Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 56 of 76 << < 5455565758 > >> Author Messages isurusamSuper Senior MemberPosts:7342 18 Sep 2016 12:36 PM Quote Reply උන්මාද වූ ප්‍රේමාදරේ... උන්මාද වූ ප්‍රේමාදරේ සමනල වසන්ත යෞවනයේ සංසාරයේ සුභ ප්‍රාර්ථනා ඉදුනිල් දෙනයන සටහන්වේ රළ පෙල කැලඹේ හසගන විලසේ ලවනට සුදුමුදු පහස ලැබේදෝ...// ඔබ හදවත මා හදුනාගත් සේ මා හදවත ඔබ හැදිනගනීදෝ... කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී සයුරු තෙරෙන් සැගවී ආවාදෝ...// චන්ඩ මරුතේ ඉන්ද්‍රකීලයක් වගේ නොසැලී ඉන්නට වරම් ලැබේ දෝ... 1 chamaramindMost Senior MemberPosts:13471 18 Sep 2016 07:05 PM Quote Reply සඳ රේඛා හිනැහේ වී මේ රෑ යාමේ තනි වීලා ඈත ඉමේ සඳ පානේ නෑවී ආලෝකේ...... // කීවේ කීවේ ගීතේ මේ රෑ සීතේ සීතේ කීවේ ගීතේ මේ රෑ සීතේ මා සඳ රේඛා හිනැහේ වී........ ගැයෙනා ගීතේ රාවේ තනි වූ රෑ හෝරාවේ පවනේ මේ පාවීලා ඒවී පවනේ මේ පාවීලා ඒවී.......... // ඔබ ඉන්නේ ඈතින් ඈතින් සුවඳක් සේ නෑ මා ගාවින් මගේ දෑසේ දසුනේ යාවීලා සඳ රේඛා හිනැහේ වී............. කවදා හෝ රෑ සීතේ දැවටීලා මා දෑතේ රස ලෝකේ පාවීලා යාවී රස ලෝකේ පාවීලා යාවී........ // සුවඳක් වී නෑ මා ගාවින් හසරැුල් පාවී ආශාවෙන් මගේ දෑසේ දසුනේ යාවීලා සඳ රේඛා හිනැහේ වී............ // කීවේ කීවේ ගීතේ.............. සඳ රේඛා හිනැහේ වී.......... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 RosiSuper Senior MemberPosts:5335 18 Sep 2016 07:35 PM Quote Reply ලස්සන ලස්සන සින්දු නේ කට්ටියටම මතක් වෙන්නේ 0 gayyaBasic MemberPosts:127 19 Sep 2016 11:31 AM Quote Reply ට්‍රිප් ඒකක් යන වෙලාවට පාටියකදි සංසදයකදි මේ ත්‍රෙඩ් ඒකෙන සැහෙන වැඩක් ගත්තැකි අායෙ ඒකෙන්ම මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්.. 0 isurusamSuper Senior MemberPosts:7342 19 Sep 2016 12:43 PM Quote Reply යුමැලී... සියුමැලි රෝස මලේ මල් සමය නිම වේවිදෝ මල් සමය කොයිවේලේ නිම වේවිදෝ සියුමැලී... සියුමැලි රෝස මලේ අරුණෝදේ සියොතුන්ගේ ගී ගායනා සිත බන්දන මල් සමය නිමවෙන්නේ නෑ ඔබ ඈත මම ඈත අපි වෙන්වෙලා මහ සාගරය අප වෙන්කලා මල් සමය නිමවෙන්නේ නෑ සියුමැලී... සියුමැලි රෝස මලේ මල් සමය නිම වේවිදෝ මල් සමය කොයිවේලේ නිම වේවිදෝ සියුමැලී... සියුමැලි රෝස මලේ අද අදම ඔබේ කුමරු වී එයි කියා අනුරාගී නෙතඟින් බලා සිරියහනේ සුදු සේලේ එළලා සඳවතිය ගිරි මුදුනේ සැඟවී ගියා සියුමැලී... සියුමැලි රෝස මලේ මල් සමය නිම වේවිදෝ මල් සමය කොයිවේලේ නිම වේවිදෝ සියුමැලී... සියුමැලි රෝස මලේ 1 gaminiVeteran MemberPosts:4475 19 Sep 2016 12:48 PM Quote Reply පායා ආ සඳ අඳුරු වළාවෙන් මා ඉදිරියෙදිම වැසුනා සෝකය තාපය පාළුව අතරේ ඉකිබිඳ හැඬුවා ඇසුණා හද විමනේ බිතු සිතුවම් කිලිටි කළේ ඔබෙ දෑතයි හද විමනේ බිතු සිතුවම් කිලිටි කළේ ඔබෙ දෑතයි නොපැතු වියෝගයෙ මහ වරුසාවෙන් දෑත දෙපය මගෙ සීතයි දෑත දෙපය මගෙ සීතයි ඔබ පැමිණි ඔබම ගියා නැවතුණ තැන මම ඉන්නම් ඔබ පැමිණි ඔබම ගියා නැවතුණ තැන මම ඉන්නම් මගෙ සහයෝගය පතන වෙලාවේ කොහි සිට හෝ යළි එන්නම් කොහි සිට හෝ යළි එන්නම් ආදරයේ උල්පත අම්මා ...................... 0 DanuLiyanageVeteran MemberPosts:3457 19 Sep 2016 01:42 PM Quote Reply මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 RosiSuper Senior MemberPosts:5335 19 Sep 2016 02:26 PM Quote Reply නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ.. මේ තරම් දුරින් ඔබම ඇයි ආවේ.. යා කරන් සිතින් දුකම දැන් මාගේ.. නෑ දැනන් සිටියේ හුස්ම ඔබ මාගේ.. හිත ඇහුවේ - ඔබ ගැනමයි.. තාමත් මං විදවයි.. පැතුවේම ඔබෙ සතුටයි 0 chamaramindMost Senior MemberPosts:13471 19 Sep 2016 07:15 PM Quote Reply හිටි හැටියේ ඔබෙන් ලැබුණු ආලවන්ත ඇස් බැල්මට අසු වන විට මං සක්විති රජ කමට වඩා සත්තකින්ම පිං කල බව ඇෙඟයි හැබෑවයි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 RosiSuper Senior MemberPosts:5335 20 Sep 2016 07:30 AM Quote Reply පිපුනු මලක හැඩ දෑස වසා සිතුම් විහඟ කැල වසඟ කලා...... මග තොට රැදි නෙත් දහක් වසා මතකද අප නෙත් කතා කලා........ කවුරුද ඔබ මා ඉන්නේ කොතැනා නොම විමසා පෙම ඉඟි මැරුවා.... සොදුරු වසන්තෙක මොහොතක සුව පා වෙන් වූවා අප සුසුම් දරා........... මතකේ මැවෙනා පෙර රූ චායා හමු වේදෝ යලි සිත් සනහා....... ඔබෙ නමටයි මා පාරමි පුරනා ඇසේවිදෝ මේ ගී මාලා 0 chamaramindMost Senior MemberPosts:13471 20 Sep 2016 09:46 AM Quote Reply අහිංසක ආදරයක් පැතුවේ මා ඔබේ හදින් ලැබුණේ මට නොසිතු දෙයක් කියන්නට බැරිම තරම් අහිංසක ආදරයක් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 isurusamSuper Senior MemberPosts:7342 20 Sep 2016 01:07 PM Quote Reply වැටෙන් එහා මල් පඳුරේ ඔබ පිපී වැනේ අත නුදුරේ..// මිලින වුනත් ඝණ අඳුරේ මල් නෙලන්න නම් තහනම්... මල් නෙලන්න නම් තහනම්... සුවඳ ඇදෙයි මුළු ලොවට හොරෙන්.. නොවසා ඇති දොර කවුළු තුලින්..// සුවඳ දිඳී තිබුණත් මිදුලේ.. මල් නෙලන්න නම් තහනම්... මල් නෙලන්න නම් තහනම්... වැටෙන් එහා... තෙමුනත් දෙකොපුල් උණු කඳුලින් ඇසුනත් කෙදිරිය මෘදු මුවගින්..// පිපුනු නිසා අන්සතු උයනේ... මල් නෙලන්න නම් තහනම්... මල් නෙලන්න නම් තහනම්... වැටෙන් එහා... ගායනය - දයාන් විතාරණ 0 gaminiVeteran MemberPosts:4475 20 Sep 2016 01:37 PM Quote Reply වෙරළු ගෙඩිය හරි අටකට කපා ගෙන කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන උන් අපි එදා සත් කුළු පව් විලාසෙන පැල ඉනි වැටට ඇයි අද ඇණ කොටා ගෙන පොඩි උන් දොහේ මල් මතකය ඉරාගෙන හොඳ හිත ගිහින් උඩු හුලඟට ගසාගෙන // මහගෙයි බිමට තනි උරුමය කියාගෙන සතුරන් වෙලා උනුනට දෙස් තියාගෙන වෙරළු ගෙඩිය... තිරිසන් උනෝතින් කිසි හව්හරණ නැති ලන්දක කකා ලන්දක කල් යල් හරිති // එක මිහි සයන කාටත් නිදි සුවය දෙති බිම් පංගුවට ලොල් වී මළගම් නොයති වෙරළු ගෙඩිය... සුනිල් එදිරිසිංහ ආදරයේ උල්පත අම්මා ...................... 0 sha733Super Senior MemberPosts:7332 21 Sep 2016 06:06 AM Quote Reply පාවී යන්න ගියා ඇතින් ඇත බලා මැවිලා මැවිලා තටු මැවිලා පියඹා යනවා සුව සොයල 0 DanuLiyanageVeteran MemberPosts:3457 21 Sep 2016 12:31 PM Quote Reply මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 sha733Super Senior MemberPosts:7332 22 Sep 2016 02:43 AM Quote Reply අටපෙතියා මල් පෙති හැලුවා මට නොකියා ඔබ යන්න ගියා දුක හිතුනා මගෙ හිත රිදුනා මගෙ ලෝකයෙ කදුලු තනි උනා..... 0 RosiSuper Senior MemberPosts:5335 22 Sep 2016 03:42 PM Quote Reply දෙසවන් සනසා මා නැලවූ ඔබ මියුරු මියැසියේ අරුත කියා දුනි ඒ මියැසිය අද මා ගයනා විට මා සිපගන්නට ඔබ මා ලග නැත අම්මා... අම්මා... අම්මා... ඇසට අඬන්නට කඳුළුලි දුන් ඔබට ලතැවුල් දරනා දිරිය ලබා දුනි ඒ දිරියෙන් ලොව ජය ලබනා විට මා සිපගන්නට ඔබ මා ලග නැත අම්මා... අම්මා... අම්මා.. 0 isurusamSuper Senior MemberPosts:7342 23 Sep 2016 12:56 AM Quote Reply ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ මසිත මට කියූ රහසක් කියමි ප්‍රිය කතේ සාගරේ රැළි වගේ ආදරේ පිරී වැලි අතරේ යාවී කිඳී...// ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ...... ඊයේ ඔබ හමු වුණා අවන්හල තුලේ හෙට මට ඔබ මුණ ගැසේ උයන් සෙවණ සේ.... ඊයේ ඔබ හමු වුණා අවන්හල තුලේ ආදරයත් හමුවීම නොවේ... හමුවීමත් ආදරය නොවේ... වැලි අතරේ යාවී කිඳී....// දවසක් මම වැළපුණා අන් ළඳක් නිසා නැවතත් මම හිනැහුණා ඔබ ගැනත් සිතා... දවසක් මම වැළපුණා අන් ළඳක් නිසා සැනසීමත් සීමිතයි සිතේ... සීමිත දේ සැනසුමයි සිතේ... වැලි අතරේ යාවී කිඳී...// පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස් තනුව සංගීතය හා ගායනය: ප්‍රියා සූරියසේන 0 gaminiVeteran MemberPosts:4475 23 Sep 2016 01:38 AM Quote Reply සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ තනිවෙන විට මා සමගින් ඉඟිකර අදි මදි කරමින් තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ රන් තරු වටකර පායන සඳ ඇදි සෙවනැලි සිතුවම් රෑ සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්නෑ අඩවන්වූ දෙනෙතින් ඔබ බැලුකල මගෙ සිත ඉවසුම් නෑ කුමරිය ඇයි ඔබ තනියම සුසුමන් පෑ කුමරිය ඔබ අද මා ලඟ නෑ ගංතෙර ළග බට පඳුරෙහි සිරි සිරි හඩ මට සිහිලැල් පෑ කුළුදුල් ආදර හැඟුමන් විසිරෙන්නෑ පාසල් යන ඔබ මාවෙත සිහිවන විට මට ඉවසුම් නෑ මගෙ සිත තනිවම දොඩවයි සමගින් ඈ කුමරිය ඔබ අද මා ලඟ නෑ ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 23 Sep 2016 06:02 AM Quote Reply ඔබ හා මෙමා අතිනත් අරන් අපගේ ලොවේ තනිවූ එදා ඔබ මා දෙපා දෑතින් බදා සිපගත් එදා සිහිවෙනවා 0 Add Reply Page 56 of 76 << < 5455565758 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit