Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 72 of 76 << < 7071727374 > >> Author Messages indika76Most Senior MemberPosts:10457 20 Feb 2018 03:20 AM Quote Reply රැයට අසරණ වෙලා හඬන පලඟැටි බලා කඳුලු හෝ හසරැලී දකිමුදෝ අවදිවන ලොව බලා දොඩන ගිරවුන් සොයා කඳුලු හෝ හසරැලී දකිමුදෝ 0 chamaramindMost Senior MemberPosts:13471 20 Feb 2018 05:00 AM Quote Reply රත්තරං පෙම් වසන්තයම ගිනි අවුළුවා කදුල මගේ ලොවට දී ඉන්න ඔබ හිනහිලා මට සදා උරුම පැරදීම විදගන්න නම් ගයමි මේ ශෝක ගී වේදනාවන් තියා රත්තරං පෙම් වසන්තයම ගිනි අවුළුවා කදුල මගේ ලොවට දී ඉන්න ඔබ හිනහිලා 0 kingDVeteran MemberPosts:3342 26 Feb 2018 08:05 PM Quote Reply වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ ලවැලි තලාවක විසුල කුසුම් මත අතිනත ගෙන පෙර නොකී කතා අසා අලුතින් සුසුමක් ගෙන වෙන්වී යමු ලා සඳ නැගෙනා හෝරාවේ ගිමන් නිවන්නට ජීවිතයේ යළි කෙදිනද ඉඩ සැලසෙන්නේ නොදනිමු එය අප නොවී පමා පියවර මැන යමු අප යොදුන් ගෙවා දොර ගුළු හැරලමු අප දෙහදේ හිනැහෙමු පෙර අපි පැතූ ලෙසේ කිසිවෙකු නොදකින නිහඬ පැයේ තනිවෙමු මොහොතක් අපේ ලොවේ... 0 Banku BankuBasic MemberPosts:113 26 Feb 2018 08:12 PM Quote Reply රෑ අහසින් රෑ අහසින් වැටෙනා බින්දු බින්දු පිණි බින්දු නොපිපි මල සොයනවා මුවා වී, ඉන්න එපා, හරි සීතලයි සීතලයි පින්න සිප ගන්න බයෙන් මහ පොළොව පිණි බින්දු හඬනවා, නිම්නාද දී දෙතොලතර ඉඩ දෙන්න නවාතැන්පල වෙන්න හරි සීතලයි පින්න අනෝරා පිණි යටින් තෙමි තෙමී ඇවිදින්න ගිනි නැගෙනා ආත්මය පිණි දියෙන් දෝවන්න සිරුරතර ඉඩ දෙන්න නවාතැන්පල වෙන්න හරි සීතලයි පින්න ගායනය - කසුන් කල්හාර https://youtu.be/Ug5tyjbGwcc 0 Udeshika HerathVeteran MemberPosts:3955 27 Feb 2018 04:53 AM Quote Reply මට තහනම් මල් කැකුලෙන් සුවද පැතුවට මට දැනෙන්නෙ ඒ මලේම සුවද අපමන වැට මායිම් පසු කෙරුවත් සුවද මදනල සිප ගන්නට ඇයි තහනම් මා පැතූ මල....// උස අත්තක උඩට වෙලා පිපුනු නුබ ගැන බලා ඉන්න සදරු තලේ සිටුවරුන් මැද ඔච්චම් කර අතු වහලින් පිරුව දෙන මට මැදුරේ දොර විවර වෙයිද නුබ බලන්නට මට තහනම් මල් කැකුලෙන්... දැනෙනා දුක කවියක් වී නුබට කියන දින උඩු මහලේ කවුලු දොරින් නුබට ඇසේ විද වැට කොටු බැදි උයන් තෙරක හැඩට පිපුනු මල මැදුරේ දොර විවර වෙයිද නුබ බලන්නට සැඩ සුලගට අරන් යයිද මටත් හොරෙන් හෙට 0 Banku BankuBasic MemberPosts:113 27 Feb 2018 07:24 AM Quote Reply අනේ 😞😞 0 indika76Most Senior MemberPosts:10457 27 Feb 2018 06:43 PM Quote Reply සඳ සිසිලේ මේ රෑ තරු කැල්මේ නැවී උණුසුම ඔබේ ආදරේ සොයා එමී ප්‍රියේ යමු අපි මල් මාවතේ ඔබටයි මගේ ජීවිතේ ඔබ දන්නේ නෑ මගේ ළයේ පිරි ඇති ආදරේ ... 0 Banku BankuBasic MemberPosts:113 27 Feb 2018 06:54 PM Quote Reply රුවන් තාරකා - නුවන් පායලා හිදින් හදවතේ රැදී - වේදනා නිවා...// නිසල රැයේ නැගෙන සදේ සිසිල වූ ඔබේ... සෙවණ ඇගේ සුවය ගෙනේ නිබඳ මා වෙතේ...// නිබඳ මා වෙතේ... රුවන් තාරකා...// තිසර විලේ පිපුනු මලේ රැඳුණු ආදරේ... සුවඳ ගෙනේ සතර දෙසේ යොවුන් මාවතේ...// යොවුන් මාවතේ... රුවන් තාරකා...// ගායනය - බණ්ඩාර අතාවුද https://youtu.be/iFTGLaXVKZg 0 ImalkaVeteran MemberPosts:4533 28 Feb 2018 02:33 AM Quote Reply මේ ත්‍රෙඩ් එකේ මුල හරිය කාටත් අමතකයි වගේ, රෝසි මේ ත්‍රෙඩ් එක පටන් ගත්තේ හිතේ රැඳෙන නිතර මුමුණන ගීතයක පද කීපයක් හෝ වචනයක් දෙකක් පලකිරීමට නේද, දැන් කස්ටිය හෑල්ල පිදින් සින්දුවක් කොහෙන් හරි කොපි පේස්ට් කරලා. ඒමදිවට වයර් මාරු වෙලා ඊගාව එකට අකුරකුත් දාලා තියෙනවා මම දැක්කා... 1 Banku BankuBasic MemberPosts:113 28 Feb 2018 02:58 AM Quote Reply ඒමද...මම නම් දැනගෙන හිටියෙ නෑ ඒම සීන් එකක්...ඒත් මම දැම්මෙ නම් මම කැමති ගීත දෙකක්...සොරි වේවා... 0 isurusamSuper Senior MemberPosts:7342 01 Mar 2018 05:47 AM Quote Reply සඳුද අවදියෙන් තරුද අවදියෙන් මේ නිශාන්තයේ... ඔබ ළඟ නැති තව දිනක් ගෙවී යයි තනිවුණු වසන්තයේ...// 0 ImalkaVeteran MemberPosts:4533 01 Mar 2018 08:26 AM Quote Reply ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ එබී ළිඳට නුඹ...ඇයි හිනැහෙන්නේ 0 maduranga001Most Senior MemberPosts:14123 02 Mar 2018 12:33 AM Quote Reply රෑ අඩ සද පායා.. දෑසේ ආලේ මවා... මා හද පෙම මෝරා ආදරේ පැතුමු සිදී නොයේ.. ගායනය : මර්වින් මිහිදුකුල සහ මායා දමයන්ති ඒ වුනාට මේ ගීතය මේ දෙදෙනා තනි තනිව ඔවුන්ගේ කැසට් වලට තනි තනිවත් ගායනා කරලා තියෙනවා. මම කැමති ගීතයක්. 0 Banku BankuBasic MemberPosts:113 02 Mar 2018 08:34 PM Quote Reply පායනා කාලෙදී...රෑ දවල් මහන්සි වී කන්න දේ රැස් කරයි කූඹියෝ 🐜 0 indika76Most Senior MemberPosts:10457 02 Mar 2018 08:37 PM Quote Reply 🐜 කූමියා නම් මරු මල්ලී... 0 Banku BankuBasic MemberPosts:113 02 Mar 2018 08:51 PM Quote Reply ආයෙත් අහලා...එත් ඉවර වෙන්න යන්නෙ ... 0 maduranga001Most Senior MemberPosts:14123 02 Mar 2018 10:51 PM Quote Reply Posted By Imalka on 01 Mar 2018 08:26 AM ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ එබී ළිඳට නුඹ...ඇයි හිනැහෙන්නේ මේ සිංදුව මොකක්ද කියලත් දාහන් මචං. සිංදුවේ මැද නේද මේ..? 0 Udeshika HerathVeteran MemberPosts:3955 03 Mar 2018 07:19 AM Quote Reply 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 0 gaminiVeteran MemberPosts:4475 04 Mar 2018 08:05 AM Quote Reply කෝ අපිට උදේශිකා ලියපු එක කියවන්නට බැහැනේ ....................... 0 chamaramindMost Senior MemberPosts:13471 04 Mar 2018 06:05 PM Quote Reply Posted By Udeshika Herath on 03 Mar 2018 07:19 AM 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 අම්මෝ කූඹියෝ පෙළක් නේද අක්කව හොයාගෙන එන්නේ 0 Add Reply Page 72 of 76 << < 7071727374 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit