You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2020 07:43 AM by  indika76
මා... සිත බැදුනේ.
 1512 Replies
Sort:
Page 53 of 76 << < 5152535455 > >>
Author Messages

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
24 May 2016 08:25 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 24 May 2016 08:10 PM
ඔබ ආයෙමත් ඇවිදින්
ඔබ ආයෙමත් ඇවිදින්
සිත හදා ගත්තා විතරමයි
නුඹ ආයෙමත් ඇවිදින්

උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුනද කොයි තරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ - සිත හදා ගත්තා විතරමයි
නුඹ ආයෙමත් ඇවිදින්
මචන් අමරසිරි පීරිස් මහත්මය ගේ නේද මේ සින්දුව ... 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
25 May 2016 04:52 AM
  •  Quote
  •  Reply
Posted By indika76 on 11 May 2016 07:48 PM
රෝසි නංගීගේ ඒ ගීතය දුටුවම වික්ටර් රත්නායකයන්ගේ මේ ගීතය මතක් වුනා..

එපා හිරු පායන්න අදින්පසු මගේ ලොවට
අදයි අවසන් දවස ඇගෙන් මා...මගෙන් ඈ සමුගන්න
සැඳෑ තරු නොදිලෙන්න සරා සඳ නොනගින්න
වෙලී යුඟදුර සතර අනු දිසා ගිල ගන්න
ගලා යන නදී දොල බිදී... හිදී නැවතී ඉන්න
අයියට මතක් වුන මේ සින්දුව ට මාත් ආසයි .

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
25 May 2016 04:55 AM
  •  Quote
  •  Reply
Posted By isurusam on 24 May 2016 08:10 PM
ඔබ ආයෙමත් ඇවිදින්
ඔබ ආයෙමත් ඇවිදින්
සිත හදා ගත්තා විතරමයි
නුඹ ආයෙමත් ඇවිදින්

උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුනද කොයි තරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ - සිත හදා ගත්තා විතරමයි
නුඹ ආයෙමත් ඇවිදින්

ස්තුති මල්ලි ,ලස්සන පද වැලක් .
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
27 May 2016 06:12 AM
  •  Quote
  •  Reply
ඔබ මාගෙ ලෝකේ......
ගෙනදේ ආලෝකේ...
ඒ කීව හැම දේම...
ඇත තාම මතකේ...
හිරු අහසෙ එන සේ...
ඉටු වේය කී දේ...
දුක් වෙන්නෙ ඇයි මෙහෙම...
සැනසෙන්න මැණිකේ...
පෙනුනොත් පෙනෙන්නේ...ඔබගේම මුහුණයි
ඇසුනොත් ඇසෙන්නේ...ඔබගේම හඬමයි...
අප බැන්ද පෙම් දාම...දළුලා වැඩේවා...
සිහිනෙන් පවා ශෝක...සංකා නොවේවා.....
ඔබ මාගෙ ලෝකේ......
ගෙනදේ ආලෝකේ...
ඒ කීව හැම දේම...
ඇත තාම මතකේ...
ඇයි මාගෙ සිතු මෙහෙම...ඔබ හා බැඳෙන්නේ...
සංසාරෙ සිරිතක්...කියාලයි සිතන්නේ...
බොනකම්ම අප ජීව...මකරන්ද පානේ...
ඔබ මාගෙ සෙවනැල්ල...මෙන් ඉන්න ඕනේ...
ඔබ මාගෙ ලෝකේ......
ගෙනදේ ආලෝකේ...
ඒ කීව හැම දේම...
ඇත තාම මතකේ...
හිරු අහසෙ එන සේ...
ඉටු වේය කී දේ...
දුක් වෙන්නෙ ඇයි මෙහෙම...
සැනසෙන්න මැණිකේ...
~ ධර්මදාස වල්පොළ / ලතා වල්පොළ ~
ආදරයේ උල්පත අම්මා ......................
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
28 May 2016 07:02 PM
  •  Quote
  •  Reply
......නොබලා...
....මා ...දිහා ..
.... ඔයා...
යනවා .... කාගෙදෝ ........වෙලා..
...සගවා...... වේදනා ......දරා...
...සැමදා..... ආදරේ කලා....
..ඔබ......නෝඑනා...... නිසා...
....කවුරුත්...... එපා... තනිවීලා .....ඉන්නවා
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
29 May 2016 08:00 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 28 May 2016 07:02 PM
......නොබලා...
....මා ...දිහා ..
.... ඔයා...
යනවා .... කාගෙදෝ ........වෙලා..
...සගවා...... වේදනා ......දරා...
...සැමදා..... ආදරේ කලා....
..ඔබ......නෝඑනා...... නිසා...
....කවුරුත්...... එපා... තනිවීලා .....ඉන්නවා

රයිනි ගේ මම ආසම ගීතය මේක...

මම මේකේ ආස

"දැනෙනා මිලාන වේදනා - සඟවා හිදින්න බෑ සදා
ඉකිගා හඬාන රෑ පුරා - පෙර පෑ සිනාව සේඳුනා"

යන පදවැල් ටිකට


0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
31 May 2016 05:00 AM
  •  Quote
  •  Reply
ඒ සින්දුවටනං මමත් ආසයි තමා
ලස්සන වචන ටිකක් තියෙන්නෙ
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Aug 2016 04:59 AM
  •  Quote
  •  Reply
සමුගන්නේ නෑ
වෙන්වන්නේ නෑ
කෙදිනක හෝ අපගෙ සිතුම් පැතුමන්
ඉටු වේවී...//

ආරාධනාවන් - ආයාචනාවන්...//
පිළිගත් නිසා ඔයා හමුවේවී

සමුගන්නේ නෑ.....

ආලය ස්ථිර නිසා - නොයමු අප වෙන් වෙලා...//
භවයෙන් භවේ සදා හමුවේවී

සමුගන්නේ නෑ.....//
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
20 Aug 2016 09:43 AM
  •  Quote
  •  Reply
90 ගනන් වල කොල්ලෝ කෙල්ලන්ව පිස්සු වට්ටපු සින්දුවක්.
මමත් හරි කැමතියි.ස්තූතියි ඉසුරු.
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
21 Aug 2016 03:45 AM
  •  Quote
  •  Reply
පියඹා යනවා මා ආකාශයේ
අවසානයි ප්‍රේමාදරේ
ගිරවෝ කොව්ලෝ
මිදුනා මා ආදරෙන්...

පෙම් බැන්ද දා ඉදන් උපන් හඳේ
සිත වේදන ඉතින් රිදුම් නොදේ
ජිවිතේ පවන් සැලේ
මල් මල් යොවුන් වියේ ජිවිතේ...

රෑ නින්ද යා නොදී හිතේ උපන්
නෑ පෙම්වති කියා රුවක් ඉතින්
පෙම් යදම් සිදී බිදී ගිහින්
මල් මල් යොවුන් වියේ ජිවිතේ
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Aug 2016 09:17 AM
  •  Quote
  •  Reply
ඉසුරු මල්ලිගෙන් ත්‍රෙඩ් එකට දිගටම වැටිලා නේද .......තවත් ලස්සන ගීතයක්.
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
21 Aug 2016 09:34 AM
  •  Quote
  •  Reply
අකීකරු හිනාවෙන් කවුළු දොර ළඟට වී
එදා වාගේ අදත් හිඳින් දඟකාරියේ
පුංචි රතු මල් වැටුණු දිග ගවුම ඇඳ ඇවිත්
හිඳින් දඟකාරියේ එදා වාගේ අදත්..

සිහින් සිරි පොද වැස්ස වැටෙන සැන්ඳෑ සමේ
පහන් තාරකාවන් පිපී එනතුරු රැයේ
පෙර වගේ හිනැහෙන්න ළංවෙන්න
සොඳුරු දඟකාරියේ...

සිඟිති පා පොඩි තබා දුව ඇවිද ගෙමිදුලේ
අකීකරු හිනාවෙන් කවුළු දොර ළඟට වී
එදා වාගේ අදත් හිඳින් දඟකාරියේ
පුංචි රතු මල් වැටුණු දිග ගවුම ඇඳ ඇවිත්
හිඳින් දඟකාරියේ එදා වාගේ අදත්

සිහින් සිරි පොද වැස්ස වැටෙන සැන්ඳෑ සමේ
පහන් තාරකාවන් පිපී එනතුරු රැයේ
පෙර වගේ හිනැහෙන්න ළංවෙන්න
සොඳුරු දඟකාරියේ............

සිඟිති පා පොඩි තබා දුව ඇවිද ගෙමිදුලේ
හොරෙන් වාගේ ඇවිත් හිනා වී හැංගිලා
කෙළිදෙලෙන් ඒ දවස් අමතකද
කියන් දඟකාරියේ............
ආදරයේ උල්පත අම්මා ......................
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Aug 2016 08:40 PM
  •  Quote
  •  Reply
මිහිරැති වසන්ත කාලේ
කිම ඔබ මෙතෙක් නොආවේ
ගිම්හානයේ ගිලන් වි
තනිවී වේදනාවේ
මිහිරැති වසන්ත කාලේ


සිතුවිලි සිතුම් සදැල්ලේ
ලතැවි රැදි නිදැල්ලේ
මිහිරක් කොහේද ඇත්තේ
කිව මැන මටත් වසන්තේ


මිහිරැති වසන්ත කාලේ........

දාහය ගතේ වෙලිලා
කදුළැලි නෙතින් ගලාලා
කදුළැලි නෙතින් ගලාලා
ඈතට ඇදි ගලා ඒ
සොයමින් ගෙවු අතීතේ
සෙනෙහස ඔබේන් උදාවු
යුගයකි ගෙවා නිමාවු

මිහිරැති වසන්ත කාලේ........
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
22 Aug 2016 09:49 AM
  •  Quote
  •  Reply
අයියලා මල්ලිලත් වැඩ පටන් අරන්....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
22 Aug 2016 12:05 PM
  •  Quote
  •  Reply
නුපුරුදු ඔබ දු‍ටු පළමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා
කෙදිනක හෝ විඳ පුරුදු ඇති
සුසුම් සුවඳ දැනුනා
දැනුනා මට සුසුම් සුවඳ දැනුනා

පෙර කිසිදා ඔබ හමුවී නැති බව
ඉදුරා කියත හැකී
හමුවී ඇත්නම් ඒ පෙර සසරේ
යුගයක වෙන්න ඇතී//

නුපුරුදු ඔබ දු‍ටු....

භවයෙන් භවයට පැතුම් පතාගෙන
ඔබ මා ආවාදෝ
ඉසුරුමුණියෙ පෙම් දැහැන රකින්නට
අප මෙහි හමුවීදෝ//

නුපුරුදු ඔබ දු‍ටු..
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Aug 2016 01:25 PM
  •  Quote
  •  Reply
කාලෙකින් කට්ටියට ලසන්න සින්දු ටිකක් මතක් වෙලා
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Aug 2016 01:30 PM
  •  Quote
  •  Reply
සුලගේ පාවී..
ඈ වෙත යාවී...
මා සිතු සිතුම්

සිහින විමානෙන් ගෙනා මා පැතු පැතුම්
සිහින් විමානෙන් ගෙනා මා සිතු සිතුම්
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
22 Aug 2016 08:57 PM
  •  Quote
  •  Reply
වාවන්න බෑනේ කඳුලුයි තනිය මැකුවේ
සමුගත් දා පටන් ඔයා..
තාමත් ඔයාගේ සතුටයි මං පතන්නේ
තරහක් නෑ හිතේ සදා..
මා විඳිනා මේ දුක ඔබගෙ සතුට වේවා
මා මියයනතුරු මතුදා...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
23 Aug 2016 04:08 AM
  •  Quote
  •  Reply
විකසිත නයනින් මා හිනැහෙන විට
ලොවම සිනාසෙයි මා සමඟින්

ඔබේ ඇතුළු හද වැලපෙන මොහොතේ
ලොවක කඳුළු නැත ඔබ වෙනුවෙන්
ඔබ වෙනුවෙන්
ඔබ වෙනුවෙන්
ආදරයේ උල්පත අම්මා ......................
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
23 Aug 2016 09:54 AM
  •  Quote
  •  Reply
ලස්සනට වචන ගලපලා තියෙන්නේ කට්ටියම.
මට නම් එහෙම හැකියාවක් නෑ ඇත්තටම.
0
Add Reply
Page 53 of 76 << < 5152535455 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below