔය සින්දුව අහන්න කැමතියි.. බබා ය කිව්වේ පොඩි බබාට. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 kingDVeteran MemberPosts:3309 19 May 2015 08:38 PM Quote Reply Posted By Rosi on 05 May 2015 08:29 AM ඔබ ඈත සඳ වී පායා.. මම මෑත තරුවක පිපිලා.. මේ නිසල රැයේ ලොව නිදනා.. මා ඔබ ඔබ මා ළඟ ඉන්නා.. අප දුරින් දුරක වුව තනියේ.. නෙත් සරින් පමණි හමුවූයේ.. ඒ ඈත් බවිනි හද බඳුනේ.. සෙනෙහසේ සොඳුරු බව පිරුනේ බණ්ඩාර ආතාවුද මහත්මය ගායනා කරන ලස්සන සින්දුවක් නේද ? ම්ම්ම්... Business, you know, may bring money, But friendship hardly ever does. 0 RosiSuper Senior MemberPosts:5335 27 May 2015 07:31 AM Quote Reply ගී කිරිල්ලියේ ......උන්සුම් පියාපතක අඩුව මට දැනෙයි ...... මේ දැන් ඇහුන ලස්සන පද වැලක් ..... මන් ආස සින්දුවක් . 0 isurusamSuper Senior MemberPosts:7342 07 Jun 2015 05:44 PM Quote Reply සඳ පාන වාගේ දිලෙන්නේ ...... ඔබමයි හදෙහියි රැදෙන්නේ ........ නිල් විල් ජලාසේ හංසිය විලාසේ ... මා හද විලේ සැරිසරන්නේ ... 0 maduranga001Most Senior MemberPosts:14118 07 Jun 2015 08:30 PM Quote Reply Posted By isurusam on 07 Jun 2015 05:44 PM සඳ පාන වාගේ දිලෙන්නේ ...... ඔබමයි හදෙහියි රැදෙන්නේ ........ නිල් විල් ජලාසේ හංසිය විලාසේ ... මා හද විලේ සැරිසරන්නේ ... කවුරු ගැනද මල්ලි මේ කියන්නේ උදේ පාන්දර..? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 kingDVeteran MemberPosts:3309 07 Jun 2015 09:08 PM Quote Reply Posted By isurusam on 07 Jun 2015 05:44 PM සඳ පාන වාගේ දිලෙන්නේ ...... ඔබමයි හදෙහියි රැදෙන්නේ ........ නිල් විල් ජලාසේ හංසිය විලාසේ ... මා හද විලේ සැරිසරන්නේ ... කවුද බන් උඹගෙ හද විලෙහි සැරිසරන් නෙ .. අපිත් දන්න කෙනෙක් වත්ද Business, you know, may bring money, But friendship hardly ever does. 0 HimaliVeteran MemberPosts:1636 07 Jun 2015 09:12 PM Quote Reply පතන්නට පවා මා වරම් අහිමි වූ හැඟීමක් රිදුම් දේ හෙටට උරුම වූ දිනන්නට කිසිත් නෑ ලොවේ මින් මතු මගෙන් ඔබ ඈත් වී ගියායින් පසූ නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 07 Jun 2015 10:49 PM Quote Reply Posted By isurusam on 07 Jun 2015 05:44 PM සඳ පාන වාගේ දිලෙන්නේ ...... ඔබමයි හදෙහියි රැදෙන්නේ ........ නිල් විල් ජලාසේ හංසිය විලාසේ ... මා හද විලේ සැරිසරන්නේ ... ඔය කියන ජලාසේ ලොකු එකක් ද බන්..? නිකමට ඇහුවේ...කිඹුලෝ එහෙම ඉන්න බැරි නැහැ....ගැඹුර වැඩි උනොත්..ඒකත් ප්‍රශ්නයක් 0 indika76Most Senior MemberPosts:10449 07 Jun 2015 10:55 PM Quote Reply Posted By Himali on 07 Jun 2015 09:12 PM පතන්නට පවා මා වරම් අහිමි වූ හැඟීමක් රිදුම් දේ හෙටට උරුම වූ දිනන්නට කිසිත් නෑ ලොවේ මින් මතු මගෙන් ඔබ ඈත් වී ගියායින් පසූ නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා මොකද නංගී බූට් එකක් වත් ලැබුණද... 0 HimaliVeteran MemberPosts:1636 07 Jun 2015 11:15 PM Quote Reply Posted By indika76 on 07 Jun 2015 10:55 PM Posted By Himali on 07 Jun 2015 09:12 PM පතන්නට පවා මා වරම් අහිමි වූ හැඟීමක් රිදුම් දේ හෙටට උරුම වූ දිනන්නට කිසිත් නෑ ලොවේ මින් මතු මගෙන් ඔබ ඈත් වී ගියායින් පසූ නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා මොකද නංගී බූට් එකක් වත් ලැබුණද... ow ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 07 Jun 2015 11:25 PM Quote Reply Posted By kingD on 07 Jun 2015 09:08 PM Posted By isurusam on 07 Jun 2015 05:44 PM සඳ පාන වාගේ දිලෙන්නේ ...... ඔබමයි හදෙහියි රැදෙන්නේ ........ නිල් විල් ජලාසේ හංසිය විලාසේ ... මා හද විලේ සැරිසරන්නේ ... කවුද බන් උඹගෙ හද විලෙහි සැරිසරන් නෙ .. අපිත් දන්න කෙනෙක් වත්ද විලේ සැරිසරනවා නම් එකත් එකටම මාළු කෑල්ලක් වෙන්න ඕනේ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 kingDVeteran MemberPosts:3309 08 Jun 2015 12:09 AM Quote Reply Posted By Rosi on 27 May 2015 07:31 AM ගී කිරිල්ලියේ ......උන්සුම් පියාපතක අඩුව මට දැනෙයි ...... මේ දැන් ඇහුන ලස්සන පද වැලක් ..... මන් ආස සින්දුවක් . වැලපෙන මුහුද හරි සැරයි සුළඟට හාදු අමතකයි නිදි නැති හීන ඇස හරියි ගී කිරිල්ලියේ....... උණුසුම් පියාපතක සුවඳ මට දැනෙයි..... උණුසුම් පියාපතක සුවඳ මට දැනෙයි..... Business, you know, may bring money, But friendship hardly ever does. 0 Add Reply Page 36 of 76 << < 3435363738 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit