You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2020 07:43 AM by  indika76
මා... සිත බැදුනේ.
 1512 Replies
Sort:
Page 37 of 76 << < 3536373839 > >>
Author Messages

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
08 Jun 2015 12:11 AM
  •  Quote
  •  Reply
Posted By Rosi on 27 May 2015 07:31 AM
ගී කිරිල්ලියේ ......උන්සුම් පියාපතක අඩුව මට දැනෙයි ......

මේ දැන් ඇහුන ලස්සන පද වැලක් ..... මන් ආස සින්දුවක් .

වැලපෙන මුහුද හරි සැරයි

සුළඟට හාදු අමතකයි

නිදි නැති හීන ඇස හරියි

ගී කිරිල්ලියේ.......

උණුසුම් පියාපතක සුවඳ මට දැනෙයි.....

උණුසුම් පියාපතක සුවඳ මට දැනෙයි..... 

 

 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Jun 2015 05:33 AM
  •  Quote
  •  Reply
Posted By kingD on 08 Jun 2015 12:09 AM
Posted By Rosi on 27 May 2015 07:31 AM
ගී කිරිල්ලියේ ......උන්සුම් පියාපතක අඩුව මට දැනෙයි ......

මේ දැන් ඇහුන ලස්සන පද වැලක් ..... මන් ආස සින්දුවක් .

වැලපෙන මුහුද හරි සැරයි

සුළඟට හාදු අමතකයි

නිදි නැති හීන ඇස හරියි

ගී කිරිල්ලියේ.......

උණුසුම් පියාපතක සුවඳ මට දැනෙයි.....

උණුසුම් පියාපතක සුවඳ මට දැනෙයි..... 

 

 

හ්ම්ම්ම්ම්ම්ම් .

 

 

 

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Jun 2015 05:37 AM
  •  Quote
  •  Reply
Posted By isurusam on 07 Jun 2015 05:44 PM
සඳ පාන වාගේ දිලෙන්නේ ......
ඔබමයි හදෙහියි රැදෙන්නේ ........
නිල් විල් ජලාසේ හංසිය විලාසේ ...
මා හද විලේ සැරිසරන්නේ ...

කව්ද මල්ලියේ මේ හංසිය

 

 

 

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Jun 2015 05:40 AM
  •  Quote
  •  Reply
Posted By Himali on 07 Jun 2015 09:12 PM
පතන්නට පවා මා වරම් අහිමි වූ
හැඟීමක් රිදුම් දේ හෙටට උරුම වූ
දිනන්නට කිසිත් නෑ ලොවේ මින් මතු
මගෙන් ඔබ ඈත් වී ගියායින් පසූ

නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා

 

 

 

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Jun 2015 08:14 AM
  •  Quote
  •  Reply
දැහැනකි ඔබ මට හදවත බන්දන
සෙනහස මිතුරකි දුක් ගී සින්දන ....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
24 Jun 2015 07:48 PM
  •  Quote
  •  Reply
අතීතේ දුන් ආදරේ සදේ ගිහින් හංගලා
කියාවි කතාවක් ඉතින් යන්නේ නැ වෙන්වෙලා
ඒ වගේ ආදරේ මතුරලා
ජිවිතේ මතකයන් ඇහැරිලා
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
25 Jun 2015 07:59 AM
  •  Quote
  •  Reply
ගී ලියන්න මට කීවේ
ඔබේ නෙතයි ...
කවි ලියන්න මට
කීවේ ඔබේ නෙතයි ...
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
29 Jun 2015 06:21 PM
  •  Quote
  •  Reply
ලස්සනයි සින්දු දෙකම....ස්තුති
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
30 Jun 2015 12:12 AM
  •  Quote
  •  Reply
Posted By indika76 on 24 Jun 2015 07:48 PM
අතීතේ දුන් ආදරේ සදේ ගිහින් හංගලා
කියාවි කතාවක් ඉතින් යන්නේ නැ වෙන්වෙලා
ඒ වගේ ආදරේ මතුරලා
ජිවිතේ මතකයන් ඇහැරිලා
  මචන් මේක අලුත් සෝන් එකක් නේද ..ලස්සනයි පද වැල් ටික 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
30 Jun 2015 01:09 AM
  •  Quote
  •  Reply
ගතින් ඉන්නට නැතත් ළංවී
සිතින් යන්නට එපා වෙන්වී ...
ඔබෙන් තොරවූ ලෝකයක්
සිතා ගන්නට බෑ...
සිතා ගන්නට බෑ..
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
30 Jun 2015 02:10 AM
  •  Quote
  •  Reply
Posted By isurusam on 30 Jun 2015 01:09 AM
ගතින් ඉන්නට නැතත් ළංවී
සිතින් යන්නට එපා වෙන්වී ...
ඔබෙන් තොරවූ ලෝකයක්
සිතා ගන්නට බෑ...
සිතා ගන්නට බෑ.. 
 අනිවා 
Business, you know, may bring money, But friendship hardly ever does.
0

deepika
Basic Member
Basic Member
Posts:121






--
30 Jun 2015 04:57 AM
  •  Quote
  •  Reply
ඔබ ගතින් මා ළගයි
සිත ඈ සොයා යනවා
මා ගතින් ඔබ ළගයි
සිත වේදනා දෙනවා
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
30 Jun 2015 05:04 AM
  •  Quote
  •  Reply
Posted By deepika on 30 Jun 2015 04:57 AM
ඔබ ගතින් මා ළගයි
සිත ඈ සොයා යනවා
මා ගතින් ඔබ ළගයි
සිත වේදනා දෙනවා

කවුද අක්කේ ?
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
30 Jun 2015 06:40 AM
  •  Quote
  •  Reply
Posted By isurusam on 30 Jun 2015 01:09 AM
ගතින් ඉන්නට නැතත් ළංවී
සිතින් යන්නට එපා වෙන්වී ...
ඔබෙන් තොරවූ ලෝකයක්
සිතා ගන්නට බෑ...
සිතා ගන්නට බෑ..

හ්ම්ම්ම්ම් ලෙඩේ ටිකක් බරපතලයි වගේ
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
30 Jun 2015 06:45 AM
  •  Quote
  •  Reply
මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමු වෙන්න ඇති
මේ අයුරින් අපි දවසක් දා සසර මගදී වෙන් වෙන්න ඇති ....
1

deepika
Basic Member
Basic Member
Posts:121






--
30 Jun 2015 02:50 PM
  •  Quote
  •  Reply
ලන්වෙන්නවාදො වෙන්වූයෙ
වෙන්වෙන්නවාදො ලන්වුයෙ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
30 Jun 2015 08:11 PM
  •  Quote
  •  Reply
Posted By Rosi on 30 Jun 2015 06:45 AM
මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමු වෙන්න ඇති
මේ අයුරින් අපි දවසක් දා සසර මගදී වෙන් වෙන්න ඇති ....


මීට කළින් සංසාර වලත් ස්ටන් ඒවා තිබ්බද අයියෝ..? 
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
30 Jun 2015 08:15 PM
  •  Quote
  •  Reply
Posted By deepika on 30 Jun 2015 02:50 PM
ලන්වෙන්නවාදො වෙන්වූයෙ
වෙන්වෙන්නවාදො ලන්වුයෙ


කවුද අක්කේ මේ ලංවෙලා වෙන්වුනාය කිව්වේ..?

(කොහොම නමුත් ලස්සන ගීත දෙකක්.. රෝසි සහ දීපිකා අක්කා ගේ ගීත..)

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
30 Jun 2015 08:34 PM
  •  Quote
  •  Reply
සදේ එන්නම් ඔබේ ලෙනටා සිසිරා නිල් ගුණවන් ගැබටා සදුන් තිලකා ඉරෙන් දොවලා ................සදේ එන්නම් ඔබේ ලෙනටා.........................................

රූපා ඉන්දුමතී ගායිකාව  විසින් ගයනලද ගීතයක් ........................

ආදරයේ උල්පත අම්මා ......................
0

deepika
Basic Member
Basic Member
Posts:121






--
01 Jul 2015 02:49 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 30 Jun 2015 08:15 PM
Posted By deepika on 30 Jun 2015 02:50 PM
ලන්වෙන්නවාදො වෙන්වූයෙ
වෙන්වෙන්නවාදො ලන්වුයෙ


කවුද අක්කේ මේ ලංවෙලා වෙන්වුනාය කිව්වේ..?

(කොහොම නමුත් ලස්සන ගීත දෙකක්.. රෝසි සහ දීපිකා අක්කා ගේ ගීත..)

එක්ස් බෝයිස් ල 
0
Add Reply
Page 37 of 76 << < 3536373839 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below