Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 62 of 76 << < 6061626364 > >> Author Messages RosiSuper Senior MemberPosts:5335 30 Jan 2017 02:16 PM Quote Reply ඇසට අසුවන මායිමේ බඹර සැණකෙළි මල් විලේ ලසෝ ලැව් ගිනි ඇව්ලුනා සිත ඔබ මගෙන් වෙන් වූ දිනේ 0 kingDVeteran MemberPosts:3309 31 Jan 2017 10:33 PM Quote Reply මාගේ මේ මාවතේදී .. සඳක් දිදුලන්න වුවා .. වසන්තය රැගෙන අවා .. ඒ ඔබ නොවේදෝ ? මාගේ අම්මා මට පැවසුවා .. මං වෙනුවෙන් ඇඳුමක් රැගෙන ආ බව මා හට සිහිනයෙන් පෙනුන දේ ඒ ඔබම නොවේදෝ ? ඒ වෙනුවෙන්ම මේ හදවත නොසන්සුන් වෙනා ඇය කවුදෝ ? ඒ ඔබමයි. කවුද ඒ දුරින් පියමං කරන්නේ .. කවුදැයි මේ ළගට පැමිණෙන්නේ .. කවුරුන්ද ඒ .. කවුරුන්ද ඒ .. ඒ ඔබමයි. ඇය වෙනුවෙන් මං සියළුම සුන්දරියන් පසුකර ඇවිදින් ඔවුන්ගේ සිත් බිඳ දැම්මේ ඔබ නිසාම නොවේදෝ ඇය වෙනුවෙන් මං ජිවිතයම පරදුවට තබා පැමිණියේ ඔබ නිසාම නොවේදෝ දුටු සැනින් මාගේ සුසුමන් හිරවෙනා ඇය කවුදෝ ඒ ඔබමයි. Business, you know, may bring money, But friendship hardly ever does. 0 gaminiVeteran MemberPosts:4475 01 Feb 2017 09:36 AM Quote Reply මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න... නෑ හයියක් මට නුඹ දැක දැක පලා යන්න..... මට කඳුළු එන්න කලියෙන්.... මං දමා යන්න..... මේ පුරහඳකට පෝය ලැබෙන අන්තිම මොහොතයි..... හෙට අවපස වී මං එනකොට අඩන්න නරකයි....... තව එපා ඉන්න.. ..ආ ආ ආ ආ..... තව එපා ඉන්න.... ඔය ඇස් බැලුවම මට බෑ හෙට තැලි අඳින්න මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න...... සඳ වෙන අහසක සුදු සීතල සැමදා නුඹටයි අපි හිනැහී ඉමු හැමදාකම අපි අප ළඟමයි .... දැන් ඉතින් යන්න... ..ආ ආ ආ ආ.... දැන් ඉතින් යන්න.. අතැඟිලි බැඳුනම බැරිවෙයි මුදු පලඳවන්න..... මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න...... ආදරයේ උල්පත අම්මා ...................... 0 RosiSuper Senior MemberPosts:5335 01 Feb 2017 09:49 AM Quote Reply ලස්සනයි සින්දු ළමයිනේ 0 isurusamSuper Senior MemberPosts:7342 02 Feb 2017 07:49 AM Quote Reply මේ නිහඬ බව බිදින්න තව මොනවා හරි කියන්න ඔය නෙත් අගින් සිනාසී මා දිහා දැන් බලන්න.. ඔබ මගේමයි කියන්න මට අයිති නැත සිතන්න ..// ඔබ පතා තැවෙන්න මට සුසුම් නෑ හෙලන්න.. මේ නිහඬ බව බිදින්න... දැන් ලගයි තරු නැගෙන්න තව වරක් මා සිබින්න ..// මට ආදරේ ඇයි.. එක වරක් කියන්න මේ නිහඬ බව බිදින්න. 0 gaminiVeteran MemberPosts:4475 03 Feb 2017 12:13 PM Quote Reply දුරු කතර ගෙවාගෙන මං නොකියම ආවට මට සමාවෙයන් බණ්ඩර මැණිකේ අර බලන්න අර පුරහඳ අහසේ..... දුම් වලාකුළේ තරුකැට හැංගිලා ඇස් කොනෙන් බලා මට ඉඟිබිඟි කලා මට ඉන්නට බෑ කොළොම් තොටට වෙලා නුඹෙ කතාකරන දෑස මතක්වෙලා....... දුරුකතර ගෙවාගෙන...... මහ මැඳුරු උඩින් පුර හඳ පායලා නුඹෙ මුහුණ පෙණුනෙ මුලු අහසම පුරා ඒ සෙනේවන්ත කමට වහන් වෙලා මට ගමන ඇවිත් ඉන්නට බැරිවුණා... ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 03 Feb 2017 08:07 PM Quote Reply අක්කාට කියල නෙමෙයිද රට ගියේ... 0 gaminiVeteran MemberPosts:4475 03 Feb 2017 08:38 PM Quote Reply මොන කියනවයාද? යන්තම් අවුරුදු 24 පිරුනා විතරයි රට ගියේ.................. ( ඒදවස් වල අවුරුදු 25 සම්පුර්ණ නොමෙත්ව විසා නිකුත් නොකරන නිසා වක්‍රව ජිල්මාල් එකක් දාගෙන එදා රට ගියේ 1982) ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 03 Feb 2017 08:48 PM Quote Reply ඒ කියන්නේ අවුරුදු 35 ක් විතර පිටරට ගත කරලා.. අයියාට මාර ඇත් දැකීම් ටිකක් නේ ඇත්තේ.. 0 gaminiVeteran MemberPosts:4475 03 Feb 2017 09:00 PM Quote Reply මට දැන් ගෙදරවගේ එහෙහි මෙහෙයි ඇති වෙනසක් නැහැ .............. ආදරයේ උල්පත අම්මා ...................... 0 RosiSuper Senior MemberPosts:5335 05 Feb 2017 12:10 PM Quote Reply මිනිසා සුවඳයි මල සේ නුවණින් එළියයි හිරු සේ පරවී වැටිලා ඒ හිරු මළ මේ දෙරණේ උණු ලේ විෂ වී සිරුරේ ඉසුරන් ගැටෙනා අතරේ ගිනි මල් පිපිලා අහසේ ඇවිලේ ගිනි දැල් සයුරේ සා පවසින් ඉකි බිඳිනා සුසුමෙන් යදියන් හෙලනා 0 DanuLiyanageVeteran MemberPosts:3457 06 Feb 2017 07:19 AM Quote Reply මුනි සිරිපා සිඹිමින්නේ සමනොළ ගිරි පෙදෙසින්නේ මඳ සුළඟයි මේ එන්නේ මගේ පුතා නැළැවෙන්නේ ජාතික රණ දෙරණ මතේ ගැටී වැටී මළ මොහොතේ සුන්දර සුරඹුන් ගෙ අතේ නැළවෙනෙ බව සිතනු පුතේ නිදහස් හිරු දෙවි එනවා දෑ බැති මල් පිබිදෙනවා සිරිලක් මව හිනැහෙනවා මගේ පුතා නැළවෙනවා කැප්පෙටිපොළ සෙනවිසුරු කළ රුපු සෙන් මන් දැදුරු අබිරු විකුම් පෑ අයුරූ නුඹට පුතේ වෙයි මියුරු ජාතිය රන් විමනක් වේ ආගම මිණි පහනක් වේ එය රැකගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹවේ මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 gaminiVeteran MemberPosts:4475 06 Feb 2017 08:21 AM Quote Reply මහද පෙම් විලේ නිබඳ නුරා රැඟුම් රඟා සුසුම් රැළි නගාලා පොපියන පියුමි ප්‍රිය ලඳේ මහද පෙම් විලේ නයන යුග ඔබේ දිළෙන මැණික් විලස දිසේ ...// නළල් සඳ නවාලා දෙව්දුනු දෙබැම ඔප නැගේ ...// මහද පෙම් විලේ නිබඳ නුරා රැඟුම් රඟා සුසුම් රැළි නගාලා පොපියන පියුමි ප්‍රිය ලඳේ මහද පෙම් විලේ සසර සැරිසරා යුගෙන් යුගේ උපත් ලබා ...// නිතොර ඔබ පතාලා එන්නෙමි සිහින ගඟ වගේ...// මහද පෙම් විලේ නිබඳ නුරා රැඟුම් රඟා සුසුම් රැළි නගාලා පොපියන පියුමි ප්‍රිය ලඳේ මහද පෙම් විලේ ආදරයේ උල්පත අම්මා ...................... 0 RosiSuper Senior MemberPosts:5335 06 Feb 2017 12:19 PM Quote Reply අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන ඉණිමං බඳිනු බැරී පොළොවයි ඔබ මට තරුවක් විලසට රෑ කල පතිත වෙමි ගඟේ වතුර නෑ ඉහලට ගලා ගියේ අසිනි හඬින් නෑ කඳු බිම් සසල උනේ ගඟ කවදා හෝ මුව දොර හමු වෙනවා ලොව කැලඹුණු දා කඳු බිම් හැකිලෙනවා අනාත සයුරට වැහි දිය දෝත ඔබයි අගාධ අඳුරක දුල රන් සිළුව ඔබයි ඔබ මට ලඟ බව ඉඳුරා මම දනිමී ඔබ වට කහවනු පවුරට මහ දුරකී 0 gaminiVeteran MemberPosts:4475 07 Feb 2017 06:51 AM Quote Reply Posted By Rosi on 06 Feb 2017 12:19 PM අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන ඉණිමං බඳිනු බැරී පොළොවයි ඔබ මට තරුවක් විලසට රෑ කල පතිත වෙමි ගඟේ වතුර නෑ ඉහලට ගලා ගියේ අසිනි හඬින් නෑ කඳු බිම් සසල උනේ ගඟ කවදා හෝ මුව දොර හමු වෙනවා ලොව කැලඹුණු දා කඳු බිම් හැකිලෙනවා අනාත සයුරට වැහි දිය දෝත ඔබයි අගාධ අඳුරක දුල රන් සිළුව ඔබයි ඔබ මට ලඟ බව ඉඳුරා මම දනිමී ඔබ වට කහවනු පවුරට මහ දුරකී සුනිල් එදිරිසිංහ සමඟ දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගයානා කරන ලස්සන ගීයක් ................. ආදරයේ උල්පත අම්මා ...................... 0 isurusamSuper Senior MemberPosts:7342 07 Feb 2017 08:35 AM Quote Reply මා ඔබත් එක්ක සුහද කතාවක් ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක් තොරතුරු විමසනවා ආගිය තැන් පවසනවා සංසාරේ හුරු පුරුදුයි කියල කියනවා කියල කියනවා මා ඔබත් එක්ක දිගට කතාවක් ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක් රස රහස් කියනවා විටකදී ඉඟිත් කරනවා ඇවිදින්නට තනිවෙන්නට යමුද අහනවා යමුද අහනවා සඳ හිරුත් එක්ක හොරෙන් කතාවක් තරු මාත් එක්ක ප්‍රේම කතාවක් වරදක් නැහැ කියනා කවුරුත් නොම එයි සිතෙනා සිපගන්නට ලංවෙන්නට එන්න අහනවා එන්න අහනවා මා ඔබත් එක්ක සුහද කතාවක් ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක් 0 indika76Most Senior MemberPosts:10449 07 Feb 2017 07:05 PM Quote Reply හංගා තබා ලියා ගමි හිත මැරුව වේදනා දැඩිෙ උඩ ඉන්න දෙවිවරුත් නැති කම්පා වෙලා නිසා අපි රඟ පෑවේ ඇයි ඔයා මගෙමයි කියා පවුකාරියක් උනේ ඇයි හැරගොස් මේමා ආත්මෙදී ලබන්න බෑ මං වගේ කෙනෙක් ආයේ මං පතන්නේ නෑ ඔයා වගේ කෙනෙක් 0 gaminiVeteran MemberPosts:4475 07 Feb 2017 08:45 PM Quote Reply කීදෙනෙක් අහලා තියෙනවාද මේ ගීතය ගල් කූරෙන් සටන් වැදිලා හෝඩි පොතෙන් ජය අරගෙන පුංචි පුතා සිදාදියෙන් ගමට වඩිනවා නෙතේ කදුළු පිණි ඉසිලා හිතේ සතුටු මල් පිපිලා පුතු එන මග සිනා ගගුලේ දෝරේ ගලනවා පුංචි පුතේ ගම් මැද්දේ අකුරු කරපු ඉස්කෝලේ ශිල්ප සතරේ සක්විති උන් පුතුට හිනාවෙයි ඒ දඩු නෑ අද පාලමකින් මෙගොඩ වෙලා පුංචි පුතා ඉගිල්ලිලා ගෙදරට ඒවී වක්කඩ ළග දිය සුළියේ තිත්ත පැටව් දිය කෙළියේ ඉපිල ඉපිල පෙණ කැටි යට පෙරළි කරනවා දොළ අද්දර බඩ වැටියේ බිමට නැමුනු අඹ ඉත්තේ මිහිරි සරෙන් බට්ටිත්තෙක් සිංදු කියනවා පාවෙන වැව් දිය රැල්ළේ කෙකටිය මල් හසරැල්ලේ පුංචි පුතුට අත වන වන මුකුළු කරනවා ගොයම් කරල් සැනසිල්ලේ නැළැවෙන විට පවනැල්ලේ සතුටු ගගුලගම් මැද්දෙන් ගලා ඇදෙනවා වෙල් යායම එක හීයයි.. යල මහ දෙක සරුසාරයි මල් තේරුණ වැව් පාමුල ඉවුරේ නටනවා නිල්ගොයමේ සිළිලාරයි රැව්දෙන නැළවිලි ගීයයි පුතු එන මග වන බඹරුන් රොනට ඇදෙනවා එදා වගේ හිඹුටු කැළේ දම්පාටින් මුකුඵ වෙවී මා දං ගෙඩි බෝවිටියා බිමට නැමෙනවා ඉද්ද පනා මල් අරගෙන පන්සල් ගිය පුංචි පුතා බැද්ද කැකිරි දෙවට දිගේ සිනහ නගනවා සිල් සුවදින් දසත පිරුණු අරලියා මල් පොකුරු පොකුරු පුංචි පුතුගේ දෝත පුරා බවුන් වඩනවා ආසිරි මල් පියවිලි යට තෙරුවන් සරණයි පුතුහට අනාගතේ මග දිගටම උතුරු? වසිනවා... ගායනය:දයා නෙල්ලම්පිටිය සමඟ සේන ෆොන්සේකා ආදරයේ උල්පත අම්මා ...................... 0 sha733Super Senior MemberPosts:7332 07 Feb 2017 09:15 PM Quote Reply අහල නෑ අයියේ ඇසීමටත් සලස්වන්නකෝ 0 madhawasAdvanced MemberPosts:973 07 Feb 2017 10:03 PM Quote Reply මාත් මේ ගිතය නම් අහල නෑ අයියේ. 0 Add Reply Page 62 of 76 << < 6061626364 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit