You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2020 07:43 AM by  indika76
මා... සිත බැදුනේ.
 1512 Replies
Sort:
Page 39 of 76 << < 3738394041 > >>
Author Messages

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
13 Jul 2015 05:45 AM
  •  Quote
  •  Reply
සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැ
ලොවේ පැරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නැ
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
13 Jul 2015 07:37 AM
  •  Quote
  •  Reply
සතුට විලයි සැපත මලයි
නෙළුවොත් මල අතින් එකයි
පමා උනොත් මල පරවෙයි
ඉරට යටින් හදට යටින් කාලය පැනයනවා..............................
ආදරයේ උල්පත අම්මා ......................
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
13 Jul 2015 08:54 AM
  •  Quote
  •  Reply
ගිරි හෙල් මුදුනේ
මානෙල් නොපිපේ
හිරු නොනැගී
අවරගිරේ හී ...
මහ මෙර නොසැලේ
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
14 Jul 2015 07:12 AM
  •  Quote
  •  Reply
පෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා..................................
ආදරයේ උල්පත අම්මා ......................
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
15 Jul 2015 09:26 PM
  •  Quote
  •  Reply
ආදරයේ උණුසුම ලඟ - දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට - දුර පෙනෙන්නෙ නැ
ජීවිතයේ හැමදාමත් - සැප රැදෙන්න බැ
සිනහවෙවී සිනහවෙවී - කල් ගෙවන්න බැ..................................
ආදරයේ උල්පත අම්මා ......................
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
15 Jul 2015 09:33 PM
  •  Quote
  •  Reply
මම ආදරේ තරම්
නුඹ මට ආදරේ නැතත්
තව තව ආදරේ කළේ ඔබටම
ආදරේ නිසයි
ආදරේ කළේ මම ආදරේ නිසයි
ආදරේ නිසයි
මම ආදරේ නිසයි
1

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
16 Jul 2015 06:34 AM
  •  Quote
  •  Reply
ලස්සන සින්දු ටික ...ඉසුරු මල්ලිත් දැන් එක විදියක් වගේ
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
16 Jul 2015 12:39 PM
  •  Quote
  •  Reply
අලෝකේ පතුරා - මුළු ලෝකේ ඔපලා
චන්ද්‍රා හෙමින් එයි නැඟී
ලොව මිහිර නොබලා - රස සිහින පෙනිලා
මගෙ මැණික සුව සේ නිදී
කොවුලන්ගේ මධු ගීත - සුළඟෙන් ගෙනා සීත
සුවදායකයි රෑ මෙහී
ආදරයේ උල්පත අම්මා ......................
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
17 Jul 2015 01:27 AM
  •  Quote
  •  Reply
කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ
නාඹර නුරා නුඹ ළඟ ඉඳ දිය නෑවේ
බැල්මෙන් කතාවෙන් කලබලයක් නැත්තේ
කොහොමද ළඳුනි ඔය විධියට හැඩ බැලුවේ -


සේනානායක වේරලියද්ද කියනා මනරම් ගීතයක කොටසක්.......
ආදරයේ උල්පත අම්මා ......................
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
17 Jul 2015 04:18 AM
  •  Quote
  •  Reply
මෙතන දැන් සිංදු තරගයක් වගේ 
Business, you know, may bring money, But friendship hardly ever does.
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
17 Jul 2015 04:26 AM
  •  Quote
  •  Reply
Posted By kingD on 17 Jul 2015 04:18 AM
මෙතන දැන් සිංදු තරගයක් වගේ 


එහෙනම් ඔබත් තරගයට එක්වන්න, මම ගානේ වටිනා තෑග්ගක්  පිරිනමවන්නම් ...............................
ආදරයේ උල්පත අම්මා ......................
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
17 Jul 2015 04:53 AM
  •  Quote
  •  Reply
සුන්දර හදකට දී පෙම් වරම්
පෙම්බර ඒ සිතටම පෙම් බැඳන්
ළංකර ගැනුමට මා මේ තරම්
මං කල පින කිවමැන රත්තරන්
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
17 Jul 2015 05:05 AM
  •  Quote
  •  Reply
හිනාවෙන්න ඉඩ නොතබා ආදරෙ මග අරිනවා
දුකක් නැත්ද මං ගැන තනිකම මාගෙන් අහනවා
ඔයාව හැර යන්න තරම් විටකදි මට හිතෙනවා
මොනව කරන්නද මේ හිත ඹයා ගැනම හිතනවා
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
17 Jul 2015 09:52 AM
  •  Quote
  •  Reply
දැන් කට්ටියට හරියට සින්දු මතක් වෙනවා නේ ස්තුති ස්තුති හැමොටම
1

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
17 Jul 2015 11:39 PM
  •  Quote
  •  Reply
රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇතිරිය දෑස වසනවා
හද පොදි බැදි රුව දියකර පා කර
ඔබේ ලොවට මා..මොහොතින් එනවා...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
18 Jul 2015 09:37 PM
  •  Quote
  •  Reply
අත් මිට කාසි පනම් ඇති විට…
එතකොට ගෑණුත් ඇති වට පිට…
එයල අත මිට නැති දා හැර යයි යන්නට…
නමුත් අම්ම එහෙම කරයිද තම පුතාට…
සමහර තරුණ, තරුණියන්ට රැවටිලා…
අසරණ මෑණියන්ට වෙනස්කම් කළා…
ගෑණු ඕනතරම් ලෝකෙ හරිම කරදරේ…
එක අම්මයි ඇත්තෙ අපට එයයි ආදරේ…...............................
ආදරයේ උල්පත අම්මා ......................
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Jul 2015 08:56 PM
  •  Quote
  •  Reply
ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ
සිනහවෙවී සිනහවෙවී කල් ගෙවන්න බෑ //
ආදරයේ උල්පත අම්මා ......................
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Jul 2015 02:40 AM
  •  Quote
  •  Reply
සඳ තරු නිහඬයි
ගහකොල නිසලයි
මුලු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා.............
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Jul 2015 05:28 AM
  •  Quote
  •  Reply
වරදක් කලත් සිතකින් නොවේ
රිදවන්නෙ පලිගන්නෙ ඇයි
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
මට මාගේ ඇස් දෙක වගේ.................
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
20 Jul 2015 05:39 AM
  •  Quote
  •  Reply
සඳ තරු නිහඬයි
ගහකොල නිසලයි
මුලු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා.............

ආසම සින්දුවක් ..ස්තුති මල්ලි .
සින්දු දාපු හැමොටම ස්තුති
0
Add Reply
Page 39 of 76 << < 3738394041 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below