Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 46 of 76 << < 4445464748 > >> Author Messages RosiSuper Senior MemberPosts:5335 15 Jan 2016 02:56 PM Quote Reply ආදරයේ උණුසුම ලඟ - දුක දැනෙන්නෙ නෑ දුක් කරදර නැති දවසට - දුර පෙනෙන්නෙ නැ ජීවිතයේ හැමදාමත් - සැප රැදෙන්න බැ සිනහවෙවී සිනහවෙවී - කල් ගෙවන්න බැ තොල් අග මදහස දල්වන ප්‍රාර්ථනා මල් පිඹිදෙයි ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනා වන් වැලලෙයි.. සැමදා දුක සැමදා සැප - නොමැති ලෝකයේ සිනහ නැගෙයි කදුල ඇගෙයි - එයයි ජීවිතේ 1 indika76Most Senior MemberPosts:10449 15 Jan 2016 09:14 PM Quote Reply Posted By Rosi on 15 Jan 2016 02:56 PM ආදරයේ උණුසුම ලඟ - දුක දැනෙන්නෙ නෑ දුක් කරදර නැති දවසට - දුර පෙනෙන්නෙ නැ ජීවිතයේ හැමදාමත් - සැප රැදෙන්න බැ සිනහවෙවී සිනහවෙවී - කල් ගෙවන්න බැ තොල් අග මදහස දල්වන ප්‍රාර්ථනා මල් පිඹිදෙයි ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනා වන් වැලලෙයි.. සැමදා දුක සැමදා සැප - නොමැති ලෝකයේ සිනහ නැගෙයි කදුල ඇගෙයි - එයයි ජීවිතේ හතලිස් ඇදිරියට ඔෙහොම වෙනවා නංගී.. දුර පෙනෙන්නේ නෑ.. (කණ්නාඩියක් දාගන්න) 0 isurusamSuper Senior MemberPosts:7342 16 Jan 2016 12:22 AM Quote Reply හීනයකි මට ආදරේ... හැඟෙනවා මට ජීවිතේ... හීනයට ළඟ ජීවිතේ... හැඟෙනවා ඔබෙ ආදරේ... 0 PoddiVeteran MemberPosts:2100 16 Jan 2016 12:41 AM Quote Reply රහසේ හඬනා අප හැඟුම් ලොව නෑ දන්නේ අප පැතුම් ලා සඳු පායනා රැයේ දිලි සේ තරැ සේ තනි වී තැවෙනා පෙම් සුසුම් ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 indika76Most Senior MemberPosts:10449 16 Jan 2016 02:41 AM Quote Reply මම සිල් බිඳ ගත්තෙ මුල් සිඳ ගත්තෙ කුසුමක් නිසා හිත ගැස්සෙන තාලෙ අහුවුනා වගේ සුසුමක් නිසා ... 0 RosiSuper Senior MemberPosts:5335 16 Jan 2016 05:20 AM Quote Reply හතලිස් ඇදිරිය නිසා තමයි අයියත් සිල් බිදන් තියෙන්නේ ... 0 isurusamSuper Senior MemberPosts:7342 17 Jan 2016 06:32 AM Quote Reply මේ වගේ ගීතයක් නම් මා ගයා නෑ මෙතෙක් කල් ආදරේ නාමෙන් ප්‍රියේ සිහිනයෙන් රෑ පැතු දේ සිහිනයක් සේ සැබෑ වේ ආදරේ නාමෙන් ප්‍රියේ 0 kingDVeteran MemberPosts:3309 17 Jan 2016 10:07 PM Quote Reply කට්ටියම ආදර ගීත වලට වගේ කැමති Business, you know, may bring money, But friendship hardly ever does. 0 gaminiVeteran MemberPosts:4475 18 Jan 2016 05:18 AM Quote Reply සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා ඔබයි මමයි දෙමංසලේ දෙතැන තනි වෙලා // මල් යායේ බඹරු නටයි ලොවම ලස්සනයි සිත් දෑලේ සිතුම් පෙළයි සිහින ලෝකයයි // බිඟු නාදේ මධු වෑහේ එකම ගීතයයි මා දන්නේ ඔබ පමණයි එයම සිහිනයයි සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා... කඳු යායේ බොඳ මීදුම් සළු රටා දිගේ දසුන් මැවේ මායාවකි එයද මට අගේ // හමුවූවේ වෙන්වන්නද හද සුසුම් නැගේ වෙන්වූවේ හමුවන්නද යළි සසර මගේ සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා ඔබයි මමයි දෙමංසලේ දෙතැන තනි වෙලා // ගායනය - සෝමසිරි මැදගෙදර ආදරයේ උල්පත අම්මා ...................... 0 sha733Super Senior MemberPosts:7332 18 Jan 2016 06:29 AM Quote Reply ඉස්සර මං ගිය පාසල ඇරිලා පුංචි පැටවු පෙරහැරේ එනවා හේවිසි ගහගෙන හූ හඩ දීගෙන ලන්ද පුරා දුව පැන එනවා මේ දරැ දැරියන් නොදුටුව දෑසින් එක දරැවෙක් තනි වී එනවා............ ගහකොල සෙලවී ඔහු දෙස බැලුවා බිම්මල් හිනැහී හිස වැනුවා ඒ දඩු මංකඩ තිත්ත පැටවු කැල ඔහුගේ සුවදට ඉව කෙරැවා මේ විස්තුරැ හැර කොතැනක යන්නද පුංචි දෙපා එක තැන රැදුනා.............. ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ නෙලුම් රටාවකි තණ ගොල්ලේ නීල කොබෙයි රැල පේලි සැදී හිද මුතු ඇහිදියි මදටිය ගාලේ ගිනි මද්දහනේ කුස ගිනි නොදැනෙයි තාමත් ඔහ මේ තණ නිල්ලේ.......... පොත් පිටු අතරේ නොරැදෙන දෑසින් වන වදුලේ අසිරිය දකිනා ගම් දරැවන් මැද මේ දරැ පැටියා මගේ නෙතට කදුලක් නැගුවා ඔහුට මුවා වී පාසැල් යන්නේ මාදැයි නිකමට මට සිතුනා............ ගායනය - සුනිල් එදිරිසිංහ 0 Ind007kaMost Senior MemberPosts:12931 18 Jan 2016 06:11 PM Quote Reply Jaanam Dekh Lo Mit Gayi Dooriyan Main Yahaan Hoon, Yahaan Hoon, Yahaan Hoon, Yahaan.. Kaisi Sarhadein, Kaisi Majbooriyan Main Yahaan Hoon, Yahaan Hoon, Yahaan Hoon... Yahaan Tum Chhupa Na Sakogi Main Woh Raaz Hoon Tum Bhula Na Sakogi Woh Andaaz Hoon Gunjtaa Hoon Jo Dil Mein To Hairaan Ho Kyon Main Tumhare Hi Dil Ki To Aawaz Hoon Sun Sako To Suno Dhadkanon Ki Zaban Main Yahaan Hoon, Yahaan Hoon, Yahaan Hoon, Yahaan Kaisi Sarhadein, Kaisi Majbooriyaan Main Yahaan Hoon, Yahaan Hoon, Yahaan Hoon, Yahaan Main Hi Main Ab Tumhaare Khayaalon Mein Hoon Main Javaabon Mein Hoon, Main Sawalon Mein Hoon Main Tumhaare Har Ek Khwaab Mein Hoon Basaa Main Tumhaari Nazar Ke Ujaalon Mein Hoon Dekhti Ho Mujhe Dekhti Ho Jahaan Main Yahaan Hoon, Yahaan Hoon, Yahaan Hoon, Yahaan Jaanam Dekh Lo … Yahaan Hoon… Yahaan Main Yahaan Hoon, Yahaan Hoon, Yahaan Hoon, Yahaan UDITH NARAYAN- VEER ZARA First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 19 Jan 2016 12:06 AM Quote Reply Posted By Ind007ka on 18 Jan 2016 06:11 PM Jaanam Dekh Lo Mit Gayi Dooriyan Main Yahaan Hoon, Yahaan Hoon, Yahaan Hoon, Yahaan.. Kaisi Sarhadein, Kaisi Majbooriyan Main Yahaan Hoon, Yahaan Hoon, Yahaan Hoon... Yahaan Tum Chhupa Na Sakogi Main Woh Raaz Hoon Tum Bhula Na Sakogi Woh Andaaz Hoon Gunjtaa Hoon Jo Dil Mein To Hairaan Ho Kyon Main Tumhare Hi Dil Ki To Aawaz Hoon Sun Sako To Suno Dhadkanon Ki Zaban Main Yahaan Hoon, Yahaan Hoon, Yahaan Hoon, Yahaan Kaisi Sarhadein, Kaisi Majbooriyaan Main Yahaan Hoon, Yahaan Hoon, Yahaan Hoon, Yahaan Main Hi Main Ab Tumhaare Khayaalon Mein Hoon Main Javaabon Mein Hoon, Main Sawalon Mein Hoon Main Tumhaare Har Ek Khwaab Mein Hoon Basaa Main Tumhaari Nazar Ke Ujaalon Mein Hoon Dekhti Ho Mujhe Dekhti Ho Jahaan Main Yahaan Hoon, Yahaan Hoon, Yahaan Hoon, Yahaan Jaanam Dekh Lo … Yahaan Hoon… Yahaan Main Yahaan Hoon, Yahaan Hoon, Yahaan Hoon, Yahaan UDITH NARAYAN- VEER ZARA මූත් දන්න දේවල්... 0 maduranga001Most Senior MemberPosts:14118 19 Jan 2016 02:55 AM Quote Reply Posted By Ind007ka on 18 Jan 2016 06:11 PM Jaanam Dekh Lo Mit Gayi Dooriyan Main Yahaan Hoon, Yahaan Hoon, Yahaan Hoon, Yahaan.. Kaisi Sarhadein, Kaisi Majbooriyan Main Yahaan Hoon, Yahaan Hoon, Yahaan Hoon... Yahaan Tum Chhupa Na Sakogi Main Woh Raaz Hoon Tum Bhula Na Sakogi Woh Andaaz Hoon Gunjtaa Hoon Jo Dil Mein To Hairaan Ho Kyon Main Tumhare Hi Dil Ki To Aawaz Hoon Sun Sako To Suno Dhadkanon Ki Zaban Main Yahaan Hoon, Yahaan Hoon, Yahaan Hoon, Yahaan Kaisi Sarhadein, Kaisi Majbooriyaan Main Yahaan Hoon, Yahaan Hoon, Yahaan Hoon, Yahaan Main Hi Main Ab Tumhaare Khayaalon Mein Hoon Main Javaabon Mein Hoon, Main Sawalon Mein Hoon Main Tumhaare Har Ek Khwaab Mein Hoon Basaa Main Tumhaari Nazar Ke Ujaalon Mein Hoon Dekhti Ho Mujhe Dekhti Ho Jahaan Main Yahaan Hoon, Yahaan Hoon, Yahaan Hoon, Yahaan Jaanam Dekh Lo … Yahaan Hoon… Yahaan Main Yahaan Hoon, Yahaan Hoon, Yahaan Hoon, Yahaan UDITH NARAYAN- VEER ZARA ඥානම්.. අර බලන්.. දෙල් ගහේ දූරියන්.. වෙන්ඩ බෑ.. වෙන්ඩ බෑ.. වෙන්ඩ බෑ.. කෝමටත්.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 1 PoddiVeteran MemberPosts:2100 19 Jan 2016 04:27 AM Quote Reply ඔයා දන්නේ නෑ ඔයා ගැනම මං හිතන තරම් ඔයා දන්නේ නෑ ඔයාව මගේ හිත හොයන තරම් හිතා ගන්න බෑ මගේ හිතට ඔබ දැනෙනෙ තරම් කියා ගන්න බෑ ඔයාට ඇති ආදරේ තරම් කියා ගන්න බෑ ඔයාට ඇති ආදරේ තරම් ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 2 isurusamSuper Senior MemberPosts:7342 19 Jan 2016 04:32 AM Quote Reply මේ ඇස් දිහා බලන්.... දැන්වත් කියන්න මගෙ රත්තරන්.... ඔබ මගේද මා ඔබේද.... අපි අපේද කියලා.... දැන්වත් කියන්න මගෙ රත්තරන්.... පැහැදූ නුවන් දල්වා.... මා දෙසට පා කරලා.... හද ගැස්‌ම මග නවතා.... දෙහදක් ගොළු උනා.... ඔබෙ සෙනෙහෙ.... මග රැදූනෙ ඇයි සංසාරයේ.... මේ භවයෙ මා වෙනුවෙන් ඔබ මැව්වේ.... දැන්වත් කියන්න මගෙ රත්තරන්.... මේ ඇස් දිහා බලන්.... දැන්වත් කියන්න මගෙ රත්තරන්.... ඔබ මගේද මා ඔබේද... අපි අපේද කියලා.... දැන්වත් කියන්න මගෙ රත්තරන්.... කදුලැල් නෙතින් පළවා.... පෙතුවන් සිතේ තනි බින්දා..... සිල්ගත්තු සිත සගවා.... ඔබෙ දැත වෙත අත පැවා.... ඔබෙ සෙනෙහෙ.... මග රැදුනේ ඇයි සංසාරයේ.... මේ භවයෙ මා වෙනුවෙන් ඔබ මැව්වේ.... දැන්වත් කියන්න මගෙ රත්තරන්..... මේ ඇස් දිහා බලන්.... දැන්වත් කියන්න මගෙ රත්තරන්.... ඔබ මගේද මා ඔබේද.... අපි අපේද කියලා.... දැන්වත් කියන්න මගෙ රත්තරන්... 0 maduranga001Most Senior MemberPosts:14118 19 Jan 2016 05:58 AM Quote Reply මල් මිටක් තියන්න ඔබ අතේ මට කියා කොයින්ද මල් වනේ ජීවිතේ විසල් නදී තෙරේ තුරු හිසත් මලත් ඔබයි මගේ සොදුරු කවි ලියාන හිත් කොනේ තාරුකා වහින රාත්‍රියේ ගෙල වටේ ගිලී හමා ඇදි නළරැළී ඔබයි මගේ තුරුලතා පවා දුකෙන් වගේ අතවනා සොයන්නෙ ඔබ කොහේ හැන්දෑව වගේ සෞම්‍ය වී නිදා ඉන්න මගේ හදේ ගායනය - කසුන් කල්හාර පද රචනය - ප්‍රභා කුමාර රාජගුරු සංගීතය - කසුන් කල්හාර අහනවා නම් ... ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 19 Jan 2016 06:03 AM Quote Reply ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 kingDVeteran MemberPosts:3309 19 Jan 2016 08:28 PM Quote Reply Posted By isurusam on 19 Jan 2016 04:32 AM මේ ඇස් දිහා බලන්.... දැන්වත් කියන්න මගෙ රත්තරන්.... ඔබ මගේද මා ඔබේද.... අපි අපේද කියලා.... දැන්වත් කියන්න මගෙ රත්තරන්.... පැහැදූ නුවන් දල්වා.... මා දෙසට පා කරලා.... හද ගැස්‌ම මග නවතා.... දෙහදක් ගොළු උනා.... ඔබෙ සෙනෙහෙ.... මග රැදූනෙ ඇයි සංසාරයේ.... මේ භවයෙ මා වෙනුවෙන් ඔබ මැව්වේ.... දැන්වත් කියන්න මගෙ රත්තරන්.... මේ ඇස් දිහා බලන්.... දැන්වත් කියන්න මගෙ රත්තරන්.... ඔබ මගේද මා ඔබේද... අපි අපේද කියලා.... දැන්වත් කියන්න මගෙ රත්තරන්.... කදුලැල් නෙතින් පළවා.... පෙතුවන් සිතේ තනි බින්දා..... සිල්ගත්තු සිත සගවා.... ඔබෙ දැත වෙත අත පැවා.... ඔබෙ සෙනෙහෙ.... මග රැදුනේ ඇයි සංසාරයේ.... මේ භවයෙ මා වෙනුවෙන් ඔබ මැව්වේ.... දැන්වත් කියන්න මගෙ රත්තරන්..... මේ ඇස් දිහා බලන්.... දැන්වත් කියන්න මගෙ රත්තරන්.... ඔබ මගේද මා ඔබේද.... අපි අපේද කියලා.... දැන්වත් කියන්න මගෙ රත්තරන්... වාව් ..ලස්සන සින්දුව මල්ලි... Business, you know, may bring money, But friendship hardly ever does. 0 isurusamSuper Senior MemberPosts:7342 19 Jan 2016 08:31 PM Quote Reply සමුගන්නේ නෑ.... වෙන් වන්නේ නෑ.... කෙදිනක හො අපගේ සිතුම් පැතුමන් ඉටු වෙව්... ආරාදනාවන් ආයාචනාවන් පිලිගත් නිසා ඔයා .. හමු වෙව්.. ආලය ස්තිර නිසා...නොයමු අප වෙන් වෙලා 0 PoddiVeteran MemberPosts:2100 19 Jan 2016 09:30 PM Quote Reply පෙර සංසාරේ පැතුමක් දෝ ඔබ... මේ සංසාරේ හමුවුයේ.... කොහෙ සිට මේ ලෙස ආවාදො ඔබ...... තනිකම මා සිත දවන වෙලේ....... ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 Add Reply Page 46 of 76 << < 4445464748 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit