Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 57 of 76 << < 5556575859 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 23 Sep 2016 12:34 PM Quote Reply මිදුලේ මල් සුරිය ගහ මුදුනේ රන් අරණලු වැටිලා අත්තෙන් අත්තට මල් හිනහෙනවා ඉර මඩලට හැරිලා.............// ඇළ දොළ විල ළිද ලන්ද හේන ළග ආදර බස් දොඩලා............// කැකුලු වියේ බැදි ආලවන්තකම කුරුළු තුඩග රැදිලා මිදුලේ මල් සුරිය ගහ මුදුනේ......... කල්යල් බල බල පෙරුම් පුරාගෙන උන්නු නැගක ලැබලා........// පෙරමග එන ඔබ පිළිගන්නට අද ගෙදර කැවුම් උයලා මිදුලේ මල් සුරිය ගහ මුදුනේ.........// ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 1 DanuLiyanageVeteran MemberPosts:3457 23 Sep 2016 02:09 PM Quote Reply මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 chamaramindMost Senior MemberPosts:13471 24 Sep 2016 11:58 PM Quote Reply නිය රටා මවනවා අප අතරේ වු කතා රැය පුරා උණුහුමේ මල් පෙති තලා සයනයක් නිදනවා මේ රැය අපගේ වු නිසා ආදරෙන් නග්න වු හිමිකම් සොයා උණුසුම් උදයක සුවදින් ගත පිබිදී ගියා ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා සරාගයේ රැයේ.....පිනි බිදුවක් වී වැටි මා සිතේ හිඩැසක් මවා යහන්තලේ වැතරී අද තනිකම ඉතුරු වී සද ඇතිරිල්ලෙන් වෙලී තනි වුනා කාමරේ මුලූ පුරා නෙක සලූ පිලි තනි වෙලා මා සිතින් හඩනවා දෙස බල බලා මන් මුලා වු සිතින් මා මල් සුවදක් විදිනවා නැතීමත් ඇති රුවක් හා මා වෙලී උණුසුම් උදයක සුවදින් ගත පිබිදී ගියා ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා සරාගයේ රැයේ.....පිනි බිදුවක් වී වැටි මා සිතේ හිඩැසක් මවා යහන්තලේ වැතරී අද තනිකම ඉතුරු වී සද ඇතිරිල්ලෙන් වෙලී තනි වුනා...............// ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 25 Sep 2016 12:16 AM Quote Reply සමුදෙන්න කියා කීවේ...සිතකින්ද ඔය වු සුහදේ... සමුදෙන්න කියා කීවේ සිතකින්ද ඔයා සුහදේ හැරයන්න කිමෙද සිතුවේ ඔබමාගෙනුවන් හඩවා........// ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 25 Sep 2016 12:26 AM Quote Reply සදළුතලේ ඔබයි මමයි අහසයි පොළවයි සිත රැයක මහද දවයි ඔබ අද නිහඩයි සෙනෙහස ළග පිපුණු මලයි කදුළයි සුසුමයි පෙරදා අප වෙන් කෙරුණයි සෙනෙහස බිදුනයි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 DanuLiyanageVeteran MemberPosts:3457 25 Sep 2016 12:30 AM Quote Reply මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 chamaramindMost Senior MemberPosts:13471 25 Sep 2016 12:34 AM Quote Reply මගේ නංගිගේ කදුළු වලින් මුතු පොට අමුණා ඔබේ කුමරිගේ ගෙල පැළදුවේ පෝරුවේ රන්දා ඒ කදුළු යාලුවේ මුතු පොටකි අද ඔබේ ඇගේ සුසුම යාලුවේ පවනක්ද අද ඔබේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 25 Sep 2016 12:51 AM Quote Reply මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ ඇයි මේ තරම් වේදනා ආදරේ සුසුමක් වුණේ ඇයි අපගේ සෙනේ කදුළක් වුණා ඔබ මගේ ජීවිතේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 DanuLiyanageVeteran MemberPosts:3457 25 Sep 2016 12:53 AM Quote Reply ඔබ මගේ සෙනෙහස යදින දිනේ මගේ සිත නැත උනුසුම දුටුවෙ මගෙ සිත ඔබෙ රුව සොයන පැයේ ඔබ ඇත තව අයෙකුගේ තුරුලෙ මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 සඳුනිVeteran MemberPosts:2462 25 Sep 2016 05:48 AM Quote Reply දිනයක වැටහේවී........... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Sep 2016 08:50 AM Quote Reply අහිංසකාවිය ඔබට නොවේ... සාප කරන්නේ මා.. හිත නැති ලොවකට ඔබේ හිත බිලිදෙන ඔබේම දෙගුරුන්මයි හඩවන්නේ ඔබ මා නොයොදුල් හිතකට කුළුදුල් සෙනෙහස සත් ගුවනකි අගනා පෙළපත් රකිනා දෙගුරුන් හට එය දුහුවිල්ලකි හමනා අහිංසකාවිය ඔබට නොවේ.. අඹැතක් තරමට අහිතක් ඔබ ගැන නැත මසිතේ රැදිලා මෙතුවක් ඔබ මා බැදිපෙම නිමවිය එය සිහිනෙකි මතුදා අහිංසකාවිය ඔබට නොවේ.. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 DanuLiyanageVeteran MemberPosts:3457 26 Sep 2016 10:44 AM Quote Reply මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 isurusamSuper Senior MemberPosts:7342 28 Sep 2016 03:31 AM Quote Reply ඔබට සිත ආදරේ කරයි දෙතොල ගොළුවී සිටි නැගුණු සෙනෙහේ කියනු බැරි වී.. මගේ සිත වේදනා විඳි.. ලවන් හසකැන් නුවන් කැල්මන් හොඳින් හදුනන්නෙ ආදරේ නුවන් රැහැනින් බැඳෙන්නට පින් නොමතිදෝ මා කෙරේ.. මගේ විජිතේ සිනා නොමැතේ විඩාපත් වේද ජීවිතේ.. ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ නවාතැන් වේද මා වෙතේ.. ඔබේ පෙම්ලොල් හදේ නොකැලැල් ලැගුම් සොයමින් නුවන් අයා.. යොවුන් බිඟුදැල් හෙලු හසරැල් මසිත සුසුමන් දවා ගියා.. 0 sha733Super Senior MemberPosts:7332 29 Sep 2016 07:21 AM Quote Reply ඇගේ සෙනෙහේ පහස විදි යාමේ සැදෑ සමයේ සයුරැ ඇතිරිල්ලේ නෙතේ බැල්මෙන් නැගුණු මදහාසේ රැදේ සසරින් සරණ තුරැ මගේ නෙතේ බැල්මෙන් සුමුදු පහසින් තරැ ගනින යාමේ සදේ කිරණින් මැවේ සිතුවම් සයුරැ රැලි අතරේ නෙතේ කදුලැලි මුවේ හසරැල් සලා ආදරයෙන් දෙපා ඔසවමි වෙන්ව යන්නට ඇගේ මුදු පහසින් 0 indika76Most Senior MemberPosts:10449 29 Sep 2016 09:55 PM Quote Reply Posted By sha733 on 29 Sep 2016 07:21 AM ඇගේ සෙනෙහේ පහස විදි යාමේ සැදෑ සමයේ සයුරැ ඇතිරිල්ලේ නෙතේ බැල්මෙන් නැගුණු මදහාසේ රැදේ සසරින් සරණ තුරැ මගේ නෙතේ බැල්මෙන් සුමුදු පහසින් තරැ ගනින යාමේ සදේ කිරණින් මැවේ සිතුවම් සයුරැ රැලි අතරේ නෙතේ කදුලැලි මුවේ හසරැල් සලා ආදරයෙන් දෙපා ඔසවමි වෙන්ව යන්නට ඇගේ මුදු පහසින් මේ ගීතය නම් එතරම් අහල පුරුදු එකක් නෙමෙයි වගේ... 0 gaminiVeteran MemberPosts:4475 29 Sep 2016 11:27 PM Quote Reply කඳුකරේ, කඳුකරේ, කඳුකරේ පෙම් කතන්දරේ කඳුකරේ, කඳුකරේ, කඳුකරේ පෙම් කතන්දරේ තරුණයෙක් සිටි සිදාදියේ කඳුකරේ වෙත පිටව ගියේ සඳ කැන් වැගිරෙන රාත්‍රියේ ඇවිදින්නට ආසාව තියේ කඳුකරේ පරිසරේ බෙදනවා සුව නිරන්ත්රේ කඳුකරේ පරිසරේ බෙදනවා සුව නිරන්ත්රේ කඳුකරේ පාළුව වින්දා කඳුවැටි ඇගේ ගී රස වින්දා මිහිරක් කඳුකරයට කැන්දා ගෙන එන ඇයගේ නම නන්දා මිහිරක් කඳුකරයට කැන්දා ගෙන එන ඇයගේ නම නන්දා මිහිරියේ ගැමිලියේ කඳුකරේ මනමාලියේ මිහිරියේ ගැමිලියේ කඳුකරේ මනමාලියේ ලස්සන මල වැල් ගොමු අස්සේ යයි කඳුකර මාවත ඔස්සේ අත් අල්ලා කඳුවැටි බැස්සේ ප්‍රේමෙන් උමතුව හැමතිස්සේ අත් අල්ලා කඳුවැටි බැස්සේ ප්‍රේමෙන් උමතුව හැමතිස්සේ කඳුකරේ, කඳුකරේ, කඳුකරේ රසයක් ඉතිරේ කඳුකරේ, කඳුකරේ, කඳුකරේ රසයක් ඉතිරේ ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 30 Sep 2016 08:36 AM Quote Reply Posted By gamini on 29 Sep 2016 11:27 PM කඳුකරේ, කඳුකරේ, කඳුකරේ පෙම් කතන්දරේ කඳුකරේ, කඳුකරේ, කඳුකරේ පෙම් කතන්දරේ තරුණයෙක් සිටි සිදාදියේ කඳුකරේ වෙත පිටව ගියේ සඳ කැන් වැගිරෙන රාත්‍රියේ ඇවිදින්නට ආසාව තියේ කඳුකරේ පරිසරේ බෙදනවා සුව නිරන්ත්රේ කඳුකරේ පරිසරේ බෙදනවා සුව නිරන්ත්රේ කඳුකරේ පාළුව වින්දා කඳුවැටි ඇගේ ගී රස වින්දා මිහිරක් කඳුකරයට කැන්දා ගෙන එන ඇයගේ නම නන්දා මිහිරක් කඳුකරයට කැන්දා ගෙන එන ඇයගේ නම නන්දා මිහිරියේ ගැමිලියේ කඳුකරේ මනමාලියේ මිහිරියේ ගැමිලියේ කඳුකරේ මනමාලියේ ලස්සන මල වැල් ගොමු අස්සේ යයි කඳුකර මාවත ඔස්සේ අත් අල්ලා කඳුවැටි බැස්සේ ප්‍රේමෙන් උමතුව හැමතිස්සේ අත් අල්ලා කඳුවැටි බැස්සේ ප්‍රේමෙන් උමතුව හැමතිස්සේ කඳුකරේ, කඳුකරේ, කඳුකරේ රසයක් ඉතිරේ කඳුකරේ, කඳුකරේ, කඳුකරේ රසයක් ඉතිරේ ධර්මරත්න සහෝදරයන්ගේ ඉතා සුන්දර ගීතයක්.. 1 sha733Super Senior MemberPosts:7332 30 Sep 2016 10:13 AM Quote Reply ඇගේ සෙනෙහේ පහස විදි යාමේ සැදෑ සමයේ සයුරැ ඇතිරිල්ලේ නෙතේ බැල්මෙන් නැගුණු මදහාසේ රැදේ සසරින් සරණ තුරැ මගේ..................... නැහැ ඉන්දික අයියේ මේක ඔයා හොදට අහල ඇති ඉන්දුජිත් දොලමුල්ලගේ - මලක් වී ඔබ කැසට් එකේ සින්දුවක් මේක 0 සඳුනිVeteran MemberPosts:2462 30 Sep 2016 04:27 PM Quote Reply මේ පුංචී රටේ කොතැනකදී හෝ මතු කවදා හෝ යළි අපි හමු වේවී......// අාදර සිහිනය දෑසක උතුර කදුළු ගගක් වන දිනයේ....// ජීවිතයට හිමි පැරදුම පිලිගෙන සමුගෙන යමු වෙන් වී........// මේ පුංචී රටේ........... ජීවත ගමනෙහී කොතනකදි හෝ අපි යළි හමු වන දිනයේ.......// මේ දුක් කදුලැලී වියකුනු දෑසින් හිනහෙනු මැන පෙර සේ..........// මේ පුංචී රටේ.......... T.M. Jayarathna. දිනයක වැටහේවී........... 0 sha733Super Senior MemberPosts:7332 01 Oct 2016 10:14 AM Quote Reply තහනම් මලක් හිත හා බැදී මා ඉන් බිදී මාගේ ලොවේ මතු දා හිත් පෑරැණත් ඔබ පතා හිත පෙරැම් පුරණා.......................... මගෙ ලයේ එති එතී රැයේ තනි මැකුවා හෙට නැතත් ඔබ හිමි ලොවක් ඔබම සිත පැතුවා කදුලක් නැත ලොකේ ඔබෙ සිනා රැදෙනා ඔබ නෑ ළග මගේ තනි වෙලා මා සදා......................... ඔබෙ සුසුම් හුරැ දෙතොල් අද සීතලෙන් වෙලිලා ඔබෙ නුවන් හෙට ඔහු ලොවේ හිරැ කිරණ වෙනවා ඔබ නැති සන්තාපේ උහුල ගන්නට බෑ තවමත් නෙතු මගේ මග බලයි එනතුරා ඔබ යලිත්................... 0 Add Reply Page 57 of 76 << < 5556575859 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit