Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 66 of 76 << < 6465666768 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 06 Jun 2017 04:56 AM Quote Reply හදින් පිදු ඔබේ ආදරේ - පැතුම් බිදි ගියදා ඔබේ සිනා නැති මේ තනි යහනේ මා හා කදුළු සලා......// ඔබගේ සිතෙහි පැතුමක් වෙලා.... පිපුණා ජිවිතේ සුසුමක් ලෙසේ. ඔබේ ආදරේ කොහිදෝ පා වුණේ..... හදින් පිදු ඔබේ ආදරේ - පැතුම් බිදි ගියදා ඔබේ සිනා නැති මේ තනි යහනේ මා හා කදුළු සලා....... පෙරදා සිතෙහි සතුටින් පිරී... පැතුවා ආදරේ මල් මල් වගේ ඒ ආදරේ ඇයිදෝ පරවුණේ..... හදින් පිදු ඔබේ ආදරේ - පැතුම් බිදි ගියදා ඔබේ සිනා නැති මේ තනි යහනේ මා හා කදුළු සලා.......// VIDEO -https://www.youtube.com/watch?v=Mu44tQQwaIo ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 RosiSuper Senior MemberPosts:5335 06 Jun 2017 08:32 AM Quote Reply ගිලෙම් ඔබේ ගුණ මූදේ විඳිම් ඔබේ දම් සාදේ වඳිම් වඳිම් ඔබ පාදේ තිලොඅග බුදු සමිඳේ තිලොඅග බුදු සමිඳේ... 0 indika76Most Senior MemberPosts:10449 06 Jun 2017 08:29 PM Quote Reply සසර වසන තුරු නිවන් දකින තුරු පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා 0 chamaramindMost Senior MemberPosts:13471 07 Jun 2017 08:41 PM Quote Reply අයදින්නේ නෑ අනුකම්පාවක් තුන් හිතකින්වත් ඔබෙන් කුරිරු ළදුනේ මතු කවදාවත් හමුවන්නේ නෑ අප සිහිනෙන්වත් ඉතිං සසර ගමනේ අයදින්නේ නෑ..... අහිංසකාවක් ලෙසින් සිතාගෙන නොකළැල් හදවත ඔබට පිදු හින්දා දෙතුන් වතාවක් සමාව දුන්නෙමි වැරදි කළත් මගේ සිත රිදවා පෙරදා...... අයදින්නේ නෑ අනුකම්පාවක් තුන් හිතකින්වත් ඔබෙන් කුරිරු ළදුනේ මතු කවදාවත් හමුවන්නේ නෑ අප සිහිනෙන්වත් ඉතිං සසර ගමනේ අයදින්නේ නෑ..... මලින් මලට යන බිගුන් පැතූ ඔබ කුළුදුල් සෙනෙහස කිළිටි කළා නොසිතා පෙමින් පිරුණු වත.. මිලාන වනු ඇත... කදුළු නෙතින් ඔබ.. තනිවෙනවා මතු දා...... අයදින්නේ නෑ අනුකම්පාවක් තුන් හිතකින්වත් ඔබෙන් කුරිරු ළදුනේ මතු කවදාවත් හමුවන්නේ නෑ අප සිහිනෙන්වත් ඉතිං සසර ගමනේ අයදින්නේ නෑ..... SONG - https://www.youtube.com/watch?v=VS7...e=youtu.be ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 08 Jun 2017 12:47 AM Quote Reply මේ සුභ පැතුම් ඔබටයි ලඳේ පිලිගනු ප්‍රියේ මනමාලි ඔහුගේ පෙම්වතිය මාගේ ඉන්නා තැනක් වේනම් දෙවියෝ රකීවා 0 RosiSuper Senior MemberPosts:5335 10 Jun 2017 07:03 AM Quote Reply මීන නුවන් යුග කදුලු සදාගෙන දුරු කතරේ තනි වු යුවති... නිදි නැති රෑ සුසුමන් පවනේ.. ගැයු ගී මී බදුනේ රැදුණේ.. 0 indika76Most Senior MemberPosts:10449 10 Jun 2017 07:24 AM Quote Reply වේරලියද්දගේ ඉතාමත් සුන්දර ගීතයක්... ගීතය මතක් කල නිසා අහන්න හිතුනා.. දැන් මේ අහන ගමන්.. බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි අද වෙන් වී නුඹ හිම පියසේ කාල වලා නැග එන්නා නබෝ ගැබ බොඳ වී යයි මුදු වදන් මෙදා 0 RosiSuper Senior MemberPosts:5335 11 Jun 2017 06:04 AM Quote Reply මේ ටිකේ වේරලියද්ද ගේ සින්දුවලට මගේ ත් හිත යනවා වැඩි වගේ දුක තද කරන් – මහමෙර තරම් මට ඉන්න බෑ… ඔබ නැතිව නම් අපි හමුවුනත් – ඉඳහිට යලිත් එක් වෙන්න බෑ… කවදාකවත් නිතර වැටෙනා… කඳුලට ඉතින් කතා කරගන්න – පුලුවන් නම් කියයි හඬ ගා… ලොවට මතු දා ඔබට මං ආදරේ කියලා 0 indika76Most Senior MemberPosts:10449 11 Jun 2017 06:12 AM Quote Reply විටෙක ළං වෙලා විටෙක වෙන් වෙලා ගෙවෙන අපේ ආදරේ කෙළවරක් සොයා තවම තැවෙනවා මැරී මැරී ජීවිතේ කොහොම පිළිගන්නේ මම නම් ඔබේ දෑත අහිමියි කියා 0 RosiSuper Senior MemberPosts:5335 12 Jun 2017 06:15 AM Quote Reply නොනිද රෑ පුරා දෙතැනකට වෙලා හිමි අපේ ඉරණමේ දැනෙන වේදනා වචනයෙන් කියාගන්න බෑ පණ මගේ නොදක හිනැහෙන්නේ කොහොමැයි කියා දෙන්න ඇවිදින් සොයා 0 RosiSuper Senior MemberPosts:5335 24 Jun 2017 09:20 AM Quote Reply මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්‍රාර්ථනා කෙලෙස හෝ වේදනාවෝ සඟවා තබා ගමි සඟවා තබා ගමි සඳ සෙවනේ අපි තරු ගැනලා ඒ තරමට පැතුමන් පුරලා කවදාවත් නැ තරහා වෙලා අද නෑ අද නෑ තාරකාවී අඳුරෙන් වැසි ගියේ අඳුරෙන් වැසි ගියේ 0 indika76Most Senior MemberPosts:10449 24 Jun 2017 05:19 PM Quote Reply සුදු වැලි යට අද සැතපීලා ඝන අඳුරින් ලෝකය වැසිලා ඉවසා ගන්නේ කෙලෙසද මා යළි නෑ ආයෙ එන්නේ වෙනදා වගේ සදා 0 chamaramindMost Senior MemberPosts:13471 07 Jul 2017 09:59 AM Quote Reply කවිකාරියේ සින්දු කියනා ලදේ නුබදෝ රැහේ කෝකිලා මගෙ පාඩුවේ යන්ට යනවා ඔහේ අනේ ස්වාමි සැන්දෑ වෙලා....// දෙකනේ රිදී තෝඩු ලා නලලේ කොකුම් පාටලා වීණා වයා තාලෙටා ගැයු ගී අසා අවේ මා වීණා වයා කවි ගී ගයා අපි යන්නේ රුපියල් සොයා... කවිකාරියේ සින්දු කියනා ලදේ නුබදෝ රැහේ කෝකිලා මගෙ පාඩුවේ යන්ට යනවා ඔහේ අනේ ස්වාමි සැන්දෑ වෙලා.... සිගමන් නොයා මාවතේ මහදේ රැදෙන් රූපිකා සසරේ ගෙනා ආදරේ පඩුරයි ඔබේ දෝතටා දෙවි සාමිනි මන්දා අනේ හිත මාගේ චන්චල් වෙලා.... කවිකාරියේ සින්දු කියනා ලදේ නුබදෝ රැහේ කෝකිලා මගෙ පාඩුවේ යන්ට යනවා ඔහේ අනේ ස්වාමි සැන්දෑ වෙලා....// ගායනය - කිර්තී පැස්කුවෙල්/ධම්මිකා වල්පොළ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 07 Jul 2017 07:39 PM Quote Reply කරදර පොදි බැඳ ගැළ පිට පටවා කරුමයෙ කළු ගොනු පෙරටුවෙ බැඳගෙන මේ ජීවන මග අප යනවා ඒ ගමනේ දුක් දාහෙ නිවාළන සීපද මුවගින් පිට වෙනවා 0 RosiSuper Senior MemberPosts:5335 10 Jul 2017 07:05 AM Quote Reply පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනු විසුනුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඩුවේ දුම්රිට මොහොතක් නතර වුනේ ... 0 indika76Most Senior MemberPosts:10449 10 Jul 2017 04:59 PM Quote Reply මීන නුවන් යුග කඳුළු සදාගෙන දුරු කතරේ තනි වූ යුවතී නිදි නැති රෑ සුසුමන් පවනේ ගැයු ගී මී බඳුනේ රැඳුණේ 0 sha733Super Senior MemberPosts:7332 10 Jul 2017 10:05 PM Quote Reply දෙපා අහිමි වූවත් අද මා වීර සෙබලෙකි සටන් බිමේ අපගේ දේශය රැක දෙන්නයි අම්මේ ඔබ මා බිහි කලේ පුද කෙරැවේ මා තුරැණු දිවිය අද වැට කඩොලින් තොර රටක් දිනන්නට ජනිත උනේ නැත දොම්සක් මට එපා වැලපෙන්න මා ප්‍රිය සොදුරිය දකිනා සිහිනය එකම පැතුම වී ලෝහිත ධාර නොගලන දේශෙක එකම ධජය සෙවනේ සිට අපි හැම නගමු සිනා රැල් සතුටු සිනා මැද 0 chamaramindMost Senior MemberPosts:13471 11 Jul 2017 07:18 PM Quote Reply සුපෙම් වී සිතිනා සද කතාව මා පතනා හැගුම් වී පෙමිනා ඔබ නිසාම මා නිවෙනා (පෙම වෑහිලා නැහැවිලා - සිත මාගේ සුව විදිනා.......//) සිතේ රහසින් ළංවීලා මා හා දෑසින් යාවීලා ආශා දහසින් මත් වීලා මාගේ දෑතින් අල්ලාලා සීමා මායිම් නෑ කීවා මා හා ළං වී ඔබ ආවා (පෙම වෑහිලා නැහැවිලා - සිත මාගේ සුව විදිනා.......//) මාගේ සිහිනේ ඉටුවීලා ගේනා හැගුමන් උතුරාලා පාවී ඇවිදින් සිත දීලා මාගේ පැතුමන් සරසාලා සීමා මායිම් නෑ කීවා මා හා ළං වී ඔබ ආවා (පෙම වෑහිලා නැහැවිලා - සිත මාගේ සුව විදිනා.......//) සුපෙම් වී සිතිනා.......... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 13 Jul 2017 11:40 PM Quote Reply ඔබ මා හමුවන අප දොඩමළු වන අවසන් සැන්දෑවේ මා ගැන මතකය යලි මට දෙනු මැන ආදරියේ මාගේ ගත ඇත මා වෙත සිත ඇත වෙනතක සෙනෙහස කුමටදෝ ලදේ මට මා නැති කල ඔබ ගැන ඇති මතකය සිතෙහී මට මා නැති කල ඔබ ගැන ඇති මතකය මිහිදන් කරමී හදේ ඔහු වෙත වූ ඔබ මා අත් හල බව නොකියමි කාට හෝ ලදේ දිවියම මගෙ හැඩ කල ඔබ හට වැඩු සෙනෙහස සිතෙහී දිවියම මගෙ හැඩ කල ඔබ හට වැඩු සෙනෙහස කදුලකි ජීවිතේ මගේ 0 indika76Most Senior MemberPosts:10449 14 Jul 2017 04:18 AM Quote Reply චාමර ගේ ලස්සන ගීතයක්.... 0 Add Reply Page 66 of 76 << < 6465666768 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit