You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2020 07:43 AM by  indika76
මා... සිත බැදුනේ.
 1512 Replies
Sort:
Page 40 of 76 << < 3839404142 > >>
Author Messages

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
20 Jul 2015 08:40 AM
  •  Quote
  •  Reply
වෙනසක් නැ මගේ ආදරේ ,,ඔබේ නමටයි මුලු ජිවිතේ ....
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
21 Jul 2015 04:17 AM
  •  Quote
  •  Reply
ඉසූරු මල්ලි ගොඩක් සතුටින් වගේ ඉන්නේ දැන් දැන් ....
Business, you know, may bring money, But friendship hardly ever does.
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
21 Jul 2015 04:29 AM
  •  Quote
  •  Reply
බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං 
එදා කී කතා සිත පතුලේ තියා ...
Business, you know, may bring money, But friendship hardly ever does.
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
21 Jul 2015 07:59 AM
  •  Quote
  •  Reply
සුවද දැනි දැනී ‍දැනෙනවා
උදා හිරු එළියේ අලුත් ඉරක් දෝ මේ
හිතට ගලනවා හීත බිඳු ‍බිඳු
හීන් පිණි හුලගේ හිනස්සා හීත හැගුම්

ඊයේ නොදුටුව ලස්සන ලෝකට අද කොයින් හෝ
හෙමිහිට ඇවිදින් මිදුල‍ දි‍ගේ මට තුරුලු වෙනවා
ජීවිතේ සුන්දරද මෙතරම්

රෑන රෑන එන පාට පාට සමනළයෝ
පේන පේන මල සිපගන්නෝ
ආදරේ ඔච්ච‍ම් කර කර හංකිති කවනා ආදරේ
‍බලාපොරොත්තුව දෝත දරා මග බලා හිදි ඔබ එනතුරා
ආයෙ හෙට දවසක් තියේවි අද ‍‍වාගේ
ජීවිතේ සුන්දරද මෙතරම්
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
21 Jul 2015 11:30 PM
  •  Quote
  •  Reply
විසිරුණු මල් පෙති දෝතට ගත් තුනුරී..
ඒ පෙති එක් කර මලක් සොයන බොලදී..
සරදම් නොකරමි ආදරයෙන් කියමී..
විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණී....
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Jul 2015 12:38 AM
  •  Quote
  •  Reply
Posted By isurusam on 21 Jul 2015 11:30 PM
විසිරුණු මල් පෙති දෝතට ගත් තුනුරී..
ඒ පෙති එක් කර මලක් සොයන බොලදී..
සරදම් නොකරමි ආදරයෙන් කියමී..
විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණී....

…තුනුරී.. ද නම ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Jul 2015 08:06 AM
  •  Quote
  •  Reply
ඇත්තටම තුනුරී කියලද කියන්නේ ඔච්චරකල් මම හිතාගෙන හිටියේ කුමරී කියල
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Jul 2015 10:12 AM
  •  Quote
  •  Reply
Hithe thiyena eka wenna athi ahenne...hikzzzzz
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
22 Jul 2015 10:29 AM
  •  Quote
  •  Reply
ආදරේ හදේ රුවා ජීවිතේට සහනේ
වාසනා ගෙනා නිසා මා ඔබේය ලඳුනේ
තව රෝස මල් වගේ ලඳූන් ආදරේ කියා ඇතත්
මා දිහා සිනා සලා නෑ මුලාවෙ වැටුනේ
ආදරේ කියූ සැනින් මා මනාප නොවුනේ
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Jul 2015 02:57 AM
  •  Quote
  •  Reply
Posted By Rosi on 22 Jul 2015 10:12 AM
Hithe thiyena eka wenna athi ahenne...hikzzzzz

අක්කන්ඩිට මොන නම වගේද ඇහෙන්නෙ 

කියන්න බැරි නං කමක් නෑ

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Jul 2015 02:58 AM
  •  Quote
  •  Reply
Posted By Rosi on 22 Jul 2015 10:12 AM
Hithe thiyena eka wenna athi ahenne...hikzzzzz

අක්කන්ඩිට මොන නම වගේද ඇහෙන්නෙ 

කියන්න බැරි නං කමක් නෑ

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
24 Jul 2015 06:53 AM
  •  Quote
  •  Reply
නැ නැ මට ඇහුනේ ත් අනිත් අයට ඇහෙන එකම තමා මලයෝ
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
24 Jul 2015 06:57 AM
  •  Quote
  •  Reply
හිත හදාගන්න තනියෙන් නුබ දෙන්නම නැ මට නම්

හිත පුරා කලා සෙල්ලම් ..ඔබ සුළග වගේ ඇවිදින් ......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
25 Jul 2015 04:11 AM
  •  Quote
  •  Reply
Posted By Rosi on 24 Jul 2015 06:57 AM
හිත හදාගන්න තනියෙන් නුබ දෙන්නම නැ මට නම්

හිත පුරා කලා සෙල්ලම් ..ඔබ සුළග වගේ ඇවිදින් ......
මට නුඹේ වෙන්න බැරිනම්
ඇයි කතාකලේ හොරැහින්..

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
25 Jul 2015 08:06 PM
  •  Quote
  •  Reply
නැති ද මා
කෙරේ අද
ඔබගෙ ආදරේ ...
කඳුළු ඇස්
දෙකේ තව
අඩු නොවේ ...
මගේ
ඔය තරමට ...
පෙම් කළ
කිසිවෙක්
නොමැති
මේ භවේ ...
වරද මගෙ ද
රත්තරනේ
කියනව ද
මගේ ....
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
25 Jul 2015 09:00 PM
  •  Quote
  •  Reply
බමුණා උනත් දුදනෙකු නම් බිම හොවනු
සැඩොලා උනත් සුදනෙකු නම් පු‍ටුව දෙනු
හෙළයා වුනත් ජඩයෙකු නම් පහර දෙනු
දෙමළා උනත් විරුවකු නම් ගරු කරනු
ආදරයේ උල්පත අම්මා ......................
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
26 Jul 2015 11:27 AM
  •  Quote
  •  Reply
එපා තවත් ඔබ මා රවටන්නට
ඇගේ සෙවන මුදු මල් යහනාවක් නම්..
ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවී
අඳුරු මතකයෙන් මට සමුදෙනු මැනවී
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
26 Jul 2015 10:24 PM
  •  Quote
  •  Reply
අඩ සඳක් සැගවෙන තැනත් ඔබ
රළ පෙළක් පෙරලෙන තැනත් ඔබ..
සිසිලසක් දනවන තැනත් ‍ඔබ
උණුසුමක් ගෙනදෙන තැනත් ඔබ..
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
30 Jul 2015 04:26 AM
  •  Quote
  •  Reply
කදුලු මලුවට මම එන්නම්
කදුලු නොපෑගෙන සේ
වෙන්ව යන ඔබෙ කදුලු බිදුවක්
මට වටී මුතු සේ
සිත ලග දග කල ලිහිණි පැටික්කිය
පිටගම් යන මොහොත
බලන්න පව් කල මගේම නෙත් දෙක
අන්ධ නොවුනේ ඇයිද
1

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
30 Jul 2015 05:53 AM
  •  Quote
  •  Reply
මලක් නැති ගසක් වී
හුදකලා වූ නුඹට
එක ම එක මලක් වී
සුවඳ දුන්නෙමි කලෙක
0
Add Reply
Page 40 of 76 << < 3839404142 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below