You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2020 07:43 AM by  indika76
මා... සිත බැදුනේ.
 1512 Replies
Sort:
Page 50 of 76 << < 4849505152 > >>
Author Messages

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Feb 2016 12:53 PM
  •  Quote
  •  Reply
ලස්සන ගීත කීපයක් ම එකතුවෙලා ..
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Feb 2016 12:55 PM
  •  Quote
  •  Reply
මේ බවයේදී මුළු දිය දායේ
එකතු නොවෙනු ඇත අප ආයේ
පවස නිවන දිය පොදක් නොවී නුබ
ඇයි මහා සාගරයක් වුයේ

ඔබ ගැන ඉපදෙන සිතුවිල්ලේ
අවසන මුලාවේ ලතවිල්ලේ
වෙරළෙහි ගල් පරයක් විය හැකි නම්
තෙමුනත් ඇත කරදිය රැල්ලේ
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
23 Feb 2016 08:03 PM
  •  Quote
  •  Reply
නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා
අදින් පසු නිවේවී අපේ ඒ කතා
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා

ඈත් බව දැනීලා ඔබේ හා මගේ
දුරක් ආ නිසා දැන් දුකත් ඒ වගේ //
මහා සාගරේ සේ තිබුණත් හිතේ
කුමට හිමි වුණාදෝ අහිමි ආදරේ

රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා

පතන්නට පවා මා වරම් අහිමි වූ
හැඟීමක් රිදුම් දේ හෙටට උරුම වූ //
දිනන්නට කිසිත් නෑ ලොවේ මින් මතු
මගෙන් ඔබ ඈත් වී ගියායින් පසූ

නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා
අදින් පසු නිවේවී අපේ ඒ කතා
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා


ගායනය - රෝහණ බෝගොඩ
ගී පද - දයා ද අල්විස්
සංගීතය - ස්ටැන්ලි පීරිස්

ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
24 Feb 2016 06:53 PM
  •  Quote
  •  Reply
මගේ වෙලා ලඟ උන්නු ඔයා.
මටත් හොරෙන් වෙනකෙකුගෙ වෙලා..
හිත අඬනවා තුන්යම නොනිදා..
මගෙ පන තාමත් ඔයා නිසා..
හුස්මෙ පවා ඉන්නෙ ඔයා..
නිතරම මට සිහිවෙනවා..
මැව්වෙ ඔයා මටම කියා..
හදවත තව පවසනවා..
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
25 Feb 2016 03:50 AM
  •  Quote
  •  Reply
විහඟ ගීතය නිහඩ ඇයි
කියනු මැන කොඳුරා
නොපෙනෙනා දුර ඈත කුටියක සිර වෙලා
විහඟ ගීතය නිහඩ සුසුමක නැවතිලා
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
25 Feb 2016 08:36 AM
  •  Quote
  •  Reply
රිදී නිම්නය කඳුළු නිම්නය
ඔබය මගෙ ජීවිතයේ
නොදුටු නිම්නය
ඔබය මගේ ජීවිතයේ...
ආදරයේ උල්පත අම්මා ......................
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
01 Mar 2016 07:40 AM
  •  Quote
  •  Reply
නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ
මේ තරම් දුරින් ඔබම ඇයි ආයේ
යාකරන් සිතින් දුකම දැන් මාගේ
නෑ දැනන් හිටියෙ හුස්ම ඔබ මාගේ
සිත ඇහුවේ ඔබ ගැනමයි
තාමත් මං විඳවයි පැතුවේම ඔබෙ සතුටයි
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
01 Mar 2016 06:20 PM
  •  Quote
  •  Reply
Posted By Rosi on 01 Mar 2016 07:40 AM
නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ
මේ තරම් දුරින් ඔබම ඇයි ආයේ
යාකරන් සිතින් දුකම දැන් මාගේ
නෑ දැනන් හිටියෙ හුස්ම ඔබ මාගේ
සිත ඇහුවේ ඔබ ගැනමයි
තාමත් මං විඳවයි පැතුවේම ඔබෙ සතුටයි

ආත්මාගේ සුන්දර ගීතයක්..

මේ ගීතයට මගෙත් හිත ගියා...


0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
01 Mar 2016 06:34 PM
  •  Quote
  •  Reply
දේවතාවන් සිතන දේවල්
දිව්‍ය ලෝකෙන් මෙපිට එන්නෑ
හිරු රැසින් හැම පිණිබිඳක් වත්
දිලිසි දිලිසි අවදි වෙන්නෑ
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Mar 2016 09:55 PM
  •  Quote
  •  Reply
නුඹේ පෙමට අකුල් හෙලා නෑ මා නුඹ රිදවන්නේ
නුඹේ සිතට ගිනි දීලා නැ මා නුඹ හඩවන්නේ
නැගණියනේ පුංචි නැගනියනේ

දනිමි මමත් නැගණියනේ ආදරයක මිහිරි සුවේ
දනිමි මමත් නැගණියනේ ආදරයක අමිල සුවේ
ඒ සැපතට අකුල් හෙලා නෑ මා නුඹ රිදවන්නේ

දනිමි මමත් නැගණියනේ යොවුන් වියේ මිහිරි පැතුම්
දනිමි මමත් නැගණියනේ යොවුන් වියේ මිහිරි පැතුම්
ඒ පැතුමට අකුල් හෙලා නෑ මා නුඹ රිදවන්නේ
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 Mar 2016 11:52 PM
  •  Quote
  •  Reply
හිම ‍රේණු වැටෙනා සීතලේ
නෙත ගාව රදවා ආදරේ..
සුදු සේල සුළ‍ඟේ පා කලේ
ඔබ නේද මාගේ බිසෝ..
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
03 Mar 2016 06:56 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 01 Mar 2016 11:52 PM
හිම ‍රේණු වැටෙනා සීතලේ
නෙත ගාව රදවා ආදරේ..
සුදු සේල සුළ‍ඟේ පා කලේ
ඔබ නේද මාගේ බිසෝ..

සීතල උහුලගන්න බැරිද මල්ලියේ..
0

Madu
New Member
New Member
Posts:57






--
04 Mar 2016 02:09 AM
  •  Quote
  •  Reply
Lassana sindu godak tienawa
Me dammata thank u
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
04 Mar 2016 01:05 PM
  •  Quote
  •  Reply
ඉසුරු මල්ලිට දැන් ඕනේ බිසෝ කෙනෙක් ද
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Mar 2016 01:59 AM
  •  Quote
  •  Reply
Posted By Rosi on 04 Mar 2016 01:05 PM
ඉසුරු මල්ලිට දැන් ඕනේ බිසෝ කෙනෙක් ද
ඇයි ඉසුරැ අයියට බිසෝ කෙනෙක් තාම නැද්ද .නැත්තං ඉන්න බිසෝ මදි වෙලාද

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Mar 2016 06:24 AM
  •  Quote
  •  Reply
නැ නැ එයා තාම හොයනවා ලු බිසෝ කෙනෙක් ව
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Mar 2016 07:14 AM
  •  Quote
  •  Reply
එහෙනං මේ අවුරුද්ද ඉවර වෙන්න කලින්වත් හම්බ වේවා
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
08 Mar 2016 09:52 AM
  •  Quote
  •  Reply
උදාවෙන්න මේ රාත්‍රියේ
නෙලාගන්න ඔබෙ කාන්තියේ
මගේ දුක් දරාගන්න
හිත් යහන සරසන්න
සඳුනේ නැගෙන් රාත්‍රියේ
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
08 Mar 2016 07:04 PM
  •  Quote
  •  Reply
මාගෙ සමරුම් පොතේ රෝස පිටුවක් පුරා
පුංචි නිල් පාට අකුරින් ලියා
නොයමි හැරදා ඔයා
ඔබ මගෙ යයි කියා
 පැතුවේ සිතුවේ බොරුවටද ඔයා
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Mar 2016 11:09 AM
  •  Quote
  •  Reply
සිත හඩන අයුරු දෙවොල ගිනි අරන්....
මම දනිමි සොදුර නුඹ තැවුනු තරම්...........
හද පෙළෙනු කිමද අවරගිර බලන්.....
මම එළිය ගෙනෙමි නුඹට ඇති තරම්.......
0
Add Reply
Page 50 of 76 << < 4849505152 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below