Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 73 of 76 << < 7172737475 > >> Author Messages indika76Most Senior MemberPosts:10449 04 Mar 2018 06:40 PM Quote Reply @ ගාමිණි අයියා... මේ කූඹි පේලිය සමහර පරිගණක වන පේන්නේ නැහැ අයියේ.. මගෙත් ගෙදර කම්පියුටරයේ පේන්නේ නැහැ. ඔෆිස් එකේ නම් පේනවා.. 0 indika76Most Senior MemberPosts:10449 04 Mar 2018 06:52 PM Quote Reply Posted By maduranga001 on 02 Mar 2018 10:51 PM Posted By Imalka on 01 Mar 2018 08:26 AM ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ එබී ළිඳට නුඹ...ඇයි හිනැහෙන්නේ මේ සිංදුව මොකක්ද කියලත් දාහන් මචං. සිංදුවේ මැද නේද මේ..? පිපුණු මලේ රුව එමල දනීදෝ... ගීතය මල්ලී... මේව තමයි සිංදු කියන්නේ.. අහනකොට ඇග හිරි වැටෙනවා.. දරිද්‍රතාවය උපරිම ලෙස පෙන්නනවා... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Mar 2018 02:07 AM Quote Reply හදවිල් තලාවේ තුෂාරයේ ඔබගෙන් වියෝවී හිදිනා රැයේ සද සේ සිනාරැල් මතකේ නැගේ සිත පාරවා වී සිතුවිලි මගේ.... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Mar 2018 02:12 AM Quote Reply හිරු සදු ආයෙත් පායන්නේ නැති ලෝකෙක ඇයි මා නතර වුනේ සමනල තටුවක සුසිනිදු බව රැදි නිසසල හදවත සසල වුණේ...... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Mar 2018 02:32 AM Quote Reply සිසිල සැදෑවේ මේ අමාවකේ ගුවන් ගැබේ සදක් නැගී වාගේ නොපැතූ රුවක් පේනේවි දැනේ සුගන්ධේ මල් වෙතින් නොවේ ඔයා ගෙනුයි හොරේ මොකෝ හා හා කොයිබද ළදේ සවාරි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Mar 2018 02:54 AM Quote Reply සෙව්වන්දි...හැමදාමත් ඔබ මගේ ඔබ හැරදා යන්නේ නෑ මගේ ජිවිතේ ඔබ පමණයි සිත සිත මින් ඉන්නේ ඔබ මගේ කරගන්නටයි.... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Mar 2018 03:32 AM Quote Reply මුතුමල් කුමාරි කියලා ඔබයි කිවේ මායක් දිනේ මාවතෙන් සිතුනා සිතේ කෝල හැගුමක් නැවුම් බැලුවා මමත් ආදරෙන්... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 10 Mar 2018 07:38 PM Quote Reply සංසාරේ මා දුටු පින් රුව පින්බර අම්මා සංසාරේ මා ඇසු මුදු වදනයි ඒ අම්මා මෙතේ බුදුන් ළඟට බුදුන් වේවා මගේ අම්මා අම්මේ ඔබ බුදු වෙන දා මා පොඩි පුතු වෙම්මා 0 Udeshika HerathVeteran MemberPosts:3955 13 Mar 2018 08:07 PM Quote Reply මගේ හිත වෙනතක යාවී ඇති බව විහිළුවටයි කීවේ එය ඇත්තට ගෙන ඉවත බලාගෙන ඇයි නොදොඩා ඉන්නේ දරුණුද ඔතරම් හදවත ඔබගේ හිනැහෙන්න දැන්වත් ඉතිං ඔබ විනා නෑ වෙනින් කෙනෙකු මා පතන්නේ එය ඔබ දැන දැන සෙනෙහස නැති සේ ඇයි නිහඬව ඉන්නේ මගේ හිත වෙනතක යාවී ඇති බව විහිළුවටයි කීවේ එය ඇත්තට ගෙන ඉවත බලාගෙන ඇයි නොදොඩා ඉන්නේ දරුණුද ඔතරම් හදවත ඔබගේ හිනැහෙන්න දැන්වත් ඉතිං මේ වගේ සුළු දෙයින් ඔය තරම් උරණ වී දුක සැප එක ලෙස විඳගනු කෙලෙසද දැන්වත් හිනැහෙන්නේ මගේ හිත වෙනතක යාවී ඇති බව විහිළුවටයි කීවේ එය ඇත්තට ගෙන ඉවත බලාගෙන ඇයි නොදොඩා ඉන්නේ දරුණුද ඔතරම් හදවත ඔබගේ හිනැහෙන්න දැන්වත් ඉතිං Udeshika Herath 0 indika76Most Senior MemberPosts:10449 15 Mar 2018 10:48 AM Quote Reply දෙෙවයේ කෲර සෙවනැල්ල එලවා දමා ජීවිතේ රන් විමන් සාදවා සමසේ බෙදා - දුක් වේදනා භවයෙන් භවේ අපි යමූ 0 maduranga001Most Senior MemberPosts:14118 21 Mar 2018 04:05 AM Quote Reply හැම තැනම මරු වැල්ය - නුරා නෙතු ගිනි දැල්ය - ආත්මය පරඞැල‍්ය පයින් යන පොරවල්ය - විඩා පිරි මුවවල්ය හිඟා කන අතවල්ය - අත නොපා අත පාන සිනා නැති පොරවල්ය - ඇට ගැහුණු ඇගවල්ය ණයට කන බඩවල්ය - වේලකට හාල් පොල් අරන් යන පොරවල්ය - මග දෙපස කොඩි වැල්ය මුව සිනහ මනලොල්ය ගාඩ් පිට ඇමතිවරු - ඇදෙන හැටි ආතල්ය ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 22 Mar 2018 04:29 AM Quote Reply මේක සිංදුවක්ද මල්ලී... 0 indika76Most Senior MemberPosts:10449 26 Mar 2018 09:42 PM Quote Reply මේක කලින් අහලා තිබුණේ නෑනේ... මධුර මල්ලීටත් ගාමිණි අයියාටත් ස්තූතියි... 0 maduranga001Most Senior MemberPosts:14118 26 Mar 2018 11:53 PM Quote Reply ඔව්. මේ චින්තක ගීතදේව. මඟ දෙපස මරු වැල්ය... ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 27 Mar 2018 01:38 AM Quote Reply මුව සිනහ මනලොල්ය ගාඩ් පිට ඇමතිවරු - ඇදෙන හැටි ආතල්ය First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 28 Mar 2018 10:20 AM Quote Reply මුව සිනහ මනලොල්ය ගාඩ් පිට ඇමතිවරු - ඇදෙන හැටි ආතල්යඇමතිවරු සියලු ආතල් ගන්නෙ දුප්පත් අපෙන්මය. අපි දුප්පත් උන තරමට උන්ගේ ආතල් එක වැඩිය. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 28 Mar 2018 08:33 PM Quote Reply අපිමනේ ඡන්දෙන් පත් කරගන්නෙත්... 0 chamaramindMost Senior MemberPosts:13471 08 Sep 2018 05:05 PM Quote Reply මේ අහපල්ලා ලස්සන බයිලා අල්ලා ගනිල්ලා..මගෙයි කියපල්ලා මේ අහපල්ලා ළමයෝ ලස්සන බයිලා ළමයෝ අල්ලා ගනිල්ලා..මගෙයි කියපල්ලා... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 13 Sep 2018 11:14 AM Quote Reply හීරෙනා පපුව දිගේ වේදනා කන්ද වගේ නුඹ ලගින් උන්නු දිනේ දින පොතේ ලිවුව මා ආදර වෙඩි උණ්ඩයෙන් මිය යමු තුටින් පෑරෙන මතකය අරන් සමරමු දිනක් ඔබ ඉන්නමානේ ඔහු ඉන්නවානේ අපි මවපු ගින්නේ අපි දැවෙනවානේ මා කල පවත් ඔබ කල පවත් ඔහු කල පවත් සසරේ දිගක් හුස්මට උනත් පෑරෙනා හිතක උරුමේ ඇති නුඹට මා දුන් එදා ඔහු හා මමත් නුඹට පෙම් කරන අරුමේ තැවුනේ ඔබයි සැමදා විසදන්න නෑ තව දුකක් ජීවිතේ විදවන්න බෑ තව ගොඩක් ආදරේ මා කල පවත් ඔබ කල පවත් ඔහු කල පවත් සසරේ දිගක් මිය යමු ඉතින් ආදර වෙඩි උණ්ඩ වැස්සේ ඔබ ලග එදත් ඉන්නවා ලෝකය කියයි දිනෙක ආදර කථාවේ අතරේ අපිත් ඉන්නවා විසදන්න නෑ තව දුකක් ජීවිතේ විදවන්න බෑ තව ගොඩක් ආදරේ මා කල පවත් ඔබ කල පවත් ඔහු කල පවත් සසරේ දිගක් 0 indika76Most Senior MemberPosts:10449 14 Sep 2018 11:43 AM Quote Reply මේ දවස්වල ඉතා ජනප්‍රිය ගීතයක්... 0 Add Reply Page 73 of 76 << < 7172737475 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit