Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 42 of 76 << < 4041424344 > >> Author Messages indika76Most Senior MemberPosts:10449 08 Aug 2015 01:54 AM Quote Reply Posted By gamini on 06 Aug 2015 10:27 PM අනිද්දට ලොකුදුවගේ විවහා මංගල උත්සවය ................හිටු කියලා වැඩ ෂා... එහෙනම් ලොකු වගකීමක් නේ... ඔන්න අයියාගේ ලොකු දුවගේ යුග ජීවිතයට අපිත් සුභ පැතුවා... 0 gaminiVeteran MemberPosts:4475 08 Aug 2015 07:16 AM Quote Reply Posted By indika76 on 08 Aug 2015 01:54 AM Posted By gamini on 06 Aug 2015 10:27 PM අනිද්දට ලොකුදුවගේ විවහා මංගල උත්සවය ................හිටු කියලා වැඩ ෂා... එහෙනම් ලොකු වගකීමක් නේ... ඔන්න අයියාගේ ලොකු දුවගේ යුග ජීවිතයට අපිත් සුභ පැතුවා... බොහොම ඉස්තුති ................... ආදරයේ උල්පත අම්මා ...................... 0 isurusamSuper Senior MemberPosts:7342 08 Aug 2015 07:42 PM Quote Reply ගාමිණී මහතාගේ ලොකු දුවගේ යුග ජීවිතයට මාත් සුභ පැතුවා.... 0 gaminiVeteran MemberPosts:4475 09 Aug 2015 12:00 AM Quote Reply Posted By isurusam on 08 Aug 2015 07:42 PM ගාමිණී මහතාගේ ලොකු දුවගේ යුග ජීවිතයට මාත් සුභ පැතුවා.... ඉස්තුති ඔබට ආදරයේ උල්පත අම්මා ...................... 0 sha733Super Senior MemberPosts:7332 09 Aug 2015 03:58 AM Quote Reply ගාමිණී මහතාගේ ලොකු දුවගේ යුග ජීවිතයට අපි සුභ පතන්නෙ නැතුව කොහොමද ඔන්න මමත් උණුසුම් ලෙස සුභ පැත=ම් එක් කර සිටිනවා 0 gaminiVeteran MemberPosts:4475 09 Aug 2015 05:53 PM Quote Reply Posted By sha733 on 09 Aug 2015 03:58 AM ගාමිණී මහතාගේ ලොකු දුවගේ යුග ජීවිතයට අපි සුභ පතන්නෙ නැතුව කොහොමද ඔන්න මමත් උණුසුම් ලෙස සුභ පැත=ම් එක් කර සිටිනවා ඉස්තුති ඔබට ආදරයේ උල්පත අම්මා ...................... 0 Ind007kaMost Senior MemberPosts:12931 09 Aug 2015 06:15 PM Quote Reply ඔන්න මගෙනුත් සුභ පැතුම් ...! First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 RosiSuper Senior MemberPosts:5335 18 Aug 2015 09:07 AM Quote Reply මගෙනුත් උණුසුම් සූබ පැතුම් ගාමිණී අයියගේ ලොකු දුට ... 0 gaminiVeteran MemberPosts:4475 19 Aug 2015 12:58 AM Quote Reply Posted By Rosi on 18 Aug 2015 09:07 AM මගෙනුත් උණුසුම් සූබ පැතුම් ගාමිණී අයියගේ ලොකු දුට ... Thank you ආදරයේ උල්පත අම්මා ...................... 0 gaminiVeteran MemberPosts:4475 23 Aug 2015 04:59 AM Quote Reply ආදරයේ උණුසුම ලඟ - දුක දැනෙන්නෙ නෑ දුක් කරදර නැති දවසට - දුර පෙනෙන්නෙ නැ ජීවිතයේ හැමදාමත් - සැප රැදෙන්න බැ සිනහවෙවී සිනහවෙවී - කල් ගෙවන්න බැ තොල් අග මදහස දල්වන ප්‍රාර්ථනා මල් පිඹිදෙයි ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනා වන් වැලලෙයි.. සැමදා දුක සැමදා සැප - නොමැති ලෝකයේ සිනහ නැගෙයි කදුල ඇගෙයි - එයයි ජීවිතේ ආදරයේ උණුසුම ලඟ - දුක දැනෙන්නෙ නෑ දුක් කරදර නැති දවසට - දුර පෙනෙන්නෙ නැ ජීවිතයේ හැමදාමත් - සැප රැදෙන්න බැ සිනහවෙවී සිනහවෙවී - කල් ගෙවන්න බැ දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන් නිවයි සිහින ලොවම ගරා වැටෙයි කදුලින් හදවත් ඇවිලෙයි.. ගිතරු පෙම් සුසුම් හඩින් - පිරුණු ලෝකයේ... සිනහ නැගෙයි කදුල ඇගෙයි - එයයි ජීවිතේ... ආදරයේ උණුසුම ලඟ - දුක දැනෙන්නෙ නෑ දුක් කරදර නැති දවසට - දුර පෙනෙන්නෙ නැ ජීවිතයේ හැමදාමත් - සැප රැදෙන්න බැ සිනහවෙවී සිනහවෙවී - කල් ගෙවන්න බැ ආදරයේ උල්පත අම්මා ...................... 0 RosiSuper Senior MemberPosts:5335 23 Aug 2015 04:05 PM Quote Reply ආදරයේ උණුසුම ලඟ - දුක දැනෙන්නෙ නෑ දුක් කරදර නැති දවසට - දුර පෙනෙන්නෙ නැ ජීවිතයේ හැමදාමත් - සැප රැදෙන්න බැ සිනහවෙවී සිනහවෙවී - කල් ගෙවන්න බැ මාත් කැමතිම ගීතයක් ... 1 RosiSuper Senior MemberPosts:5335 31 Aug 2015 07:04 AM Quote Reply හිත දුර හන්දා නෙතු ලග හංගා සිහින ගණින හින්දා ... තනිකම හංගා ඈතක රන්දා මතක හිත වින්දා ... අරුත කියන සෙනෙහේ නුඔම වේද මන්දා ඈත අතීතෙක අමතක සෙනෙහේ හිතවත් කරනා සිහින පොතේ කවි දහසක් අතරේ නුඹමයි හිදිනා නොමැකෙන සේ හදවතේ ඉන්න නුඔ අන් පෙම් පතලා හිත දුර හන්දා ... අහස වගෙයි නුඹ සිතුව අතීතේ මතකෙට නැගෙනා හැඩවෙන හිත ලග තනියට ඉන්නේ නුඹමයි කියනා ඉස්සර දවසක තහහම් හීනේ අයෙත් දකීනා ... ඔන්න අද දෙපාරක්ම මට මේක ඇහුනා ......එක නිසාම අයෙත් මතක් වුනා 0 isurusamSuper Senior MemberPosts:7342 03 Sep 2015 06:18 PM Quote Reply සමුගෙන යාදෝ යලි හමුවේදෝ ආල සිතේ මල් පරවේදෝ ඇත දිග මානේ ඇ ළඟ නැනේ පින් මදි වීදෝ සංසාරේ ,...... 0 Ind007kaMost Senior MemberPosts:12931 03 Sep 2015 06:26 PM Quote Reply ලක් වැසියන් කෙරෙහි නැමී අරහත් මහ මිහිඳු හිමි පෙව්වෙ උතුම් සදහම් මී පුත නුඹටත් මම පොවමි එමී ජාතිය රන් විමනක් වේ ආගම මිණි පහනක් වේ එය රැකගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 gaminiVeteran MemberPosts:4475 04 Sep 2015 12:16 AM Quote Reply මොනවද අම්මේ අකුරු ජාතියක් මොනවද අම්මේ අකුරු ජාතියක් මල් පෙති වල කවුදෝ ලියලා කවුරුද අම්මේ මේවා ලියන්නේ පාට පාට ඉරි හැඩ ගහලා පුතා දන්නෙ නෑ හඳ ඇති කාලෙට වනන්තරේ හරි වැඩ කෙරෙතී බෝසත්වරු බණ කතා කියද්දී වන දෙවඟනො මල් වල ලියතී මේ වගෙ ලස්සන පාට අපට නෑ කොතැනින් මේවා ගෙන එන්නේ කොහොමද අම්මේ මේව කියන්නේ මට නෑ මොකවත් තේරෙන්නේ ඉර පායන කොට ඉර බැස යන කොට පාට වළාකුළු ඇත අහසේ ඒවායින් මේ මල් පැහැ ගන්වයි ඒව කෙරෙන්නේ හොර රහසේ අම්මෙ අම්මෙ අර පුංචි කුරුල්ලෝ කිචි බිචි ගා මොනවද කියතී උන් දන්නව ඇති මේ මල් වල ඇති පුංචි අකුරු නිතරම බලතී ඔව් මගෙ සූකිරි පුංචි පුතේ ඔව් කුරුළු ගීත වල රස මතුවේ එක එක තාලෙට කියන කියන දේ මල් කොළ වල තව තව ලියැවේ බිම බැලුවත් මල් උඩ බැලුවත් මල් පුංචි කුරුල්ලන් ඉගිලෙනවා සෑමදාම ඇයි මෙහෙමම නැත්තේ මල් ද කුරුල්ලන් කොහි යනවා බුදු හාමුදුරුවො ඉපැදුණු කාලෙට කවදත් ඔහොමයි පුතුනි මගේ මිනිසුන් වාගෙම සත්තුන් වාගෙම මල් කොළ වලටත් සතුට නැගේ ගායනය: කිංස්ලි ජයසේකර, ප්‍රිසිලා ඕපාත ගී පද රචනය: ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ආදරයේ උල්පත අම්මා ...................... 0 RosiSuper Senior MemberPosts:5335 13 Sep 2015 06:49 PM Quote Reply ලස්සන ගීතයක් කාලෙකින් දැක්කේ ..ස්තුති ගාමිණී අයියා 0 gaminiVeteran MemberPosts:4475 14 Sep 2015 09:59 AM Quote Reply රෑ මැදියම අවදි වෙලා මසිත හොරෙන් පියඹාලා සුව නින්දේ ඔබ සැතපුනු සොහොන් කොතේ නැවතිලා ඔබේ නිහඬ වත සිඹලා නෙතු වැලපේ කඳුළු සලා...... පිපිලා සුදු අරලිය මල් සොහොන් බිමේ ඔබේ රුවින් මා ළඟ හිනැහෙනවා ඔබේ සුවද හමා ඇවිත් අතීතයේ හමු වුනු දින යළි අප හමුවෙනවා රෑ මැදියම අවදි වෙලා පවසා මුදු සෙනේ වදන් හෙමින් සැරේ නෙත් හැරලා ඔබ මා අමතනවා නෙතේ කඳුළු ගලා ඇවිත් අතීතයේ නටඹුන් මැද සිත මා වැලපෙනවා සිත මා වැලපෙනවා රසිකයන් අතර එතරම්ම ජනප්ප්‍රිය නොවුණු ගුණදාස කපුගේ මහතා ගයනා ගීතයක් ..................... ආදරයේ උල්පත අම්මා ...................... 0 RosiSuper Senior MemberPosts:5335 15 Sep 2015 07:07 AM Quote Reply ලස්සන ගිතයක් 1 gaminiVeteran MemberPosts:4475 15 Sep 2015 10:37 AM Quote Reply පන්සල පල්ලිය කෝවිල හැමතැන දැල්වෙන්නේ එක පහන් සිලයි පොල් අතුපැල තුල මහා මන්දිර වල මතු වන්නේ එක මිනිස් හඩයි ඇති නැති කම් වල ලොකු පොඩි කම්වල වෙනස දකින්නේ අපේ සිතයි ඒ සිත හරියට පිරිසිදු වූ විට වෙනසක් නැති බව නෙතට පෙනෙයි පායන හිරු සඳු යට එක පොළවක එකට ඉන්නවා ජිවන සටන් බිමක කොයි කවුරුත් එකට රැදෙනවා කුල මල ආගම් බේදෙන් සමහරු දුකට වැටෙනවා මිනිසත් කමේ අගය දන්නා ය සටන දිනනවා උපදින හැම කෙනෙකුම උපතින් එක සමාන වෙනවා නොමදැන ඒ බව සමහරු උස් මිටි කම් සලකනවා යහගුණ දන්නා සිතකින් මිනිසත් කම මතුවෙනවා මිණිමුතු වලටත් වැඩියෙන් පිරිසිදු සිත බැබළෙනවා .. පන්සල පල්ලිය කෝවිල හැමතැන ගායනය - නිහාල් නෙල්සන් ආදරයේ උල්පත අම්මා ...................... 0 maduranga001Most Senior MemberPosts:14118 15 Sep 2015 07:58 PM Quote Reply නිහාල් නෙල්සන් ගේ බයිලා ගීත අතර මම දකින බොහොම අරුත්බර හොද පණිවිඩයක් දෙන ගීතයක්.. බොහොම ස්තුතියි..! ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Add Reply Page 42 of 76 << < 4041424344 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit