Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 6 of 76 << < 45678 > >> Author Messages RosiSuper Senior MemberPosts:5335 12 Feb 2015 08:43 AM Quote Reply Thanks Isuru... 0 RosiSuper Senior MemberPosts:5335 12 Feb 2015 09:31 AM Quote Reply පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී.. ඔබ මාගේ.. සිත රැවටූ මායාවී.. meka nam me dan mata ahune siyatha fm ake,,,man godak asa sinduwak.me pada peliya nitharama mata mathak wenwa. ආදරයේ පාවෙන හැඟුමක් ජීවිතයක් සෙව්වා.. පුරාණේ මගේ වූ ඔබේ ආදරේ මිරිඟුවක් තනිකමක් විතරමයි... පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී.. ඔබ මාගේ.. සිත රැවටූ මායාවී... 0 isurusamSuper Senior MemberPosts:7342 12 Feb 2015 01:51 PM Quote Reply matha bage godak janapriya una song ekak..... 0 ham123Veteran MemberPosts:1636 12 Feb 2015 07:05 PM Quote Reply Posted By Rosi on 12 Feb 2015 09:31 AM පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී.. ඔබ මාගේ.. සිත රැවටූ මායාවී.. meka nam me dan mata ahune siyatha fm ake,,,man godak asa sinduwak.me pada peliya nitharama mata mathak wenwa. ආදරයේ පාවෙන හැඟුමක් ජීවිතයක් සෙව්වා.. පුරාණේ මගේ වූ ඔබේ ආදරේ මිරිඟුවක් තනිකමක් විතරමයි... පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී.. ඔබ මාගේ.. සිත රැවටූ මායාවී... pradeep ranganage man ahapu lassanama sinduva meka. thank u akka ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 ham123Veteran MemberPosts:1636 13 Feb 2015 12:37 AM Quote Reply සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා වෙරළේ රළ මැන්නා සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 13 Feb 2015 01:01 AM Quote Reply lasana song ekak himali nangi....... 0 RosiSuper Senior MemberPosts:5335 13 Feb 2015 05:26 AM Quote Reply Posted By ham123 on 13 Feb 2015 12:37 AM සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා වෙරළේ රළ මැන්නා සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී lassana sinduwak ,,,,sthuthi nangi 0 kingDVeteran MemberPosts:3309 13 Feb 2015 10:45 PM Quote Reply Posted By Rosi on 12 Feb 2015 09:31 AM පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී.. ඔබ මාගේ.. සිත රැවටූ මායාවී.. meka nam me dan mata ahune siyatha fm ake,,,man godak asa sinduwak.me pada peliya nitharama mata mathak wenwa. ආදරයේ පාවෙන හැඟුමක් ජීවිතයක් සෙව්වා.. පුරාණේ මගේ වූ ඔබේ ආදරේ මිරිඟුවක් තනිකමක් විතරමයි... පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී.. ඔබ මාගේ.. සිත රැවටූ මායාවී... මේකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ...අර්ථවත් ගීතයක්...ස්තුතියි නංගි Business, you know, may bring money, But friendship hardly ever does. 0 isurusamSuper Senior MemberPosts:7342 14 Feb 2015 07:09 AM Quote Reply Sathis Perera - Kaduluwalin Pem Hasuna Liyannata 0 RosiSuper Senior MemberPosts:5335 14 Feb 2015 10:37 AM Quote Reply Posted By kingD on 13 Feb 2015 10:45 PM Posted By Rosi on 12 Feb 2015 09:31 AM පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී.. ඔබ මාගේ.. සිත රැවටූ මායාවී.. meka nam me dan mata ahune siyatha fm ake,,,man godak asa sinduwak.me pada peliya nitharama mata mathak wenwa. ආදරයේ පාවෙන හැඟුමක් ජීවිතයක් සෙව්වා.. පුරාණේ මගේ වූ ඔබේ ආදරේ මිරිඟුවක් තනිකමක් විතරමයි... පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී.. ඔබ මාගේ.. සිත රැවටූ මායාවී... මේකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ...අර්ථවත් ගීතයක්...ස්තුතියි නංගි eka nam eththamai thama aiyye,,kochchara ahuwath epa wenne ne.... 0 RosiSuper Senior MemberPosts:5335 14 Feb 2015 03:54 PM Quote Reply Posted By isurusam on 14 Feb 2015 07:09 AM Sathis Perera - Kaduluwalin Pem Hasuna Liyannata lassana sinduwak isuru ,,,,sthuthi oyata. 0 indika76Most Senior MemberPosts:10449 14 Feb 2015 07:02 PM Quote Reply අද උදේ මේ ගීතය ඇසුනා.. ක්රිෂාන්ත එරන්දක ගේ ටිකක් පැරණි වුනත් සුන්දර ගීතයක්.. වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින් ඉගිල යන්න බෑ මට මියුලැසියේ ඔබ ලගින් ඔබේ දෙතොලේ මොලකැටි බව නාදුනන ලෙසින් නා දළු වැඩි සුමුදු වෙතැවි කියමිද කෙලෙසින් ඔබේ සොදුරු මුව මඩලේ කැළුම් මම දුටිම් පුර පස සද ඔබ පරදයි කියමිද කෙලෙසින් ඔබේ ආදර නිමල දියේ සිහිලස ලද මං තිබහට බොර වු වතුරක් බොන්නද කෙලෙසින් 0 isurusamSuper Senior MemberPosts:7342 14 Feb 2015 07:15 PM Quote Reply godak lasana song ekak.... 0 RosiSuper Senior MemberPosts:5335 15 Feb 2015 10:22 AM Quote Reply Posted By indika76 on 14 Feb 2015 07:02 PM අද උදේ මේ ගීතය ඇසුනා.. ක්රිෂාන්ත එරන්දක ගේ ටිකක් පැරණි වුනත් සුන්දර ගීතයක්.. වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින් ඉගිල යන්න බෑ මට මියුලැසියේ ඔබ ලගින් ඔබේ දෙතොලේ මොලකැටි බව නාදුනන ලෙසින් නා දළු වැඩි සුමුදු වෙතැවි කියමිද කෙලෙසින් ඔබේ සොදුරු මුව මඩලේ කැළුම් මම දුටිම් පුර පස සද ඔබ පරදයි කියමිද කෙලෙසින් ඔබේ ආදර නිමල දියේ සිහිලස ලද මං තිබහට බොර වු වතුරක් බොන්නද කෙලෙසින් parana unath thamath lassanai ,,,,sthuthi aiyya. 0 RosiSuper Senior MemberPosts:5335 15 Feb 2015 10:26 AM Quote Reply මා සනසා ... මා නලවා.....සුරන්ගානාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදියි..... . 0 maduranga001Most Senior MemberPosts:14118 15 Feb 2015 10:27 AM Quote Reply ඔය ගීතයෙන් තමයි මේ ගායකයාත් ජනප්රිය උනෙත්.. ඒ ගීතයේ රසය තවමත් විඳ ගන්න පුළුවන්.. රසවත් මිහිරි ගීතයක්..! ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 15 Feb 2015 12:55 PM Quote Reply rasawath githayak........ 0 maduranga001Most Senior MemberPosts:14118 15 Feb 2015 01:01 PM Quote Reply Posted By Rosi on 15 Feb 2015 10:26 AM මා සනසා ... මා නලවා.....සුරන්ගානාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදියි..... කවුද ඔය සුරංගනාව? මේ අපේ සයිට් එකේ ඉන්න අනෙත් අයගෙනුත් ඇවිත් අහන්න කියන්නකෝ..ඉඩ තියෙනවා නම් දෙවි.. (ලස්සන සින්දුවක් රෝසි..) ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 kingDVeteran MemberPosts:3309 15 Feb 2015 10:57 PM Quote Reply Posted By Rosi on 15 Feb 2015 10:26 AM මා සනසා ... මා නලවා.....සුරන්ගානාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදියි..... . මේකත් මන් ගොඩක් ආස සිංදුවක් .. හැබැයි මන් ආස අමල් පෙරේරා ගායනා කරන එකට Business, you know, may bring money, But friendship hardly ever does. 0 RosiSuper Senior MemberPosts:5335 16 Feb 2015 03:18 AM Quote Reply Posted By maduranga001 on 15 Feb 2015 01:01 PM Posted By Rosi on 15 Feb 2015 10:26 AM මා සනසා ... මා නලවා.....සුරන්ගානාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදියි..... කවුද ඔය සුරංගනාව? මේ අපේ සයිට් එකේ ඉන්න අනෙත් අයගෙනුත් ඇවිත් අහන්න කියන්නකෝ..ඉඩ තියෙනවා නම් දෙවි.. (ලස්සන සින්දුවක් රෝසි..) hari hari ewa man kiuwa kalinma,,,onna ai aiyya balagena inna,,ona karana piliwalata surangava ai oyala lagata 0 Add Reply Page 6 of 76 << < 45678 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit