Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 69 of 76 << < 6768697071 > >> Author Messages indika76Most Senior MemberPosts:10449 31 Aug 2017 03:54 AM Quote Reply මිහිදුම් වලා සළුවෙන් වෙලා පැතුමන් දරා රකිමී සදා පෙර පෑ සිනා පූජාකලා අදුරේ තියා සගවා දොවා මේ වේදනා යලි එනතුරා දිවියේ පුරා හිඳිමී බලා... 0 RosiSuper Senior MemberPosts:5335 31 Aug 2017 02:01 PM Quote Reply සඳට සඳ එළියට මලට මල් පොකුරට කවියො කවි ලීවට වෙනස් වේවිද මේ මිනිසුන්ගෙ සිත 0 indika76Most Senior MemberPosts:10449 31 Aug 2017 07:48 PM Quote Reply අඳුර ලොව රජ වෙලා මිනිස් සිත ගොළු වෙලා විශ්වයම වී මුලා දහම ඇත සැඟවිලා 0 sha733Super Senior MemberPosts:7332 01 Sep 2017 03:58 AM Quote Reply අදුර මැදින් නුඔ එනවද ආදරේ අරන් නැගෙන හිරැ මැදින් බසින හිරු මැදින් ඉතින් කියනවද මට ආදරෙයි එක වරක් රිදෙන සිත දුකින් දැවෙන සිත දුකින් සුසුම් පොදයි නුඹ මට මගෙ ජීවිතය ගෙනියන මගේ සුසුම් පොදයි නුඹ නුඔ ආදරෙයිද මට මහ සාගරය තරමට කදුලක් වෙන්නෙපා නුඔ නිල් අහසක් තරමට දැනෙනව නුඹගෙ සෙනෙහස සරා සදකි නුඹ මට සිත් අහසම එලිය කල අදුරක් දෙන්නෙපා නුඹ නාමල් සුවදකි නුඹ සිත් මලුවම සුවද කල දැනෙනව නුඹගෙ සෙනෙහස නෙතගින් කඩා හැලෙන කදුලක් වෙන්නෙපා නුඹ 0 RosiSuper Senior MemberPosts:5335 06 Sep 2017 04:59 PM Quote Reply සමනළයා මල හා ළමයා සේ බාල ළමා වයසේ පෙර තිදෙනා සිටියේ එක යායේ ජීවිතයේ අරුමේ මලට වසා පැණි බී රිසි සේමා සමනළයා පියැඹූ දවසේ ඒ මල ගාවා ඒ පොඩි ළමයා දෑස වසා සිටියා 0 indika76Most Senior MemberPosts:10449 07 Sep 2017 06:29 AM Quote Reply නන්නාදුනා කිසිවෙකුවෙනුවෙන් ඔබ සිත හඬනු නැතී ... ඔබ හද සොහොනේ මිහිදන් කල මා දැන් නම් අගය නැතී .. ජීවත්වෙනවා නම් මාවෙනුවෙන් එන්න ළංවී සදා ආදරෙන් 0 chamaramindMost Senior MemberPosts:13471 10 Sep 2017 09:28 AM Quote Reply සමනළ රෑනයි - රෑ හඳ පානයි හදවත කළඹා පැනගිය පියඹා - කෝ ඒ සමනළයා..// නිල් වන රේඛාවේ - රෑ කෝකිල ගී රාවේ කාලය පැන යයි - එන්න ඉගිල්ලී - තාමත් සඳ ඇවිලෙයි...// දෙසිතක පෙම් - සුවඳ නොහිම් - විඳිමු ඉතින් සමනළයෝ.... සමනළ රෑනයි - රෑ හඳ පානයි හදවත කළඹා පැනගිය පියඹා - කෝ ඒ සමනළයා සුන්දර මල් වාරේ - මල් සුවඳයි ගං තීරේ හිම කඳු යායේ - පෙම් රජ දහනේ - රෑටත් මල් පීදේ...// මියුරු සුරම් - ගී මනරම් - ගයමු ඉතින් සමනළයෝ... සමනළ රෑනයි - රෑ හඳ පානයි හදවත කළඹා පැනගිය පියඹා - කෝ ඒ සමනළයා...// ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 11 Sep 2017 03:46 AM Quote Reply පටන් ගන්න හැදුවත් යලි ජීවිතේ මතක් වෙන්නෙ ඔබමයි සිය දහස් වරේ දුරස් වෙන්න කීවත් හැමදා වගේ හිතේ ඉන්නෙ ඔබමයි මේ මොහොතෙදිත්............. මේ හිතේ ආදරේ මියදෙන්නෙ නෑ මා වෙන කෙනෙක්නම් පතන්නෙ නෑ.........// රැවටුවත් සිත මගේ වැරදිනම් නොකියමී මගෙ මේ රිදුම් සතුටත් වෙීවා පතන්නේ මා සදා දෙවියන් වැද පුදා නිරතුරැම ඔබ රැක දේවා............ මේ හිතේ ආදරේ මියදෙන්නෙ නෑ මා වෙන කෙනෙක්නම් පතන්නෙ නෑ.........// ලග නැතත් පෙර වගේ අදත් මම පතනෙමී දුක් සෝ සුසුම් නොම වේවා හඩන්නේ මා ඔයා එක සිතින් පැතු නිසා මතු භවේ හෝ මගෙ වේවා................ මේ හිතේ ආදරේ මියදෙන්නෙ නෑ මා වෙන කෙනෙක්නම් පතන්නෙ නෑ........./// 0 indika76Most Senior MemberPosts:10449 11 Sep 2017 07:41 PM Quote Reply ප්‍රේමයේ මන්දහාසිනී යෞවනේ සිහින සාදනී නීල නයන නිල් දියේ සීත නලින නිම්නයේ පාව යයි සුන්දරයි ජීවිතේ 0 sha733Super Senior MemberPosts:7332 14 Sep 2017 07:04 AM Quote Reply නුවන් චාමර සලා සෙමින් ඉගි බිගි කලා සිතින් මදහස සලා දෑස මන්මත් කලා ජීවිතය මගේ දුරට ගෙනිහින් දුර දමා ඔබ එන්න ආවා හඩන මගෙ සිත නලව ගන්නට.................... සිතක් මා හට අවැසි වූවා.........// දුරින් දුර ගිය ඔබේ සිතුවම දෑස කදුලින් බොද කලා නෙතට උලෙලක් වූ ඔබම මගෙ.............. නෙතට කදුලක් එක් කලා..........// නුවන් චාමර සලා............... එදා සුදු මුදු දසුන් පෑ ඔබ මුලු හිතම මගෙ බොද කලා සිහින මන්දිර කඩා වැටි වැටි.................. දෙනෙත් මාගේ බොද කලා...........// නුවන් චාමර සලා............. 0 RosiSuper Senior MemberPosts:5335 14 Sep 2017 07:44 AM Quote Reply ඔය ඇස් අමතක වෙන්න නම්..... මගේ ඇස් පියවෙන්න වෙයි..... ඔය ඇස් අමතක වෙන්න නම්..... මගේ ඇස් පියවෙන්න වෙයි..... සීතල වැහි බින්දු සේම කදුලූ..... කඩා හැලෙනවා නිමක් නොවේ..... පොළොව ඉහිලුවත් ඒ වැහි බින්දූ..... කදුලු දරන්නට හිත මදිලූ.. 0 indika76Most Senior MemberPosts:10449 15 Sep 2017 06:42 AM Quote Reply මේ ගීතයේ මා ආසම තැන තමයි ඔය ඇස් අමතක වෙන්න නම් මගේ ඇස් පියවෙන්න වෙයි .. කියන කොටස මෙතන කියවෙන්නේ ඔයාව අමතක වෙන්නේ මම මියගියදාට තමයි කියන එක... 0 gaminiVeteran MemberPosts:4475 15 Sep 2017 08:39 AM Quote Reply චංචල දෑසේ මායා - ඉස්සර වාගේ පාලා.. ඉන්නට ආයේ මා හා - ආදරේ දීලා.. මල්පෙති සිනහා ගේනා මෘදු හාදු වෑහේනා.. නින්දෙදි සනසාලා - හීන සාදනා.. ඊයේ වාගේ - මා දෑතේ යාවීලා.. සීතේ නෑවීලා - නුඹ ඒදෝ පායාලා.. නිම්හිම් නැති සිත්තම් - හද ගෙත්තම් කරවා.. නිල්වන් නෙතු යන්තම් - ළඟ දැන්නම් නැතුවා.. පාට සේද සේල ගෙන ආ ඔයා.. නාවදාක හීන පාලු වී ගියා.. ඊයේ වාගේ - මා දෑතේ යාවීලා.. සීතේ නෑවීලා - නුඹ ඒදෝ පායාලා.. සන්සුන් නැති සිත්තම් - මගෙ ඉක්මන් වෙනවා.. ළං ළං වෙනු ඇත්දැයි - යළි පෙම්බස් දොඩනා.. නෑසූ ගීත සීත රෑක ගී කියා.. කෝල දෑස ලෝල වේවි මා පෙළා.. ඊයේ වාගේ - මා දෑතේ යාවීලා.. සීතේ නෑවීලා - නුඹ ඒදෝ පායාලා.. ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 16 Sep 2017 06:15 PM Quote Reply නිම්හිම් නැති සිත්තම් - හද ගෙත්තම් කරවා.. නිල්වන් නෙතු යන්තම් - ළඟ දැන්නම් නැතුවා.. පාට සේද සේල ගෙන ආ ඔයා.. නාවදාක හීන පාලු වී ගියා.. 0 maduranga001Most Senior MemberPosts:14118 22 Sep 2017 01:18 AM Quote Reply කාලෙකට පස්සේ අලුත් සිංදුවක්.හොඳ අදහසක් සහ සරළ සංගීතය ඇතිව ඇහුණා. මට හිතුණා ඔයාලටත් අහන්න දෙන්න. අද එන්න එන්න සුලබ වූ කාරණාවක්. අහල බලන්න තේරුම තේරෙනවාද කියල. ඇය එක්ක හරි ආදරෙන් ගත්තු පින්තූර ඇය තරහා වෙලා ගිය දවසේ ඔයා නිල් පාට අහසක් පුරා.. ඇය එක පාර තරුවක් කළා.. ආදරයේ ගැලපිල්ල නැතිනම් හැරයන්න පුළුවන් දුවටත් මගේ මතු දාක නුඹටත් දියණියක හිටියොත් ඒ දුවද මගේ දූ වගේ.. මවාගන්න දෙන්නාම ගැහැනුන් ලොවේ.. ආදරේ සැමරුම් බොහොමයි ඒවා තියාගන්න හර්දේ දුවේ ඒ කරපු ඇරයුම් ප්‍රේමයෙන් වුනා නම් රාගෙන් මෙසේ නිම නොවේ.. මවා ගන්න නුඹ දිනක මවකි ලොවේ.. ඇය එක්ක..// ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 1 indika76Most Senior MemberPosts:10449 22 Sep 2017 05:30 AM Quote Reply මට මේ විෂුවල් එකේ අන්තිම ටික ගලපගන්න ටිකක් අමාරුයි වගේ.. 0 RosiSuper Senior MemberPosts:5335 28 Sep 2017 10:08 AM Quote Reply හ්ම්ම්ම්ම් අන්තිමට ටිකක් වැඩියෙන් හිතන්න ඕනේ ..හොද තේරුමක් ඇති ගීතයක් . 0 indika76Most Senior MemberPosts:10449 28 Sep 2017 08:24 PM Quote Reply මුහුදු වෙරළේ නිසල පියසේ කඳුළු අරණේ සතුට වැළපේ... පෙර මේ වාගේ ආදර ගීයේ ශෝකය මුසු වී නෑ යළි ඒ වාගේ ජීවන ගීයේ සතුට රැඳෙන්නේ නෑ... සොමි සඳපානේ මා වෙත යාවූ ඒ රුව අමතක නෑ සඳ පෙර වාගේ කෝ අද අහසේ ඈ අද මා ළඟ නෑ... 0 Udeshika HerathVeteran MemberPosts:3955 29 Sep 2017 06:09 AM Quote Reply විදුලි මිණි පහන් දැවී බොළඳ ගී සිනා රැළී නිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේ කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ එන්න කන්න බොන්න මිහිරේ සැමටයි ආරාධනා ඔබේ හඬ කිදී සිදී යයි කතා සරිත් සාගරේ ඔබේ හඬ කිදී සිදී යයි කතා සරිත් සාගරේ සුරාගෙන පිරූ විතේ විසුළු කෙලි නැටුම් සිනා යොමා ඇස බලන් යළි සොඳුරේ මැදුරු දොර දිහා දෙන්න කන්න බොන්න නොකියා දෙනෙතින් ආරාධනා දෑත පා ඉඳුල් යදී ඇස් ගයා හංස ගීතිකා දෑත පා ඉඳුල් යදී ඇස් ගයා හංස ගීතිකා ඔබේ මන්දිරෙන් එහා මගේ ලොව බලා සිටී පළා යයි ඔබේ ලොවෙන් මා දෙපා සමු නොදී Udeshika Herath 0 indika76Most Senior MemberPosts:10449 30 Sep 2017 08:13 AM Quote Reply මේ ගීතයේ මං ආසම කොටස ඔබේ මන්දිරෙන් එහා මගේ ලොව බලා සිටී පළා යයි ඔබේ ලොවෙන් මා දෙපා සමු නොදී ... 0 Add Reply Page 69 of 76 << < 6768697071 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit