Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 47 of 76 << < 4546474849 > >> Author Messages sha733Super Senior MemberPosts:7332 20 Jan 2016 12:47 AM Quote Reply මුලු සංසාරෙම සුවදක් වෙලා ඉන්න එපා ඔබ හිත හඩවා පෙම් ගින නොනිවෙන සසරපුරා එන්න එපා ඔබ පවනැල්ලක් වෙලා........... 0 kingDVeteran MemberPosts:3309 20 Jan 2016 12:47 AM Quote Reply චාමර වීරසිංහ ගේ ලස්සනම ලස්සන සින්දුවක්.... Business, you know, may bring money, But friendship hardly ever does. 0 RosiSuper Senior MemberPosts:5335 20 Jan 2016 07:05 AM Quote Reply Na neda meka Ajith mutjukumarana ge ekak neda... lassanai sinduwa ...math asai . 0 sha733Super Senior MemberPosts:7332 21 Jan 2016 04:12 AM Quote Reply රෝසි අක්ක හරි මේක අජිත්ගේ සින්දුවක් තමා ආදරයක කදුලු ඇල්බම් එකේ සින්දුවක් 0 kingDVeteran MemberPosts:3309 21 Jan 2016 04:21 AM Quote Reply නෑ නෑ මන් කිව්වෙ ඊට කලින් පොස්ට් එකේ පොඩ්ඩි දාල තිබ්බ සිංදුව Business, you know, may bring money, But friendship hardly ever does. 0 RosiSuper Senior MemberPosts:5335 21 Jan 2016 06:30 AM Quote Reply Hmmmmm eka chamara ge da . 0 gaminiVeteran MemberPosts:4475 22 Jan 2016 02:10 AM Quote Reply අද හැඩ මලක් පිපීලා හෙට පරවයැයි ගැටීලා මල් ගස හැදී වැඩීලා එකසේ සදා දිනනු බෑ.... දිනු අයද ලෝකෙ නෑ.// ඔබේ රූපේ හැඩ තියෙන්නේ එක කාලෙකි ලොවේ// අද හැඩ මලක් පිපීලා... ගංඟා බදා තබනු බෑ...ගමනෙහි විඩාප නෑ// යස කීර්ති හා ප්‍රසංසා සැමදාම නෑ ලොවේ// අද හැඩ මලක් පිපීලා... ආදරයේ උල්පත අම්මා ...................... 0 PoddiVeteran MemberPosts:2100 22 Jan 2016 02:59 AM Quote Reply සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා මුව මත මල් හසරැලි රන්දා මිහිරියි දයාබරයි ඔබේ සෙනේහේ නොයිදුල් සෙනෙහේ ඔබ නෙතු අතරේ මා දුටුවා ඔබගේ සෙවණේ රැඳුණා මුළු ලොව මගේ යයි සිතුණා දෙනයන සනසන දසුනකි ඔබ මට ජීවිතේ නිරතුරු පුදදෙමි හද බැඳි නිකැලැල් ආදරේ // මන බන්දා රස කැන්දා සුව වින්දා ඔබ හින්දා සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා මුව මත මල් හසරැලි රන්දා මිහිරියි දයාබරයි ඔබේ සෙනේහේ නොයිදුල් සෙනෙහේ ඔබ නෙතු අතරේ මා දුටුවා ඔබගේ සෙවණේ රැඳුණා මුළු ලොව මගේ යයි සිතුණා අප සිත් එක් කල මහිමය මින්දද හීසරේ අතිනත ගෙන යමු සුවඳින් පිරි මල් මාවතේ // මන බන්දා රස කැන්දා සුව වින්දා ඔබ හින්දා සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා මුව මත මල් හසරැලි රන්දා මිහිරියි දයාබරයි ඔබේ සෙනේහේ නොයිදුල් සෙනෙහේ ඔබ නෙතු අතරේ මා දුටුවා ඔබගේ සෙවණේ රැඳුණා මුළු ලොව මගේ යයි සිතුණා ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 RosiSuper Senior MemberPosts:5335 22 Jan 2016 09:27 AM Quote Reply ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා දෙනෙතේ කදුලැල් අඩු වෙන්නේ නැති ඉන්දා හිදිනා තැනින් මෙලොවේ ඔබ එන්න යලි මා කැරේ ලං වේලා කී කතා පා වේලා මා දමා පෑ සිනා පෑ රිලා යා වේලා වේ දනා හැමටත් වඩා වැඩියෙන් විශ්වාස කෙරුවෙ ඔයා විශ්වාසෙ කඩ කල ඔයාට මං ආදරේයි සදා 0 indika76Most Senior MemberPosts:10449 22 Jan 2016 06:40 PM Quote Reply මොකද විශ්වාසෙ කඩ වුනාද ... 0 isurusamSuper Senior MemberPosts:7342 22 Jan 2016 09:18 PM Quote Reply සොයා දියව් මට සරණක් මා අතගන්නට - පෙරුම් පිරූ යෞවනයන් දකුණේ දී - උතුරේ දී මරා දැමූයේ... තෙපි නොවේද පව්කාරයිනේ නීල වරල මතුවන නර කෙස් ගනිමි.. බාල සුවඳ ආලේපන ගෙන උලමි..// දෙතන එරෙන කිරි - දොවා ඉවතලමි..// තෙපිටයි ඒ ශාපේ - පව්කාරයිනේ.. සොයා දියව්.. මැලෙවේ නෙතු මහනෙල් නා දලු දෙතොලේ ගිලිහෙයි පෙති සියපත වන් වත මඬලේ..// හදෙහි නැගෙන ගිණි - කඳුලින් ඉවසමි..// තෙපිටයි ඒ පාපේ - පව්කාරයිනේ.. සොයා දියව්.. ගායනය : ප්‍රදීපා ධර්මදාස සමඟින් පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න සංගීතය : රෝහණ වීරසිංහ 0 RosiSuper Senior MemberPosts:5335 23 Jan 2016 06:15 AM Quote Reply Posted By indika76 on 22 Jan 2016 06:40 PM මොකද විශ්වාසෙ කඩ වුනාද ... අපෝ නැ සින්දුවට ආස හිතුනා .. එකම දවසේ තුන්පරක්ම ඇහුනා ඔය සින්දුව 0 indika76Most Senior MemberPosts:10449 23 Jan 2016 07:30 AM Quote Reply සුසානයක නොදැවී සිතේ තවම තනිවී තියේ එදා ඔබ පිදූ දයාබර සෙනේ සුවඳ තනිවී පියා ගතිමි නෙතු මා ඔබේ සිහින රඳවා ණුවන් විවරකර සොයා බැලූ සඳ ඔබ දුරක පියඹා වෙන දෑසක බැඳිලා තව හීනෙක වෙළිලා 0 RosiSuper Senior MemberPosts:5335 23 Jan 2016 01:09 PM Quote Reply Posted By indika76 on 23 Jan 2016 07:30 AM සුසානයක නොදැවී සිතේ තවම තනිවී තියේ එදා ඔබ පිදූ දයාබර සෙනේ සුවඳ තනිවී පියා ගතිමි නෙතු මා ඔබේ සිහින රඳවා ණුවන් විවරකර සොයා බැලූ සඳ ඔබ දුරක පියඹා වෙන දෑසක බැඳිලා තව හීනෙක වෙළිලා සුසානයක නොදැවී සිතේ තවම තනිවී තියේ එදා ඔබ පිදූ දයාබර සෙනේ සුවඳ තනිවී 0 RosiSuper Senior MemberPosts:5335 23 Jan 2016 01:13 PM Quote Reply Posted By Poddi on 22 Jan 2016 02:59 AM සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා මුව මත මල් හසරැලි රන්දා මිහිරියි දයාබරයි ඔබේ සෙනේහේ නොයිදුල් සෙනෙහේ ඔබ නෙතු අතරේ මා දුටුවා ඔබගේ සෙවණේ රැඳුණා මුළු ලොව මගේ යයි සිතුණා දෙනයන සනසන දසුනකි ඔබ මට ජීවිතේ නිරතුරු පුදදෙමි හද බැඳි නිකැලැල් ආදරේ // මන බන්දා රස කැන්දා සුව වින්දා ඔබ හින්දා සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා මුව මත මල් හසරැලි රන්දා මිහිරියි දයාබරයි ඔබේ සෙනේහේ නොයිදුල් සෙනෙහේ ඔබ නෙතු අතරේ මා දුටුවා ඔබගේ සෙවණේ රැඳුණා මුළු ලොව මගේ යයි සිතුණා අප සිත් එක් කල මහිමය මින්දද හීසරේ අතිනත ගෙන යමු සුවඳින් පිරි මල් මාවතේ // මන බන්දා රස කැන්දා සුව වින්දා ඔබ හින්දා සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා මුව මත මල් හසරැලි රන්දා මිහිරියි දයාබරයි ඔබේ සෙනේහේ නොයිදුල් සෙනෙහේ ඔබ නෙතු අතරේ මා දුටුවා ඔබගේ සෙවණේ රැඳුණා මුළු ලොව මගේ යයි සිතුණා දෙනයන සනසන දසුනකි ඔබ මට ජීවිතේ නිරතුරු පුදදෙමි හද බැඳි නිකැලැල් ආදරේ 0 sha733Super Senior MemberPosts:7332 24 Jan 2016 02:01 AM Quote Reply බොරැවට අඩලා බොරැවක් කියලා මා රවටන්න එපා ඔහුගෙන් මිදිලා හදවත රිදිලා ඔහු හඩවන්න එපා........... පාසැල් සමයේ බැදි පෙම ඔබ අද සිහි කරවන්න එපා මාගෙන් වෙන් වූ වැලලු අතීතය යලි කැදවන්න එපා............ 0 RosiSuper Senior MemberPosts:5335 24 Jan 2016 11:07 AM Quote Reply Posted By sha733 on 24 Jan 2016 02:01 AM බොරැවට අඩලා බොරැවක් කියලා මා රවටන්න එපා ඔහුගෙන් මිදිලා හදවත රිදිලා ඔහු හඩවන්න එපා........... පාසැල් සමයේ බැදි පෙම ඔබ අද සිහි කරවන්න එපා මාගෙන් වෙන් වූ වැලලු අතීතය යලි කැදවන්න එපා............ පාසැල් සමයේ බැදි පෙම ඔබ අද සිහි කරවන්න එපා මාගෙන් වෙන් වූ වැලලු අතීතය යලි කැදවන්න එපා... මන් අසයි මේ කොටසට ... 0 maduranga001Most Senior MemberPosts:14118 24 Jan 2016 05:25 PM Quote Reply Posted By Rosi on 24 Jan 2016 11:07 AM Posted By sha733 on 24 Jan 2016 02:01 AM බොරැවට අඩලා බොරැවක් කියලා මා රවටන්න එපා ඔහුගෙන් මිදිලා හදවත රිදිලා ඔහු හඩවන්න එපා........... පාසැල් සමයේ බැදි පෙම ඔබ අද සිහි කරවන්න එපා මාගෙන් වෙන් වූ වැලලු අතීතය යලි කැදවන්න එපා............ පාසැල් සමයේ බැදි පෙම ඔබ අද සිහි කරවන්න එපා මාගෙන් වෙන් වූ වැලලු අතීතය යලි කැදවන්න එපා... මන් අසයි මේ කොටසට ... නෑ.. නෑ.. අපි මතක් කරන්නේ නැහැ ඔයාට ඕව ඔච්චර දුක හිතෙනවා නම්. ඔයත් ඔය පරණ කේස් වැඩිය මතක් කරන්නෙ නැතිව ඉන්නකෝ එහෙනම් රෝසී. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 24 Jan 2016 05:43 PM Quote Reply Posted By maduranga001 on 24 Jan 2016 05:25 PM Posted By Rosi on 24 Jan 2016 11:07 AM Posted By sha733 on 24 Jan 2016 02:01 AM බොරැවට අඩලා බොරැවක් කියලා මා රවටන්න එපා ඔහුගෙන් මිදිලා හදවත රිදිලා ඔහු හඩවන්න එපා........... පාසැල් සමයේ බැදි පෙම ඔබ අද සිහි කරවන්න එපා මාගෙන් වෙන් වූ වැලලු අතීතය යලි කැදවන්න එපා............ පාසැල් සමයේ බැදි පෙම ඔබ අද සිහි කරවන්න එපා මාගෙන් වෙන් වූ වැලලු අතීතය යලි කැදවන්න එපා... මන් අසයි මේ කොටසට ... නෑ.. නෑ.. අපි මතක් කරන්නේ නැහැ ඔයාට ඕව ඔච්චර දුක හිතෙනවා නම්. ඔයත් ඔය පරණ කේස් වැඩිය මතක් කරන්නෙ නැතිව ඉන්නකෝ එහෙනම් රෝසී. හොදයි හොදයි 0 maduranga001Most Senior MemberPosts:14118 25 Jan 2016 10:22 AM Quote Reply මගෙ ජීවිතේ... සතුට රැදී තිබුනේ තව කෙනෙකුන්ගේ නෙත් සගලේ, හසරැල්ලේ සිතුවේ නෑ... දැනුනේ නෑ... ඔබ දකින තුරා... සුන්දරයි සිතූ සියළුම දෙයට වඩා සුන්දරයි ඔබ... අහිංසකයි කී හැමදේකටම වඩා අහිංසකයි ඔබ... මටම හිමි වෙලා......... මා ලග ඉන්න සදා... අස්ථිරයි සිතූ සියළු දෙයම බොරු වී ස්ථිරයි ඔබ... කවි සිතකැයි කී මගේ සිත පාළු මැකී හිනැහෙනවා ඔබ... මටම හිමි වෙලා.......... මා ලග ඉන්න සදා... ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Add Reply Page 47 of 76 << < 4546474849 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit