Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 61 of 76 << < 5960616263 > >> Author Messages isurusamSuper Senior MemberPosts:7342 09 Nov 2016 10:18 AM Quote Reply සිහිනෙන් ඔබ මට පෙනෙනවනම් අවදි නොවී ඉන්නම් කිසිදා ඔබෙ අත නොලැබේ නම් සැමදා තනි වෙන්නම් ආසිරි ගී මැද පෝරුව මත හිඳ මහපටැඟිලි බැඳ අතපැන් වත් කර ඔබ කැඳවා යන්නම් නැතිනම් තනිවෙන්නම් ඔබ කැඳවා යන්නම් නැතිනම් තනිවෙන්නම් සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්... ජීවන ගමනේ බාධක දුක සැප එකසේ පිළිගෙන හිනැහෙනු මැන ඔබ තනියට ළඟ ඉන්නම් නැතිනම් තනිවෙන්නම් තනියට ළඟ ඉන්නම් නැතිනම් තනිවෙන්නම් සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්... 0 sha733Super Senior MemberPosts:7332 11 Nov 2016 01:22 AM Quote Reply හිතන්න බැරි හිතත් එක්ක මං දොඩන්නේ මොනවද ඔයාගේ හිත ගලක් උනේ මං පෙම් බැදි හින්දද හිතට දැනන එක වදනක්වත් ඔබගෙන් අහන්න මං කල පින මදිද කියා පිං සිදු වෙයි කියන්න රාත්‍රියේ හැම පාටම රුවැති කුසුම් පිපෙනවා චාන්දනී මඩල පුරා සාරිය දුව පනිනවා හීන්දෑරි නුඹෙ හැඩ දැක නෙතු හුරතල් පානවා...... හීන් හඩින් එකනොට මට හිත මොනවද කියනවා.........// හිතන්න බැරි හිතත් එක්ක............. හිනාවෙන්න ඉඩ නොතබා ආදරෙ මග අරිනවා දුකක් නැද්ද මං ගැන තනිකම මාගෙන් අහනවා ඔයාව හැර යන්න තරම් විටකදි මට හිතෙනවා........ මොනව කරන්නද මේ හිත ඔයා ගැනම හිතනවා.......// හිතන්න බැරි හිතත් එක්ක............. 0 isurusamSuper Senior MemberPosts:7342 25 Nov 2016 10:13 PM Quote Reply සිතට දැනෙන මේ ලතැවුල් ඉවසන්නම් ඔබේ නමින් ජීවිතයේ කෙදිනක හෝ සැනසෙන්නට පතා ඔබෙන් // අද ඔබ නැති බිම තනිවී සිත දවනා අඳුරු හැඟුම් විඳගන්නම් කවදා හෝ ඔබ හමු වේ නම් සිතට දැනෙන මේ ලතැවුල් ඉවසන්නම් ඔබේ නමින් ජීවිතයේ කෙදිනක හෝ සැනසෙන්නට පතා ඔබෙන් අද තනි යහනක වැතිරී රැය නොනිදා නගන සුසුම් විඳගන්නම් කවදා හෝ ඔබ ළං වේ නම් සිතට දැනෙන මේ ලතැවුල් ඉවසන්නම් ඔබේ නමින් ජීවිතයේ කෙදිනක හෝ සැනසෙන්නට පතා ඔබෙන් // 0 isurusamSuper Senior MemberPosts:7342 27 Nov 2016 10:53 AM Quote Reply ආදරෙ යලි මම පතන්නෙ නෑ ආදරෙ යලි මම සොයන්නෙ නෑ සිත රිදීලා මා දැන් තනි වෙලා කවුදෝ මට ආදරේ කවුදෝ මට ආදරේ ගලන ගඟේ දිය බැස ගියාවේ අඳුරේ පහන් තව දැල් වුනාවේ මට හිමි සෙනෙහේ මට ලැබුනාවේ ඉන්නම් මා තව ඉවසිල්ලේ කවුදෝ මට ආදරේ කවුදෝ මට ආදරේ අවර ගිරින් හිරු බැස ගියාවේ මතක පොතේ පිටු පෙරලුනාවේ පුදනා සෙනෙහේ කවුරුන් වුනාවේ සැමදා ඈ මාගේ තුරුලේ කවුදෝ මට ආදරේ කවුදෝ මට ආදරේ කවුදෝ මට ආදරේ 0 indika76Most Senior MemberPosts:10449 27 Nov 2016 08:32 PM Quote Reply පැරණි ගීත ටිකක් එළියට ඇවිල්ලා... 0 DanuLiyanageVeteran MemberPosts:3457 12 Jan 2017 11:05 AM Quote Reply තාර පාර දිග පාට පාට කඩ සල් පිල් හෙවනැල්ලේ ගිණි හුළඟින් දූවිලි ඇවිලෙනවා ඒ ගින්නෙන් උඹ දැවෙයි මලේ.... රූප පෙට්ටි කෙළි සෙල්ලම් නගරය කාසි තරගයට සූදු කෙළිනවා ජීවිතයේ රණ බිමට වඩින්නට මලේ නුඹට කල දවසක් එනවා.. බෝල ලොසින්ජර දිව රස කෙරුවට බඩ ගින්දර නැහැ නිවා දමන්නේ කීරි ගැහෙන කල වාරු නැති දෙපා කොහොමද නුඹ දිගු ගමන දුවන්නේ .. මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 sha733Super Senior MemberPosts:7332 13 Jan 2017 02:48 AM Quote Reply ගතින් මා ඔබ දෙතැනකට කර කාලයේ ගග ගලාවී අපේ මතකය දෑල බිදගෙන රිදුම් දී රැලි නගාවී සිතින් මිදෙනා සුසුම් දවනා සිහිනයේ හුදෙකලා වී සිනාසෙන නෙතු එදා වගෙමයි මගේ සිත මට කියාවී............... ආදර නෙතූ.......... නෙතූ නෙතූ.......... ආදර නෙතූ .................// ඔය බැල්ම දිග ගෙවා ආ දුර නුඹට දුර වැඩි උනා සේ කැලුම් සගවන ඔබේ නෙතු යුග මෙමා මග හැර ගියාවේ ඔබේ හසරැලි මගේ සිත ලග ආදරෙන් දැවටුනා සේ කොහේ හෝ දිවි තුරා නොනිමී සෙනෙහසින් දැල් උනාවේ................ ආදර නෙතූ.......... නෙතූ නෙතූ.......... ආදර නෙතූ .................// 0 RosiSuper Senior MemberPosts:5335 13 Jan 2017 04:40 PM Quote Reply අහලත් නැති සින්දු සමහරක් ඒවා ,,,ඒ වුනත් ලස්සනයි පදවැල් 0 gaminiVeteran MemberPosts:4475 13 Jan 2017 07:01 PM Quote Reply නිහඩ මාවතේ පාලු නිවහනේ.. අවිහින්සක.... යුවති...... නොසිතු... ලෙස මගෙ මුලු දිවියම ඔබ රුව තුල සගවා...... එහි සිරගත.... කරවයි.... නිහඩ මාවතේ......... අතීතයේ... එක විරාමයක වෙන් වී..... යලි සමුගන්නට මෙලෙසින් හමු වුයේ.... කිසිදින නොලෑබෙන බව ඔබ දෑන දෑන දින දින ඈයි අමතන්නේ... දින දින ඈයි හමුවන්නේ නිහඩ මාවතේ...... ජීවිතයේ තව කදුලක් වන්නට දෝ.... තහනම් පෙමකට මෙලෙසින් ලිය වෙන්නේ.. යුවතියේ ඔබෙ මුදු වදන් අතර මා මුල් පෙම බොදවී යන්නේ... මුල් පෙම ගිලිහී යන්නේ.... ආදරයේ උල්පත අම්මා ...................... 0 Ind007kaMost Senior MemberPosts:12931 13 Jan 2017 07:55 PM Quote Reply යුවතියේ ඔබෙ මුදු වදන් අතර මා මුල් පෙම බොදවී යන්නේ... මුල් පෙම ගිලිහී යන්නේ.... First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 DanuLiyanageVeteran MemberPosts:3457 14 Jan 2017 07:27 AM Quote Reply සඳකඩපහණක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී කැළැතුණු රසයක පැන ආ බුබුළක් අකුරු වැලක් දෙහදක ලියැවේ මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 malkiBasic MemberPosts:216 15 Jan 2017 10:50 AM Quote Reply අම්මො මෙ ගොල්ලන් සින්ඩු පප්පලනෙ මම සමහර සින්ඩු අහලවත් නෑ..... 0 gaminiVeteran MemberPosts:4475 15 Jan 2017 02:20 PM Quote Reply කඳුළු දෙන්න මට හඞන්න සත් සමුදුරු ගොඩ ගලන්න සුසුම් දෙන්න මට හෙලන්න සක්වල ගල සසල වන්න හිත උපන්න ආලවන්ත ඒ රුව කෝ මට කියන්න මගෙ තනියට මා පමණයි ඇය එවන්න මා බලන්න කඳුළු දෙන්න මට හඞන්න සත් සමුදුරු ගොඩ ගලන්න සුසුම් දෙන්න මට හෙලන්න සක්වල ගල සසල වන්න ලිහිණියනේ පියාඹන්න ඇය ඇති තැන සොයා යන්න මා මිය යන බව පවසා ඇය එවන්න මා බලන්න කඳුළු දෙන්න මට හඞන්න සත් සමුදුරු ගොඩ ගලන්න සුසුම් දෙන්න මට හෙලන්න සක්වල ගල සසල වන්න ආදරයේ උල්පත අම්මා ...................... 0 isurusamSuper Senior MemberPosts:7342 15 Jan 2017 08:14 PM Quote Reply ඔබටයි මේ ආරාධනා ඔබටයි මේ ආයාචනා හිරු සඳු ඇති තුරා සසර වසනා තුරා ඉන්න බැහැ තරහා වෙලා ඔබටයි මේ ආරාධනා ඔබටයි මේ ආරාධනා පෑව සෙනේ අමනාපෙ නිසා මෝදු වෙලා තිබුනාට වඩා සිත සැනසුන් සාදනා ඔබේ හසරැල් මට වාසනා ඔබටයි මේ ආරාධනා ඔබටයි මේ ආයාචනා තරහා උනත් දෙදෙනා ඊයේ තරහ නොවෙමු කිසිදා අයේ යළි නොමයේ වේදනා ඔබේ හසරැල් මට වාසනා 0 gaminiVeteran MemberPosts:4475 17 Jan 2017 12:48 AM Quote Reply ඔයාට රත්නේ මං ආදරෙයි රඟන්නෙ ඒකයි විනෝදයෙන් මොණරා මෙන්න මේ ලෙසේ කියා රඟයි මගේ ප්‍රියේ ආදරයේ උල්පත අම්මා ...................... 0 sha733Super Senior MemberPosts:7332 17 Jan 2017 06:43 AM Quote Reply හිස් අහසේ තරැ ගනින්න එපා අහස දෙස බලන්න බොල් පොලොවේ මල් නෙලන්න එපා පොලව දෙස බලන්න අහසේ තරැ හෙමින් ඇවිත් හදවත මැද්දේ රැදිලා පොලවේ මල් හෙමින් ඇවිත් හදවත මැද්දේ පිපිලා හිස් අහසේ් තරැ........... හදමැද සොම්නස් තරැ ලග පුරා හදක් වී දිලෙන්න හද පිපි සෙනෙහස් මල් මත ජීවන ගී පද බදින්න හිස් අහසේ............... 0 isurusamSuper Senior MemberPosts:7342 23 Jan 2017 10:43 PM Quote Reply දිය ඇල්ලට බෑ මහවැලි ගංගාවට බෑ මගෙ පපුවෙ අවිලෙනා ගින්දර නිවාලන්න බෑ මහ වැස්සට බෑ ඉන්දිය සාගරයට බෑ මගෙ පපුවෙ ඇවිලෙනා ගින්දර නිවාලන්නබෑ බෝතලේ මගෙ බෝතලේ නුඹ නොවෙදෝ මගෙ පපුවේ ගිනි නිව්වේ නුබ හින්දා ඈට මා එපා ලූ නුබේ නැවුම් සුවද ඈට දුගද දේලූ ඈ ගියදා මට නොදැනුන පාලූ නුබ නැතිදා මට දැනේවි යාලූ මුලින්ම මට උබේ සිසිල දැනුනේ ඈ වෙන කෙකුහා වරදෙ බැදුනු දවසේ චපල එයා වෙන තුරුලක නැලවේ උබ තුරුල් වෙලා හිටපන් මගෙ පපුවේ බෝතලේ මගෙ බෝතලේ... උබේ යාලුවො ඔක්කොම මම වගේදෝ චපල පෙමක අවසන් ප්‍රතිඵලේදෝ භවෙන් භවේ හොයාපු සැන සුමදෝ නුබට එහා තව නිවනක් වේදෝ ළදකට බෑ පෙම් කරන්න සමසේ උබට හැකිය සලකන්නට එක සේ ඒත් අගහිගකම් ඇති කොටදා නිවසේ උබත් මාව දාලායාවි දුකසේ බෝතලේ මගෙ බෝතලේ... 0 sha733Super Senior MemberPosts:7332 26 Jan 2017 10:46 PM Quote Reply සෙනෙහසේ නාමයෙන් මා විදින මේ වේදනා ඉවසා හිදින්නම් කදුලැල් දරා සංසාර මාවතේ තනිව යම්දෝ කෙසේ අප පෙම් අතීතේ සැමරැම් මකා............ මගෙ ජීවිතේ ඔබ ඔබෙ ජීවිතේ මා සිහිනෙන් පවා නෑ වෙන්වී ගියේ.............// ඔබේ සුවද සුසුමේ මා වෙත ගෙන ආවේ ඔබ නොමැති යාමයේ පෙම් වේදනා සෙනෙහසේ නාමයෙන්............. ඔබ ලියු හසුන්පත් පුරවයි සුසුම්වැල් නටඹුන් විලාසෙන් තුරැලුව ලයේ............// මගේ ශෝක ගීතේ ඇසෙනා විරාමයේ කදුලක් නොවේවා ඔබේ ජීවිතේ සෙනෙහසේ නාමයෙන්............. 0 isurusamSuper Senior MemberPosts:7342 30 Jan 2017 08:34 AM Quote Reply මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ ඔබ එපා යෑයි මට සිතුනත් එපා වෙන්නේ නෑ යලි ඒවී යෑයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ සිත පුරා ආදරේ කරන්නට මට කවුරුත් නෑ අඩ අඩා මම කල් ගෙව්වත් ඔබ ලෑබෙන්නේ නෑ නොලෑබෙනා බව මම කිව්වත් සිත පිලිගන්නෙත් නෑ මම නෙමෑති ලොව කවදාවත් ඔබ තනි වෙන්නේ නෑ ඔබ නොමෑති ලොව කවදවත් සිතේ සතුටක් නෑ සිහිවෙනා හෑම මොහොතක දී නොසිත ඉන්නත් බෑ හුදකලවේ ඉන්නට සිතුවත් එහෙම ඉන්නත් බෑ සිත සිතා ඔබ ගෑන හෑමදාමත් මට අඩන්නත් බෑ ඔබ නෑති පාලුව මට දෑනුනත් වෙනස් වෙන්නත් බෑ 0 RosiSuper Senior MemberPosts:5335 30 Jan 2017 02:14 PM Quote Reply ම්ම්ම් ප්‍රේම ගීත විරහ ගීත ගොඩයි නේ 0 Add Reply Page 61 of 76 << < 5960616263 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit