Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 5 of 76 << < 34567 > >> Author Messages indika76Most Senior MemberPosts:10449 11 Feb 2015 01:46 AM Quote Reply Posted By ham123 on 10 Feb 2015 08:10 PM ආ මග වැරදී ඔහුද ඔබද මා දෛවයෙ තුංමංසල හමුවේ බලා හිඳිනු මිස හඬා වැටෙන්නට කඳුළක් නැහැ දෙනුවන පිපුණේ ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස කොතැනද සැඟව ගියේ ඉවත ගලා ගිය කඳුළක දියවී ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ මොකෝ නංගී වැඩේ අප්සට් ද... 0 ham123Veteran MemberPosts:1636 11 Feb 2015 02:20 AM Quote Reply mona vadeda ayye ? ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 11 Feb 2015 02:37 AM Quote Reply මමත් කැමති ගීතයක්.. මට ඔය ගීතය ඇහෙද්දී මතක් වෙන්නේ රොඩ්නි වර්ණකුල මහතා වරක් කියූ කතාවක්.. දවසක් එයා බස් එකේ යනකොට එක්ස්රේ කොළයකින් හදාගත්ත රබානකුත් රැගෙන නැගපු එක්තරා පුද්ගලයෙක් ඔය සින්දුව කියපු හැටි.. එයාට ඔය වචන කියවෙන්නේ නැහැලු හරියට.. ඔබ චිච .. මා චිච.. හමු වූ දා චිච.. මිනිස්සු කොහොම හිනා වුනත් එයාගේ චිච චිච සින්දුව ඉවර කරලම තමයි නවත්වලා .තියෙන්නේ... ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ham123Veteran MemberPosts:1636 11 Feb 2015 02:59 AM Quote Reply dan me thread ekata sinduwak danna bayai ne ayyoooo man jana kavi danawa ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 11 Feb 2015 03:03 AM Quote Reply damu damu.................... 0 RosiSuper Senior MemberPosts:5335 11 Feb 2015 06:58 AM Quote Reply Posted By ham123 on 10 Feb 2015 08:10 PM ආ මග වැරදී ඔහුද ඔබද මා දෛවයෙ තුංමංසල හමුවේ බලා හිඳිනු මිස හඬා වැටෙන්නට කඳුළක් නැහැ දෙනුවන පිපුණේ ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස කොතැනද සැඟව ගියේ ඉවත ගලා ගිය කඳුළක දියවී ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ api kauruth asa sinduwak....man asai me kotasata බලා හිඳිනු මිස හඬා වැටෙන්නට කඳුළක් නැහැ දෙනුවන පිපුණේ 0 RosiSuper Senior MemberPosts:5335 11 Feb 2015 07:15 AM Quote Reply meka nam mata ahune ne, dekka fb akedi....hithata giya nisa nitharama mathak una.. බිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින් බිඳෙන බඳුන් කුමකට සුරකිම්ද ආදරෙන්.... 0 RosiSuper Senior MemberPosts:5335 11 Feb 2015 07:17 AM Quote Reply Posted By isurusam on 11 Feb 2015 03:03 AM damu damu.................... ko ithin oya jana kavi thiya pal kaviyak wath danne nane 0 ham123Veteran MemberPosts:1636 11 Feb 2015 07:29 AM Quote Reply Posted By Rosi on 11 Feb 2015 06:58 AM api kauruth asa sinduwak....man asai me kotasata බලා හිඳිනු මිස හඬා වැටෙන්නට කඳුළක් නැහැ දෙනුවන පිපුණේ me song ekata asa nati kenek nati taram neda akki ekai man kotas dekakma damme ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 ham123Veteran MemberPosts:1636 11 Feb 2015 07:29 AM Quote Reply Posted By Rosi on 11 Feb 2015 07:17 AM Posted By isurusam on 11 Feb 2015 03:03 AM damu damu.................... ko ithin oya jana kavi thiya pal kaviyak wath danne nane eka nam attha thamai ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 11 Feb 2015 02:08 PM Quote Reply Posted By Rosi on 11 Feb 2015 07:17 AM Posted By isurusam on 11 Feb 2015 03:03 AM damu damu.................... ko ithin oya jana kavi thiya pal kaviyak wath danne nane danna aya damu balanna................. 0 isurusamSuper Senior MemberPosts:7342 11 Feb 2015 06:54 PM Quote Reply Dasa Piya Gath Kala 0 ham123Veteran MemberPosts:1636 11 Feb 2015 07:04 PM Quote Reply ඉයේ රෑ තමයි මේ සින්දුව ඈහුනේ මේ ඉර හඳ යට හමු වී - ආදරයෙන් කථා කරපු අය සෙනේ වඩපු අය ළඟ පාතක වත් නෑ ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 11 Feb 2015 07:09 PM Quote Reply Posted By ham123 on 11 Feb 2015 07:04 PM ඉයේ රෑ තමයි මේ සින්දුව ඈහුනේ මේ ඉර හඳ යට හමු වී - ආදරයෙන් කථා කරපු අය සෙනේ වඩපු අය ළඟ පාතක වත් නෑ ..pudumai ek kiyanne eye raada me song eka issa issellama ahuwe? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 ham123Veteran MemberPosts:1636 11 Feb 2015 08:04 PM Quote Reply Posted By Ind007ka on 11 Feb 2015 07:09 PM Posted By ham123 on 11 Feb 2015 07:04 PM ඉයේ රෑ තමයි මේ සින්දුව ඈහුනේ මේ ඉර හඳ යට හමු වී - ආදරයෙන් කථා කරපු අය සෙනේ වඩපු අය ළඟ පාතක වත් නෑ ..pudumai ek kiyanne eye raada me song eka issa issellama ahuwe? ayyooooooooooooo ne aneeee " ma sitha banudne" ne meke nama a kiyanne davase oyata ahuna godak asa hituna lassana sinduwak thamai methanata danne meka hari yanne ne. man pal kavi danna patan ganna ona ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 11 Feb 2015 09:27 PM Quote Reply Posted By ham123 on 11 Feb 2015 08:04 PM Posted By Ind007ka on 11 Feb 2015 07:09 PM Posted By ham123 on 11 Feb 2015 07:04 PM ඉයේ රෑ තමයි මේ සින්දුව ඈහුනේ මේ ඉර හඳ යට හමු වී - ආදරයෙන් කථා කරපු අය සෙනේ වඩපු අය ළඟ පාතක වත් නෑ ..pudumai ek kiyanne eye raada me song eka issa issellama ahuwe? ayyooooooooooooo ne aneeee " ma sitha banudne" ne meke nama a kiyanne davase oyata ahuna godak asa hituna lassana sinduwak thamai methanata danne meka hari yanne ne. man pal kavi danna patan ganna ona ehenam kamak naha....so ry sory First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 kingDVeteran MemberPosts:3309 12 Feb 2015 01:20 AM Quote Reply Posted By Rosi on 11 Feb 2015 07:15 AM meka nam mata ahune ne, dekka fb akedi....hithata giya nisa nitharama mathak una.. බිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින් බිඳෙන බඳුන් කුමකට සුරකිම්ද ආදරෙන්.... kata hari puluwana meka ahanna link ekak denna.. Business, you know, may bring money, But friendship hardly ever does. 0 isurusamSuper Senior MemberPosts:7342 12 Feb 2015 01:47 AM Quote Reply Bindunu Kalaka 0 Ind007kaMost Senior MemberPosts:12931 12 Feb 2015 02:32 AM Quote Reply Posted By isurusam on 12 Feb 2015 01:47 AM Bindunu Kalaka godak kalekin me song eka ahuwe..tx isuru First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 samanthaMost Senior MemberPosts:13190 12 Feb 2015 05:04 AM Quote Reply මමත් ආසා කරන ලස්සන ගීතයක්.මා හිත මිතුරු ප්‍රියානන්ද විජේසුන්දරයන්ගේ තවත් ලස්සණ පදවැලක්. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 Add Reply Page 5 of 76 << < 34567 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit