Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 54 of 76 << < 5253545556 > >> Author Messages indika76Most Senior MemberPosts:10449 25 Aug 2016 12:28 AM Quote Reply ජීවිතේ පුරා ඇසේ ඔබේ ගී කතා ජීවිතේ පුරා ගියේ එදා මා පතා ජීවිතේ සැඳෑ සමේ තැවේවී සිතා ජීවිතෙන් සදා කලේ ඈ මැකී ගියා... 0 gaminiVeteran MemberPosts:4475 25 Aug 2016 06:57 AM Quote Reply මිණි මිණි පොදේ - ලා අදුරේ තෙමි තෙමි ගියදා ඉදහිට අදත් සිහිවෙනවා සිරිපොද දැකලා.......// ආසිරි මල් වරුසාවේ නැහැ අපි තෙමුනේ වැහි සිරි බලන්නට ඔබ නෑ අද කුඩ සෙවනේ.......// ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 25 Aug 2016 08:07 AM Quote Reply 'මේ සුභ පැතුම් ඔබටයි ලඳේ පිලිගනු ප්‍රියේ.. මනමාලි ඔහුගේ පෙම්වතිය මාගේ ඉන්නා තැනක් වේනම් දෙවියෝ රකීවා...'' 0 sha733Super Senior MemberPosts:7332 25 Aug 2016 10:19 AM Quote Reply එක තරු කැටයක්වත් නැති ඝණදුරැ අහසට පෑයු පුන් සදක් වගේ ඔබ මගෙ දිවියට වටකුරැ අත් අකුරින් ලියා එවූ ඔබ අද කොහොමද සද නොමැතිව ඉන්නේ අදුරෙම 1 RosiSuper Senior MemberPosts:5335 25 Aug 2016 11:05 AM Quote Reply ලස්සන සින්දු ,,අයෙත් මතක් වෙනවා මේවා දැක්කම 0 gaminiVeteran MemberPosts:4475 25 Aug 2016 01:16 PM Quote Reply රස් වන්නට මේ ලෙසින් ඇයිද අප හමු වුනේ... දුරස් වන්නට මේ ලෙසින් මොටද අප ඉපදුනේ....// අත් වැල් බැඳගෙන මංමාවත් දිග ඔහේ ඇවිද ගිය කාලය මතකද......// පුංචි ළදැරියක් වගේ හුරතලෙන් ඔබ හිනැහුණු ඒ කාලය මතකද... ආදරයේ උල්පත අම්මා ...................... 0 sha733Super Senior MemberPosts:7332 26 Aug 2016 12:19 AM Quote Reply මොනවද රෝසි අක්කේ මතක් වෙන්නේ 0 isurusamSuper Senior MemberPosts:7342 27 Aug 2016 12:26 AM Quote Reply අපි වෙන් වෙන තරමට කියනා දෙවල් කොහොමද උහුලා ගන්නේ අපි වෙන් වෙන තෑනටම කටයුතු වෙනකොට කොහොමද බල බල ඉන්නේ අපි එක් වුන මතකය සිහියට එනවිට මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට මනසයි වන්දි ගෙවන්නේ... හිතන්න බෑ හිත කීරි ගෑහෙනවා ඔය සුදු මුහුන මතක් වී සිබින්න බෑ මුව අහක බලන්වා මගේ මුව එක්ක තරහා වී කියන්න බෑ අපේ ආදෙරෙ කතාව කදුලුත් එක්ක සිනාසී සොයන්න බෑ තව ඔයා වගේ කෙනෙක් ආදරේ කරන්න පෙර සේ අපි වෙන් වෙන තරමට කියනා දෙවල් කොහොමද උහුලා ගන්නේ අපි වෙන් වෙන තෑනටම කටයුතු වෙනකොට කොහොමද බල බල ඉන්නේ අපි එක් වුන මතකය සිහියට එනවිට මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට මනසයි වන්දි ගෙවන්නේ... සුන්දර සිනාව හුරතල් ඉනාව දකින්න ආසයි අදුරේ දෑවටුනු හෑටි ආදරෙයි කියා මට දෑනෙනවා කිති කෑවි යහනේ තොල් පෙති සිබින්න ආසයි ඈත්තට තුරුලට ගෙන ඔබ පෙර සේ ආදරේ කියන්න තව එක සෑරයක් වෙන් වී යන්නට මත්තෙන් … අපි වෙන් වෙන තරමට කියනා දෙවල් කොහොමද උහුලා ගන්නේ අපි වෙන් වෙන තෑනටම කටයුතු වෙනකොට කොහොමද බල බල ඉන්නේ අපි එක් වුන මතකය සිහියට එනවිට මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට මනසයි වන්දි ගෙවන්නේ..../// 0 indika76Most Senior MemberPosts:10449 27 Aug 2016 02:03 AM Quote Reply මොකද ඉසුරු මල්ලී වැඩේ අප්සට්ද? 0 gaminiVeteran MemberPosts:4475 27 Aug 2016 02:49 AM Quote Reply ආරාධනා ආරාධනා ජීවිතයේ තනි මංසල අතරමං වෙලා හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න ආරාධනා ආරාධනා ආදරයේ උල්පත අම්මා ...................... 0 sha733Super Senior MemberPosts:7332 27 Aug 2016 05:37 AM Quote Reply ආවාට තිබුණත් නිසසල සද මත එය හරි ප්‍රියංකරයි මා කාට නැතුවත් ඔබට පිදූ පෙම සද මෙන් අහිංසකයි......................... 0 indika76Most Senior MemberPosts:10449 28 Aug 2016 09:44 PM Quote Reply ආදරෙයි කාටවත් නැති තරම් කියා ඔය වගේ ආයෙමත් කියන්නත් එපා ඒ තරම් ලං වුණත් වෙන කෙනෙකුගෙන් ඔයා මං වගේ ආදරේ හොයන්නත් එපා එදා කී කතා අතරේ දුක හිර වෙලා කතා වෙන්නෙ ඇයි අපි ගැන වෙනදටත් වඩා... 0 gaminiVeteran MemberPosts:4475 29 Aug 2016 05:08 AM Quote Reply දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා වැටකෙයියා මලක් වගේ සුවද දැනෙනවා පසළොස්වක සද වාගේ එළිය ගෙනෙනවා මගෙ අම්මා මට ජීවන සුවය සදනවා... සංසාරෙන් සංසාරෙට එකට ආ බැදී කෙනෙක් නොමැත දරුවෙකු හට මවක සේ ලැදී ආදරයේ උල්පත අම්මා ...................... 0 isurusamSuper Senior MemberPosts:7342 29 Aug 2016 10:49 AM Quote Reply සඳක් වෙන්න බැරිනම් නුඹහට ඉරක් වෙන්න හැකිදෝ මාහට වෙහෙස දැනෙන මේ ජීවිතේ.... වැවක් වෙන්න බැරිතැන නුඹහට ඇයිද කීවෙ වෙන්න නිල්දිය දුකක් ඉතිරි මේ ජීවිතේ....... සීත සෘතුවකට වෙලා මිය යන්න නම් එපා පෙම් කවක් ලියන්න ආසයි මට තවත් සෘතුවක් ඇතත් නැතත් හුස්මලන මගේ සිත පණගසයි ඔබේ දෙපා මුල වැටී....... සඳක් වෙන්න බැරි නම්......... මා නොමැති හෙටක් ඇතත් පිපෙන මල් යළිත් පිපේ හිරු එළිය ඒවී තව දවසක් උදාවී හමනා ඒ සුළං රැලෙත් නෙත් කොණින් ළඟින් හමයි නෙතු අඟින් වැටෙන ඒ කඳුළැල් සීතලයි..... සඳක් වෙන්න බැරිනම්........ 0 gaminiVeteran MemberPosts:4475 30 Aug 2016 01:00 AM Quote Reply සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා වළා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා තනිවී අඳුරේ සුසුමේ වෙලිලා වැතිරී සීත මීදුම් පායේ හදේ වේදනා හඬා වැටී එදා ඇසූ ඔබේ ගීතිකා සැඟවී ආත මීදුම යායේ කොහේ පාවෙලා මිලාන වී ගියාද ඒ සිනා වාසනා ආදරයේ උල්පත අම්මා ...................... 0 sha733Super Senior MemberPosts:7332 03 Sep 2016 02:59 AM Quote Reply ප්‍රේමයේ නාමයෙන් ප්‍රේමයේ අනුහසින් බිදුණු හදවත් පෙම්වතුන්ගේ යලි සුවපත් වෙිවා............... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Sep 2016 11:02 AM Quote Reply අද හවසට මා හමු වනු මැනවී රැඟුම් බලන්නට කලාගාරයේ මගෙ මේ ඇරයුම ඉවත නොලා මගෙ මේ ඇරයුම ඉවත නොලා............ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 isurusamSuper Senior MemberPosts:7342 07 Sep 2016 03:26 AM Quote Reply ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි..// හිතැඟි කළඹ කැටයම් කල නීල පලිඟු ගොළු කැඩපත..// හද බිදු තල සිතුවම් කල රූ කඩමලු මුව රඟහල... ගී ලියන්න මට කීවේ... තුරුණු බමර ආයාචන අභියස පත්තිනි කෝවිල..// මගේ දෙනෙත් කුළු ගැන්වුන ගී මුමුණන ගීත බුබුල.. ගී ලියන්න මට කීවේ... ගායනය : දයාරත්න රණතුංග 0 සඳුනිVeteran MemberPosts:2462 07 Sep 2016 04:21 AM Quote Reply මම අාස සිංදු ගොඩක් තිබුනා ලස්සනයි.. දිනයක වැටහේවී........... 0 sha733Super Senior MemberPosts:7332 07 Sep 2016 04:27 AM Quote Reply නෙතට ලං වී රහසේ කියනු මැන සිත කී දේ මහද නම් ගිම්හානේ දිය බිදකි ඔබ ස්නේසේ පැතුම් දැහැනේ කුටියකට වී නෙත් වසා ඉන්නම් සදා මා නෙතට ලං වී රහසේ..................... 0 Add Reply Page 54 of 76 << < 5253545556 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit