Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 70 of 76 << < 6869707172 > >> Author Messages RosiSuper Senior MemberPosts:5335 06 Oct 2017 08:32 AM Quote Reply මේ පුංචි රටේ නොතැනක දී හෝ මතු කවදා හෝ යළි අප හමුවේවී යළි අප හමුවේවී... ආදර සිහිනය දෑසක උතුරන කඳුළු ගඟක් වන දිනයේ ජීවිතයට හිමි පැරදුම පිළිගෙන සමුගෙන යමු වෙන්වී ජීවිත ගමනෙහි කොතැනක දී හෝ අප යළි හමුවන දිනයේ මේ දුක් කඳුළැලි වියැකුණු දෑසින් හිනැහෙනු මැන පෙර සේ .. 0 indika76Most Senior MemberPosts:10449 06 Oct 2017 10:08 PM Quote Reply මේ ඉර හඳ යට හමු වී ආදරයෙන් කථා කරපු අය සෙනේ වඩපු අය ළඟ පාතක වත් නෑ දැන හඳුනාගත් කාලේ ඉඳලා ළබැඳි දයාවෙන් සිටිය නිසා අප වෙනුවෙන් අප නමින් හෙළන්නට හෙටටත් කඳුලක් ඉතිරිවෙලා 0 chamaramindMost Senior MemberPosts:13471 16 Oct 2017 11:39 PM Quote Reply පූජණීය වූ ප්‍රේම ප්‍රාසාදේ චන්ද්‍රයා සේ කාන්ති දී පායලා එන්නම් // සුදට සුදේ ගලනා ඔබේ කැළුම් දහරේ රෑ පෙම් කොකිලයෝ දොඩමළු වෙති රහසේ // පූජණීය වූ ප්‍රේම ප්‍රාසාදේ චන්ද්‍රයා සේ කාන්ති දී පායලා එන්නම් // සඳළුතලා යහනේ ශාන්ත හැඟුම් අතරේ ප්‍රේමිය චන්ද්‍රාවෝ අද ඔබ ළඟ මිහිරේ // පූජණීය වූ ප්‍රේම ප්‍රාසාදේ චන්ද්‍රයා සේ කාන්ති දී පායලා එන්නම් // ගායනය - කීර්ති පැස්කුවෙල්, නන්දා මාලනී සංගීතය - සරත් දසනායක ගී පද - සුනිල් ආරියරත්න ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 isurusamSuper Senior MemberPosts:7342 17 Oct 2017 09:24 AM Quote Reply විදී කොනේ මවත අද්දර හඩනා කිරි දරුවෝ කවදා හෝ නුඹ වියපත් වු දා පියා කොහේදැයි මවගෙන් අසනු එපා මමත් පියෙකි පුත නුඹ වැනි දරුවෙකුගේ මටත් දැනේ ඔය පොඩි සිත දැවෙන රඟේ බලා ඉදිමි මම නුඹ නළවන්නට පොඩි හිස අතගා සුරතල් පුතේ කියා විදී කොනේ......... පියෙක් ඉඳි පුත නුඹටත් කොතැනක හෝ පිනක් නැතිද ඒ සෙවණේ ඉන්න අහෝ සිනාසියන් පුත කිරිදත් පෙන්නා මා අමතනවිට සුරතල් පුතේ කියා විදී කොනේ......... 0 chamaramindMost Senior MemberPosts:13471 17 Oct 2017 06:24 PM Quote Reply තුන් සිත දැහැන් ගත වෙනා සිතුවිලි සසල කරවනා පදවැල් අතර ගැයෙන ස්වරයේ සප්ත වර්ණ සිත ලඟ ගයනව ද ඔයා... තුන් පැය අතර නිමවෙනා මතකය අතර රැදවෙනා සිනමා පටයෙ රැදෙන සුන්දර සිහින රැගුම සිත ලඟ රඟනවද ඔයා... නෙතගට කඳුල ගෙන දෙනා නරඹන සිතද හඬවනා දුක්බර ප්‍රේම රැගුම සුන්දර පියවි ලොවක රගන්න කියන්නට එපා... තනිකම සිතට කැඳවනා තනිවම සිතින් වැලපෙනා දුක්බර විරහ ගැයුම සුන්දර පියවි ලොවක ගයන්න කියන්නට එපා... තුන් සිත දැහැන් ගත වෙනා... පෙම්බර වදන් වැල විනා දුක්බර දෙබස් නම් එපා සිනමා ලොවක මිසක දිවියක සබෑ ලොවක දුක්බර චරිතයක් එපා... සුන්දර අදහසක් තියා දුක්බර පදවැලක් ලියා සත්සර අතර මිසක සුන්දර සැබෑ ලොවක දුක්බර ගැයුම නම් එපා. තුන් සිත දැහැන් ගත වෙනා... ගායනය - කමල් අද්දරාච්චි,නීලා වික්‍රමසිංහ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 17 Oct 2017 06:30 PM Quote Reply උන්මාද වූ ප්‍රේමාදරේ සමනළ වසන්ත යෞවනයේ සංසාරයේ සුභ ප්‍රාර්ථණා ඉදුනිල් දෙනයන සටහන් වේ// රළ පෙළ කැළබේ හසගන විලසේ ලවනට සුදුමුදු පහස ලැබේ දෝ// ඔබ හදවත මා හදුනාගත් සේ මා හදවත ඔබ හැදින ගනී දෝ සංසාරයේ සුභ ප්‍රාර්ථණා ඉදුනිල් දෙනයන සටහන් වේ උන්මාද වූ ප්‍රේමාදරේ සමනළ වසන්ත යෞවනයේ කිඳුරු කොදෙව්වේ දසුන් කුමාරිකාවී සයුරු තෙරෙන් සැගවී ආවා දෝ// චන්ඩ මාරුතේ ඉන්ද්‍ර කීලයක් වගේ නොසැලී ඉන්නට වරම් ලැබේ දෝ. සංසාරයේ සුභ ප්‍රාර්ථණා ඉදුනිල් දෙනයන සටහන් වේ උන්මාද වූ ප්‍රේමාදරේ සමනළ වසන්ත යෞවනයේ ඉදුනිල් දෙනයන සටහන් වේ, සමනළ වසන්ත යෞවනයේ// ගායනය - කමල් අද්දරාච්චි,දමයන්ති ජයසුරිය ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 17 Oct 2017 10:33 PM Quote Reply ඇමතුමක් ඔබගෙන් එනකල් හැමදා මග බලා හිටියත් තව නෑ ලැබිලා මාව දමා ගිය දා ඉදලා තාම ඔබේ මතකේ හැරදා යන්න තරම් හිත නෑ හැදිලා 0 gaminiVeteran MemberPosts:4475 30 Oct 2017 08:44 PM Quote Reply හැදුවේ ගෙපැල මට තනියෙන් හිදින්නද බාලේ ඉදන් බැදි ආලේ බිදින්නද රෑ තුන්යමේ මේ හැටි දුක් ගෙවන්නද සිහිනෙන් මිසක හැබැහින් එක් නොවන්නද.. ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 02 Nov 2017 06:12 AM Quote Reply විරහිනියක සේ සිත ඉල්ලු දා ඔබ හට මතක නැතී ... සැමටම පිටුපා සිත දන් දුන් මා ඔබගේ හිතට මදී ... ජිවත්වනවා නම් මා වෙණුවෙන් එන්න ලංවී සදා ආදරෙන් යළි උදාවූ වසම්තේ ලෙසින් එන්න ළංවී සදා ආදරෙන් 0 RosiSuper Senior MemberPosts:5335 03 Nov 2017 05:52 AM Quote Reply තව දවසක් හමු වී.. ඉමු මේ භවේ… එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ… තව දවසක් හමු වී.. ඉමු මේ භවේ… 0 indika76Most Senior MemberPosts:10449 04 Nov 2017 01:13 AM Quote Reply තරු දෙවැටේ පිපෙන සඳේ දුක වැඩලා ලොවට අපේ කිරි සයුරේ මුතු පතුලේ සැඟව ගියා මැණික මගේ ආදරේ ගීයක් වගේ 0 RosiSuper Senior MemberPosts:5335 08 Nov 2017 01:22 PM Quote Reply දුක වැඩි නෙතේ කඳුලැලි පිරේ ඔබ නැති මොහොතේ.. සැනසුම මගේ ඔබගෙන ගියේ ඇයි හොර රහසේ.. කවදාවත් නෑ අපි හමුවන්නේ.. මට යන්නට බෑ මතකෙන් ඔබගේ 0 indika76Most Senior MemberPosts:10449 09 Nov 2017 06:59 PM Quote Reply පියවි ලොවේ ඉන්න සදා හුරු කෙරුවේ ඔබම තමා සත්තයි රත්තරනේ ඔබ ගිය දිනයේ හිතකින් වත් නෑ ඔබහට සරදම් කරලා ඔබහට සරදම් කරලා 0 maduranga001Most Senior MemberPosts:14118 12 Jan 2018 03:56 AM Quote Reply සඳක් බැස ගියා අවර ගිරේ ඉරක් උදා කරලා මටත් ලොවක් තිබුනා මතකයි මම ඉමි සිහිකරලා නෙළුම් මල් පිපුනු දෙවැට දිගේ පාසල් ගිය කාලේ මල් වගේ සිනාසුනු කෙල්ලන් හා මතකයි මගෙ බාලේ විවේකයක් ලද විටදි අපී දුව පැන ඇවිදිනවා ගණන් තමයි මගෙ හිතට වදේ නිතරම වරදිනවා ගමේ පාසලේ වැඩට අපී පෙරමුණ ගෙන යනවා තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් මම යනවා ඉමක් කොණක් නැති අහස වගේ කෙළිලොල් දිවිය මගේ මලක් පිපී සුවඳින් පිරුනා සේ මුහුණේ සිනහ රැදේ දුකක් සිතේ දැනුනේ නෑ මා හට අද මට දැනෙනු වගේ තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් හරිම අගේ ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 14 Jan 2018 03:46 AM Quote Reply ඉමක් කොණක් නැති අහස වගේ කෙළිලොල් දිවිය මගේ මලක් පිපී සුවඳින් පිරුනා සේ මුහුණේ සිනහ රැදේ 0 gaminiVeteran MemberPosts:4475 15 Jan 2018 07:22 AM Quote Reply විදුලි මිණි පහන් දැවී බොළඳ ගී සිනා රැලි නිලංකාර අඳුරේ සිර වී සැඳෑ සාදයේ කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ // එන්න කන්න බොන්න මිහිරේ සැමටයි ආරාධනා ඔබේ හඬ කිඳී සිඳී යයි කතා සරිත් සාගරේ // පුරාගෙන පිරූ හිතේ විසුළු කෙලි නැටුම් සිනා බලා ඇස යොමන් යලි සොඳුරේ මැදුරු දොර දිහා දෙන්න කන්න බොන්න නොකියා දෙනෙතින් ආරාධනා දෑත පා ඉඳුල් යදී ඇස් ගයා හංස ගීතිකා // ඔබේ මන්දිරෙන් එහා මගේ ලොව බලා හිඳී පලා යයි ඔබේ ලොවෙන් මා දෙපා සමු නොදී ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 15 Jan 2018 08:28 AM Quote Reply මේ ගීතයේ මා ආසම කොටස... ඔබේ මන්දිරෙන් එහා මගේ ලොව බලා හිඳී පලා යයි ඔබේ ලොවෙන් මා දෙපා සමු නොදී 0 chamaramindMost Senior MemberPosts:13471 15 Jan 2018 04:41 PM Quote Reply ගුණදාස කපුගේ මහතාගේ ලස්සන සිංදුවක්.... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 maduranga001Most Senior MemberPosts:14118 15 Jan 2018 11:55 PM Quote Reply ප්‍රේමයේ විල් තෙරේ යෞවනේ මල් වනේ ඇසෙන මේ ගී මියුරු රාවේ සිතක ආරාධනා... ප්‍රේමයේ විල් තෙරේ... සුසුදු හසකැන් සලා දෑස පෙරුමන් පුරා පාළුවේ තනි වෙලා කාටදෝ ඉඟි කලා ප්‍රේමයේ විල් තෙරේ... සීත පවනැල් ගලා නීල තුරු මල් සලා ආදරෙන් පිබිදිලා ලෝකයම හිනැහිලා ප්‍රේමයේ විල් තෙරේ... ගායනය - මාලනී බුලත්සිංහල පද රචනය - කුලරත්න ආරියවංශ සංගීතය - එච්.එම්. ජයවර්ධන මේ ගීතය කසුන් කල්හාරත් ලස්සනට ගායනා කරනවා. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 16 Jan 2018 12:40 AM Quote Reply පිවිතුරු සිතින් එනු මැන ළඳේ අවසන් සුසුම් ගිළිහෙන දිනේ මට පැන් පොදක් අරන් දෝතින් එතුවක් දුරින් ඉන්න ඈතින්... // //ඇය මා ළඟින් වෙළී බැඳී ළතැවුල් මවා ගියා ඇදී...// ඒ දුක් රැහැන් වලින් මිදී අද මම විඩා හරින්නෙමී... පිවිතුරු සිතින් එනු මැන ළඳේ //තනිකම වගේ සුවක් ලොවේ මිනිසත් බවේ තවත් නොවේ...// මනසින් ලබන්න හැකි සුවේ අප ලං වුණොත් දුරස් වෙතේ... පිවිතුරු සිතින් එනු මැන ළඳේ ..// පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස් තනුව සංගීතය සහ ගායනය : සිසිර සේනාරත්න First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 Add Reply Page 70 of 76 << < 6869707172 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit