You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2020 07:43 AM by  indika76
මා... සිත බැදුනේ.
 1512 Replies
Sort:
Page 44 of 76 << < 4243444546 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449

--
17 Nov 2015 06:37 PM
  •  Quote
  •  Reply
කාටුන් ශිල්පී කැමිලස් පෙරේරා ගැන නම් විස්තරයක් තිබෙනවා...
කැමිලස්‌ පෙරේරා මහතා
ජනාදරයට පත් වූ කාටූන් ශිල්පියෙකු වන කැමිලස්‌ පෙරේරා මහතා 1964 වසරේදී ලේක්‌හවුස්‌ ආයතනයේ 'සරසවිය' පුවත්පතට සම්බන්ධ වී පොකට්‌ කාටූන් කලාවට අත්පොත තැබුවේය. 1966 වසරේ දී zදවස්‌ පුවත්පත් ආයතනයට සම්බන්ධ වූ කැමිලස්‌ පෙරේරා මහතා zතෙපානිස්‌Z නම් වූ තීරු කාටූනයෙන් දිනපතා කාටූන් කලාවට පිවිසුණි. 1966 මැයි 01 දින නැවතත් ලේක්‌හවුස්‌ ආයතනයට සම්බන්ධ වූ හෙතෙම ජනතා පුවත්පත වෙත 'දොං සේතං' කාටූනය නිර්මාණය කළේය. අනතුරුව ඒ මහතා 'දොං සේතං' කාටූනය 'ලංකාදීප' සහ 'ඩේලි මිරර්' පුවත්පත් වෙත ද නිර්මාණය කළේය. 1967 වසරේදී 'සිළුමිණ' පුවත්පත ට සම්බන්ධ වන කැමිලස්‌ මහතා එම පුවත්පතට 'සිරිබිරිස්‌' කාටූනය ණිර්මාණය කළේය. ඔහු 1968 වසරේ දී 'සරසවිය' පුවත්පත සඳහා 'දැක්‌කොත් පද්මාවතී' කාටූනයත් එම වසරේදීම 'සන්ඩේ ඔබ්සර්වර්' පුවත්පත සඳහා zමිස්‌ටර් ලවාරිස්‌Z කාටූනයත් නිර්මාණය කළේය. පළමුවැනි චිත්‍ර කතා පුවත්පත වන 'සතුට' පුවත්පතට කැමිලස්‌ පෙරේරා මහතා විසින් 1972 වසරේ දී 'ගජමෑන්' විකට කාටූනය නිර්මාණය කරන ලදි. 1986 මාර්තු මාසයේ දී කැමිලස්‌ ප්‍රකාශන ආයතනය නමින් තමන්ගේම ප්‍රකාශන ආයතනයක්‌ පිහිටුවාගත් කැමිලස්‌ පෙරේරා මහතා, ගජමෑන් කාටූනයත් සමගින් 'සත්සිරි' පුවත්පතත් අනතුරුව 'හපනා' ළමා පුවත්පත ඇතුළු අධ්‍යාපන ප්‍රකාශන කැමිලස්‌ ප්‍රකාශන ලෙස ප්‍රකායට පත් කළේය. මේ වනවිට හෙතෙම 'රිවිර' පුවත්පතට සම්බන්ධවී කටයුතු කරයි.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
18 Nov 2015 05:16 PM
  •  Quote
  •  Reply
idalahitala hari mekata ekathu wenne gamini aiyya vitharai ....ai me thread eka anith ayata nogalepena ekak da nethnam awakawama danna tharam wath sinduwak nathi nisada ... man vitharak dana eka hari natti nisa math noda innam,,, comment ekakin wath sahayogayak nethuwa thread thiyena aken wedak nane . sorry man hithuwe patan gaddi mekata hemoma ekathu wei kiyala .
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449

--
18 Nov 2015 06:51 PM
  •  Quote
  •  Reply
Posted By Rosi on 18 Nov 2015 05:16 PM

මේ දවස්වල අපේ කට්ටිය ගොඩක් කාර්ය බහුල වෙලා.

මේ ත්‍රෙඩ් එකට විතරක් නෙමෙයි අනෙක් ඒවටත් ලැබෙන කමෙන්ට් ප්‍රමාණය අඩුයි.

මම හිතන්නේ වසරේ අවසාන කාර්තුව නිසා කාර්ය බහුල වෙලා වෙන්න ඇති..

තව ටිකක් ඉවසන්නකෝ නංගී .. ඉදිරියේදි මේ ගැටළු විසදේවි...

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
18 Nov 2015 07:08 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 18 Nov 2015 06:51 PM

ඉන්දික අයියගේ කථාව සහතික ඇත්ත .ඉදිරියේදි මේ ගැටළු විසදේවි.
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
18 Nov 2015 07:15 PM
  •  Quote
  •  Reply
මේ වගේ ගීතයක් නම්
මා ගයා නෑ මෙතෙක් කල්
ආදරේ නාමෙන් ප්‍රියේ
සිහිනයෙන් රෑ පැතු දේ
සිහිනයක් සේ සැබෑ වේ
ආදරේ නාමෙන් ප්‍රියේ...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
18 Nov 2015 09:17 PM
  •  Quote
  •  Reply
Posted By Rosi on 18 Nov 2015 05:16 PM
idalahitala hari mekata ekathu wenne gamini aiyya vitharai ....ai me thread eka anith ayata nogalepena ekak da nethnam awakawama danna tharam wath sinduwak nathi nisada ... man vitharak dana eka hari natti nisa math noda innam,,, comment ekakin wath sahayogayak nethuwa thread thiyena aken wedak nane . sorry man hithuwe patan gaddi mekata hemoma ekathu wei kiyala .
නෑ.. නෑ.. එහෙම දෙයක් නැහැ.. මේකේ හැමෝම වගේ කමෙන්ට්  කරලා තියෙනවා නේද..? සිංදු නොදැම්මත්.. හොඳ ලස්සන සින්දු ඇහුණු වෙලාවක ඒවා එකතු කරන්න.
නමුත් දැන් මේ ත්‍රෙඩ් එකත් අපේ අනෙත් හැම ත්‍රෙඩ් එකකටමත් හැමෝම වගේ එකතු වෙලා ඇක්ටිව් කරලා ගත්තොත් තමයි හොද.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
18 Nov 2015 10:42 PM
  •  Quote
  •  Reply
අයියගේ කථාව ඇත්ත ඒකට හැම දෙනාම දායකත්වය දක්වනවානං හොදයි
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449

--
20 Nov 2015 09:23 AM
  •  Quote
  •  Reply
සිතට දැනෙන මේ ලතැවුල්
ඉවසන්නම් ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ
සැනසෙන්නට පතා ඔබෙන්

අද ඔබ නැති බිම තනිවී
සිත දවනා අඳුරු හැඟුම්
විඳගන්නම් කවදා හෝ
ඔබ හමු වේ නම්
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
21 Nov 2015 03:33 PM
  •  Quote
  •  Reply
kawadawath epa nowana sindu list ake thawath sinduwak meka..sthuthi aiyya beda gaththata

අද ඔබ නැති බිම තනිවී
සිත දවනා අඳුරු හැඟුම්
විඳගන්නම් කවදා හෝ
ඔබ හමු වේ නම්
1

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
21 Nov 2015 03:36 PM
  •  Quote
  •  Reply
හමුවීම වෙන්වීම ලෝකේ හැටී
හැම භවයෙ අපි මෙහෙම සමුගන්නැතී..
අපෙ වැරදි නොව ඒ මේ සසරේ හැටී
හැම සතුට කෙලවරම දුකකුත් ඇතී...

meka nam pemwathunta vitharakma adala nathi deyak nemee neda.. jivithe hemadamath hamuviim samuganim walin pirila
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449

--
21 Nov 2015 08:59 PM
  •  Quote
  •  Reply
Posted By Rosi on 21 Nov 2015 03:36 PM
හමුවීම වෙන්වීම ලෝකේ හැටී
හැම භවයෙ අපි මෙහෙම සමුගන්නැතී..
අපෙ වැරදි නොව ඒ මේ සසරේ හැටී
හැම සතුට කෙලවරම දුකකුත් ඇතී...

meka nam pemwathunta vitharakma adala nathi deyak nemee neda.. jivithe hemadamath hamuviim samuganim walin pirila

ඔව් නංගී මේක මංජුල පුෂ්පකුමාර ගායනා කරන ඉතාම සුන්දර ගීතයක්...

ඒ වගේම අවිහිංසක පෙම්වතෙකුගේ සුන්දර පැතුමක්..

හමුවීම වෙන්වීම ලෝකේ හැටි - හැම භවයේ අපි මෙහෙම සමුගන්නැති..
අපෙ වැරදි නොව ඒ මේ සසරේ හැටි. - හැම සතුට කෙළවරම දුකකුත් ඇති..
හදේ උතුරනා විරහ වේදනා  - දරාගන්න දෝ මා කෙසේ
මගේ පණ ඔයා දුකින් ඉන්නෙපා - සිතින් සෑමදා මා ඔබේ

ඔබෙ සතුට පතලා ඈත්වීලා යනවා - මුන නොගැහෙනා සේ යලී
අවසාන මොහොතේ ඔබෙ දෑස දැකලා - මියැදෙන්න තිබුනොත් ඇති
ඔබෙ නාමෙන් මැරිලා නිගා දෙන්නෑ කිසිදා
එක්වෙන්න මතු යුගයේදී - පෙරුමන් පුරා මා ඉමී

අතගන්න මතුදා ඔබෙ වෙන්න පතලා - මා කෙරුව පින් මදි ඇති
ඔබෙ කඳුළු පිසදා හිනැහෙන්න සැමදා - සැනසෙන්න මට ඒ ඇති
ඔබෙ නාමෙන් මැරිලා නිගා දෙන්නෑ කිසිදා
එක්වෙන්න මතු යුගයේදී - පෙරුමන් පුරා මා ඉමී

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
22 Nov 2015 01:26 PM
  •  Quote
  •  Reply
ඔව් ලස්සන ගීතයක් .... මේ දවස් වල නිතර ඇහෙනවා
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
22 Nov 2015 09:14 PM
  •  Quote
  •  Reply
මංජුලගේ සින්දු කොහෙමෙත් ලස්සනයි
ලැබෙන්නං වාලේ සින්දු කරන ගායකයෙක් ලෙස මම මොහුව දකින්නේ නැහැ
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449

--
22 Nov 2015 11:41 PM
  •  Quote
  •  Reply
තෙරුවන් සරණයි ඔයාට
දුක මට දී වෙන් උනාට
පෙම් කෙරූ හිත මගේ
තවමත් බාරයි ඔයාට
අදටත් බාරයි ඔයාට

මේකත් මංජුලගේ ගීතයක්...
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
23 Nov 2015 03:51 AM
  •  Quote
  •  Reply
හ්ම්ම් එහෙමද ..මන් දන්නේ අරක විතරයි නේ ..අහලා බලන්න ඕනේ
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449

--
23 Nov 2015 06:01 AM
  •  Quote
  •  Reply
Posted By Rosi on 23 Nov 2015 03:51 AM
හ්ම්ම් එහෙමද ..මන් දන්නේ අරක විතරයි නේ ..අහලා බලන්න ඕනේ
මෙන්න ගීතය...

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
23 Nov 2015 06:57 AM
  •  Quote
  •  Reply
අදමයි නේ ඇහුවේ ...ස්තුත්යි අයියා .ලස්සනයි සින්දුවත්
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
06 Dec 2015 03:16 AM
  •  Quote
  •  Reply
සුවඳ දැනී දැනී දැනෙනවා..
උදා හිරු එළියේ..
අළුත් ඉරක් දෝ මේ..
හිතට ගලනවා හීත බිඳු බිඳු
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449

--
06 Dec 2015 09:52 PM
  •  Quote
  •  Reply
මතු සංසාරේ අප දෙදෙනා - හද සන්තානේ අද විදිනා

දුක සන්තාපේ සංසිදෙනා - පෙම ප්‍රර්ථනා කරම්

මතු සංසාරේ අප දෙදෙනා - අද පෙම් තාපෙන් හිත දවනා

මේ වෙන්වීමේ දුක් නිවනා - පෙම ප්‍රර්ථනා කරම්
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
07 Dec 2015 07:31 AM
  •  Quote
  •  Reply
කවුද ඉන්දික අයියේ මේ සින්දුව කියන්නේ ... අනේ මන් අහලා නැ වගේ මිට කලින් ..
0
Add Reply
Page 44 of 76 << < 4243444546 > >>

Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below