Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 49 of 76 << < 4748495051 > >> Author Messages maduranga001Most Senior MemberPosts:14118 03 Feb 2016 12:12 AM Quote Reply මා ඉතා කැමති ගීතයක්. විශේෂයෙන්ම ක්ලැරන්ස් ගේ සංගීතයද සමග. සිහින කුමාරි මා දෙනෙතේ රඟනා සෙනෙහෙ අමා බිඳු මුදු දෙතොලේ සැලෙනා සුවිසල් රටකින් සමුගෙන ආ මොහොතේ ඔබ හැර දසුනක් නෑ මට මේ දියතේ සුර අඟනුන්ගේ නෙත් සර වැදිලා මිදිලා තිබු දෑසේ සිහිල ගැලූ ඒ ඔබ දුටු මොහොතේ මා හිතවත් දිගැසේ සිහින කුමාරි මා දෙනෙතේ රඟනා සෙනෙහෙ අමා බිඳු මුදු දෙතොලේ සැලෙනා මින් පසු ඔබගේ දසුනෙන් කිසිදා ඈත් නොවී ඉන්නම් ඇස් දෙක වාගේ සෙනෙහස ඔබගේ මහදේ සතපන්නම් සිහින කුමාරි මා දෙනෙතේ රඟනා සෙනෙහෙ අමා බිඳු මුදු දෙතොලේ සැලෙනා සුවිසල් රටකින් සමුගෙන ආ මොහොතේ ඔබ හැර දසුනක් නෑ මට මේ දියතේ ගායනය - මිල්ටන් මල්ලවාරච්චි සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන ගී පද - වර්නන් පෙරේරා අසන්න. දකින්න. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 kingDVeteran MemberPosts:3309 03 Feb 2016 12:48 AM Quote Reply ඔන්න මාත් ඇහුවා 'සිහින කුමරී .... Business, you know, may bring money, But friendship hardly ever does. 0 indika76Most Senior MemberPosts:10449 03 Feb 2016 10:00 AM Quote Reply මගේ ළග මේ කැසට් පටය ළගක් වෙනකම් තිබුණා.. කැසට් පටය නම් කර තිබුණේත් මේ ගීතයේ නමින්... 0 maduranga001Most Senior MemberPosts:14118 03 Feb 2016 10:15 AM Quote Reply Posted By indika76 on 03 Feb 2016 10:00 AM මගේ ළග මේ කැසට් පටය ළගක් වෙනකම් තිබුණා.. කැසට් පටය නම් කර තිබුණේත් මේ ගීතයේ නමින්... අනෙත් සිංදුත් මේ වගේ ලස්සනද? ක්ලැරන්ස් ගේ මියුසික් කරපු වෙන සින්දුත් තිබ්බද? තියෙනවා නම් හොයල දෙන්නකො. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 03 Feb 2016 07:25 PM Quote Reply මේ කැසට් පටයේ ගීත එතරම් ජනප්‍රිය වුනේ නැහැ. තනිවී සිටින්නයි, මා හා සෙනෙහස පාලා යන ගීත තමයි ජනප්‍රිය වුනේ.. සැනකෙලි බිමකදි, දෙනුවන් ගැඹරේ, නැ ලදේ මා මුලාවී වැනි ගීත ජනප්‍රිය වුනේ නෑ.. 0 maduranga001Most Senior MemberPosts:14118 03 Feb 2016 08:27 PM Quote Reply තිබුනොත් අපටත් අහන්න දෙන්නකො අනෙත් ගීතත්. බොහොම ස්තූතියි තොරතුරු වලින් දැනුවත් කළාට. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 13 Feb 2016 11:17 PM Quote Reply හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න... ඔය ඇස් දෙක අමතක කර හිදින්නේ කොහොම... සුළග වගේ මා අතහැර දුරක යන්නට... වරද මගේ රත්තරනේ කියලා දෙන්න..... 0 sha733Super Senior MemberPosts:7332 14 Feb 2016 04:25 AM Quote Reply මල් සිනා සලන්න මල් සිනා තාරුකා දිලෙයි අෑත පාවෙලා ආදරෙන් ආදරෙන් බලන්න මා දිහා 0 RosiSuper Senior MemberPosts:5335 14 Feb 2016 04:38 AM Quote Reply ලස්සන ගීත ගොඩක් එකතුවෙලා .. 0 isurusamSuper Senior MemberPosts:7342 16 Feb 2016 03:00 AM Quote Reply නිදුකින් ඉනු මැන මට වඩා කල් මගෙ පනත් අරගෙන ඔයා සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන ජිවිතේ පවතින තුරා මම විඳින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසි දා දෙන්නෙපා සසරෙ කොතනක මට ලැබුනු දුක ඔබට ලැබෙනු එපා 0 kingDVeteran MemberPosts:3309 16 Feb 2016 04:26 AM Quote Reply Posted By isurusam on 13 Feb 2016 11:17 PM හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න... ඔය ඇස් දෙක අමතක කර හිදින්නේ කොහොම... සුළග වගේ මා අතහැර දුරක යන්නට... වරද මගේ රත්තරනේ කියලා දෙන්න..... අතුල අධිකාරී ගේ මාත් ආස සිංදුවක් ........ Business, you know, may bring money, But friendship hardly ever does. 0 RosiSuper Senior MemberPosts:5335 18 Feb 2016 10:08 AM Quote Reply මට නම් පහු ගිය ටිකේ සින්දුත් එපා වෙලා හිටියේ ... 0 indika76Most Senior MemberPosts:10449 19 Feb 2016 02:24 AM Quote Reply රජෙකු වුණත් ගිලන් වෙලා එක්තැන් වුණ දා කියනවාට සැකයක් නෑ නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා 0 isurusamSuper Senior MemberPosts:7342 19 Feb 2016 07:56 AM Quote Reply සඳ පිනි දියේ හිම කුමරියේ ජීවිත කැලේ පිපි මල් වැලේ මා හා බැඳී ගිනි කාෂ්ටකේ කඳු හෙල් දිගේ සැඩ මාරුතේ ඔබ හමා යනවා අපි හමා යනවා 0 DushanVeteran MemberPosts:2536 19 Feb 2016 08:01 AM Quote Reply වලා තීරයෙන් එහා කොහේද ලෝකයක් සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක්... අපේම ලෝකයක්...// තරංගයක් ලෙසින් අදී බිඳි නොයන් සිතින් වසන්තයක් ලෙසින් උදාව එන්න ජීවිතෙන්... 0 gaminiVeteran MemberPosts:4475 19 Feb 2016 12:10 PM Quote Reply සුදුවැලි මතුපිට දියබිදු ඉස ඉස වැලිසෙල්ලම් බත් පිසූ අතින් සමව බෙදාදුන් නිමල සිතින් මතු මහ මිනිසෙකු වූ දවසේ රටවැසි දනහට වැඩකල මැන මගෙ පුංචිපුතේ මගෙ පුංචි පුතේ පුංචිපුතේ මගෙ පුංචි පුතේ එකම පිගානෙන් බත්කාලා එක පැදුරේ නිදියා එකට හිනාවෙන එකට හඩන ඔබෙ පුංචි මිතුරු පිරිසයි හෙට සොහොයුරු ජනතා වන්නේ. ආදරයේ උල්පත අම්මා ...................... 0 sha733Super Senior MemberPosts:7332 20 Feb 2016 06:54 AM Quote Reply තව ලස්සන එකක් දාලා තියෙන්නේ 0 gaminiVeteran MemberPosts:4475 21 Feb 2016 02:14 AM Quote Reply නුඹේ නමින් මා දුක්වී ගොතනා කවි වැල් නුඹට සොඳුරු ගීතයක්ය සලනා රසුදැල් උදේ හවා කාන්සියට හෙලනා කඳුළැල් නුඹට සිහිල් පැන් බිඳක්ය වඩනා මනලොල්... මා හැර ගිය දුකින් තැවී නුඹට සාප කරනු බැරී නුඹේ නපුරු කමට කිපී හිතේ වෛර බඳිනු බැරී නිදි නැති රෑ දෑස තෙමී මතක සුවඳ වැළඳ ගනී මා තනිවුණු අයුරු පෙනී නුඹ සැනැහෙන් මට හිනැහී ....................................... ආචාර්ය වික්ටර් රත්නායක ආදරයේ උල්පත අම්මා ...................... 0 maduranga001Most Senior MemberPosts:14118 21 Feb 2016 06:36 PM Quote Reply බොහොම ලස්සන සිත් ගත හී රැසක්ම එකතු වෙලා තියෙන්නේ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 DushanVeteran MemberPosts:2536 21 Feb 2016 10:08 PM Quote Reply සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක් සොයා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක්// මගේ දුක දැක ඔබේ හදවත උපන් කඳුළින් සේදිලා ඔබේ වත නොව ඔබේ හදවත සරා සඳ සේ පෑදිලා... 0 Add Reply Page 49 of 76 << < 4748495051 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit