Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 55 of 76 << < 5354555657 > >> Author Messages isurusamSuper Senior MemberPosts:7342 07 Sep 2016 01:42 PM Quote Reply සිත ඔබට මුවා වී ඉකිබිදිනා ඔබ ඇය හා සිනා සී සුව විදිනා ප්‍රේම ලොවේ දොර කවුළු වැසී.. සිත ඉකි ගසමින් හඬන හැටි සිත පෙමට මුලා වූ දා ඉදලා... සිත ඉවසන් නැ කොපමණ සිතුවත් දුක අඩු වී නෑ කොපමණ හැඬුවත්... ඔබ පෙම් කර නැ මා පෙම් කෙරුවත් සිත පෙමට මුලා වූ දා ඉදලා.. සිත ඔබට මුවා වී...// සිත පිළිගන්නෑ ඔබ ඇගෙ කීවත් දුක අඩුවක් නැ ඔබ හමුවූවත්... ඔබ සමුගෙන නැ ඇය සැනසූවත් ඔබ ඇයට ලඟා වූ දා ඉදලා.. සිත ඔබට මුවා වී...// ගායනය : නිරෝෂා විරාජිනී සංගීතය : සමන්ත පෙරේරා පද රචනය : අරුණ කිත්සිරි 1 සඳුනිVeteran MemberPosts:2462 09 Sep 2016 04:26 AM Quote Reply හිතින් මා නොසැලී හිදිද්දී කදුල නුඹ අැවිදින් නිවා දැමුවේ නෙතේ පිඩා නොබිදිනු මැනවී තනිව මා හඩනා වෙලාවේ සැලී සැලී සිතේ වැටුනු මහ වහා වරුෂා මතක් වේ නුඹ රැදී දෑසේ තවම මා නොදුටු සිනා කැන් හමුනොවු යාමේ කදුල මට කරුනා කරන්නැයි අයදිමී නිබදේ ගායනය- ටී .ඒම් . ජයරත්න. දිනයක වැටහේවී........... 2 sha733Super Senior MemberPosts:7332 09 Sep 2016 04:33 AM Quote Reply පිංවන්ත වූ ඔයා අමනාප වීලා අවලංගු කාසියක් වගේ පෙම් කෙරැවෙ ඇයි මෙමා මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ මං ලබා උපන් විදියද මේ.................. පූජා කරන්නම් මලක් ඔයා නමින් ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොදින්...............// හිමි උනේ නැතත් ඉහටත් උඩින් ආදරේ තාම තියෙනවා පෙර වාගෙ මේ හිතේ දෛවෙන් පවා ගැරහුම් ලැබූ ආදරේ එක් කරන්න බෑ දෙවියන්ටවත් අපේ මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ මං ලබා උපන් විදියද මේ.................. පූජා කරන්නම් මලක් ඔයා නමින් ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොදින්.............. පාපයක්ද මේ පහු ගිය භවේ මා කෙරූ වෙන් කලේ ඔයා පණ වාගෙ පෙම් කෙරූ ආයෙ වෙන්නෙපා හමුවෙන්න මියෙනා තුරූ හයිය නෑ හිතේ විදවන්න නිරතුරැ මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ මං ලබා උපන් විදියද මේ.................. පිංවන්ත වූ ඔයා අමනාප වී එදා අවලංගු කාසියක් වගේ පෙම් කෙරැවෙ ඇයි මෙමා මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ මං ලබා උපන් විදියද මේ.................. පූජා කරන්නම් මලක් ඔයා නමින් ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොදින්...............// ගායනය - සදුන් පෙරේරා 1 DushanVeteran MemberPosts:2536 09 Sep 2016 05:34 AM Quote Reply ආත්මයෙන් ආත්මයේ මා ඹබේ වේවි නම් ප්‍රාර්ථනා පුරමු සංසාරේ සෑමදා මේ ලෙසින් සෑමදා මේ ලෙසින් // තරුවක් වගෙ දිලුනා හදේ දෑසේ ආලෝකේදි // තනිවී හිඳින්නෑ ඹබ මා ලඟින්මයි මෙය වේ සැබෑ ආදරේ සුවයක් දැනේ ඹබගේ සෙවනේ වේදනාවන් නොවේ // සැනසුම් සුවේ ඹබගෙන්ම වේ අපගේ පැතුම් ලෝකයේ 1 isurusamSuper Senior MemberPosts:7342 09 Sep 2016 09:58 AM Quote Reply දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව ඇත කඳුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ..// කුමාරියේ.. අමතක නොවේ.. ලස්සන රුවේ.. සිත සැනසුවේ.....// අතින් අත වෙලී වෙරළේ තනිවුන මොහොතේ ඇත නිම් වළල්ලේ නෙතු රැඳවුනු මොහොතේ..// සිත් කළඹුනේ.. ඇයි නොම දැනේ.. කී දෙයක්ද අරුමයක්ද මට සිතාගන්න නොවේ... රළින් රළ හැපී පෙනකැටි විසිරෙනු දැකලා නිම් නොවූ සිතේ සතුටින් හසරැල් පිපිලා..// මතකය මගේ.. අවදී වුනේ.. ඒ එදාය මේ මෙදාය මට සිතාගන්න නොව 0 sha733Super Senior MemberPosts:7332 10 Sep 2016 03:37 AM Quote Reply අහම්බෙන් පායලා සේ ජීවිතේ බැස යන සැදෑවක ක්ෂිතිජ මායිම කදුලු සලනා සදවතී ඉතින් යන්නට වරම් දීපන් හිතවතී...................... 0 isurusamSuper Senior MemberPosts:7342 10 Sep 2016 03:42 AM Quote Reply සිනහව අතරින් කදුලක් උපන්නා ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා.. හදවත ගොළු නැත මා මියුලැසියේ ගොළු කලෙ කවුදැයි ඔබ නේද දන්නේ ඔබ පමණයි මට සතුටට හිටියේ ඔබ පමණයි මට සතුටට හිටියේ ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ නිල්මිනි දෑසට මම සුදු ආසයි ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි.......... 0 RosiSuper Senior MemberPosts:5335 14 Sep 2016 07:58 AM Quote Reply සිතට හොර එන සිතිවිල්ලේ මම තනි වුයෙමි විමසිල්ලෙ සිහින විමනෙක සැනසිල්ලේ සිත ගැලුවවේ සිතුවිල්ලේ හදවත් පාරන මතක ලොවේ ඔබ කොහිදැයි මට සිහිය නොවේ අවන්හලේ තනි වූ දිනයේ අමතක වේවා මතක සිතේ ..... 0 isurusamSuper Senior MemberPosts:7342 14 Sep 2016 09:20 AM Quote Reply මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ// අප පෙම්කතාවේ අවසානයයි ඔබ නේන දා හෙට මා මනමාලියයි මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ කවදාක හෝ එක්තැන් වෙලා සුව හා සුසුම් සමසේ දරා අත් වැල් බැඳන් යමු ජීවිතේ ඒ කී වදන් බොල් හීනෙකී මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ අප පෙම්කතාවේ අවසානයයි ඔබ නේන දා හෙට මා මනමාලියයි මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ පාසැල් සමේ අපි දෙන්නගේ නම් කුරුටු ගෑ කඩදාසි ඒ ගිණි අවුළුවා නටබුන් පෙමින් අපි වෙන්වෙමු දෛවේ ලෙසින් මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ// අප පෙම්කතාවේ අවසානයයි ඔබ නේන දා හෙට මා මනමාලියයි මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා ගී පද - අජන්තා රණසිංහ සංගීතය - සරත් දසනායක 0 sha733Super Senior MemberPosts:7332 15 Sep 2016 05:41 AM Quote Reply මුලු සංසාරෙම සුවදක් වෙලා එන්න එපා ඔබ හිත හඩවා පෙම් ගිනි නොනිවෙන සසර පුරා එන් එපා පවනැල්ලක් වෙලා................ 0 indika76Most Senior MemberPosts:10449 15 Sep 2016 07:36 AM Quote Reply හදවත පාරන සොඳුරු හැඟුම් හිරකර ගෙන සිටියා ඇති දැන් සවනට ලංවී ආදරයෙන් කියන්න කාලය දැන් ඇවිදින් 0 isurusamSuper Senior MemberPosts:7342 15 Sep 2016 10:05 AM Quote Reply හිමිනැති පෙමකට ඉකිබිද හැඬුමට සිත මගෙ බොළඳ වෙලා.. අන්සතු හදකට පෙම්කල වරදට ලොව මට එරෙහි වෙලා හිමිනැති පෙමකට ඉකිබිද හැඬුමට සිත මගෙ බොළඳ වෙලා.. අන්සතු හදකට පෙම්කල වරදට ලොව මට එරෙහි වෙලා කියාගන්න මට දහසක් දේ ඇත මතු දවසක ඔබ හා තනිවී හමුවන්නට බැ උකුසු වෙසින් ඇත නෙතු දහසක් අප වෙත යොමුවේ... හිමිනැති පෙමකට ඉකිබිද හැඬුමට සිත මගෙ බොළඳ වෙලා.. අන්සතු හදකට පෙම්කල වරදට ලොව මට එරෙහි වෙලා කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට සිතේ අත්තටු නැතිද මැවී වරම් නොවේ මට ඔබ හමුවන්නට ඈතින් ඉද හිනැහෙනු මැනවී හිමිනැති පෙමකට ඉකිබිද හැඬුමට සිත මගෙ බොළඳ වෙලා.. අන්සතු හදකට පෙම්කල වරදට ලොව මට එරෙහි වෙලා 0 සඳුනිVeteran MemberPosts:2462 16 Sep 2016 06:08 PM Quote Reply දිනයක වැටහේවී........... 0 isurusamSuper Senior MemberPosts:7342 17 Sep 2016 03:50 AM Quote Reply නිදුකින් ඉනු මැන මටවඩා කල් මගෙ පණත් අරගෙන ඔයා.. සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන ජීවිතේ පවතින තුරා.. මම විදින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසිදා දෙන්නෙපා.. සසරෙ කොතැනක මට ලැබුනු දුක ඔබට ලැබෙනු එපා.. දිනෙක ආයෙත් ලංවෙලා නාවත් මා සොයා හැමදාමත් පෙම් කලා මාගේ සිත් පුරා.. රණ්ඩු කරගෙන යාළු වෙන්නට හිටියෙ මට ඔබ විතරමයි.. වෙන්ව යන ඔය දෙනෙත දුටුවම දැනෙන තනිකම අපමණයි.. ඉස්සර මතකෙන් යන්න හැදුවත් යන්න බැහැ සත්තයි.. තිස්සෙම කඳුලැල් දෑසෙ රැදුනේ ඉන්න බැරි තැනමයි.. දිනෙක ආයෙත් ලංවෙලා.. නාවත් මා සොයා.. හැමදාමත් පෙම් කලා.. මාගේ සිත් පුරා.. ලංව හිටි ඔබ වෙන්ව ගිය විට දැනෙන දුක අහසට සමයි.. හංඟගෙන තව ඉන්න බෑ මට ඔබට ගැති සිත අසරණයි.. කොච්චර සතුටින් ඉන්න තිබුණත් ඉන්න බැරි ඔබටයි.. මෙච්චර රිදුමක් අයිති කෙරුවේ රත්තරන් ඔබමයි.. නිදුකින් ඉනුමැන.. ගායනය : දිමංක වෑල්ලගේ පද රචනය : සජිත් වී. චතුරංග සංගීතය : කපිල් 0 isurusamSuper Senior MemberPosts:7342 17 Sep 2016 12:41 PM Quote Reply දෑසේ ඔය රුව මැවිලා නෑ ලග සැනසුම රැදිලා කාලය හෙමිහිට ගෙවිලා යයි අපි තව දුර ඇදිලා හදවත ගැහෙනා... ගැහෙනා මොහොතක් පාසා නෙතගට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා ජිවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා මේ සංසාරේ ඔබේ සතුටයි මට ඕනා රෑ අහසේ තරු දැන් නෑ හිනැහෙන්නේ ඔබ කොහේදෝ මා හැරදා අද ඉන්නේ මගේ ලෝකේ ඔබ පමණයි මට වුන්නේ ඔබ ගියදා දුක පමණයි මට ලැබුනේ පාළුවේ..... තනි වෙලා මා ඉන්නවා ඔබ ලගින් වුන් කාලේ.. දුන් අදරේම ජිවිතේ වෙලා මා දන්නා කවුරුත් නැහැ ඔබ වාගේ ඔබ දන්නේ කවුරුද මගේ ඇස් වාගේ සැනසෙන්නම් නාඩන් නෙතු වාගේ මියදෙන්නම් ලගටම වී ඔය තුරුලේ පාළුවේ..... තනි වෙලා මා ඉන්නවා ඔබ ලගින් වුන් කාලේ.. දුන් අදරේම ජිවිතේ වෙලා හදවත ගැහෙනා... ගැහෙනා මොහොතක් පාසා නෙතගට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා ජිවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා මේ සංසාරේ ඔබේ සතුටයි මට ඕනා..................... 0 RosiSuper Senior MemberPosts:5335 17 Sep 2016 04:15 PM Quote Reply වහින්නට හැකි නම් ගිගුම් දී.. වියලි ගම් බිම් වලට ඉහළින්.. ඉදෙන්නට හැකිනම් බතක් වී.. බතක් නොයිදෙන පැළක රහසින්.. 0 chamaramindMost Senior MemberPosts:13471 17 Sep 2016 11:08 PM Quote Reply සමු අරන් යා යුතුයි දුක ඉතින් මට හුරුයි හෙට ඉදන් මට ඔයා නොලැබුනත් ආදරෙයි ඔබ හොදින් ඉන්න ඕනේ එය තමයි සතුට මාගේ මං වගේ කෙනෙක් නැවතත් යළිත් මුණගැහේවා කියා මං පතනවා මේ මට වඩා ඔබට ආදරේ ඇති කෙනෙක් ලැබේවා කියා....// දවසක් හරි මට ආදරේ කළා මේ ලෝකෙ කාටත් වඩා නොලැබිම මගේ ඔබ මග හැරී ගියේ කලකිරුනා මට මා කෙරේ ඔබ හොදින් ඉන්න ඕනේ එය තමයි සතුට මාගේ මං වගේ කෙනෙක් නැවතත් යළිත් මුණගැහේවා කියා මං පතනවා මේ මට වඩා ඔබට ආදරේ ඇති කෙනෙක් ලැබේවා කියා....// මගකදී හරි මේ අප හමු වුනත් මග හැරලා යන්නට එපා ඉරණමයි අපේ අපි අපෙන් වෙන් කරේ කලකිරුණා මට මා කෙරේ ඔබ හොදින් ඉන්න ඕනේ එය තමයි සතුට මාගේ මං වගේ කෙනෙක් නැවතත් යළිත් මුණගැහේවා කියා සමු අරන් යා යුතුයි දුක ඉතින් මට හුරුයි හෙට ඉදන් මට ඔයා නොලැබුනත් ආදරෙයි ඔබ හොදින් ඉන්න ඕනේ එය තමයි සතුට මාගේ මං වගේ කෙනෙක් නැවතත් යළිත් මුණගැහේවා කියා මං පතනවා මේ මට වඩා ඔබට ආදරේ ඇති කෙනෙක් ලැබේවා කියා....// ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 DanuLiyanageVeteran MemberPosts:3457 18 Sep 2016 12:49 AM Quote Reply මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 indika76Most Senior MemberPosts:10449 18 Sep 2016 04:46 AM Quote Reply Posted By Rosi on 17 Sep 2016 04:15 PM වහින්නට හැකි නම් ගිගුම් දී.. වියලි ගම් බිම් වලට ඉහළින්.. ඉදෙන්නට හැකිනම් බතක් වී.. බතක් නොයිදෙන පැළක රහසින්.. නන්දා මාලිනියන්ගේ ඉතා සුන්දර ගීතයක්... 0 DanuLiyanageVeteran MemberPosts:3457 18 Sep 2016 12:29 PM Quote Reply මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 Add Reply Page 55 of 76 << < 5354555657 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit