Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 48 of 76 << < 4647484950 > >> Author Messages Ind007kaMost Senior MemberPosts:12931 25 Jan 2016 05:10 PM Quote Reply අස්ථිරයි සිතූ සියළු දෙයම බොරු වී ස්ථිරයි ඔබ... කවි සිතකැයි කී මගේ සිත පාළු මැකී හිනැහෙනවා ඔබ... මටම හිමි වෙලා.......... මා ලග ඉන්න සදා... First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 RosiSuper Senior MemberPosts:5335 25 Jan 2016 07:07 PM Quote Reply මගෙ ජීවිතේ... සතුට රැදී තිබුනේ තව කෙනෙකුන්ගේ නෙත් සගලේ, හසරැල්ලේ සිතුවේ නෑ... දැනුනේ නෑ... ඔබ දකින තුරා... 0 isurusamSuper Senior MemberPosts:7342 26 Jan 2016 04:13 AM Quote Reply ලස්සන ඇස් දෙක ලග මොහොතක් නවතින්නට අවසරදැයි කියන්න ,,,,, තරහද මගෙ ඉල්ලීම 0 RosiSuper Senior MemberPosts:5335 26 Jan 2016 06:32 AM Quote Reply Aneee ha ... : D 0 maduranga001Most Senior MemberPosts:14118 26 Jan 2016 07:47 AM Quote Reply ඔන්න ඉසුරු මල්ලි හා ලු ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 26 Jan 2016 06:26 PM Quote Reply යාබද නිවසේ ඇය ඉන්නේ එනමුදු ගවුවක දුර වැන්නේ එනමුදු ගවුවක දුර වැන්නේ යාබද නිවසේ ඇය ඉන්නේ 0 sha733Super Senior MemberPosts:7332 27 Jan 2016 04:44 AM Quote Reply සොදුරැ ලදුනි මා වියරැ කොනේ ඔබ ගැන නොසිතා කුරිරැ ලෙසින් අසුරැ සැණින් නික්මන් උන මගෙ අත පුපුරැ ගසයි සිත රිදුම් දෙමින් ඉවසුම් නැති මට සමා කරන්.................... 0 RosiSuper Senior MemberPosts:5335 27 Jan 2016 08:37 AM Quote Reply දෛව යෝගයකින් නොවේදෝ හමුවුණේ අප හමුවුණේ දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුවුණේ.... 0 isurusamSuper Senior MemberPosts:7342 27 Jan 2016 08:56 AM Quote Reply එකම මගක පියවර මැන යන්නයි එකම බිමක සෙවනැළි පැටලෙන්නයි සෙනෙහෙ දියෙන් මිවිත පිරවෙන්නයි මගේ පැතුම ඔබ මට හිමිවෙන්නයි // 0 kingDVeteran MemberPosts:3309 27 Jan 2016 08:19 PM Quote Reply Posted By indika76 on 26 Jan 2016 06:26 PM යාබද නිවසේ ඇය ඉන්නේ එනමුදු ගවුවක දුර වැන්නේ එනමුදු ගවුවක දුර වැන්නේ යාබද නිවසේ ඇය ඉන්නේ ඔබෙ සිනහව තහනම් .. මාත් ආස සිංදුවක් මේක Business, you know, may bring money, But friendship hardly ever does. 0 RosiSuper Senior MemberPosts:5335 28 Jan 2016 09:55 AM Quote Reply o mere dil ke chain O Mere Dil Ke Chaen Chaen Aaye Mere Dil Ko Dua Kijiye O Mere Dil Ke Chaen Apna Hi Saaya Dekh Ke Tum Jaane Jahan Sharma Gaye Abhi To Yeh Pehli Manzil Hai Tum To Abhi Se Ghabra Gaye Mera Kya Hoga Socho To Zara Haay Aise Na Aanhe Bhara Kijiye O Mere Dil Ke Chaen Chaen Aaye Mere Dil Ko Dua Kijiye O Mere Dil Ke Chaen Aap Ka Armaan Aap Ka Naam Mera Fasana Aur Nahin Inn Jhukti Palkon Ke Siva Mera Thikana Aur Nahin Jachta Hi Nahin Aankhon Mein Koi Dil Tumko Hi Chahe To Kya Kijiye https://youtu.be/w--g30WTfBs https://www.youtube.com/embed/w--g30WTfBs" frameborder="0"> 0 maduranga001Most Senior MemberPosts:14118 28 Jan 2016 05:31 PM Quote Reply මමත් ආස ගීතයක්. මේ වීඩියෝව මේකේ ඔෆීෂියල් විඩියෝවද? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 28 Jan 2016 05:34 PM Quote Reply නැ මේක ඔෆිෂියල් නෙමේ ....එත් මේකත් ලස්සනයි නේද ? 0 maduranga001Most Senior MemberPosts:14118 28 Jan 2016 05:38 PM Quote Reply හැන්ඩි කොල්ලො හතර දෙනෙක් ඉන්නෙ ඔව්.. ඔව්. අනිවා ලස්සනයි මේ වීඩියෝව. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 28 Jan 2016 05:57 PM Quote Reply මගේ රටට දළදා හිමි සෙවණයි.. මගේ දැයට දළදා හිමි සරණයි.. සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මා හට මේ හැම උරුමයි...// දළදා මැදුරේ රන්කොත මුදුනේ.. මිණි කිරණින් මුළු රටම අවදි වේ..// දෙදහස් වසරක මහරු අතීතය.. සීහ තේජසින් යළි පිබිදී එයි..// First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 28 Jan 2016 06:37 PM Quote Reply රෝසි කලින් එකතු කල ගීතය රෝසිගේ ඉල්ලීම පරිදි වීඩියෝව එකතු කළා. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 28 Jan 2016 06:55 PM Quote Reply මට නුබ හිමි නෑති බව සිත නෑ අදහන්නේ සිත හෑඩුවා ඈති දෑන් ඔබ නෑ යලි එන්නේ..... 0 RosiSuper Senior MemberPosts:5335 28 Jan 2016 07:00 PM Quote Reply ස්තුති මදුරංග .. 0 sha733Super Senior MemberPosts:7332 01 Feb 2016 02:25 AM Quote Reply එක දිනෙක හරි යසයි තව දිනෙක හරි වසයි ගංගාව නුඹ වගෙයි මං කීවෙ ඒ නිසයි මං ගාව නැවතී නොදුටුවා වගෙ ගියත් හිත ගාව නැවතිලා මට නින්ද නෑ ඉතින්............. 0 RosiSuper Senior MemberPosts:5335 01 Feb 2016 04:12 PM Quote Reply හදවත ඉල්ලා නොලැබුන විටදි දහසක් සිතුවිලි මා හද තුල තෙරපී මිතුරිය ඔබ කෙලෙසක හෝ අමතක කරමී නොපිරු පෙරුමන් පුරලා කුමටද ලතැවී ඔය නෙතු අග රැදි තිබු නිල්මිණි ඡායා දැක මා හදවත සසැලි සෙනෙහස කීවා මතු අප උපදින භවයේ යළි හමු වේවා ඔය නෙත් අග සිසිල රැදි මට ළං වේවා 0 Add Reply Page 48 of 76 << < 4647484950 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit