Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 51 of 76 << < 4950515253 > >> Author Messages sha733Super Senior MemberPosts:7332 10 Mar 2016 03:10 AM Quote Reply මුර දේවතාවියේ ඇවිදින රාජ වීදියේ කා පිලිල ඇදුම් පැලදුම් ඇදි රුවැත්තියේ ප්‍රේම වන්ත ඇස් මග හරිනා මුවැත්තියේ 0 gaminiVeteran MemberPosts:4475 12 Mar 2016 03:32 AM Quote Reply මහ වරුසාවට පසුව ඇදෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි නෝක්කාඩුවට පසුව ඔබේ වත ඒ එලියට වැඩියෙන් එළියයි ..... ඔබ අප හමුවුන - මල්බර මාවත වෙනදාටත් වැඩියෙන් සුවඳයි ...... විටකදී නැගුනද - සැක බිය සෝකය පිවිතුරු සෙනෙහස දළු ලියලයි..... ඇල දොළ පාමුල - ගොළු වුන ගීයකි අප හදවත් තුල බැඳුනු සෙනේ ..... අද නොදකින ඔබ - හෙට දකිනා තුරු මග බලමින් මා සිත ලතවේ .... ආදරයේ උල්පත අම්මා ...................... 0 MaduNew MemberPosts:57 16 Mar 2016 09:53 PM Quote Reply Harima lassana sinduwak 0 RosiSuper Senior MemberPosts:5335 19 Mar 2016 06:27 PM Quote Reply ඔබ එන්න..ඔබ ඇවිත් යන්න එන්න.. සෞම්‍ය සඳ සේමා..වත රූසිරි බෝමා.. සන්සුන් ගමනේ රූසිරි බෝමා ආ..දරේ නොකියා...ඉන්නේ කොහොමා... මගෙ රන්කඳට මම ආදරෙයි... ඔබ නොදැක බැරුවා.. ඔබ නැතිව බැරුවා.. මඟ සොය සොයා - මුව සල සලා සත්තකයි මං ඔබ එතැයි සිතුවා 0 sha733Super Senior MemberPosts:7332 19 Mar 2016 11:45 PM Quote Reply පද ගැලපීම් කොච්චර ලස්සනද මේ සින්දු වල 0 gaminiVeteran MemberPosts:4475 20 Mar 2016 11:18 AM Quote Reply තාම මා සිතේ රැඳී තියේ කඳුළින් බොඳවූ දෙනුවන් ඔබේ ආදරේක වේදනා දැනේ කොතරම් දවසක් මා ඉන්නදො මේ වගේ දුකක් සිතේ දරා සුළඟේ සැඟවී මා යන්නදො මාගේ ප්‍රියා වී සොයා... මේ විසල් පුරේ ඉන්න රූ ළඳුන් සොයා මා ළඟින් රැඳී උන්න යාලුවන් ගියා මට හොරා වගේ මගේ සිත කොහේ ගියා මාව හැරදමා මසිත ඔබ සොයා ගියා අඩ අඳුරේ සිත වැළපේ සිහිවී ඔබේ ආදරේ... වැලුකා තලේ සිත දිය බිඳක් වගේ ඈත සිතිජයේ ඔබේ රූ මැවී පෙනේ මාසිතේ පුරා සුමුදු සිසිලසක් දැනේ ඔබ සොයා දුවන් එන්න මට නැතේ පිනේ අඩ අඳුරේ සිත වැළපේ සිහිවී ඔබේ ආදරේ... ආදරයේ උල්පත අම්මා ...................... 0 hasithadSuper Senior MemberPosts:5795 20 Mar 2016 05:33 PM Quote Reply මම ආසම කරන එකක් තමයි. 0 RosiSuper Senior MemberPosts:5335 08 Apr 2016 06:20 PM Quote Reply හැමදාම හදන සිත හදන්න ඔබ ලග නෑ නේ කවුරුවත් එපා ඔබ හැරුනාම දුක දැනුනාවේ ඉන්නස වගෙ හීනෙන්වත් දැන් එන්නෑ නේ මට විතරද දුක දැනෙන්නේ මං දන්නෑ නේ සද මඩලට උපමා කල කවි ලියු කාලේ කාගෙත් දුක දැනෙනා හිතක් ඔබ සතු වූයේ කදුළු ගලා ඔබ අද මට හිනැහෙනවානේ ඔබවම සිත පතනා කරුන මං දන්නෑ නේ නෙතු තෙමුනා මගෙ මතකෙට ඔබ එන ගානේ තාම හිතේ ඔබ හැරුනම කවුරුත් නෑ නේ අද නැතිමුත් ලග සිටි දා සිත හැදුවානේ හිත මේ තරමට අසරණ ඔබ හින්දා නේ 0 DanuLiyanageVeteran MemberPosts:3457 09 Apr 2016 10:56 AM Quote Reply ශා ලස්සන අදහසක් මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 DushanVeteran MemberPosts:2536 10 Apr 2016 06:45 AM Quote Reply මං නුඹෙම ද අහන හිතින්.. නුඹ මගෙමද හිතනවානම්.. මං විතරද අහන මුවින්.. මගෙ විතරද කියනවා නම්.. සාගරේ හඬදිගේ.. මේ ගඟ ගලනවානම්.. මං නුඹ නුඹ මගේ.. අපි අපේ විතර නම්.. සද අහසට රළු පොළව දුරයි කියනවා.. හිත තිබුනේ දෙතැනක ඇයි අහනවා.. කිසිවක් නොඅසා ගං දිය පහර ගලා යනවානම්.. අපි ගැන දන්නා කවුරුත් තව නෑ.. අපි අපේ විතර නම්...// 0 indika76Most Senior MemberPosts:10449 10 Apr 2016 08:30 PM Quote Reply Posted By Dushan on 10 Apr 2016 06:45 AM මං නුඹෙම ද අහන හිතින්.. නුඹ මගෙමද හිතනවානම්.. මං විතරද අහන මුවින්.. මගෙ විතරද කියනවා නම්.. සාගරේ හඬදිගේ.. මේ ගඟ ගලනවානම්.. මං නුඹ නුඹ මගේ.. අපි අපේ විතර නම්.. සද අහසට රළු පොළව දුරයි කියනවා.. හිත තිබුනේ දෙතැනක ඇයි අහනවා.. කිසිවක් නොඅසා ගං දිය පහර ගලා යනවානම්.. අපි ගැන දන්නා කවුරුත් තව නෑ.. අපි අපේ විතර නම්...// ජගත් වික්‍රමසිංහයන්ගෙන් කාලෙකට පස්සේ සුන්දර ගීතයක්.. මේකේ විෂුවල් එකත් ලස්සනයි.. 0 isurusamSuper Senior MemberPosts:7342 11 Apr 2016 08:31 AM Quote Reply ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී නුඹට සිත බැදි කාරණේ මා තවම සොයන්නෙමී.. 0 RosiSuper Senior MemberPosts:5335 12 Apr 2016 01:36 PM Quote Reply Posted By indika76 on 10 Apr 2016 08:30 PM Posted By Dushan on 10 Apr 2016 06:45 AM මං නුඹෙම ද අහන හිතින්.. නුඹ මගෙමද හිතනවානම්.. මං විතරද අහන මුවින්.. මගෙ විතරද කියනවා නම්.. සාගරේ හඬදිගේ.. මේ ගඟ ගලනවානම්.. මං නුඹ නුඹ මගේ.. අපි අපේ විතර නම්.. සද අහසට රළු පොළව දුරයි කියනවා.. හිත තිබුනේ දෙතැනක ඇයි අහනවා.. කිසිවක් නොඅසා ගං දිය පහර ගලා යනවානම්.. අපි ගැන දන්නා කවුරුත් තව නෑ.. අපි අපේ විතර නම්...// ජගත් වික්‍රමසිංහයන්ගෙන් කාලෙකට පස්සේ සුන්දර ගීතයක්.. මේකේ විෂුවල් එකත් ලස්සනයි.. හරිම සුන්දර සින්දුවක් ... 0 sha733Super Senior MemberPosts:7332 13 Apr 2016 12:32 AM Quote Reply mama mulin yaddi kamathi une naha habai dan kamathi jagathge sinduwata 0 RosiSuper Senior MemberPosts:5335 18 Apr 2016 01:54 PM Quote Reply වසන්තයේ අග හමුවෙමු සොඳුරිය ලවැලි තලාවක විසුල කුසුම් මත අතිනත ගෙන පෙර නොකී කතා අසා අලුතින් සුසුමක් ගෙන වෙන්වී යමු ලා සඳ නැගෙනා හෝරාවේ.. 0 isurusamSuper Senior MemberPosts:7342 18 Apr 2016 10:16 PM Quote Reply කවුරුත් එන්නැති... කවුරුත් දන්නැති... මල් පෙති ඉහිරුනු මල් පාරෙ.. දවසක හමුවෙමු.... හමුවී හිනහෙමු.... හිනැහී වැලපෙමු අපි ආයෙ......... 1 RosiSuper Senior MemberPosts:5335 22 Apr 2016 11:33 AM Quote Reply සිනහව අතරින් කදුලක් උපන්නා ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා.. හදවත ගොළු නැත මා මියුලැසියේ ගොළු කලෙ කවුදැයි ඔබ නේද දන්නේ ඔබ පමණයි මට සතුටට හිටියේ ඔබ පමණයි මට සතුටට හිටියේ ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ නිල්මිනි දෑසට මම සුදු ආසයි ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි සිනහව අතරින්.... 0 indika76Most Senior MemberPosts:10449 22 Apr 2016 11:41 AM Quote Reply Posted By Rosi on 22 Apr 2016 11:33 AM සිනහව අතරින් කදුලක් උපන්නා ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා.. හදවත ගොළු නැත මා මියුලැසියේ ගොළු කලෙ කවුදැයි ඔබ නේද දන්නේ ඔබ පමණයි මට සතුටට හිටියේ ඔබ පමණයි මට සතුටට හිටියේ ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ නිල්මිනි දෑසට මම සුදු ආසයි ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි සිනහව අතරින්.... ඔයා නම් මාරයි නංගී.. දැන් අහගෙන ඉන්නේත් මේ ගීතය... 0 RosiSuper Senior MemberPosts:5335 22 Apr 2016 04:35 PM Quote Reply පහු ගිය දවසක මට මේ සින්දුව හොදට රස විදිනන හම්බ වුනා අයියේ ..මට ආස හිතුනා මේ අන්තිම කොටසට ගොඩක්ම 0 isurusamSuper Senior MemberPosts:7342 23 Apr 2016 05:06 AM Quote Reply දුකම විදලා ඔයා හින්දා.. තවම නෑ මං සතුට ලබලා.. සිතම රිදවා ගියා කියලා... ඔබට නෑ මං වෛර කරලා. 0 Add Reply Page 51 of 76 << < 4950515253 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit