You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2020 07:43 AM by  indika76
මා... සිත බැදුනේ.
 1512 Replies
Sort:
Page 75 of 76 << < 7273747576 > >>
Author Messages

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
18 Oct 2018 04:56 PM
  •  Quote
  •  Reply
මේ අනන්ත රාත්‍රියේ
සඳේ නුඹ කොහේ
තාරුකා කියන්නකෝ
නිදන්නෙ ඈ කොහේ
අඳුරේ ගිලී නොපෙනී ගියේ
සුසුමයිලු මා ඇගේ
යුග නෙත් මගේ කඳුළින් තෙමී
තනිවේද මා අනේ

ජීවිතේට මං කියූ තාරකාවියේ
දැන් ඉතින් නුඹත් ගියා
කලුවරයි අනේ

අම්බරේහි සඳ නොවී එළිය දුන් ලියේ
දැන් ඉතින් නුඹත් ගියා
කලුවරයි අනේ
1

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
19 Oct 2018 09:15 AM
  •  Quote
  •  Reply
//නිල් අහසේ හිරු නැගීලා
ලස්සන ලස්සන මල් පිපිලා
අබර පුරා රැස් උතුරා
රන් වතුරෙන් කඳු සේදෙනවා ..//

හෝ … හෝ … හෝ …
දුරුතු මහේ මදු මල් හෙවනේ
ඇල දොළ ගංගා බැස යනවා ……
ඔබ හා මා හා යාළු නිසා
කුරුළු පැටව් ඒ පුවත කියා
ආදරයේ අබිරහස අසයි

නිල් අහසේ…….

හෝ … හෝ … හෝ …
සුරංගනාවෝ හද එළියේ
ගිගිරි සලනකොට සිලිසිලියේ …….
සිහින ලොවේ මා නැලවෙන්නම්
පාලා මා මේ ආදරයෙන්
නැ කවදාවත් වෙන්වන්නේ

නිල් අහසේ…….

හෝ … හෝ … හෝ …
අරුනොදේ සුදු සේද වලා
ආදර සුවදින් සුවද කලා ……..
ඔබේ තොරතුරු මට පවසාලා
සීත සුළං රැල් සමග එති
ගගන තාලේ නැළවෙනවා

නිල් අහසේ…….
ගායනය - රෝස් තිලකරත්න 1972 දී තිරගත "මේ දෑස කුමටද" චිත්රාපටියේ ගීයකි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
19 Oct 2018 09:17 PM
  •  Quote
  •  Reply
ගිම්හාන සිහිනේ ඔබ උන්නා එදා
මාගේ පනසේම ආදරෙන් බැඳිලා
හැමදාම අපි අපගේ වේවා කියා
එක පැතුමක් මුළු දෙහදින් පැතුවා
සිත් ආකාසයේ පෑයූ දේදුන්න ඔබයි
මා සනසන්න ඔබේ ආදරෙන්
සිත සරසන්න ඔය සෙනෙහසින්
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Oct 2018 12:52 PM
  •  Quote
  •  Reply
හදේ උපද්දන සුලකල් සෙනෙහස
වෙනතක යන්න නොදී
ඔබේ සුසුම් ළඟ සදා රැඳෙන්නට
තුන් සිත වරම් යදි
සිතේ නිරන්තර සුහුඹුල් සෙනෙහස
විකසිත වන්න ලැබී
හැඟුම් කුසුම් මධු සලා පිපෙනු ඇති
කෙම් බිමකදි සුපැතී...

ගලා දිගන්නේ මීදුම් සුදු සළු
අරුණලු වෙලා ගනී
ගලා දිගන්නේ මීදුම් සුදු සළු
අරුණලු වෙලා ගනී
සුපුල් තාමරස කෙරේ දයාබර
පිනි කැට ලැගුම් ගනී...

සලා නුවන් යුග හස සර හෙමිහිට
හදවත පිරිමදිනා
සලා නුවන් ඉඳ හස සර හෙමිහිට
හදවත පිරිමදිනා
සිතින් පිටාරව එන ලෙංගැති කම
මසිතෙහි සතපවනා...

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
සමිතා මුදුන්කොටුව
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
24 Oct 2018 11:45 AM
  •  Quote
  •  Reply
මේ ඔබට ඇසෙනවද

හඩන හිතක හඩ...

මේ ඔබට දැනෙනවද

තැවෙන හිතක දුක...



නොතෙමෙන දෙනෙතක

එක පිනි කදුලක්

නොදැනිම වැටුනා...



නොතැවෙන සිත ලග

එක සෝ සුසුමක්

නොදැනී හැඩුවා...



මේ ඔබට දැනෙනවද...

ගැහෙන මගේ හද...



හේ... හෙ හෙ හේ... හෙ හෙ හෙ හෙ හේ...

ආ... හ හ හා. හා... හ හ හා.



නොනිමෙන ගින්නක

මුල් ගිනි සිලුවක්

හද ලග දිලුනා...



තැවි තැවි හමුවන අපෙ හමුවීමත්

නැවතී තිබුනා...



මේ ඔබට ඇහෙනවද...

හඩන මගේ හිත...



මේ ඔබට ඇසෙනවද...

හඩන හිතක හඩ...



මේ ඔබට දැනෙනවද...

තැවෙන හිතක දුක...



හේ... හෙ හෙ හේ...

හෙ හෙ හෙ හෙ හේ...

හේ... හෙ හෙ හේ... හෙ හෙ හේ...//
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
24 Oct 2018 10:20 PM
  •  Quote
  •  Reply
ඔබට නොහැක මගෙ සෙවනට එන්නට
මටද නොහැක මල් විමන් තනන්නට
නමුදු සොඳුරේ මේ සුවිසල් අහස යට
අපේ සුසුමන් හමුවෙලා මුමුනනු ඇත

අතැඟිලි නොබැදෙන සිත බැඳි සෙනෙහස
සසර පුරා ලඟ ඉන්න ඇතී
මේ අත් බවයෙත් ඒ වාගෙම අපි
හමුවී වෙන්වී යන්න ඇතී

හමුවී වෙන්වෙමූ සසර පුරුද්දට
එකම ස⁣ඳේ සඳ එළිය දකිනකොට
ඉසුරුමුණිය පෙම් යුවළ නොවෙයි අප
හිනහෙමු කඳුලැලි සඟවා හිත යට
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
24 Oct 2018 10:20 PM
  •  Quote
  •  Reply
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
සිතිජයක් සේ රවටලා සිත
සිතින් විතරක් එක් වෙලා
අතීතය දෝතට අරන් අපි
අහස් ගගටම විසි කලා
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි //

එදා අප පිය මං කරපු මග
වියෝවක ගී ඉතිරි වී ඇත
එපා සුළගේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

පහන නිවුනා පහන් පැල් මත
ඒ සුවඳ තාමත් රැදී ඇත
එපා සුළගේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි //
Udeshika Herath
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 Oct 2018 01:06 PM
  •  Quote
  •  Reply
මා සිත බැදිලා සුරත ඔබේ ගන්න පතා
ඔබ සොයලා මා එනදා......//

අන්සතු ලදක් කියාලා ඉකිබ්ද හඩනු එපා
සිතුවිලි මගේ කඩාලා සිද බිද දමනු එපා
කදුලු දෑසේ මගේ පැතුමන්
අමතක කරනු එපා
ආදරේ නම් ඇයි මෙසේ
දැන් දෙඅතක ඉන්නෙ ඔයා

මා සිත බැදිලා ...........//

ඔබ නැති ලොවක් සොයාලා යන්නට කියනු එපා
ඉන්නම් ඉතින් සදා මා තනිවී සිතින් හඩා
පැතූ පැතුමන් සිහින අතරින්
සුලගේ පාව ගියා
මගේ සුසුමන් පා උනාදෙන්
ඔබගේ නමින් සදා

මා සිත බැදිලා ...........//
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
29 Oct 2018 06:48 PM
  •  Quote
  •  Reply
මවා දී තරු රටා අහසේ..
සිනා සී වුන් තරු කිනිත්තෙන්..
මලානික වූ පුංචි තරුවක්..
පොලෝ තලයට කඩා වැටුනා..
සරා සඳකට දරාගන්නට බෑ..
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Nov 2018 10:22 PM
  •  Quote
  •  Reply
මලක සුවද පතා
රුවට වසග වෙලා
එ මල නෙලන්නෙපා
එ මල නෙලන්නෙපා
සිතක සතුට පතා
රුවට වසග වෙලා
සෙනෙහෙ පුදන්නෙපා
සෙනෙහෙ පුදන්නෙපා..........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Nov 2018 07:44 PM
  •  Quote
  •  Reply
මට හඩන්න කදුලු දෙන්න
සෙනෙහස නාමෙන්
හලන්න බැරි ඇයි කදුලැලී
නේත්‍රා කියන්
වියැලුණු කදුලැලි හංගන
ඉසව්වක් කියන්
මට ඉසව්වක් කියන්

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Dec 2018 08:42 PM
  •  Quote
  •  Reply
තනියම එන අපි තනියම යන්නෙමු නැත මෙහි නවතින්නේ...//
කොපමණ තිබුණත් කල හොද නරකයි යන කල ගෙනියන්නේ....
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
09 Dec 2018 11:17 PM
  •  Quote
  •  Reply
නටඹුන් වෙලා කඩන් වැටුනූ
අපෙ ආදරේ මතක පිලිරූ...
නැවතත් ගොඩ නැගෙයිද කියලා
අපි කාලයට භාර කරමූ.....
මේ භවයෙදී එකට අතැගිලි බැදී
ඔබෙ වෙන්න පිං මදි වුනොත් මට යලී...

අන්තිම මොහොතේ දී
මගෙ ඇස් වලට පෙනී
ඔබ හිටියොතින් රැදී
මට ඒ හොදටෝම ඇතී....
අන්තිම මොහොතේ දී
මගෙ ඇස් වලට පෙනී
ඔබ හිටියොතින් රැදී
මට ඒ හොදටෝම ඇතී....

දෙනෝදහක් හිටියත් ලෝකේ
ඔබේ දෑත පමණයි ඕනේ
සැපේ නොවේ දුකේදි මාගේ
අසලින් සිටි නිසා...
හෝ.... ගෙවී ගියත් දින සති ගානේ
හදාගන්න බෑ හිත මාගේ..
ගෙවූ කාලෙ සත්තයි මට
හීනයක් වාගෙ ඔබ හා....

මේ භවයෙදී එකට අතැගිලි බැදී
ඔබෙ වෙන්න පිං මදි වුනොත් මට යලී...

අන්තිම මොහොතේ දී
මගෙ ඇස් වලට පෙනී
ඔබ හිටියොතින් රැදී
මට ඒ හොදටෝම ඇතී....
අන්තිම මොහොතේ දී
මගෙ ඇස් වලට පෙනී
ඔබ හිටියොතින් රැදී
මට ඒ හොදටෝම ඇතී....

පිටාරෙ යන ගගුලක් වාගේ...
දෝරෙ ගලන ආදරේ මගේ...
වෙනස් නොවී තාමත් පෙර
වාගෙම ලගින් තියෙනවා....
හෝ..... කොහේ කොතන හිටියත් පොලොවේ ...
යලිත් වතාවක් මට ඔබගේ
සෙනෙහෙ ලැබුනොතින් මම
සිල්පද පහම රැකගන්නවා...

මේ භවයෙදී එකට අතැගිලි බැදී
ඔබෙ වෙන්න පිං මදි වුනොත් මට යලී...

නටඹුන් වෙලා කඩන් වැටුනූ
අපෙ ආදරේ මතක පිලිරූ...
නැවතත් ගොඩ නැගෙයිද කියලා
අපි කාලයට භාර කරමූ.....
මේ භවයෙදී එකට අතැගිලි බැදී
ඔබෙ වෙන්න පිං මදි වුනොත් මට යලී...

අන්තිම මොහොතේ දී
මගෙ ඇස් වලට පෙනී
ඔබ හිටියොතින් රැදී
මට ඒ හොදටෝම ඇතී....
අන්තිම මොහොතේ දී
මගෙ ඇස් වලට පෙනී
ඔබ හිටියොතින් රැදී
මට ඒ හොදටෝම ඇතී....
Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
31 Mar 2019 10:36 PM
  •  Quote
  •  Reply
පමා වෙලා මුණ ගැහුනු නිසා දරාගන්න බැරි කදුළු උනා
මගේ හිතත් මට අහිමි වෙලා ඔයා මගේ පණ වෙලා නිසා

කවිකාර ඇස් දෙකේ පෙම හංගලා මට ආයේ ඔබ වාගේ තවකෙක් එපා
තවම මං ඔය රුවේ අතරමං වෙලා බලා ඉන්නේ මගේ වෙනකන් හුස්ම මගේ ඔයා

පිටු පාලා යන දිහා හොරහින් බලා දුර ඉදන් හඬන්නම් ඔබ සතුටින් සිතා
මතු භවේ හමුවෙලා යලි ලං වෙලා තුරුලට කරන් හඬන්නම් විඳි දුක කියා
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
04 Nov 2019 08:39 AM
  •  Quote
  •  Reply
මට සිහිනයක්‌ වගේ
මේ ඔබගෙ ආදරේ
ඔබ දන්නවා ද ඔබට මගේ
තියෙන ආදරේ ...
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
05 Dec 2019 08:06 AM
  •  Quote
  •  Reply
අන්දර වැටෙන් එබෙන සුන්දරී
සුන්දර සුපිපි කුසුම් මංජරී
මංපෙත සුවඳ කරන රම්බරී
රන්රසු නගන නාරි කුංජරී

ඔබගේ ගමන් ලතාවෙන්
නළලත කියඹු ලතාවෙන්
දෙව්ලිය සදිසි කතාවෙන්
ජීවිතයම හරි සොඳුරුයි - සුන්දරී

මොහොතක රැඳෙන පමාවෙන්
සවනත සදන අමාවෙන්
දෙඅදර මවන සිනාවෙන්
ජීවිතයම හරි සොඳුරුයි - සුන්දරී
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
05 Dec 2019 09:42 PM
  •  Quote
  •  Reply
අන්දර වැටෙන් එබෙන සුන්දරී
සුන්දර සුපිපි කුසුම් මංජරී
මංපෙත සුවඳ කරන රම්බරී
රන්රසු නගන නාරි කුංජරී
ලස්සන ගීතයක්...
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
10 Dec 2019 08:43 AM
  •  Quote
  •  Reply
එකම වරක් හෝ නෙත සනසන්නට
ආශාවෙන් මා ඔබ දෙස බලලා
එකම වරක් නොව එක හෝරාවක
දහස් වරක් මා මනසින් හැඬුවා
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Dec 2019 09:04 PM
  •  Quote
  •  Reply
සිතක් පුරා දැවෙනා සුසුමන්
ඔබේ සිත මට හතුරු වෙලා ....
නෙතක් පුරා සැලෙනා කඳුලැල්
ඔබට පවන් පොදක් වෙලා ....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
11 Dec 2019 03:58 PM
  •  Quote
  •  Reply
ගොඩක් කාලයකින් මේ ගීතය අහන්න වුනේ නැහැ...
0
Add Reply
Page 75 of 76 << < 7273747576 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below