You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2020 07:43 AM by  indika76
මා... සිත බැදුනේ.
 1512 Replies
Sort:
Page 38 of 76 << < 3637383940 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
01 Jul 2015 03:01 AM
  •  Quote
  •  Reply
Posted By deepika on 01 Jul 2015 02:49 AM
Posted By maduranga001 on 30 Jun 2015 08:15 PM
Posted By deepika on 30 Jun 2015 02:50 PM
ලන්වෙන්නවාදො වෙන්වූයෙ
වෙන්වෙන්නවාදො ලන්වුයෙ


කවුද අක්කේ මේ ලංවෙලා වෙන්වුනාය කිව්වේ..?

(කොහොම නමුත් ලස්සන ගීත දෙකක්.. රෝසි සහ දීපිකා අක්කා ගේ ගීත..)

එක්ස් බෝයිස් ල 

මොක්කුද අක්කෙ ඒ..?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

deepika
Basic Member
Basic Member
Posts:121






--
01 Jul 2015 03:44 AM
  •  Quote
  •  Reply
ex ල අනේ.... මොකුන් උනත් උන්ට පින නැහැ...
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
01 Jul 2015 05:09 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 30 Jun 2015 08:11 PM
Posted By Rosi on 30 Jun 2015 06:45 AM
මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමු වෙන්න ඇති
මේ අයුරින් අපි දවසක් දා සසර මගදී වෙන් වෙන්න ඇති ....


මීට කළින් සංසාර වලත් ස්ටන් ඒවා තිබ්බද අයියෝ..? 
ඔයා හිටියා නම් තියෙන්න ඇති අයියෝ
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
01 Jul 2015 06:00 AM
  •  Quote
  •  Reply
අපිත් එක්ක හිටි අපේම යාළුවො
නිවන් දකින්නැති ඒ කාලේ
නිවන් දැකින්නට පින් මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ ...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
01 Jul 2015 06:06 AM
  •  Quote
  •  Reply
Posted By Rosi on 01 Jul 2015 05:09 AM
Posted By maduranga001 on 30 Jun 2015 08:11 PM
Posted By Rosi on 30 Jun 2015 06:45 AM
මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමු වෙන්න ඇති
මේ අයුරින් අපි දවසක් දා සසර මගදී වෙන් වෙන්න ඇති ....


මීට කළින් සංසාර වලත් ස්ටන් ඒවා තිබ්බද අයියෝ..? 
ඔයා හිටියා නම් තියෙන්න ඇති අයියෝ

 දීපිකා අක්කාත් කියන විදියට ඒක Ex-Stun එකක් වෙන්න ඇති.. හැබැයි ඒවායේ මම නැහැ.. මම ඉන්නේ sl-stun එකේ විතරයි..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
01 Jul 2015 06:13 AM
  •  Quote
  •  Reply
Posted By indika76 on 01 Jul 2015 06:00 AM
අපිත් එක්ක හිටි අපේම යාළුවො
නිවන් දකින්නැති ඒ කාලේ
නිවන් දැකින්නට පින් මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ ...

පෝය දවසට ඇහෙන ලස්සන අර්ථවත් සින්දුවක්..

හැබැයි ඒ කාලේ නිවන් දැකපු යාළුවො වගේම එහෙම නොවෙච්ච යාලුවොත් ඉන්න ඇති.. අපිට වැඩිපුර ෆිට් වෙන්න ඇත්තේ ඒ යාළුවො ටික.. නිවන් දැකපු යාලුවොත් එක්කම හිටිය නම් අපටත් සමහර විට නිවන් දකින්න තිබුණා පහසුවෙන්ම ඒ ගැන වැඩි නැඹුරුවක් අවභෝධයක් ඇතිව.. ඒ කාලේ ෆිට් යාළුවො තමයි සමහර විට තාමත් අපි වටේට ඉන්නවා ඇත්තේ.. දැන් බුදු ෆිට් කිව්වට ෆිට්ම ෆිට් යාළුවො ඉන්න ඇත්තේ ඒ කාලේ. සින්දුවේ කියන්න වගේ පින නැහැ.. පින නැහැ..

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Jul 2015 07:15 AM
  •  Quote
  •  Reply
පායා නැගී ඒවි රන් තාරකා
මා හා සිනා වෙන්නෙ නෑ ආදරෙන්
දේදුන්න සේ ඈ මැකී වෙන්වෙලා
නාඬා ඉතින් ඉන්න සේපාලිකා
සේපාලිකා
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
09 Jul 2015 07:41 AM
  •  Quote
  •  Reply
තුටකල ලෙවන් ගුණ නැණ රුවෙහි නෙක ලෙද
පිට කල අරුත් පුවතර මා නෝන සද
රට තුල සිරින් අවුරුදු මගුල් විය සොද
මට තුල සතොස් නැත නුබ නාවොතින් අද.......................................
ආදරයේ උල්පත අම්මා ......................
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
09 Jul 2015 09:17 PM
  •  Quote
  •  Reply
අද මට විෂ වූ ඒ මල කොහොමද
පෙර දවසේ මට සුවද වුනේ
ජීවිතයට බැහැ අපට ලබන්නට
ආදරයේ රස කිසිම දිනේ...........

 

 

ආදරයේ උල්පත අම්මා ......................
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
09 Jul 2015 09:35 PM
  •  Quote
  •  Reply
Posted By gamini on 09 Jul 2015 09:17 PM
අද මට විෂ වූ ඒ මල කොහොමද
පෙර දවසේ මට සුවද වුනේ
ජීවිතයට බැහැ අපට ලබන්නට
ආදරයේ රස කිසිම දිනේ...........

 

 


කවුද මේ ගීතය කියන්නේ..? එක සැරේට මතක් වෙන්නේ නැහැ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
09 Jul 2015 09:40 PM
  •  Quote
  •  Reply
චන්ද්‍රලේකා පෙරේරා ගයන ගීතයක් 
ආදරයේ උල්පත අම්මා ......................
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
09 Jul 2015 09:41 PM
  •  Quote
  •  Reply
එහෙමද..? බොහොම ස්තුතියි.. ලින්ක් එකක් අහුවුණු වෙලාවක දාන්නකෝ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
09 Jul 2015 09:48 PM
  •  Quote
  •  Reply
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
09 Jul 2015 09:53 PM
  •  Quote
  •  Reply
Posted By gamini on 09 Jul 2015 09:17 PM
අද මට විෂ වූ ඒ මල කොහොමද
පෙර දවසේ මට සුවද වුනේ
ජීවිතයට බැහැ අපට ලබන්නට
ආදරයේ රස කිසිම දිනේ...........

 

 


මම ගොඩක් ආස ගීතයක් ...

චන්ද්‍රෙල්ඛා පෙරේරාගේ ගායනයක්.. මට මතක විදියට පද ප්‍රේම් ගේ...

ගොඩක් ස්තූතියි අයියේ මේ ගීතය මතක් කලාට..

1

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
09 Jul 2015 10:09 PM
  •  Quote
  •  Reply
ලස්සනයි තමයි.. වීඩියෝ එකට තැන්ක්ස්.. ඉතා පැරණි ගීතයක් වගේ.. අද ඇහෙන්නේ නැහැ වැඩිපුර මේව..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Jul 2015 02:37 AM
  •  Quote
  •  Reply
පට්ට සොන්ග් එකක් ස්තුත්යි මතක් කලාට
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Jul 2015 05:05 AM
  •  Quote
  •  Reply
Posted By gamini on 09 Jul 2015 09:17 PM
අද මට විෂ වූ ඒ මල කොහොමද
පෙර දවසේ මට සුවද වුනේ
ජීවිතයට බැහැ අපට ලබන්නට
ආදරයේ රස කිසිම දිනේ...........

 

 

අහලම නැ වගේ මිට කලින්.....ස්තුති ගොඩක් මේක අහන්න දුන්නටත්

1

deepika
Basic Member
Basic Member
Posts:121






--
10 Jul 2015 05:21 AM
  •  Quote
  •  Reply
ගොඩක් සුවද මල් වල ගොඩක් විෂත් තියෙනව...
1

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
10 Jul 2015 06:09 AM
  •  Quote
  •  Reply
මලට එන බඹරගේත් තුඩේ විෂ නෙව. මල නොතලා විෂ නොවුරා රොන් ගත්තම අහවරයි නෙව.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Jul 2015 09:35 PM
  •  Quote
  •  Reply
හුග කාලෙකින් ඇහුවේ ........
0
Add Reply
Page 38 of 76 << < 3637383940 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below