Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 45 of 76 << < 4344454647 > >> Author Messages RosiSuper Senior MemberPosts:5335 07 Dec 2015 07:53 AM Quote Reply මිටින් මුදා හැර බැලුවෙමි සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලී ... සමුගෙන ගොස් යළි හැරුනෙමි සත්තයි නුඹ ඇවිදින් සෙවනැල්ලක් වී ... කඩා වැටෙන මහ වැස්සට සේදී මලක පැහැය දියව යාවි දෝ ... සමුගන්නට සිදු වූවත් අපට දැනුනු සුවඳ මැකීයාවි දෝ ... 0 isurusamSuper Senior MemberPosts:7342 07 Dec 2015 08:15 AM Quote Reply සඳ ඕනා නුරා තොල් පෙති ඇති සීතල සඳ ඕනා හිත ඕනා උරා මල් පෙති ඇති රූ හිත මට ඕනා අර පේනා ඈතින් පායා අරුමෝසම් පෑ නිල් සඳ ඕනා ඈතින් පේනා අහසේ පායා අරුමෝසම් පෑ මාෂා සොයා තාමත් නොයා බලා හිඳී මේ දෙනෙත් විදාලා දේදුන්නේ නෑ සායම් ගෑ මායම් නෑ තාමත් කාගෙද නෑ ඒ මුහුණේ ගෑ වත්සුණු නෑ තවරා නෑ කිඳුරන් වාගෙම නෑ නවතාලා හිත විමසාලා තරු ඉඟි පානා ඈ මට ඕනා ඈ නවතාලා තරු ඉඟි පාලා හිත විමසාලා ඈ නේනා රෑ ඕනා නෑ තාමත් ඈ දුර නෑ ආකාසේ රෑ තහනම් නෑ අහුරන්නෑ තාමත් ඈ ළඟ නෑ කොඳුරාලා රහසින් කීවා තව ලං වීලා සිප ගන්නෝනා ඈ කොදුරාලා රහසින් කීවා තව ලං වීලා මාෂා වෙනදා මෙන් රතු තොල් පෙති දැනුනේ නෑ සැලුනේ නෑ වෙනදා මෙන් ඔය නෙතඟන සැලුනේ නෑ අහසේ නෑ ක්ෂිතිජ ඉමේ නෑ නෙත් මානේ නෑ ආයෙත් එන්නෑ රෑ අහසේ නෑ ක්ෂිතිජ ඉමේ නෑ නෙත් මානේ නෑ මාෂා සොයා සියොතුන් පවා ඔහේ ගියා පියාපත් විදාලා 0 RosiSuper Senior MemberPosts:5335 08 Dec 2015 07:59 AM Quote Reply Apaaaa wade barapathalai wage malayoo....😆😆 Kauda Meka kiyanne....Ahala nathi sindu godai.. 0 kingDVeteran MemberPosts:3309 08 Dec 2015 08:16 AM Quote Reply Ammmoo.. isuruwata mokada mea wela thiyenne Business, you know, may bring money, But friendship hardly ever does. 0 indika76Most Senior MemberPosts:10449 08 Dec 2015 08:54 PM Quote Reply Posted By kingD on 08 Dec 2015 08:16 AM Ammmoo.. isuruwata mokada mea wela thiyenne ඉසුරු මල්ලි මොනවද ඕන කියනවා... 0 isurusamSuper Senior MemberPosts:7342 27 Dec 2015 06:31 PM Quote Reply මගේ දෑසම පියවී ඉන්නේ ඔබේ රූපයමයි දිස්වන්නේ මා කාටද මේක කියන්නේ මා කාටද මේක කියන්නේ // 0 maduranga001Most Senior MemberPosts:14118 27 Dec 2015 06:51 PM Quote Reply Posted By Rosi on 08 Dec 2015 07:59 AM Apaaaa wade barapathalai wage malayoo....😆😆 Kauda Meka kiyanne....Ahala nathi sindu godai.. මේක කියන්නෙ කසුන් කල්හාර.. තනුව, සංගීතය ඔහුගෙමයි.. ලස්සන ගීතයක්.. ලියුවේ ලක්මාල් වීරසිරි. මෙන්න අහලම බලන්ටකෝ.. නැත්නම් බලන ගමන් අහන්ටකෝ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 kingDVeteran MemberPosts:3309 10 Jan 2016 10:49 PM Quote Reply ආවාට තිබුණත් නිසසල සඳ මත එය හරි ප්‍රියංකරයි මා කාට නැතුවත් ඔබට පිදූ පෙම සඳ මෙන් අහිංසකයි එතරම් අහිංසකයි ... Business, you know, may bring money, But friendship hardly ever does. 0 RosiSuper Senior MemberPosts:5335 12 Jan 2016 06:57 AM Quote Reply තව දවසක් හමු වී ඉමු මේ භවේ එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ තව දවසක් හමු වී ඉමු මේ භවේ මදපවනේ මුසු කෙරුවේ යළි නොඑනා මතක අපේ නිදි පැදුරේ ගෙවන පැයේ සිහි කෙරුවා සුවඳ ඔබේ ජිවිතේ පාළුයි මගේ තරු දෙවැටේ පිපෙන සඳේ දුක වැඩලා ලොවට අපේ කිරි සයුරේ මුතු පතුලේ සැඟව ගියා මැණික මගේ ආදරේ ගීයක් වගේ 0 isurusamSuper Senior MemberPosts:7342 12 Jan 2016 08:53 PM Quote Reply ගතින් ඉන්නට නැතත් ලංවී සිතින් යන්නට එපා වෙන්වී ඔබෙන් තොරවූ ලෝකයක් හිතාගන්නට බෑ 0 PoddiVeteran MemberPosts:2100 12 Jan 2016 09:36 PM Quote Reply මේ.. හිත තනියෙන්.. මේ.. හිත තනියෙන්.. නුඹ එනකම්.. හිටිය තරම්.. නෑ... මං දන්නා.. වෙනකවුරුත් නුඹව තරම්.. ආදරයෙන්.. එදා ඉදන්.. කඳුලක් ළඟ නැවතුනේ හිටිය දුරකට යවමින්.. හුස්මත් මට අමතක කරවන මතකය හොයමින්.. අයේ.. හීනේ මැද්දෙන් ජීවිතේ අලුතෙන් ලියන තරම්.. වරුවක් ලඟ මුමුණන ඔය හිත මගෙමද හිතමින්.. තනියක් නැති දවසක් එනකම් තව මග බලමින්.. අයේ.. හීනේ මැද්දෙන් ආදරේ අමුණා ලියන තරම්.. මේ.. හිත තනියෙන්.. ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 1 Ind007kaMost Senior MemberPosts:12931 12 Jan 2016 09:44 PM Quote Reply First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 13 Jan 2016 12:06 AM Quote Reply Posted By Poddi on 12 Jan 2016 09:36 PM මේ.. හිත තනියෙන්.. මේ.. හිත තනියෙන්.. නුඹ එනකම්.. හිටිය තරම්.. නෑ... මං දන්නා.. වෙනකවුරුත් නුඹව තරම්.. ආදරයෙන්.. එදා ඉදන්.. කඳුලක් ළඟ නැවතුනේ හිටිය දුරකට යවමින්.. හුස්මත් මට අමතක කරවන මතකය හොයමින්.. අයේ.. හීනේ මැද්දෙන් ජීවිතේ අලුතෙන් ලියන තරම්.. වරුවක් ලඟ මුමුණන ඔය හිත මගෙමද හිතමින්.. තනියක් නැති දවසක් එනකම් තව මග බලමින්.. අයේ.. හීනේ මැද්දෙන් ආදරේ අමුණා ලියන තරම්.. මේ.. හිත තනියෙන්.. මේක අලුත් සින්දුවක් ද නංගි..? සිංදුවේ ලින්ක් එකක් දෙන්නකො අහල බලන්න.. අලුත් සින්දු නම් මම වැඩිය අහන්නේ නැති නිසා මේක එච්චර හුරු නැහැ වගේ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 kingDVeteran MemberPosts:3309 13 Jan 2016 12:13 AM Quote Reply Posted By Ind007ka on 12 Jan 2016 09:44 PM ඇයි බං .. මොකක්ද අවුල Business, you know, may bring money, But friendship hardly ever does. 0 isurusamSuper Senior MemberPosts:7342 13 Jan 2016 01:05 AM Quote Reply Posted By maduranga001 on 13 Jan 2016 12:06 AM Posted By Poddi on 12 Jan 2016 09:36 PM මේ.. හිත තනියෙන්.. මේ.. හිත තනියෙන්.. නුඹ එනකම්.. හිටිය තරම්.. නෑ... මං දන්නා.. වෙනකවුරුත් නුඹව තරම්.. ආදරයෙන්.. එදා ඉදන්.. කඳුලක් ළඟ නැවතුනේ හිටිය දුරකට යවමින්.. හුස්මත් මට අමතක කරවන මතකය හොයමින්.. අයේ.. හීනේ මැද්දෙන් ජීවිතේ අලුතෙන් ලියන තරම්.. වරුවක් ලඟ මුමුණන ඔය හිත මගෙමද හිතමින්.. තනියක් නැති දවසක් එනකම් තව මග බලමින්.. අයේ.. හීනේ මැද්දෙන් ආදරේ අමුණා ලියන තරම්.. මේ.. හිත තනියෙන්.. මේක අලුත් සින්දුවක් ද නංගි..? සිංදුවේ ලින්ක් එකක් දෙන්නකො අහල බලන්න.. අලුත් සින්දු නම් මම වැඩිය අහන්නේ නැති නිසා මේක එච්චර හුරු නැහැ වගේ.. 0 maduranga001Most Senior MemberPosts:14118 13 Jan 2016 01:18 AM Quote Reply ආ.. ඉසුරු මලය දීල තියෙන්නෙ සිංදුව.. මේක අහල තියෙනව මම.. ආත්මගේ සින්දුවක් නේ. වීඩියෝවත් සමගම සිංදුව බැලුවා.. බොහොම ස්තුතියි.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 13 Jan 2016 05:58 PM Quote Reply මට හිමි නැති කඳුළු අරන් හඬවන්නේ මගෙ ඇස්මයි මට මේ හැටි දුකක් අරන් සැනසුනේ ඔබ කොහොම ඉතින් විදින වේදනා මටමයි ඔබට නම් එපා.. ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා.. 0 Ind007kaMost Senior MemberPosts:12931 13 Jan 2016 07:18 PM Quote Reply Posted By kingD on 13 Jan 2016 12:13 AM Posted By Ind007ka on 12 Jan 2016 09:44 PM ඇයි බං .. මොකක්ද අවුල කොලුවට අවුලක් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 14 Jan 2016 03:14 AM Quote Reply Posted By isurusam on 13 Jan 2016 05:58 PM මට හිමි නැති කඳුළු අරන් හඬවන්නේ මගෙ ඇස්මයි මට මේ හැටි දුකක් අරන් සැනසුනේ ඔබ කොහොම ඉතින් විදින වේදනා මටමයි ඔබට නම් එපා.. ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා.. කොහොම හරි ජීවිතේ ගෙන්න ගන්න උත්සාහ කරපන් මල්ලී... 0 RosiSuper Senior MemberPosts:5335 14 Jan 2016 05:20 PM Quote Reply පිනක් වත් හිතලා මේ පොඩි එකාට ජිවිතේ හොයලා ගෙනත් දෙමු කෝ අපි ඔක්කොම එකතුවෙලා කොල්ලා පවු නේ .. 0 Add Reply Page 45 of 76 << < 4344454647 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit