Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 59 of 76 << < 5758596061 > >> Author Messages kingDVeteran MemberPosts:3309 06 Oct 2016 10:36 PM Quote Reply Posted By Rosi on 06 Oct 2016 01:31 PM රජ තුමාගේ හිත පැරිලා වගේ ,එක පාරටම ලස්සනම සින්දු ටිකක් මතක් වෙලා ,,මොකෝ අගබිසව දාලා ගිහින් ද අගබිසව නෙමෙයි මගෙ ප්‍රියතම බිසව Business, you know, may bring money, But friendship hardly ever does. 0 සඳුනිVeteran MemberPosts:2462 07 Oct 2016 04:25 PM Quote Reply අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී ඒ ඉර හඳෙන් ඔබේ ලෝකය එළිය උනි රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදි පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදි සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ කුසයේ නොදැරුවත් දිවි බර මට දැනුනේ මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ පුදුමයි පුතුනි කීම මගේ ලේ කිරි නොවුනේ මවකට මුවාවී නුඹ වෙත දිරි දුන්නේ මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ පිය සෙනෙහස නැතිද දරුවෙනි හඳුනන්නේ අම්මා වරුන් පමණද මතු බුදු වන්නේ පද රචනය - මාලිනි ජයරත්න සංගීතය - රෝහණ වීරසිංහ ගායනය . ටී. ඒම් ජයරත්න. දිනයක වැටහේවී........... 0 RosiSuper Senior MemberPosts:5335 07 Oct 2016 07:47 PM Quote Reply Posted By kingD on 06 Oct 2016 10:36 PM Posted By Rosi on 06 Oct 2016 01:31 PM රජ තුමාගේ හිත පැරිලා වගේ ,එක පාරටම ලස්සනම සින්දු ටිකක් මතක් වෙලා ,,මොකෝ අගබිසව දාලා ගිහින් ද අගබිසව නෙමෙයි මගෙ ප්‍රියතම බිසව අයියෝ එහෙමද ,,රජතුමා අතින් අඩු පාඩුවක් වත් වුනාද ඒ බිසවට 0 indika76Most Senior MemberPosts:10449 08 Oct 2016 07:59 AM Quote Reply ලස්සනයි ආදරේ ගලායන හසරැල් සුන්දරද ඒ නමුත් නොතිබිලා එකම එක, එකම එක බිඳක්වත් කඳුලැල් 0 isurusamSuper Senior MemberPosts:7342 08 Oct 2016 11:58 AM Quote Reply ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි..// හිතැඟි කළඹ කැටයම් කල නීල පලිඟු ගොළු කැඩපත..// හද බිදු තල සිතුවම් කල රූ කඩමලු මුව රඟහල... ගී ලියන්න මට කීවේ... තුරුණු බමර ආයාචන අභියස පත්තිනි කෝවිල..// මගේ දෙනෙත් කුළු ගැන්වුන ගී මුමුණන ගීත බුබුල.. ගී ලියන්න මට කීවේ... 0 sha733Super Senior MemberPosts:7332 08 Oct 2016 12:55 PM Quote Reply අද හැඩුවා ඇති හෙට හිනැහෙන්නට පිසගමු අපි කදුලු හෙට හිනැාහන්නේ කෙලෙසද ඔබ මා බිද දා ලෙව පවුරූ මිණි මුතු හිද ගනු නපුරක් වන වග පෙම් සිත් නැහැ දන්නේ මිණි මුතු ලොව දෙවි කමකට සමවයි පෙමි සිත් බැද ගන්නේ සියුමැලි හදවත් රිදවා හිනැහෙන කිම මේ ලොව දරැණූ වැටහෙන්නේ නැති අප සිත් ගුණ බිදු පවසයි ලොව කරුණූ 0 indika76Most Senior MemberPosts:10449 08 Oct 2016 11:24 PM Quote Reply ෂා මල්ලී දාලා තියෙන්නේ රෝයි පීරිස්ගේ ඉතා දුර්ලභ ගීතයක්... 0 sha733Super Senior MemberPosts:7332 09 Oct 2016 12:07 AM Quote Reply ඔය වගේ සින්දු සිතට දැනෙන්නෙ නැත්තං සින්දු අහලත් වැඩක් නැහැ නේද අයියේ 0 සඳුනිVeteran MemberPosts:2462 09 Oct 2016 06:31 PM Quote Reply අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා එතෙක් සිනහවෙන් සිටි මා කොහෙදෝ තනි වීලා නෙතේ කඳුළු සිරකර ගෙන සිටියෙමි ඉවසාලා පුංචි නංගියේ, මගේ පුංචි නංගියේ // මා සිටියත් ඉවසා ගෙන නෙතේ කඳුළු නොසලා අප දෙන්නා දිහා බලා උන් අම්මා දැකලා ඇගේ නෙතින් කඩා හැළුණු කඳුළු මතක් වීලා කවුරුත් නැති තැනකට වී හැඬුවෙමි තනි වීලා පුංචි නංගියේ, මගේ පුංචි නංගියේ // අද දීගෙක... පද රචනය: ධර්මසිරි ගමගේ සංගීතය: රෝහණ වීරසිංහ දිනයක වැටහේවී........... 0 indika76Most Senior MemberPosts:10449 09 Oct 2016 09:09 PM Quote Reply Posted By sha733 on 09 Oct 2016 12:07 AM ඔය වගේ සින්දු සිතට දැනෙන්නෙ නැත්තං සින්දු අහලත් වැඩක් නැහැ නේද අයියේ අනිවාර්යයෙන් මල්ලී.. සිතට දැනෙන ගීතයක් අැහුවම පුදුම සතුටක් දැනෙන්නේ... 0 DanuLiyanageVeteran MemberPosts:3457 10 Oct 2016 03:04 PM Quote Reply ආයෙත් අහලා. දැන් තියෙන ගොන් සින්දු අහලා ගන්න ෆීලින් එක ඉට වඩා වැඩි මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 RosiSuper Senior MemberPosts:5335 10 Oct 2016 07:46 PM Quote Reply කවුදෝ මා පසු පස එනු දැනුණා පාළු වීදියේ තනිකම මැකුණා ජීවමාන කිසිවකු සිටියේ නෑ එනමුදු කවුදෝ ඇති බව වැකුණා නිදියහනේ මා නින්දට වැටුණා ඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා එනමුදු කෙලෙසද ඇගේ අත ගන්නේ මගේ සිතම මට මුමුණනු ඇසුනා ආදරණීය නේරංජනා.... 0 සඳුනිVeteran MemberPosts:2462 11 Oct 2016 08:16 PM Quote Reply සිනා පොදක් වී ඔබගේ දෑසේ නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට කඳුළැල්ලක් වී ඔබගේ දෑසින් ගිළිහී යන්නට උරුම කළේ ඇයි ...// සෙවණැල්ලක් සේ ඔබ දිවි ගමනේ අත්වැල වන්නට පැතුම් පැතූ මා ...// මිරිඟුව දක්වා නෙතු යුග රවටා වල්මත් කරදා සැඟව ගියේ ඇයි වල්මත් කරදා සැඟව ගියේ ඇයි මල් කැකුළක් සේ ඔබ හද උයනේ විකසිත වන්නට සැරසී උන් මා ...// සිත ගිනි අවුලා පියවර අවුරා අසරණ කරදා ඉවත ගියේ ඇයි අසරණ කරදා ඉවත ගියේ ඇයි සිනා පොදක් වී ඔබගේ දෑසේ නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට කඳුළැල්ලක් වී ඔබගේ දෑසින් ගිළිහී යන්නට උරුම කළේ ඇයි සිනා පොදක් වී ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පද රචනය - කුලරත්න ආරියවංශ තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ දිනයක වැටහේවී........... 0 indika76Most Senior MemberPosts:10449 11 Oct 2016 09:12 PM Quote Reply Posted By Rosi on 10 Oct 2016 07:46 PM කවුදෝ මා පසු පස එනු දැනුණා පාළු වීදියේ තනිකම මැකුණා ජීවමාන කිසිවකු සිටියේ නෑ එනමුදු කවුදෝ ඇති බව වැකුණා නිදියහනේ මා නින්දට වැටුණා ඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා එනමුදු කෙලෙසද ඇගේ අත ගන්නේ මගේ සිතම මට මුමුණනු ඇසුනා ආදරණීය නේරංජනා.... මාර සිදුවීමක්නේ... හොල්මනක්ද දන්නේ නෑ... 0 RosiSuper Senior MemberPosts:5335 12 Oct 2016 07:59 AM Quote Reply Posted By indika76 on 11 Oct 2016 09:12 PM Posted By Rosi on 10 Oct 2016 07:46 PM කවුදෝ මා පසු පස එනු දැනුණා පාළු වීදියේ තනිකම මැකුණා ජීවමාන කිසිවකු සිටියේ නෑ එනමුදු කවුදෝ ඇති බව වැකුණා නිදියහනේ මා නින්දට වැටුණා ඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා එනමුදු කෙලෙසද ඇගේ අත ගන්නේ මගේ සිතම මට මුමුණනු ඇසුනා ආදරණීය නේරංජනා.... මාර සිදුවීමක්නේ... හොල්මනක්ද දන්නේ නෑ... අනේ මනදා අයියෝ , හිත ද කියලා මට හිතුනේ 0 DanuLiyanageVeteran MemberPosts:3457 12 Oct 2016 08:50 AM Quote Reply Posted By Rosi on 10 Oct 2016 07:46 PM කවුදෝ මා පසු පස එනු දැනුණා පාළු වීදියේ තනිකම මැකුණා ජීවමාන කිසිවකු සිටියේ නෑ එනමුදු කවුදෝ ඇති බව වැකුණා නිදියහනේ මා නින්දට වැටුණා ඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා එනමුදු කෙලෙසද ඇගේ අත ගන්නේ මගේ සිතම මට මුමුණනු ඇසුනා ආදරණීය නේරංජනා.... කොකටත් දෙවියන් බුදුන් සිහි කරන් යන්න අක්කේ. මොක්ද අනිවාරෙන් අවතාරයක්. මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 DanuLiyanageVeteran MemberPosts:3457 12 Oct 2016 08:55 AM Quote Reply මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 සඳුනිVeteran MemberPosts:2462 13 Oct 2016 06:11 PM Quote Reply තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන් රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්....// සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ.... අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝ තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන් රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්.... මායාවකි ප්‍රේමය මා... හදවත රිදවූ..යේ.. සෝ ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේ දෝ.. තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන් රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්.... දිනයක වැටහේවී........... 0 isurusamSuper Senior MemberPosts:7342 14 Oct 2016 10:01 AM Quote Reply මුළු ලොවම නැති උනත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන් ඇත ඔබේ නාමයෙන් // ඔබේ සෙවණෙහි රැඳී ඉන්නට වරම් නැති වූ ලෝකයෙන්... // වෙන්ව සිටිනා හුදකලාවේ... එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන් මුළු ලොවම... ලොවේ දිනයෙක තනි වුණෝතින් ඔබේ හද සෝ තාපයෙන්... // සොයා එන්නට සිටින කැපවී එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන් මුළු ලොවම.. 0 DanuLiyanageVeteran MemberPosts:3457 15 Oct 2016 03:37 PM Quote Reply මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 Add Reply Page 59 of 76 << < 5758596061 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit