You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2020 07:43 AM by  indika76
මා... සිත බැදුනේ.
 1512 Replies
Sort:
Page 52 of 76 << < 5051525354 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Apr 2016 07:34 AM
  •  Quote
  •  Reply
තිබුණානම් හුගක් මිල මුදල් මගෙ අතේ
ඔබ නෑ මේ වගේ අද වෙන්වන්නේ
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ
සුළගක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ

ආයෙත් වරක් මට වඩා හොද කෙනෙක්
හමුවේවා කියා ඔබට මා පතනවා........

ජීවිතේ පරදුවට මා තියා
ප‍ෙම් කලේ ඔබ වටිනවා කියා
තේරුනේ මම රැවටුනා කියා
කාලයක් නොදැනීම ගත වෙලා
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ
සුළගක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ

මේ භවේ යලි සිහි වෙලා
තේරුනේ මම ඉස්තරම් කියා
මන්දිරේ දොරගුල් කඩා දමා
ආයෙමත් ඔබ එන්න මා සොයා
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ
සුළගක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ



0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
24 Apr 2016 07:59 PM
  •  Quote
  •  Reply
සඳ එළිය ගලා එන රාත්‍රියයි
ඔබ මගෙන් සමුඅරන් යන්න ළඟයි
තව ටිකක් ඔබේ ළඟ ඉන්න හිතයි
ඒ වුනත් සමු අරන් යා යුතුමයි

කඳුළු පිරුණු - දෙනෙත ඔබගේ
බලන්නට බෑ - දුකයි දැනුනේ
අහිමි වූවා - ප්‍රථම ප්‍රේමේ
කඳුල පමණී - උරුම සෙනෙහේ
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
26 Apr 2016 08:52 AM
  •  Quote
  •  Reply
රතු මල් ඔසරිය නැතුවට ගෙයි ඔබ
කේන්ති ඇයි ඔතරම්
ඒ මල් ඔසරිය පොඩි දුව රහසින්
ඇඳගෙන හරි මනරම්...
මල් පොකුරක් පොඩි දෑතින් අරගෙන
දුටුවද ඈ අර හිනැහෙන ලස්සන
සෙල්ලම් ගෙයි මනමාලි වගේ
දුටුවද ඈ අර හිනැහෙන ලස්සන
සෙල්ලම් ගෙයි මනමාලි අගෙයි...
මතු යම් දිනයක දුව තරුණියකව
තරුණෙකු සමඟින් සරණව යන දින
ඇගෙ හැඩ රුව මා සිතට නැගේ
අපි දෙන්නා හට දිය උගුරක්වත්
දෙන්නේ හෙට ඇය නොවෙද ලොවේ...
.
ගී පද - නිමල් රත්නසිරි රූපසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ/සරත් දසනායක
ගායනය - තිලකසිරි රත්නායක

ආදරයේ උල්පත අම්මා ......................
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 Apr 2016 02:20 AM
  •  Quote
  •  Reply
වරදක් කලත් සිතකින් නොවේ
රිදවන්නෙ පලිගන්නේ ඇයි..
ඔබ මෙන් ඇයත් - ඇය මෙන් ඔබත්
මට මාගෙ ඇස් දෙක වගෙයි..//
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
29 Apr 2016 05:23 AM
  •  Quote
  •  Reply
ම්ම්ම්ම්ම් ලස්සන සින්දු ටිකක් ...
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
29 Apr 2016 05:48 AM
  •  Quote
  •  Reply
සඳ සඳ වගේ
තරු තරු වගේ
මල් මල් වගේ
අපි අපි වගේ

ඔබ මා නොවන තුරු
මම ඔබ නොවන තුරු
ඔබ ඔබම දැයි
මම මමම දැයි
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
29 Apr 2016 09:24 AM
  •  Quote
  •  Reply
තාමත් මුණ ගැහුණෙ නැතත් ඇස්‌ දෙක ඔබේ
හිතට හිතක්‌ ලංවීලා කල්පයක්‌ වගේ
දැනෙන තරම් ළඟ නැති පාළුව අනන්තය වගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක්‌ වගේ...

හිත් පොඩියේ තනි වෙච්ච පෙම් අෙ¹aනා
පවසන්න හති ඇරලා තුරුළට වෙලා
දුරින් ඉන්න බෑ මට නම් එන්න පණ මගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක්‌ වගේ
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 Apr 2016 06:37 PM
  •  Quote
  •  Reply
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු
ඔය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම
සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට
වරද මගෙ රත්තරනෙ කියලා දෙන්න...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
29 Apr 2016 10:12 PM
  •  Quote
  •  Reply
සන්තාප මාවතේ සංවේදනා මැඳුරේ
සංවේගයෙන් දන්වා සිටිම්
වෙන්වීම මා ඇගෙන්....
තරුවක් ලෙසින් වැලපී හඞා රැයේ
දැරියක් හිදී තනිවී දෙමංතලේ
නොසැලී රැඳී කදුලක් ඇගේ නෙතේ
හඞගා කියයි නටඹුන් අතීතයේ
සන්තාප මාවතේ...
හසරැල් මැකී පිපි මල් මුවේ ඇගේ
සිහිලැල් සිඳී හද විල් තලේ මගේ
සඳ තාරකා අදුරේ ගිලී ගියේ
ඇය මා සෙවූ සෙනෙහේ නිමාව සේ
සන්තාප මාවතේ...

ආදරයේ උල්පත අම්මා ......................
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
30 Apr 2016 06:44 PM
  •  Quote
  •  Reply
කුමරියක පා සළඹ සැලුනා..

නිසල ජීවන තපෝ වන මැද
හැඟුම් ගජසෙන් යදම් බිඳ ‍වැද
තලා සිත කම්පනය කරවයි
ලපලු තුරුවැල් කැකුළු මල් පෙති
මා හඬවයි බිඳුනු තුසිතය
සුරන් නැලවූ සුයාමය..
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
30 Apr 2016 07:01 PM
  •  Quote
  •  Reply
තනිවී සිටින්නයි මා අදහස් කලේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
පහදා කිවූවත් නැ සවන් යොමුකලේ
වේදනා පිරී‍ලොවක් ඔබයි බිහිකලේ
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 May 2016 07:59 PM
  •  Quote
  •  Reply
විසිරුණු මල්පෙති දෝතට ගත් තුනුවී
ඒ පෙති එක් කර මලක් සොයන බොලදී
සරදම් නොකරමි ආදරයෙන් කියමී
විසිරුණු පෙති යලි මලක් නොවෙයි නැගණී.
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
02 May 2016 08:42 PM
  •  Quote
  •  Reply
පාන් පැලක් හීන් එළිය බෙදන සේ රැයේ
යාන්තමට ලැඟුම් සොයයි හිතේ ආදරේ
වාන්දොරින් සේන්දුවන දියක් විලාසේ
හීනවලට පාර කියයි නුඹේ ආදරේ
ආදරයේ උල්පත අම්මා ......................
1

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
04 May 2016 03:50 AM
  •  Quote
  •  Reply
හිරු සේ උදාවී
අවරින්ම යාවී
ලංවූ සෙනේහේ
ඔබගෙන් මිදේවී

හසරැසල් මියේවී
ඔබ මා දවාවී
යලි මා රැදේවී
සැමරුම් මැකේවී...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
05 May 2016 01:54 AM
  •  Quote
  •  Reply
සඳ පහන් රැයේ
මේ..........
සඳ පහන් රැයේ
උණුහුමක් හොයාගෙන
හොයාගෙන හොයාගෙන ඇවිල්ලා
සැතපෙන්න සොඳුරු පෙම් සිහිනයේ
අනේ මම රාත්‍රිය උනා නම්

මුව උඩින් පාත්වී හිඳී
සිනා මල් මිටක් වී පිපේවී
අනේ මම රාත්‍රිය උනා නම්

ළඟ ළඟම මා එතැයි සිතාලා
බිඳක්වත් දෑස හැර බැලී නම්
ඇබින්දක් ඔය මුහුණ සිඹින්නට
අනේ මට ඔබව හිමි උනා නම්

ගිලන් වී ඔබ හිඳින වෙලාවේ
ආදරයෙන් ළං වෙලා හිදීමී
උරහිසේ හිස හොවා හඩන විට
හාදු වැස්සක් වෙලා වැටේ

සඳ පහන් රැයේ
මේ..........
සඳ පහන් රැයේ
සදාකල් ළඟින් හිඳින්නම්
මං නුඹව මලක් සේ රකින්නම්
අනේ මං මලක් සේ රැදෙන්නම්
ඔය හිතේ මට ඉඩක් තියේ නම්
ආදරයෙන් ළං වෙලා හිදීමී
හාදු වැස්සක් වෙලා වැටේ
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 May 2016 04:40 AM
  •  Quote
  •  Reply
තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ
තව දවසක් හමු වී ඉමු මේ භවේ

මදපවනේ මුසු කෙරුවේ
යළි නොඑනා මතක අපේ
නිදි පැදුරේ ගෙවන පැයේ
සිහි කෙරුවා සුවඳ ඔබේ
ජිවිතේ පාළුයි මගේ

තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ

තරු දෙවැටේ පිපෙන සඳේ
දුක වැඩලා ලොවට අපේ
කිරි සයුරේ මුතු පතුලේ
සැඟව ගියා මැණික මගේ
ආදරේ ගීයක් වගේ

තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ
තව දවසක් හමු වී ඉමු මේ භවේ
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
11 May 2016 10:31 AM
  •  Quote
  •  Reply
එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ
ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලඟ
ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න

සංසාර ගමන් මඟ සෙනෙහස සොයා දිනක
ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
ගලා යයි අතීතේ මිය ඇදුණු සොහොන ලඟ

ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවඳ
මගේ මතකය වසා සදා කල් රැඳෙනු ඇත
සංසාරයේ යළිදු නවාතැන් සොයායන
මගේ මළගමදාට ඇවිත් යන්නට එන්න

එපා යළි හමුවන්න ...
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
11 May 2016 07:45 PM
  •  Quote
  •  Reply
එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ
ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ

රෝසි නංගී දාලා තියෙන්නේ සුනිල් එදිරිසිංහයන්ගේ මම ආසම ගීතයක්..
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
11 May 2016 07:48 PM
  •  Quote
  •  Reply
රෝසි නංගීගේ ඒ ගීතය දුටුවම වික්ටර් රත්නායකයන්ගේ මේ ගීතය මතක් වුනා..

එපා හිරු පායන්න අදින්පසු මගේ ලොවට
අදයි අවසන් දවස ඇගෙන් මා...මගෙන් ඈ සමුගන්න
සැඳෑ තරු නොදිලෙන්න සරා සඳ නොනගින්න
වෙලී යුඟදුර සතර අනු දිසා ගිල ගන්න
ගලා යන නදී දොල බිදී... හිදී නැවතී ඉන්න
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
24 May 2016 08:10 PM
  •  Quote
  •  Reply
ඔබ ආයෙමත් ඇවිදින්
ඔබ ආයෙමත් ඇවිදින්
සිත හදා ගත්තා විතරමයි
නුඹ ආයෙමත් ඇවිදින්

උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුනද කොයි තරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ - සිත හදා ගත්තා විතරමයි
නුඹ ආයෙමත් ඇවිදින්
0
Add Reply
Page 52 of 76 << < 5051525354 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below